Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
English උදව්වක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="kabba123" data-source="post: 24135750" data-attributes="member: 377118"><p>මාත් තාම ක්රම ක්රමයෙන් ඉංග්රීසි ඉගෙන ගන්න ගමන් මට හොඳ ප්රතිඵල ලැබුන ක්රම ටිකක් කියන්නං..</p><p></p><p>ඉංග්රීසි භාශාවෙ සුද්දො කතා කරන accent එකයි speed එකයි එක්ක මට මුලදි english film එකක් වත් tv show එකක් වත් තේරුනේ නෑ..ඒ නිසා මම මුලින්ම ලංකාවෙ සිංහල අය radio channel වලට ඇවිත් english interviews වල කතා කරන ඒව handsfree දාල හොඳට ඇහුව..ගොඩක් වෙලාවට කතා කරන්නෙ ලංකාවෙ ගැටලු ගැන නිසා කියන සියලුම වචන නොතේරුනත් යන සංවාදය දල වශයෙන් ඔලුවට ආව..ඒ අතරෙ google කරල පොඩි පොඩි ග්රැමර් පොත් එහෙම බා ගත්ත .Google play එකේ තියෙනව පොඩි ඇන්ඩ්රොයිඩ් ඇප් Learn English කියල ගැහුවම එනව ..ඒවත් බා ගෙන නිකං ඉන්න ගමන් බැලුව..ඔහොම ටිකක් කල් යත්දි Prison Break , Game of thrones වගේ ටිකක් ඇඟට දැනෙන tv series බලන්න ගත්ත english subtitle එක දා ගෙන ..මොකද සමහර වෙලාවට උන් දඩ බඩ ගාල කියන ඒව අපේ කනට හුරු නැති උනාට සබ් එක කියවත්දි උන් pronounce කරන විදියයි accent එකයි Word එකයි ඔක්කොම ඔලුවට එනව..IMDB TOP 250 වල තියෙන ගොඩක් ෆිල්ම් මේ විදියට english Subtitles එක්ක බැලුව..ඊට පස්සෙ ෆෝන් එකක් කැඩුනම එහෙම මොකද වෙලා තියෙන්නෙ කියල quora වගේ සයිට් වල දන්න විදියට english වලින් google search කරල එන answers එහම බැලුව..මේ ටික මම දැනටත් කරනව මේ විදියටම 100% ක්ම නැතත් තරමක grammer,listning ,reading & writing දැනුමක් මට මාස 8 අව්රුද්දක විතර කාලෙකින් ආව.. Ganesh කියල ඉන්දියන් සර් කෙනෙක් කරන චැනල් එකක් තියෙනව youtube එකේ .එයා ඉන්දියන් උනාට සුපිරි europe accent එකකින් ඔලුවට යන විදියට පොඩි පොඩි වීඩියෝ tutorial හදල දානව..ඒකත් බලන්න .ගොඩක් අය වරද්දන ග්රැමර් එහෙම හොඳට කියල දෙනව..ඔයත් මේ ටික කරල බලන්න ...මම හිතනව පැහැදිලි දෙයක් වෙයි කියල</p></blockquote><p></p>
[QUOTE="kabba123, post: 24135750, member: 377118"] [SIZE="4"][COLOR="DarkSlateBlue"][/COLOR][/SIZE]මාත් තාම ක්රම ක්රමයෙන් ඉංග්රීසි ඉගෙන ගන්න ගමන් මට හොඳ ප්රතිඵල ලැබුන ක්රම ටිකක් කියන්නං.. ඉංග්රීසි භාශාවෙ සුද්දො කතා කරන accent එකයි speed එකයි එක්ක මට මුලදි english film එකක් වත් tv show එකක් වත් තේරුනේ නෑ..ඒ නිසා මම මුලින්ම ලංකාවෙ සිංහල අය radio channel වලට ඇවිත් english interviews වල කතා කරන ඒව handsfree දාල හොඳට ඇහුව..ගොඩක් වෙලාවට කතා කරන්නෙ ලංකාවෙ ගැටලු ගැන නිසා කියන සියලුම වචන නොතේරුනත් යන සංවාදය දල වශයෙන් ඔලුවට ආව..ඒ අතරෙ google කරල පොඩි පොඩි ග්රැමර් පොත් එහෙම බා ගත්ත .Google play එකේ තියෙනව පොඩි ඇන්ඩ්රොයිඩ් ඇප් Learn English කියල ගැහුවම එනව ..ඒවත් බා ගෙන නිකං ඉන්න ගමන් බැලුව..ඔහොම ටිකක් කල් යත්දි Prison Break , Game of thrones වගේ ටිකක් ඇඟට දැනෙන tv series බලන්න ගත්ත english subtitle එක දා ගෙන ..මොකද සමහර වෙලාවට උන් දඩ බඩ ගාල කියන ඒව අපේ කනට හුරු නැති උනාට සබ් එක කියවත්දි උන් pronounce කරන විදියයි accent එකයි Word එකයි ඔක්කොම ඔලුවට එනව..IMDB TOP 250 වල තියෙන ගොඩක් ෆිල්ම් මේ විදියට english Subtitles එක්ක බැලුව..ඊට පස්සෙ ෆෝන් එකක් කැඩුනම එහෙම මොකද වෙලා තියෙන්නෙ කියල quora වගේ සයිට් වල දන්න විදියට english වලින් google search කරල එන answers එහම බැලුව..මේ ටික මම දැනටත් කරනව මේ විදියටම 100% ක්ම නැතත් තරමක grammer,listning ,reading & writing දැනුමක් මට මාස 8 අව්රුද්දක විතර කාලෙකින් ආව.. Ganesh කියල ඉන්දියන් සර් කෙනෙක් කරන චැනල් එකක් තියෙනව youtube එකේ .එයා ඉන්දියන් උනාට සුපිරි europe accent එකකින් ඔලුවට යන විදියට පොඩි පොඩි වීඩියෝ tutorial හදල දානව..ඒකත් බලන්න .ගොඩක් අය වරද්දන ග්රැමර් එහෙම හොඳට කියල දෙනව..ඔයත් මේ ටික කරල බලන්න ...මම හිතනව පැහැදිලි දෙයක් වෙයි කියල [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom