Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
9 minutes ago
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
England
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ නංගිට මීට අවුරුද්දකට විතර කලින් proposal එකක් ආවා. ඒක set කලේ අපිව වැඩිය දන්න මනුස්සයෙක් නෙමේ.

කොල්ලා England හිටිය පොරක්. ඌ එහෙ IT degree එකක් කරලා තියෙනවා කිවුවා. නංගිගෙත් අකමැත්තක් නොතිබුන නිසා අපි කිවුව ගෙදරට ඇවිත් කතා කරන්න කියල. අපි ටිකක් හොයල බැලුව පවුල හොඳයි, වැදගත්.

කොල්ලගෙත් වරදක් කියන්න බෑ. කොහොම හරි දෙන්නට දෙන්නා කැමති උනා. මේක වෙලා අවුරුද්දක් විතර ඇති. දැන් දෙන්නගේ love එකත් නැගල යනවා. 2016 wedding එක ගන්න තමයි හිතන් ඉන්නේ.

ඒත් මේ ලඟදි අපිට කොල්ලගේ චරිතේ ගැන නරක ආරංචියක් අවා.

මිනිහ England වල පිස්සු නටපු පොරක්. එහෙ කොල්ලෝ set එකක් එක්ක කෙල්ලෙක්ව rape කරන්න හදල හිරේ හිටපු එකෙක් ලු. ඒ කතාව ඇත්ත නම් මට මගේ නංගිව ඒ වගේ එකෙකුට දෙන්න බෑ මචං.

මිනිහගේ passport number එකවත් අපි ළඟ නෑ.

මට මේ seen එක ඇත්තද කියලා හොයාගන්න විදිහක් තියෙනවනම් කියල දීපල්ලා. ලොකු උදවුවක්

[QUOTE="Lira, post: 17916423, member: 517186"] [SIZE="5"] මගේ නංගිට මීට අවුරුද්දකට විතර කලින් proposal එකක් ආවා. ඒක set කලේ අපිව වැඩිය දන්න මනුස්සයෙක් නෙමේ. කොල්ලා England හිටිය පොරක්. ඌ එහෙ IT degree එකක් කරලා තියෙනවා කිවුවා. නංගිගෙත් අකමැත්තක් නොතිබුන නිසා අපි කිවුව ගෙදරට ඇවිත් කතා කරන්න කියල. අපි ටිකක් හොයල බැලුව පවුල හොඳයි, වැදගත්. කොල්ලගෙත් වරදක් කියන්න බෑ. කොහොම හරි දෙන්නට දෙන්නා කැමති උනා. මේක වෙලා අවුරුද්දක් විතර ඇති. දැන් දෙන්නගේ love එකත් නැගල යනවා. 2016 wedding එක ගන්න තමයි හිතන් ඉන්නේ. ඒත් මේ ලඟදි අපිට කොල්ලගේ චරිතේ ගැන නරක ආරංචියක් අවා. [B][COLOR="DarkRed"]මිනිහ England වල පිස්සු නටපු පොරක්. එහෙ කොල්ලෝ set එකක් එක්ක කෙල්ලෙක්ව rape කරන්න හදල හිරේ හිටපු එකෙක් ලු.[/COLOR][/B] ඒ කතාව ඇත්ත නම් මට මගේ නංගිව ඒ වගේ එකෙකුට දෙන්න බෑ මචං. මිනිහගේ passport number එකවත් අපි ළඟ නෑ. මට මේ seen එක ඇත්තද කියලා හොයාගන්න විදිහක් තියෙනවනම් කියල දීපල්ලා. ලොකු උදවුවක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom