Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
English පාඩම 1 | Active voice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Active voice

ගොඩක් අයට Grammar කිව්වම අරහන් නේ. හැබයි ඉතින් grammar නැතුව මොකුත් කරගන්න බැහැ. කතා කරන්න ගියත් හරියට grammar mistake එක්ක කතා කරන්න ගියොත් නම් ටිකක් චොර වෙන්න වෙනවා  .

මම කියන්නම් Active tense 12 මතක තියාගන්න පුළුවන් ලේසි විදිහක් . ඔයාට හොදට සෙට් වෙන නමක් මතක් කර ගන්නකො (පරණ කෑල්ලක් හරි ඉස්කෝලේ යන කාලේ දිරවන්නෙම නැති එකාගේ හරි  )

ඊට පස්සේ ඒකිගේ හරි උගේ හරි නම දාලා පොඩි scenario එකක් හදා ගන්නකෝ.  මම හදා ගන්නවා මෙන්න මෙහෙම. මගේ යාලුවෙක් කමල් කියලා ඉන්නවා පොර බස් එකක් එලවනවා. එක තමා පොරගේ රැකියාව OK .

හරි මේ ඉන්නේ කමල්  … පොර පොරගේ බස් එක ලගට වෙලා ඉන්නවා, හරි දැන් මු බස් එක එලව එලවද ඉන්නේ ? නෑ . .. එත් අපි දන්නවා මු බස් driver කෙනෙක් කියලා ok.

දැන් මේ table එක හොදට බලාගන්න. present කියන්නේ වර්තමාන කාලය විතරක්ම කියල කට්ටිය වරද්ද ගන්නවා. නැහැ එක එහෙම නෙවේ, present කියන්නේ කරනවා, තියනවා වගේ අදහසක්.

මෙන්න මේ විදිහට මතක තියාගත්තොත් අපිට පුළුවන් අවශ්‍ය තැනට ගැලපෙන විදිහට අදාළ tense එක යොදලා කතා කරන්න හෝ ලියන්න  . අපි දැන් බලමු මේ විදිහටම tense 12 හැදෙන්නේ කොහොමද කියලා,

Subject කියන්නේ උක්තය (හු යන්න නෙවේ )

Verb එක මේ විදිහට කොටස් 4කට ගන්න.

V1 = infinitive form එක (Eat, Go, Ride, Drive, etc…)

V2 = Past form එක (Ate, Went, Drove, Hid, Lost, Made etc…)

V3 = (Eating, Going, Riding, Driving, etc…)

V4 = Past Participle form එක (Eaten, Gone, Made, Hit, etc…)

අපි බලමු මේක සිංහලෙන් කොහොමද හැදෙන්නේ කියලා

P.P යොදා ගන්නේ දෙයක් කරලා වෙලා වගේ අදහසක් ගන්න .

දැන් අපි බලමු මේ tenses 12 හැදෙන formula එක. මේ ටික නම් ටිකක් තදින් මතක තියාගන්න ඕන, නැත්තන් කෙලවෙනවා

හරි දැන් අපි දන්නවනේ කොහොමද tenses 12 ට එන්න ඕන විදිහ. අපි කමල් ගේ කතන්දරේ මේ 12 ට දාලා බලමු.

Simple Present / Past / Future Tenses.

Continues Present / Past / Future Tenses.

Perfect Present / Past / Future Tenses.

Perfect Continues Present / Past / Future Tenses.

මෙන්න මේ විදිහට ඔයාලා කැමති subject එකක් දාලා අලුත් verbs වලින් tenses ටික ලියන්න බලන්න. ගොඩක් ලියන්නම ඕන, මේවා කට පාඩම් කලාට වැඩක් නැහැ භාවිතයක් නැතුව  ටිකක් මහන්සි වෙලා හැදුවේ පොඩ්ඩක් හරි දෙයක් ඉගන ගත්තනම් අහක බලන් යන්න එපා bump හෝ දාලා පලයන්  Passive වලින් ආයෙත් සෙට් වෙමු. එහෙනම් අපි ගියා, එලකිරියට ජය වේවා

[QUOTE="austin316, post: 17172026, member: 285438"] [SIZE="5"][B]Active voice [/B] ගොඩක් අයට Grammar කිව්වම අරහන් නේ. හැබයි ඉතින් grammar නැතුව මොකුත් කරගන්න බැහැ. කතා කරන්න ගියත් හරියට grammar mistake එක්ක කතා කරන්න ගියොත් නම් ටිකක් චොර වෙන්න වෙනවා :no: . මම කියන්නම් Active tense 12 මතක තියාගන්න පුළුවන් ලේසි විදිහක් :rolleyes:. ඔයාට හොදට සෙට් වෙන නමක් මතක් කර ගන්නකො (පරණ කෑල්ලක් හරි ඉස්කෝලේ යන කාලේ දිරවන්නෙම නැති එකාගේ හරි :rofl: ) ඊට පස්සේ ඒකිගේ හරි උගේ හරි නම දාලා පොඩි scenario එකක් හදා ගන්නකෝ. :P මම හදා ගන්නවා මෙන්න මෙහෙම. මගේ යාලුවෙක් කමල් කියලා ඉන්නවා පොර බස් එකක් එලවනවා. එක තමා පොරගේ රැකියාව OK . :dull: හරි මේ ඉන්නේ කමල් :P … පොර පොරගේ බස් එක ලගට වෙලා ඉන්නවා, හරි දැන් මු බස් එක එලව එලවද ඉන්නේ ? නෑ .:no: .. එත් අපි දන්නවා මු බස් driver කෙනෙක් කියලා ok. :yes: [CENTER][IMG]http://www.odt.co.nz/files/citizen_news/2010/10/our_friendly_bus_driver_for_the_occasion_alan_who__4cc2ea5825.jpg[/IMG] :baffled::baffled: [/CENTER] දැන් මේ table එක හොදට බලාගන්න. present කියන්නේ වර්තමාන කාලය විතරක්ම කියල කට්ටිය වරද්ද ගන්නවා. නැහැ එක එහෙම නෙවේ, present කියන්නේ කරනවා, තියනවා වගේ අදහසක්. :yes: [CENTER][IMG]http://oi62.tinypic.com/1z53pjt.jpg[/IMG][/CENTER] මෙන්න මේ විදිහට මතක තියාගත්තොත් අපිට පුළුවන් අවශ්‍ය තැනට ගැලපෙන විදිහට අදාළ tense එක යොදලා කතා කරන්න හෝ ලියන්න :yes: . අපි දැන් බලමු මේ විදිහටම tense 12 හැදෙන්නේ කොහොමද කියලා,:nerd: Subject කියන්නේ උක්තය (හු යන්න නෙවේ :rofl:) Verb එක මේ විදිහට කොටස් 4කට ගන්න. [COLOR="Blue"]V1 = infinitive form එක (Eat, Go, Ride, Drive, etc…) V2 = Past form එක (Ate, Went, Drove, Hid, Lost, Made etc…) V3 = (Eating, Going, Riding, Driving, etc…) V4 = Past Participle form එක (Eaten, Gone, Made, Hit, etc…) [/COLOR] අපි බලමු මේක සිංහලෙන් කොහොමද හැදෙන්නේ කියලා :nerd: [CENTER][IMG]http://oi58.tinypic.com/2rqiz45.jpg[/IMG][/CENTER] P.P යොදා ගන්නේ දෙයක් කරලා වෙලා වගේ අදහසක් ගන්න :yes:. දැන් අපි බලමු මේ tenses 12 හැදෙන formula එක. මේ ටික නම් ටිකක් තදින් මතක තියාගන්න ඕන, නැත්තන් කෙලවෙනවා :growl: [CENTER][IMG]http://oi62.tinypic.com/sb524n.jpg[/IMG] :rolleyes::rolleyes: [/CENTER] හරි දැන් අපි දන්නවනේ කොහොමද tenses 12 ට එන්න ඕන විදිහ. අපි කමල් ගේ කතන්දරේ මේ 12 ට දාලා බලමු. ;) [CENTER][B]Simple Present / Past / Future Tenses. [/B] [IMG]http://i.share.pho.to/41d44a38_o.jpeg[/IMG] [B]Continues Present / Past / Future Tenses. [/B] [IMG]http://i.share.pho.to/54480c24_o.jpeg[/IMG] [B]Perfect Present / Past / Future Tenses. [/B] [IMG]http://oi61.tinypic.com/2ag70oh.jpg[/IMG] [B]Perfect Continues Present / Past / Future Tenses. [/B] [IMG]http://i.share.pho.to/4da52f83_o.jpeg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="6"]මෙන්න මේ විදිහට ඔයාලා කැමති subject එකක් දාලා අලුත් verbs වලින් tenses ටික ලියන්න බලන්න. ගොඩක් ලියන්නම ඕන, මේවා කට පාඩම් කලාට වැඩක් නැහැ භාවිතයක් නැතුව :angry: ටිකක් මහන්සි වෙලා හැදුවේ පොඩ්ඩක් හරි දෙයක් ඉගන ගත්තනම් අහක බලන් යන්න එපා bump හෝ දාලා පලයන් ;) Passive වලින් ආයෙත් සෙට් වෙමු. එහෙනම් අපි ගියා, එලකිරියට ජය වේවා :)[/SIZE][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom