Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
English ඉගෙන ගන්න අයට Tips ටිකක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ English Radio අහනව නං හොඳම FM 97.6 - Radio Sri Lanka තමයි.මේකෙ උදේට එහෙම යනව අපේ රටේ තියෙන ප්රශ්න ගැන එහෙම English වලින් කතා කරන වැඩසටහන්,සංවාද එහෙම.English Classical Music අහනව නං FM 87.8 - Lite FM හොඳයි. අලුත් English Music අහනව නං FM 96.9 - Kiss FM , FM 98.7 Sun FM හොඳයි.

British English වලට නං හොඳම England වල සමාජයීය දේශපාලන කරුණු ගැන කතා කරන LBC, UK Talk Radio, Classic FM එක අහන එක.

මීට අමතරව BBC ලගෙ තියෙනව England වල එක එක ප්රාන්ත වලට වෙන්වුන Radio,උදා:- BBC - London, BBC - York මේවගෙත් යනව කාලින සංවාද British English වලින්

American English වලට Fox Radio, Nettalk America, News Talk WJR , WNYC වගේ චැනල් අහන්න.

Australian English අහන අයට 2BL - Sydney, ABC Grandstand, 6WF - Perth වගේ

Radio හොඳයි.

මම මේ පහලින් දාන ඇප් එක අරන් Country එක USA,UK,Australia හෝ New Zealand දාල Genre එක News/Talk දුන්නම ඒ ඒ රටවල English Radio අහන්න පුලුවන්.උඩ කියල තියෙන Radio හා ඊට අමතරව තව ගොඩක් Radio මේකෙ තියෙනව.

Radio FM

https://play.google.com/store/apps/details?id=com.radio.fmradio&hl=en

[QUOTE="kabba123, post: 25207917, member: 377118"] [SIZE="4"][COLOR="Indigo"]ලංකාවේ English Radio අහනව නං හොඳම FM 97.6 - Radio Sri Lanka තමයි.මේකෙ උදේට එහෙම යනව අපේ රටේ තියෙන ප්රශ්න ගැන එහෙම English වලින් කතා කරන වැඩසටහන්,සංවාද එහෙම.English Classical Music අහනව නං FM 87.8 - Lite FM හොඳයි. අලුත් English Music අහනව නං FM 96.9 - Kiss FM , FM 98.7 Sun FM හොඳයි. British English වලට නං හොඳම England වල සමාජයීය දේශපාලන කරුණු ගැන කතා කරන LBC, UK Talk Radio, Classic FM එක අහන එක. මීට අමතරව BBC ලගෙ තියෙනව England වල එක එක ප්රාන්ත වලට වෙන්වුන Radio,උදා:- BBC - London, BBC - York මේවගෙත් යනව කාලින සංවාද British English වලින් American English වලට Fox Radio, Nettalk America, News Talk WJR , WNYC වගේ චැනල් අහන්න. Australian English අහන අයට 2BL - Sydney, ABC Grandstand, 6WF - Perth වගේ Radio හොඳයි. මම මේ පහලින් දාන ඇප් එක අරන් Country එක USA,UK,Australia හෝ New Zealand දාල Genre එක News/Talk දුන්නම ඒ ඒ රටවල English Radio අහන්න පුලුවන්.උඩ කියල තියෙන Radio හා ඊට අමතරව තව ගොඩක් Radio මේකෙ තියෙනව. [/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Black"]Radio FM[/COLOR][/SIZE] [url]https://play.google.com/store/apps/details?id=com.radio.fmradio&hl=en[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom