Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Engineers' Salary?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියලා වැඩක් නෑ බං උබලට. ඔය කියන එක උබටත් apply වෙනවා නේද කියලා හිතලා බලපං.

උඹ ලංකාවෙ නෙවෙයි ඉන්නෙ.

උබ ලංකාවෙ වඩු බාස් හෝ මේසන් බාස් කෙනෙක් නෙවෙයි.

අනිත් උන් ලංකාවෙ ඉන්නෙ නැති එකකුයි, අනිත් උන් ලංකාවෙ වඩු බාස් වෙන්නෙ නැති එකකුයි කියවනවා.

ඇයි උබට බැරි උනේ ලංකාවේ ඉඳල වඩු බාස් කෙනෙක් වෙන්න පිටරට නොයා??

ලංකාව හැමදාම එකම තැන පල් වේවි ඉන්න හේතුවක්නෙ උබත් එතකොට.

මට කියහන්කො ඇයි එහෙම උනේ කියලා

දැන් මේක මෙහෙම වෙනවා නං ඒකෙ වරද කාගෙද? ඉන්ජොන්ගෙද? දොස්තරලගෙද?

දෙගොල්ලොම ලංකාවෙ ඉද්දි පිටරට යන එකාලගෙද?

ඒ විදියට බැලුවොත් ලංකාවෙ business කරන්න පිටරටට දෙන එකත් අවුලක් නැති වෙන්න ඕන.  පිටරටින් අනිත් එවුන්ව ගෙන්නනව වගේ business කාරයොත් ගෙනාවට අවුලක් නැද්ද? හැදෙන projects ටිකත් පිටරටට දුන්නට අවුලක් නැද්ද?

"ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ."

මම ඕක හිතලමයි දැම්මෙ මේ වගේ වාද බයිලාවක් අහන්න.

ඒකෙ කිසිම ගෝත්රික කමක් නෑ. ඊට යටින් මම දැම්මනේ ඒක අපහාසයට කියන එකක් නෙවෙයි කියලා. ඒ ටික දැක්කෙ නැද්ද?

මම කැමති නැත්තෙ මම ඒ වැඩේට කැමති නැති නිසා. එච්චරයි. මූලික හේතුව ඒක. ඉතින් ලක්ෂ 10ක් හම්බුනා කියලා අකමැති වැඩ කරන්න බැහැනෙ.

ඒව කරන්න කට්ටිය නෑ, රට වල පල්ලට යන්නෙ ඒකයි කියන කට්ටිය මොකද තමන්ගෙ job එක නවත්තලා ඒ කියන ඒවට යන්නෙ නැත්තෙ?? කරන job වලට වඩා හොඳ ගානකුත් හම්බ වෙනවා නං රටටත් හොඳක් වෙනවා නං කිය කියා ඉන්න වෙලේ ඒවාට යන්න පුළුවන් නේ. මාර ප්රශ්නයක් මට ඒගොල්ලො එහෙම යන්නෙ නැති එක

ඔය ප්රශ්නෙම නිතර එන තැනක් තමයි කොල්ලො ගිහින් ත්රීවීල් පාක් වල ඉන්නවා, මේසන් වැඩ, වඩු වැඩ කරන්නෙ නෑ කියන එක. ඒකත් පට්ට බයිලාවක් නේ. ඇයි එහෙම කියන්නෙ කියන එකට හේතු ඕන කෙනෙක් ඉන්නවා නං කියන්න. මේක පැහැදිලි කරන්නම් එතකොට.

මමත් පිටරටනේ බ්රෝ ඉන්නෙ. ඒ නිසා මමත් ඔය පඩි ගැන දන්නවා. පිටරට මිනිස්සු මේසන් බාස්ලා, වඩු බාස්ලා වෙන්නෙ වෙන කරන්න දෙයක් නැති උනාම නෙවෙයි. කැමැත්තට. වෙන කරන්න දෙයක් නැති කමට කරන අය ටිකකුත් ඉන්න පුළුවන්. බහුතරය කරන්නෙ කැමති නිසා.

හොඳම උදාහරණය මම වැඩ කරපු තැනක හිටපු technician කෙනෙක් මට කිව්වා job එකෙන් අයින් වෙලා concrete දාන job එකකට යනවා කියලා. ඌ ඒකට කැමති නිසා යන්නෙ.

තව කලිං වැඩ කරපු තැන manager කෙනෙක් කිව්වා ඒකෙන් අයින් වෙලා දැන් කරන දේට කිසිම සම්බන්ධයක් නැති වෙනමම field එකකට යනවා කියලා. මට දැන් මතක නෑ ඒ මොකක්ද කියලා. හොඳටම මතකයි කිසිම සම්බන්ධයක් නැති දෙකක්. වෙනමම ඉගෙන ගන්නත් වෙනවා.

කැමැත්ත ඇති වෙන්න හේතු ගොඩක් බලපාන්න පුළුවන්. ඒ කැමැත්ත ඇති වෙන්න හොඳ ගෙවීම් තියෙන එක අනිවාර්යයෙන්ම හේතුවක්. සමාජ පිළිගැනීම තියෙන එකත් ඒකට පෙළඹවීමක් වෙනවා ඇති.

ලංකාවෙ එහෙම නැති රට බයිලා කියවලා වැඩක් නෑ ඒ පරිසරේ ලංකාවෙ ඇති නොකර. ඒකට නීතිය ඉඳන් වෙනස් කරන් එන්න ඕන. සැමට එක නීතියක් තියෙන්න ඕන. ඉන්න රට බයිලා කාරයන්ගේ බයිලා වලින් ඒවා කෙරෙන්නේ නැහැ.

Covid වලට job එක නැති උනා මගෙත්. එතකොට මමත් එක එක ඒවා කරා. ඒ කරපු ඒවගෙන් මම වඩා කැමති එක(delivery driver) වැඩි කාලයක් කරා. ගෙවීමත් හොඳ නිසා.

දැන් මම කරන job එක කරන්න පටන් ගත්තමත් මම part time ඒක කරා. ගොඩක් අය(south Asians ල තමයි ඉතිං වැඩි හරියක්) බලනව ඒ මොකද කියල. මං ඒකට අකැමැති නැති නිසා, මට ඒක වදයක් කියලා දැනෙන්නෙ නැති නිසා, අමතර ආදායමකුත් එන නිසා කරා.

එතකොට ඔය "ගෝත්රික බව " නැද්ද මගේ?

[QUOTE="shenat, post: 26338307, member: 30790"] කියලා වැඩක් නෑ බං උබලට. ඔය කියන එක උබටත් apply වෙනවා නේද කියලා හිතලා බලපං. 😆😆 උඹ ලංකාවෙ නෙවෙයි ඉන්නෙ. උබ ලංකාවෙ වඩු බාස් හෝ මේසන් බාස් කෙනෙක් නෙවෙයි. අනිත් උන් ලංකාවෙ ඉන්නෙ නැති එකකුයි, අනිත් උන් ලංකාවෙ වඩු බාස් වෙන්නෙ නැති එකකුයි කියවනවා. 😆😆 ඇයි උබට බැරි උනේ ලංකාවේ ඉඳල වඩු බාස් කෙනෙක් වෙන්න පිටරට නොයා?? ලංකාව හැමදාම එකම තැන පල් වේවි ඉන්න හේතුවක්නෙ උබත් එතකොට. මට කියහන්කො ඇයි එහෙම උනේ කියලා 🤔 දැන් මේක මෙහෙම වෙනවා නං ඒකෙ වරද කාගෙද? ඉන්ජොන්ගෙද? දොස්තරලගෙද? දෙගොල්ලොම ලංකාවෙ ඉද්දි පිටරට යන එකාලගෙද? ඒ විදියට බැලුවොත් ලංකාවෙ business කරන්න පිටරටට දෙන එකත් අවුලක් නැති වෙන්න ඕන. 🤔 පිටරටින් අනිත් එවුන්ව ගෙන්නනව වගේ business කාරයොත් ගෙනාවට අවුලක් නැද්ද? හැදෙන projects ටිකත් පිටරටට දුන්නට අවුලක් නැද්ද? [SIZE=4][COLOR=rgb(235, 107, 86)]"ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ."[/COLOR][/SIZE] මම ඕක හිතලමයි දැම්මෙ මේ වගේ වාද බයිලාවක් අහන්න. 🤣 ඒකෙ කිසිම ගෝත්රික කමක් නෑ. ඊට යටින් මම දැම්මනේ ඒක අපහාසයට කියන එකක් නෙවෙයි කියලා. ඒ ටික දැක්කෙ නැද්ද? 🤔 මම කැමති නැත්තෙ මම ඒ වැඩේට කැමති නැති නිසා. එච්චරයි. මූලික හේතුව ඒක. ඉතින් ලක්ෂ 10ක් හම්බුනා කියලා අකමැති වැඩ කරන්න බැහැනෙ. ඒව කරන්න කට්ටිය නෑ, රට වල පල්ලට යන්නෙ ඒකයි කියන කට්ටිය මොකද තමන්ගෙ job එක නවත්තලා ඒ කියන ඒවට යන්නෙ නැත්තෙ?? කරන job වලට වඩා හොඳ ගානකුත් හම්බ වෙනවා නං රටටත් හොඳක් වෙනවා නං කිය කියා ඉන්න වෙලේ ඒවාට යන්න පුළුවන් නේ. මාර ප්රශ්නයක් මට ඒගොල්ලො එහෙම යන්නෙ නැති එක 🤔🤔 ඔය ප්රශ්නෙම නිතර එන තැනක් තමයි කොල්ලො ගිහින් ත්රීවීල් පාක් වල ඉන්නවා, මේසන් වැඩ, වඩු වැඩ කරන්නෙ නෑ කියන එක. ඒකත් පට්ට බයිලාවක් නේ. ඇයි එහෙම කියන්නෙ කියන එකට හේතු ඕන කෙනෙක් ඉන්නවා නං කියන්න. මේක පැහැදිලි කරන්නම් එතකොට. මමත් පිටරටනේ බ්රෝ ඉන්නෙ. ඒ නිසා මමත් ඔය පඩි ගැන දන්නවා. පිටරට මිනිස්සු මේසන් බාස්ලා, වඩු බාස්ලා වෙන්නෙ වෙන කරන්න දෙයක් නැති උනාම නෙවෙයි. කැමැත්තට. වෙන කරන්න දෙයක් නැති කමට කරන අය ටිකකුත් ඉන්න පුළුවන්. බහුතරය කරන්නෙ කැමති නිසා. හොඳම උදාහරණය මම වැඩ කරපු තැනක හිටපු technician කෙනෙක් මට කිව්වා job එකෙන් අයින් වෙලා concrete දාන job එකකට යනවා කියලා. ඌ ඒකට කැමති නිසා යන්නෙ. තව කලිං වැඩ කරපු තැන manager කෙනෙක් කිව්වා ඒකෙන් අයින් වෙලා දැන් කරන දේට කිසිම සම්බන්ධයක් නැති වෙනමම field එකකට යනවා කියලා. මට දැන් මතක නෑ ඒ මොකක්ද කියලා. හොඳටම මතකයි කිසිම සම්බන්ධයක් නැති දෙකක්. වෙනමම ඉගෙන ගන්නත් වෙනවා. කැමැත්ත ඇති වෙන්න හේතු ගොඩක් බලපාන්න පුළුවන්. ඒ කැමැත්ත ඇති වෙන්න හොඳ ගෙවීම් තියෙන එක අනිවාර්යයෙන්ම හේතුවක්. සමාජ පිළිගැනීම තියෙන එකත් ඒකට පෙළඹවීමක් වෙනවා ඇති. ලංකාවෙ එහෙම නැති රට බයිලා කියවලා වැඩක් නෑ ඒ පරිසරේ ලංකාවෙ ඇති නොකර. ඒකට නීතිය ඉඳන් වෙනස් කරන් එන්න ඕන. සැමට එක නීතියක් තියෙන්න ඕන. ඉන්න රට බයිලා කාරයන්ගේ බයිලා වලින් ඒවා කෙරෙන්නේ නැහැ. Covid වලට job එක නැති උනා මගෙත්. එතකොට මමත් එක එක ඒවා කරා. ඒ කරපු ඒවගෙන් මම වඩා කැමති එක(delivery driver) වැඩි කාලයක් කරා. ගෙවීමත් හොඳ නිසා. දැන් මම කරන job එක කරන්න පටන් ගත්තමත් මම part time ඒක කරා. ගොඩක් අය(south Asians ල තමයි ඉතිං වැඩි හරියක්) බලනව ඒ මොකද කියල. මං ඒකට අකැමැති නැති නිසා, මට ඒක වදයක් කියලා දැනෙන්නෙ නැති නිසා, අමතර ආදායමකුත් එන නිසා කරා. එතකොට ඔය "ගෝත්රික බව " නැද්ද මගේ? 🤔🤔 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom