Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
England choose to leave EU
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා කැමැත්ත පළකරමින් එරට බහුතරයක් ඡන්දය පාවිච්චි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් ගණන 28කි. යුරෝපයේ ප්‍රබලම රාජ්‍ය ඉන් ඉවත් වීමත් සමග සාමාජික රටවල් ගණන 27ක් විය. යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග බ්‍රිතාන්‍යය යූරෝ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්වනු ඇත.

බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් 52%ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර ඇත. 48%ක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළහ.

යුරෝපා එකමුතුව වෙනුවෙන් ඇතිකළ යුරෝපා හවුල ඉරිතලා යෑම මෑත ඉතිහාසයේ ලද ලොකුම පසුබෑමක් ලෙස සැලකේ.

මහා බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග ජගත් මූල්‍ය වෙළඳපොළ අවපාතයකට ලක්විය. ඩොලරයට සාපේක්ෂව යූරෝව 9.4%කින් බාල්දු විය.

ලොව පස්වැනි ආර්ථික බලවේගය වන ලන්ඩනයට මෙයින් මරු පහරක් වැදී ඇතැයි විශ්ලේෂකයෝ කියති. ඩොලරය හා සසඳන විට යූරෝව 4%කින් පහළ වැටෙනු ඇත.

යුරෝපා හවුලේ රටවලින් ප්‍රබලයා ඉවත් වීමත් සමග ආයෝජකයෝ සිය රත්රන් තැන්පතු සුරක්ෂිත කරගැනීමට පියවර ගත්හ. ජපානයේ යෙන් මුදලද ඉහළ ගියේය.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු යැයි දැඩි මතවාදයක් ගෙන ගියේය.

යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු යැයි 2013 දී ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කළ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පරාජය වීම නිසා ඔහු වහා ඉල්ලා අස්විය යුතු යැයි බ්‍රිතාන්‍යයෙන් හඬක් නැගෙමින් පවතී.

ලොව බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බරක් ඔබාමාගේ මතය වූයේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ සිටිය යුතු බවයි.

[QUOTE="Rasthiyadu padanama, post: 20323386, member: 555877"] [SIZE="4"][COLOR="Black"]බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා කැමැත්ත පළකරමින් එරට බහුතරයක් ඡන්දය පාවිච්චි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් ගණන 28කි. යුරෝපයේ ප්‍රබලම රාජ්‍ය ඉන් ඉවත් වීමත් සමග සාමාජික රටවල් ගණන 27ක් විය. යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග බ්‍රිතාන්‍යය යූරෝ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්වනු ඇත. බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් 52%ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර ඇත. 48%ක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළහ. යුරෝපා එකමුතුව වෙනුවෙන් ඇතිකළ යුරෝපා හවුල ඉරිතලා යෑම මෑත ඉතිහාසයේ ලද ලොකුම පසුබෑමක් ලෙස සැලකේ. මහා බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග ජගත් මූල්‍ය වෙළඳපොළ අවපාතයකට ලක්විය. ඩොලරයට සාපේක්ෂව යූරෝව 9.4%කින් බාල්දු විය. ලොව පස්වැනි ආර්ථික බලවේගය වන ලන්ඩනයට මෙයින් මරු පහරක් වැදී ඇතැයි විශ්ලේෂකයෝ කියති. ඩොලරය හා සසඳන විට යූරෝව 4%කින් පහළ වැටෙනු ඇත. යුරෝපා හවුලේ රටවලින් ප්‍රබලයා ඉවත් වීමත් සමග ආයෝජකයෝ සිය රත්රන් තැන්පතු සුරක්ෂිත කරගැනීමට පියවර ගත්හ. ජපානයේ යෙන් මුදලද ඉහළ ගියේය. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු යැයි දැඩි මතවාදයක් ගෙන ගියේය. යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු යැයි 2013 දී ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කළ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පරාජය වීම නිසා ඔහු වහා ඉල්ලා අස්විය යුතු යැයි බ්‍රිතාන්‍යයෙන් හඬක් නැගෙමින් පවතී. ලොව බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බරක් ඔබාමාගේ මතය වූයේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ සිටිය යුතු බවයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom