Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
English/කඩ්ඩ දියුණු කරගත හැකි පට්ටම මගක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

English/කඩ්ඩ දියුණු කරගත හැකි පට්ටම මගක්

කරුණාකර මෙය කියවන්න..(ඔබට මෙහි පවතින ක්‍රමය ගැලපෙන්නේ නැතිනම් කරුණාකර මට බැනීමෙන්, රෙප් කැපීමෙන් වලකින්න... මෙය කාලය ඇති, මෙහි අදාල විනෝදාංශය ඇති අයට පමණක් බොහෝ දුරට ගැලපෙන අතර...මෙම ක්‍රමය ඔබට නොගැලපීම නිසා හෝ ඔබ මෙය අනුගමනය කිරීමට යාමෙන් සිදුවන ගැටලු වලට මම වග නොකියමි )

ඔබට කඩ්ඩ පරතෙරටම කතා කර සුද්දන්ටත් එය ඉගැන්නීමට අවශ්‍ය නම් මෙම thread එක ඔබට නොවේ

ක්ලාස් ගානේ යන්න ඕන නෑ...ස්පෝකන් ක්ලාස් යන්න ඕනෙ නෑ...හැබැයි ටිකක් කල් යනව මචන්ලා...

අත්දුටුවයි...

නිතර භාවිතයයි වැදගත් වෙන්නෙ...

ලේසිම වැඩක් කියන්නම්...පොඩි සිද්දියක්...තමන් සිනමා ලෝලියෙක් නම් වැඩේ පට්ට ලේසියි....

කිසිම ෆිල්ම් එකක් සින්හල සබ්ටයිට්ල් Sub (උපසිරස ) දාගෙන බලන්න එපා...එතකොට ඇත්තටම තමන්ගේ කඩ්ඩ දැනුම මොට වෙනවා...දියුණු වෙන්නෙ නෑ කවදාවත් ම...ඒත් කඩ්ඩ sub එක්ක බලනකොට ඇත්තටම සිද්ද වෙන දේවල් ෆිල්ම් එකේ දැනෙන්න ගන්නවා...එහෙම දැනෙන්නෙ නැත්තන් අඩුම ගානේ හොයන්න වත් ගන්නවා වෙන්නෙ මොකක්ද කියල...ඒත් ඒක පින්තූර වලින් පේන නිසා ඇත්තටම කඩ්ඩ මෙලෝ මලදානයක් තේරුනේ නැතත් සිද්දිය තෙරෙනවා..එතකොට එකේ යන වචන වල තෙරුම අහු වෙනවා නිකන් ම....

මම මේක කරල තියෙනවා... මම සතියට ෆිල්ම් 4ක් වත් බලනවා...එතකොට මට English lesson සතියකට පැය 2ඒව 4ක් කෙරිලා...මගේ විනෝදාංශයටත් හොඳයි... කඩ්ඩ කතා කරන්න හිතෙනවා බන් එතකොට...බය කියන එක නැති වෙනවා ටික කාලෙකින් ම...අදාල වචන අදාල තැනට යෙදෙන විදිහ දැකල තියෙන නිසා....වචන ගලාගෙන එනවා නිකන් ම...මට නම් ඒක උනා බන්...

තව මට උච්චාරණ විදික්රම Accents ..ගැන අවබෝධයක් ලැබෙනවා..ෆිල්ම් වල ඉන්න එක එක චරිත අනුව...මම අවුරුදු 2ක් වගේ එක දිගට මේ වැඩේ කරා..මට කඩ්ඩ ඉගෙන ගන්න පට්ට හදිස්සියක් තිබ්බෙත් නෑ..ඒත්..මට කඩ්ඩ ඕන වෙන කාලෙදි මට පැටලෙන්නෙ නැතිව කතා කරගන්න පුලුවන් තරමට මම දියුණු වෙලා....

හැබැයි ආයෙත් කිසිම දවසක කඩ්ඩ හරි හින්දි හරි ෆිල්ම් එකක් සින්හල sub දාගෙන බලන්න බෑ....

උඹලගේ කඩ්ඩ කාලයත් එක්ක දියුණු වෙනවා අනිවා... තව පුලුවන් නම් පිටරට එවුන් එක්ක ලයිව් chat කරහල්ල....අන්න ඒකත් එල ක්‍රමේ...මම ඒකත් කලා කාලයක්...Swedish කෙනෙක් එක්ක කතා කලා..හුඟක් කඩ්ඩ දියුණු උනා බන්...හැබැයි අඩුම ගානේ මාස 3ක් වත් එක දිගටම වැඩේ කෙරෙන්න ඕන දවසට පැය ගානේ වත්....එහෙම පුලුවන් නම් එලම තමා..

ඉගෙනගන්න පොඩි උනටත්...ඔය 3,4,5 වසර වල පොඩි උන්ටත් සින්හල කාටුන්, ළමා චිත්‍රපට බලන්න දෙන්න එපා බන්... උන් කවදාවත් කඩ්ඩ ඉගෙනගන්නෙ නෑ....

අර සිරසෙ යන හඬ කවපු film මල ජරාව...ශිහ්...එපා බන්...ඒවා මෙලෝ කමකට නෑ...මම මේ සිංහල බසට අගෞරව කරනව නෙව්යි...ඒත් කඩ්ඩ ඉගෙන ගන්න ඒකට සතතාභ්‍යාසය...(නිතර පුරුදු පුහුණු වීම ) තියෙන්න ඕන....

පොඩි උන්ට නම් මේක පොඩි කාලෙ ඉඳන් කරාම වදිනවා ආයෙ තිතට..උන් කඩ්ඩ ඔස්තාර් ල වෙලා නවතින්නෙ ලොකු වෙලා

සියල්ල මගේ අත්දැකීම වන අතර ඔබට යම් දෙයක් නොගැලපෙන බවක් දැනේ නම් කොමෙන්ටුවක් දමා අසන්න...

ප.ලි.-මම කවමදාකවත් ක්ලාස් ගිහින් නෑ කඩ්ඩ ට.

[QUOTE="chathu4742, post: 20396759, member: 375230"] [b]English/කඩ්ඩ දියුණු කරගත හැකි පට්ටම මගක්[/b] [SIZE=4][COLOR=DarkRed]කරුණාකර මෙය කියවන්න..[COLOR=Red](ඔබට මෙහි පවතින ක්‍රමය ගැලපෙන්නේ නැතිනම් කරුණාකර මට බැනීමෙන්, රෙප් කැපීමෙන් වලකින්න... මෙය කාලය ඇති, මෙහි අදාල විනෝදාංශය ඇති අයට පමණක් බොහෝ දුරට ගැලපෙන අතර...මෙම ක්‍රමය ඔබට නොගැලපීම නිසා හෝ ඔබ මෙය අනුගමනය කිරීමට යාමෙන් සිදුවන ගැටලු වලට මම වග නොකියමි ):) [U][B] ඔබට කඩ්ඩ පරතෙරටම කතා කර සුද්දන්ටත් එය ඉගැන්නීමට අවශ්‍ය නම් මෙම thread එක ඔබට නොවේ:no:[/B][/U] [/COLOR] ක්ලාස් ගානේ යන්න ඕන නෑ...ස්පෝකන් ක්ලාස් යන්න ඕනෙ නෑ...හැබැයි ටිකක් කල් යනව මචන්ලා... අත්දුටුවයි... [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]නිතර භාවිතයයි වැදගත් වෙන්නෙ... ලේසිම වැඩක් කියන්නම්...පොඩි සිද්දියක්...තමන් සිනමා ලෝලියෙක් නම් වැඩේ පට්ට ලේසියි....:cool: කිසිම ෆිල්ම් එකක් සින්හල සබ්ටයිට්ල් Sub (උපසිරස ) දාගෙන බලන්න එපා...එතකොට ඇත්තටම තමන්ගේ කඩ්ඩ දැනුම මොට වෙනවා...දියුණු වෙන්නෙ නෑ කවදාවත් ම...ඒත් කඩ්ඩ sub එක්ක බලනකොට ඇත්තටම සිද්ද වෙන දේවල් ෆිල්ම් එකේ දැනෙන්න ගන්නවා...එහෙම දැනෙන්නෙ නැත්තන් අඩුම ගානේ හොයන්න වත් ගන්නවා වෙන්නෙ මොකක්ද කියල...ඒත් ඒක පින්තූර වලින් පේන නිසා ඇත්තටම කඩ්ඩ මෙලෝ මලදානයක් තේරුනේ නැතත් සිද්දිය තෙරෙනවා..එතකොට එකේ යන වචන වල තෙරුම අහු වෙනවා නිකන් ම.... මම මේක කරල තියෙනවා... මම සතියට ෆිල්ම් 4ක් වත් බලනවා...එතකොට මට English lesson සතියකට පැය 2ඒ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=DarkRed]ව[/COLOR] 4ක් කෙරිලා...මගේ විනෝදාංශයටත් හොඳයි...;) කඩ්ඩ කතා කරන්න හිතෙනවා බන් එතකොට...බය කියන එක නැති වෙනවා ටික කාලෙකින් ම...අදාල වචන අදාල තැනට යෙදෙන විදිහ දැකල තියෙන නිසා....වචන ගලාගෙන එනවා නිකන් ම...මට නම් ඒක උනා බන්... තව මට උච්චාරණ විදික්රම Accents ..ගැන අවබෝධයක් ලැබෙනවා..ෆිල්ම් වල ඉන්න එක එක චරිත අනුව...මම අවුරුදු 2ක් වගේ එක දිගට මේ වැඩේ කරා..මට කඩ්ඩ ඉගෙන ගන්න පට්ට හදිස්සියක් තිබ්බෙත් නෑ..ඒත්..මට කඩ්ඩ ඕන වෙන කාලෙදි මට පැටලෙන්නෙ නැතිව කතා කරගන්න පුලුවන් තරමට මම දියුණු වෙලා....:) [COLOR=Red]හැබැයි ආයෙත් කිසිම දවසක කඩ්ඩ හරි හින්දි හරි ෆිල්ම් එකක් සින්හල sub දාගෙන බලන්න බෑ....:) [/COLOR]උඹලගේ කඩ්ඩ කාලයත් එක්ක දියුණු වෙනවා අනිවා... තව පුලුවන් නම් පිටරට එවුන් එක්ක ලයිව් chat කරහල්ල....අන්න ඒකත් එල ක්‍රමේ...මම ඒකත් කලා කාලයක්...Swedish කෙනෙක් එක්ක කතා කලා..හුඟක් කඩ්ඩ දියුණු උනා බන්...හැබැයි අඩුම ගානේ මාස 3ක් වත් එක දිගටම වැඩේ කෙරෙන්න ඕන දවසට පැය ගානේ වත්....එහෙම පුලුවන් නම් එලම තමා.. ඉගෙනගන්න පොඩි උනටත්...ඔය 3,4,5 වසර වල පොඩි උන්ටත් සින්හල කාටුන්, ළමා චිත්‍රපට බලන්න දෙන්න එපා බන්... උන් කවදාවත් කඩ්ඩ ඉගෙනගන්නෙ නෑ.... අර සිරසෙ යන හඬ කවපු film මල ජරාව...ශිහ්...එපා බන්...ඒවා මෙලෝ කමකට නෑ...මම මේ සිංහල බසට අගෞරව කරනව නෙව්යි...ඒත් කඩ්ඩ ඉගෙන ගන්න ඒකට සතතාභ්‍යාසය...(නිතර පුරුදු පුහුණු වීම ) තියෙන්න ඕන.... [COLOR=Navy]පොඩි උන්ට නම් මේක පොඩි කාලෙ ඉඳන් කරාම වදිනවා ආයෙ තිතට..උන් කඩ්ඩ ඔස්තාර් ල වෙලා නවතින්නෙ ලොකු වෙලා:cool::cool: [COLOR=Red]සියල්ල මගේ අත්දැකීම වන අතර ඔබට යම් දෙයක් නොගැලපෙන බවක් දැනේ නම් කොමෙන්ටුවක් දමා අසන්න...[/COLOR] [/COLOR] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ප.ලි.-මම කවමදාකවත් ක්ලාස් ගිහින් නෑ කඩ්ඩ ට.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom