Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Engineers' Salary?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ."

එකනේ බන් ලංකාව හැමදාම එකම තැන පල් වේවි ඉන්නේ. ලංකාවේ ඉංජිනේරු දොස්තරලා හිටියට. සල්ලි තියෙන උන් සහ ලොකු ප්රෝජෙක්ට්ස් වලට ගේන්නේ ලංකාවට පිටරට ඉංජිනේරුවෝ. ලොකු ලෙඩක් හැදුනම යන්නේ පිටරට ඉස්පිරිතාල වලට.

"ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ."

කියන එකේ ම තියෙනවනේ බන් අපේ තියෙන ගෝත්රික දුප්පත් කම. එකනේ අපි නය වෙලා මගුල් කන්නේ, නය වෙලා දරාගන්න බැරි වාහන ගන්නේ, අපේ මිනිස්සු සෝබනේට හරි කැමති. හැබැයි වැඩ නැහැ.

අපේ සියා උබේ සියා නැත්නම් සීයාගේ සියා එක්කෝ කුඹුරේ මඩ නාපු ගොවියෙක්. වඩුවෙක් නැත්නම් වලන් හදපු මනුස්සයෙක් නැත්නම් ගස් නගපු එකෙක්.

අපේ බොරු පොෂ් නිසා රට වල පල්ලට යනවා.

වෙන රටවල ඉංජිනේරුවෝ දොස්තරලා ගානටම වඩුවෝ, මේසන් බාස් ල පඩි ගන්නවා. එකම වගේ ගෙවල්. යාන වාහන පාවිච්චිකරනවා, උන්ගේ ළමයි එකම ඉස්කෝලෙට යනවා. උන් එකම වෙඩින් වල සෙට් වෙනවා. එකට බොනවා. මොකද උන් හැම රස්සාවටම ගරු කරනවා.

මම ඉන්න රටේ කොවිඩ් වලට ජොබ් නැති උනාම ඉංජිනේරුවෝ කුලීවැඩ කරා . ක්ලිනින්ග් කරා , උන්ගේ බොරු ගෝත්රික අදහස් නැහැ.

අනික මේ රටවල මිනිස්සු හරි හිතේ නිදහසෙන් සතුටින් ඉන්නේ , උන් බොසාට පු* දෙන්නේ නැහැ. අව්ල් නම් FUCK කියල එලියට එනවා. මොකද උන් දන්නවා හෙට ගෙදර ගියත් window clean කරලා හරි තමන් ඉස්සර ගත්ත පඩිය හොයා ගන්න පුළුවන් කියලා

රටවල් හැදෙන්න අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ.

පහල තියෙන්නේ Average Salary Mechanical Eng Vs Bricklayer (මේසන් බාස් )

[ATTACH=full]121787[/ATTACH]

[ATTACH=full]121788[/ATTACH]

[ATTACH=full]121789[/ATTACH]

මේසන් බාස් හොයනවා ඇත්තටම Eng ට වඩා , බාස් මේකේ විදිහට හොයනව අව්රුද්දට

පවුම් 39000ක් විතර නිකන් පැය 8 වැඩ කලත්.

[QUOTE="Gajaman007, post: 26337046, member: 556345"] [SIZE=7][COLOR=rgb(235, 107, 86)]"ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ."[/COLOR] [COLOR=rgb(250, 197, 28)]එකනේ බන් ලංකාව හැමදාම එකම තැන පල් වේවි ඉන්නේ. ලංකාවේ ඉංජිනේරු දොස්තරලා හිටියට. සල්ලි තියෙන උන් සහ ලොකු ප්රෝජෙක්ට්ස් වලට ගේන්නේ ලංකාවට පිටරට ඉංජිනේරුවෝ. ලොකු ලෙඩක් හැදුනම යන්නේ පිටරට ඉස්පිරිතාල වලට.[/COLOR] [COLOR=rgb(235, 107, 86)]"ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ."[/COLOR][COLOR=rgb(250, 197, 28)] කියන එකේ ම තියෙනවනේ බන් අපේ තියෙන ගෝත්රික දුප්පත් කම. එකනේ අපි නය වෙලා මගුල් කන්නේ, නය වෙලා දරාගන්න බැරි වාහන ගන්නේ, අපේ මිනිස්සු සෝබනේට හරි කැමති. හැබැයි වැඩ නැහැ. අපේ සියා උබේ සියා නැත්නම් සීයාගේ සියා එක්කෝ කුඹුරේ මඩ නාපු ගොවියෙක්. වඩුවෙක් නැත්නම් වලන් හදපු මනුස්සයෙක් නැත්නම් ගස් නගපු එකෙක්. අපේ බොරු පොෂ් නිසා රට වල පල්ලට යනවා. වෙන රටවල ඉංජිනේරුවෝ දොස්තරලා ගානටම වඩුවෝ, මේසන් බාස් ල පඩි ගන්නවා. එකම වගේ ගෙවල්. යාන වාහන පාවිච්චිකරනවා, උන්ගේ ළමයි එකම ඉස්කෝලෙට යනවා. උන් එකම වෙඩින් වල සෙට් වෙනවා. එකට බොනවා. මොකද උන් හැම රස්සාවටම ගරු කරනවා. මම ඉන්න රටේ කොවිඩ් වලට ජොබ් නැති උනාම ඉංජිනේරුවෝ කුලීවැඩ කරා . ක්ලිනින්ග් කරා , උන්ගේ බොරු ගෝත්රික අදහස් නැහැ.[/COLOR][/SIZE] [SIZE=6]අනික මේ රටවල මිනිස්සු හරි හිතේ නිදහසෙන් සතුටින් ඉන්නේ , උන් බොසාට පු* දෙන්නේ නැහැ. අව්ල් නම් FUCK කියල එලියට එනවා. මොකද උන් දන්නවා හෙට ගෙදර ගියත් window clean කරලා හරි තමන් ඉස්සර ගත්ත පඩිය හොයා ගන්න පුළුවන් කියලා [/SIZE] [SIZE=7][COLOR=rgb(250, 197, 28)]රටවල් හැදෙන්න අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. පහල තියෙන්නේ Average Salary Mechanical Eng Vs Bricklayer (මේසන් බාස් ) [ATTACH type="full" width="615px" alt="1619353295371.png"]121787[/ATTACH] [ATTACH type="full" width="621px" alt="1619353397785.png"]121788[/ATTACH] [ATTACH type="full" width="618px"]121789[/ATTACH] මේසන් බාස් හොයනවා ඇත්තටම Eng ට වඩා , බාස් මේකේ විදිහට හොයනව අව්රුද්දට පවුම් 39000ක් විතර නිකන් පැය 8 වැඩ කලත්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom