Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
English ඉගෙන ගන්න අයට Tips ටිකක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ටිකේ කට්ටියම ගෙවල් වලට වෙලා ඉන්න එකේ English ටිකක් හදා ගන්න කරන්න පුලුවන් තව දේවල් ටිකක් Thread එකට දාන්න හිතුනා..FB එක පැත්තෙ එහෙම යත්දි කාලය ගෙවා ගන්න අපේ කට්ටිය එක එක Games,Photo Sharing,Memes වගේ දේවල් කරනව දැක්ක.සමහර දේවල් නං ඇත්තටම එච්චර තේරුමක් නැති වැඩ කියලත් හිතුන.හොඳයි.. FB එකේම ඉන්න අයට මේ ටිකේ English ඉගෙන ගන්න කරන්න පුලුවන් දෙයක් තමයි කියන්න යන්නෙ.FB එකෙන් අපිට පහසුකමක් දීල තියෙනව අපි Like කරන හෝ Follow කරන FB Pages වලින් 30 ක් තෝරල ඒ Pages 30 න් දෙන Updates නිතරම අපේ Facebook News feed එකේ උඩින්ම පෙන්නන්න.මෙහෙම කලාම අපේ යාලුවො දාන Posts එහෙම Wall එකේ ටිකක් යටට යනව.නිතරම Update වෙන්නෙ See First දාගෙන ඉන්න Pages වලින් දාන Posts තමයි.මෙහෙම කලාම නිතරම FB Wall එක Scroll කරත්දි අපිට පේන්නෙ අර තෝර ගත්තු Page වල තියෙන English articles ටික නිසා නොදැනීම ටික ටික ඒව කියවන්න පෙලඹෙනව.අනික් වැදගත්ම දේ තමයි ඒවට ගොඩක් වෙලාවට Comments දාන්නෙ English මව් භාශාව විදියට කතා කරන අය නිසා Native English කතා කරන අය මොකක් හරි දෙයකට එයාලගෙ අදහස් දක්වන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව අවබෝධ කර ගන්න පුලුවන්.

ලොකු දෙයක් කරන්න නෑ අපිට අවශ්‍ය Pages ටික Like කරල Following කියන Tab එක ඇතුලෙ In Your News Feed කියන Option එකට ගිහින් See First කියන Option එක Select කර ගන්නයි තියෙන්නෙ.පස්සෙ ඕනෙ වෙලාවක මේක Default කියන එකට දාල අයින් කර ගන්න පුලුවන්.මෙහෙම See First දාගෙන Follow කරන්න හොඳ English Pages ටිකක් බලමු.

BBC NEWS

ජාත්‍යන්තර මාධ්‍ය අතර ප්‍රධානතම පුවත් සේවයක් කියල හැමෝම දන්නවනෙ,England මූලික උන පුවත් සේවයක් නිසා British English තමයි භාවිතා වෙන්නෙ.හොඳ Followers ල ප්‍රමානයක් ඉන්න නිසා නිතරම අලුත් News Updates එනව ඒ වගේම ගොඩක් අය අදහස් දක්වනව Comments වලින්.

https://www.facebook.com/bbcnews/

CNN NEWS

USA මූලික උන CNN පුවත් සේවයත් ලෝකෙ මුල් පෙලේ පුවත් සේවයක් බව අපි දන්නව.මේකෙ ගොඩක් වෙලාවට American English Patterns තමයි භාවිතා වෙන්නෙ.Audience එකත් ගොඩක් වෙලාවට American English වලට බර Comments දාන්නෙ.

https://www.facebook.com/cnn/

CNN International

https://www.facebook.com/cnninternational/

The New York Times

මේකත් USA වල තියෙන ප්‍රධානතම මාධ්‍ය සේවයක්.ඇමරිකාව ගැන වගේම අනික් රටවල් සම්බන්ධවත් වැදගත් පුවත් යනව.

https://www.facebook.com/nytimes/

AL Jazeera English

Al Jazeera කියන්නෙත් ජාත්‍යන්තර මාධ්‍ය අතර ඉදිරියෙන්ම ඉන්න පිරිසක්.

https://www.facebook.com/aljazeera/

National Geographic

ගහකොල, සත්තු,සොබාදහම, සංචාර වගේ දේවල් ගැන හොඳ English Articles කියවන්න නං යන්න ඕනෙ හොඳම Page එක.Link එක පහලින්

https://www.facebook.com/natgeo/?_ga=2.152908025.1116836587.1586757265-158885238.1585402880

National Geographic Magazine

https://www.facebook.com/NGM/?_ga=2.219969881.1116836587.1586757265-158885238.1585402880

Reuters

Reuters පුවත් සේවය අපේ රටේ මාධ්‍ය වලත් අපිට නිතරම ඇහෙන නමක්නෙ..ලෝකෙ වෙන වැදගත් සිදුවීම් වාර්තා කරන මාධ්‍යයන් අතර ඉහලින්ම ඉන්නව මේ අයත්

https://www.facebook.com/Reuters/

Time

ලෝකෙ ප්‍රධානතම සමාජ ආර්ථික කරුණු ගැන පිලි පලවෙන මාධ්‍යයක්.

https://www.facebook.com/time/

Business Insider

ව්‍යාපාර,සමාජීය හා ආර්ථික වශයෙන් වැදගත් ලිපි නිතරම පල වෙන Page එකක්

https://www.facebook.com/businessinsider/

The Economist

මේ සඟරාවත් ඉතාම ප්‍රසිද්ධයි ලෝකෙම බලපාන ආර්තික,සමාජීය කරුණු ගැන සඳහන් වාර්තා වලට

https://www.facebook.com/TheEconomist/?ref=br_rs

Forbes

ලොව ඉන්න ධනවතුන්,ලෝකෙට එන නව නිපැයුම් ව්‍යවසායකන් ගැන එහෙම නිතරම කතා කරන සුප්‍රකට Forbes සඟරාවත් Follow කලා නං ඒ වගේ දේවල් ගැන නිතරම English වලින් කියවන්න පුලුවන්.

https://www.facebook.com/forbes/

New Scientist

විද්‍යාව,තාක්ශණය,නව නිපැයුම් ගැන කියවන්න කැමති අයට හොඳ Page එකක්.

https://www.facebook.com/newscientist/

Tech Insider

ලෝකෙ ඉදිරියට එන අලුත් තාක්ෂණික මෙවලම් ගැන,නව සොයා ගැනීම ගැන පලවෙන හොඳ English Articles කියවන්න පුලුවන් Tech Insider එකෙන්

https://www.facebook.com/techinsider/

Daily Mirror

විදෙස් රටවල මාද්‍ය ගැනම කතා කල එකේ,අපේ රටේ මාධ්‍ය සේවා කීපයකුත් Follow කලාම අපේ රට සම්බන්ධ වැදගත් දේවලුත් English වලින් කියවන්න පුලුවන්.Daily Mirror පුවත් පතට අදාල Facebook Page එකට ඒකට හොඳ තැනක්.

https://www.facebook.com/Dailymirroronline/

Daily News

Daily News පුවත්පතට අදාල FB page එකෙනුත් අපේ රටට සම්බන්ධ News දානව English වලින්

https://www.facebook.com/dailynews.lk/

Ada Derana First At 9

දෙරණ මාධ්‍යයෙන් කරන English News Page එකත් අපේ රටට අදාල පුවත් English වලින් දානව

https://www.facebook.com/firstat9/

Hiru News English

මෙයාලත් අපේ රටේ පුවත්ම තමා දාන්නෙ English වලින්.

https://www.facebook.com/hirunewsenglish/

Sunday Observer

Sunday Observer පුවත්පතේ Facebook Page එකත් අපේ රට සම්බන්ධ පුවත් පල කරනව

https://www.facebook.com/sundayobserver.lk/

Pulse

Pulse Facebook Page එකත් අපේ රටට අදාල Life Style Blog එකක්.කාලානුරූපිව ගැලපෙන English Articles යනව.

https://www.facebook.com/pulse.lk/

Yamu

Yamu Facebook Page එකෙත් අපේ රට සම්බන්ධ Life Style Blog එකක් තමා.

https://www.facebook.com/yamulk/

[QUOTE="kabba123, post: 25308229, member: 377118"] [SIZE="4"][COLOR="Indigo"]මේ ටිකේ කට්ටියම ගෙවල් වලට වෙලා ඉන්න එකේ English ටිකක් හදා ගන්න කරන්න පුලුවන් තව දේවල් ටිකක් Thread එකට දාන්න හිතුනා..FB එක පැත්තෙ එහෙම යත්දි කාලය ගෙවා ගන්න අපේ කට්ටිය එක එක Games,Photo Sharing,Memes වගේ දේවල් කරනව දැක්ක.සමහර දේවල් නං ඇත්තටම එච්චර තේරුමක් නැති වැඩ කියලත් හිතුන.හොඳයි.. FB එකේම ඉන්න අයට මේ ටිකේ English ඉගෙන ගන්න කරන්න පුලුවන් දෙයක් තමයි කියන්න යන්නෙ.FB එකෙන් අපිට පහසුකමක් දීල තියෙනව අපි Like කරන හෝ Follow කරන FB Pages වලින් 30 ක් තෝරල ඒ Pages 30 න් දෙන Updates නිතරම අපේ Facebook News feed එකේ උඩින්ම පෙන්නන්න.මෙහෙම කලාම අපේ යාලුවො දාන Posts එහෙම Wall එකේ ටිකක් යටට යනව.නිතරම Update වෙන්නෙ See First දාගෙන ඉන්න Pages වලින් දාන Posts තමයි.මෙහෙම කලාම නිතරම FB Wall එක Scroll කරත්දි අපිට පේන්නෙ අර තෝර ගත්තු Page වල තියෙන English articles ටික නිසා නොදැනීම ටික ටික ඒව කියවන්න පෙලඹෙනව.අනික් වැදගත්ම දේ තමයි ඒවට ගොඩක් වෙලාවට Comments දාන්නෙ English මව් භාශාව විදියට කතා කරන අය නිසා Native English කතා කරන අය මොකක් හරි දෙයකට එයාලගෙ අදහස් දක්වන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව අවබෝධ කර ගන්න පුලුවන්. ලොකු දෙයක් කරන්න නෑ අපිට අවශ්‍ය Pages ටික Like කරල Following කියන Tab එක ඇතුලෙ In Your News Feed කියන Option එකට ගිහින් See First කියන Option එක Select කර ගන්නයි තියෙන්නෙ.පස්සෙ ඕනෙ වෙලාවක මේක Default කියන එකට දාල අයින් කර ගන්න පුලුවන්.මෙහෙම See First දාගෙන Follow කරන්න හොඳ English Pages ටිකක් බලමු.[/COLOR][/SIZE] [SIZE="5"][CENTER][B]BBC NEWS [/B][/CENTER][/SIZE] [SIZE="4"][COLOR="Indigo"]ජාත්‍යන්තර මාධ්‍ය අතර ප්‍රධානතම පුවත් සේවයක් කියල හැමෝම දන්නවනෙ,England මූලික උන පුවත් සේවයක් නිසා British English තමයි භාවිතා වෙන්නෙ.හොඳ Followers ල ප්‍රමානයක් ඉන්න නිසා නිතරම අලුත් News Updates එනව ඒ වගේම ගොඩක් අය අදහස් දක්වනව Comments වලින්.[/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/bbcnews/[/url][/CENTER] [B] [SIZE="5"][COLOR="Black"][CENTER]CNN NEWS[/CENTER][/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Indigo"]USA මූලික උන CNN පුවත් සේවයත් ලෝකෙ මුල් පෙලේ පුවත් සේවයක් බව අපි දන්නව.මේකෙ ගොඩක් වෙලාවට American English Patterns තමයි භාවිතා වෙන්නෙ.Audience එකත් ගොඩක් වෙලාවට American English වලට බර Comments දාන්නෙ. [/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/cnn/[/url] [SIZE="5"][COLOR="Black"][B]CNN International [/B][/COLOR][/SIZE] [url]https://www.facebook.com/cnninternational/[/url] [SIZE="5"][COLOR="Black"] [CENTER][SIZE="5"][COLOR="Black"][B]The New York Times[/B][/COLOR][B][/b][/SIZE][B][/b][/CENTER][B][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]මේකත් USA වල තියෙන ප්‍රධානතම මාධ්‍ය සේවයක්.ඇමරිකාව ගැන වගේම අනික් රටවල් සම්බන්ධවත් වැදගත් පුවත් යනව. [/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/nytimes/[/url][/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="Black"]AL Jazeera English[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="4"][COLOR="Indigo"]Al Jazeera කියන්නෙත් ජාත්‍යන්තර මාධ්‍ය අතර ඉදිරියෙන්ම ඉන්න පිරිසක්. [/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/aljazeera/[/url][/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="Black"]National Geographic [/COLOR][/SIZE][/CENTER] [/B] [SIZE="4"][COLOR="Indigo"]ගහකොල, සත්තු,සොබාදහම, සංචාර වගේ දේවල් ගැන හොඳ English Articles කියවන්න නං යන්න ඕනෙ හොඳම Page එක.Link එක පහලින් [/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/natgeo/?_ga=2.152908025.1116836587.1586757265-158885238.1585402880[/url] [SIZE="5"][COLOR="Black"][B]National Geographic Magazine [/B][/COLOR][/SIZE] [url]https://www.facebook.com/NGM/?_ga=2.219969881.1116836587.1586757265-158885238.1585402880[/url] [SIZE="5"][COLOR="Black"][B]Reuters [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]Reuters පුවත් සේවය අපේ රටේ මාධ්‍ය වලත් අපිට නිතරම ඇහෙන නමක්නෙ..ලෝකෙ වෙන වැදගත් සිදුවීම් වාර්තා කරන මාධ්‍යයන් අතර ඉහලින්ම ඉන්නව මේ අයත් [/COLOR][/SIZE] [CENTER][CENTER][url]https://www.facebook.com/Reuters/[/url][/CENTER][/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="Black"]Time[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="4"][COLOR="Indigo"]ලෝකෙ ප්‍රධානතම සමාජ ආර්ථික කරුණු ගැන පිලි පලවෙන මාධ්‍යයක්.[/COLOR][/SIZE] [CENTER] [url]https://www.facebook.com/time/[/url] [B][COLOR="Black"][SIZE="5"]Business Insider [/SIZE][/COLOR][/B][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]ව්‍යාපාර,සමාජීය හා ආර්ථික වශයෙන් වැදගත් ලිපි නිතරම පල වෙන Page එකක්[/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/businessinsider/[/url] [SIZE="5"][B][COLOR="Black"]The Economist [/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]මේ සඟරාවත් ඉතාම ප්‍රසිද්ධයි ලෝකෙම බලපාන ආර්තික,සමාජීය කරුණු ගැන සඳහන් වාර්තා වලට[/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/TheEconomist/?ref=br_rs[/url] [SIZE="5"][COLOR="Black"][B]Forbes[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]ලොව ඉන්න ධනවතුන්,ලෝකෙට එන නව නිපැයුම් ව්‍යවසායකන් ගැන එහෙම නිතරම කතා කරන සුප්‍රකට Forbes සඟරාවත් Follow කලා නං ඒ වගේ දේවල් ගැන නිතරම English වලින් කියවන්න පුලුවන්.[/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/forbes/[/url] [B][SIZE="5"][COLOR="Black"]New Scientist [/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="4"][COLOR="Indigo"] විද්‍යාව,තාක්ශණය,නව නිපැයුම් ගැන කියවන්න කැමති අයට හොඳ Page එකක්.[/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/newscientist/[/url] [SIZE="5"][COLOR="Black"][B] Tech Insider [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]ලෝකෙ ඉදිරියට එන අලුත් තාක්ෂණික මෙවලම් ගැන,නව සොයා ගැනීම ගැන පලවෙන හොඳ English Articles කියවන්න පුලුවන් Tech Insider එකෙන් [/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/techinsider/[/url] [B][SIZE="5"][COLOR="Black"]Daily Mirror [/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]විදෙස් රටවල මාද්‍ය ගැනම කතා කල එකේ,අපේ රටේ මාධ්‍ය සේවා කීපයකුත් Follow කලාම අපේ රට සම්බන්ධ වැදගත් දේවලුත් English වලින් කියවන්න පුලුවන්.Daily Mirror පුවත් පතට අදාල Facebook Page එකට ඒකට හොඳ තැනක්. [/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/Dailymirroronline/[/url] [SIZE="5"][COLOR="Black"][B]Daily News [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]Daily News පුවත්පතට අදාල FB page එකෙනුත් අපේ රටට සම්බන්ධ News දානව English වලින්[/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/dailynews.lk/[/url] [SIZE="5"][COLOR="Black"][B]Ada Derana First At 9[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]දෙරණ මාධ්‍යයෙන් කරන English News Page එකත් අපේ රටට අදාල පුවත් English වලින් දානව [/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/firstat9/[/url] [SIZE="5"][COLOR="Black"][B]Hiru News English [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]මෙයාලත් අපේ රටේ පුවත්ම තමා දාන්නෙ English වලින්.[/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/hirunewsenglish/[/url] [SIZE="5"][COLOR="Black"][B]Sunday Observer [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]Sunday Observer පුවත්පතේ Facebook Page එකත් අපේ රට සම්බන්ධ පුවත් පල කරනව [/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/sundayobserver.lk/[/url] [SIZE="5"][COLOR="Black"][B]Pulse[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"]Pulse Facebook Page එකත් අපේ රටට අදාල Life Style Blog එකක්.කාලානුරූපිව ගැලපෙන English Articles යනව. [/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/pulse.lk/[/url] [SIZE="5"][COLOR="Black"][B]Yamu[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"] Yamu Facebook Page එකෙත් අපේ රට සම්බන්ධ Life Style Blog එකක් තමා.[/COLOR][/SIZE] [CENTER][url]https://www.facebook.com/yamulk/[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom