English දන්න එවුන් වරෙල්ලා

jennt

Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    මම කතාකරද්දි I suppose කියන එක ගොඩක් වෙලාවට
    වාක්‍යයේ අගට තමයි දාන්නෙ. මේ වාක්‍ය 03න්
    කෝකද නිවැරදි සහ වඩාත් භාවිතා වෙන්නෙ
    මොන යෙදීමද?

    01) I don't suppose you fancy going for a coffee?
    02) You don't fancy going for a coffee.. I suppose
    02) You're not too fancy for a coffee, I hope.
     
    • Like
    Reactions: B.Chat and kinkon

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    ඊට පස්සේ කෙල්ල කිව්වොත් huh කියලා?
    මට ඇත්තටම දැනගන්න ඕන වාක්‍යක අගට
    I suppose කියලා දාන එක වැරදිද කියලා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    ඊට පස්සේ කෙල්ල කිව්වොත් huh කියලා?
    මට ඇත්තටම දැනගන්න ඕන වාක්‍යක අගට
    I suppose කියලා දාන එක වැරදිද කියලා..
    I hope i suppose danna epa kelleonta.coffee tommorow at 8?coffee@this place? give the command
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Suppose කියන්නේ ⁣මේක මෙහෙම වෙයි කියලා උපකල්පනය කරන එකක්නේ(මං දන්නා හැටියට) මුලින් එන එක හොඳයි නේද