Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ENGLISH බැරි අනාථයෝ වරෙන් ඇතුළට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ENGLISH බැරි අනාථයෝ වරෙන් ඇතුළට

ඇතුලට වරෙව්

link  https://www.facebook.com/1686819008113493/videos/2165836793460689/

Handsfree එකක් ගහ ගෙන වීඩියෝ එක බලපන්

ඉංග්‍රීසි පුරුදු වෙන්න ඕනි නම් බැරි බැරි ගාතේ හරි ඉංග්‍රිසි කථා කරන්න ඕනි. මොකක් හරිවචනයක්දන්නෙ නැත්නම් සිංහලවචන දලා හරි කථා කරපන්. එහෙම ටීක කාලයක් කථා කරාද්දි උබට ඉංග්රීසිභාෂවෙන් කථා කරන්න හුරුයි වගේ දැනෙනවා. ඒඅතරේ ව්‍යාකරණ වගේම ඉංග්‍රීසි වචන එකතුවත් වැඩි කරගන්න උත්සහකරන්න. මේ වීඩියෝ එක ආතල් එකට දැම්ම උනත් මේකෙන් ඉගෙන ගන්න පාඩමක් තියනවා. උබලා ලක්ෂ ගනන් වියදම්කර කර එක එක ඇකඩමි වලින් spoken english කෝස් කරනවා. ඒත් තාම ගොඩ දෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. වාක්‍ය දෙකක් කථා කරොත් තුන් වෙනි වාක්‍ය හිරවෙනවා. උබලා හැමවෙලේම ඉංග්‍රීසි ව්‍යාකරනානුකූලව කථා කරන්න හදන හින්දම තමයි උබලට කෙලවෙන්නෙ. අපි පොඩි කාලේ කතා කරේ සිංහල ව්‍යාකරන දැනගෙනද? පිටරට ගෘහසේවයට යන, ජපන් කොරියා ජොබ් වලට යන අය එහෙ ගිහින් ඒ රටේ මිනිහෙක් වගේ ඒ භාෂාවකතා කරන්නෙ ව්‍යකරණ දැන ගෙන නෙමෙයිනේ. ටුවරිස් ගයිඩ් කරන කොල්ලො අපූරුවට ඉංග්‍රීසි කතා කරනවා. ඒ උන් ව්‍යාකරන දැනගෙන නෙමෙයි. උබලට ඇත්තටම spoken English හදා ගන්න ඕනි නම් පුළුවන් තරම් ඉංග්‍රීසි කතා කරපන්. කවුරුත් නැත්නම් ඔන්ලයින් චැට් රූම් තියනවා. ඒවටවත් ජොයින් වෙයන්.

මේ ක්‍රමය අනිත් භාෂා ඉගෙන ගන්නත් උදව්වක් වෙයි.

[QUOTE="chathuranirmal, post: 23805892, member: 563563"] [b]ENGLISH බැරි අනාථයෝ වරෙන් ඇතුළට[/b] [COLOR="White"]. . . . . . . . . . . ඇතුලට වරෙව්[/COLOR] [SIZE="7"] link [/SIZE] [URL="https://www.facebook.com/1686819008113493/videos/2165836793460689/"]https://www.facebook.com/1686819008113493/videos/2165836793460689/[/URL] [SIZE="5"][COLOR="Black"] [SIZE="6"][COLOR="Red"] Handsfree එකක් ගහ ගෙන වීඩියෝ එක බලපන්[/COLOR][/SIZE] ඉංග්‍රීසි පුරුදු වෙන්න ඕනි නම් බැරි බැරි ගාතේ හරි ඉංග්‍රිසි කථා කරන්න ඕනි. මොකක් හරිවචනයක්දන්නෙ නැත්නම් සිංහලවචන දලා හරි කථා කරපන්. එහෙම ටීක කාලයක් කථා කරාද්දි උබට ඉංග්රීසිභාෂවෙන් කථා කරන්න හුරුයි වගේ දැනෙනවා. ඒඅතරේ ව්‍යාකරණ වගේම ඉංග්‍රීසි වචන එකතුවත් වැඩි කරගන්න උත්සහකරන්න. මේ වීඩියෝ එක ආතල් එකට දැම්ම උනත් මේකෙන් ඉගෙන ගන්න පාඩමක් තියනවා. උබලා ලක්ෂ ගනන් වියදම්කර කර එක එක ඇකඩමි වලින් spoken english කෝස් කරනවා. ඒත් තාම ගොඩ දෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. වාක්‍ය දෙකක් කථා කරොත් තුන් වෙනි වාක්‍ය හිරවෙනවා. උබලා හැමවෙලේම ඉංග්‍රීසි ව්‍යාකරනානුකූලව කථා කරන්න හදන හින්දම තමයි උබලට කෙලවෙන්නෙ. අපි පොඩි කාලේ කතා කරේ සිංහල ව්‍යාකරන දැනගෙනද? පිටරට ගෘහසේවයට යන, ජපන් කොරියා ජොබ් වලට යන අය එහෙ ගිහින් ඒ රටේ මිනිහෙක් වගේ ඒ භාෂාවකතා කරන්නෙ ව්‍යකරණ දැන ගෙන නෙමෙයිනේ. ටුවරිස් ගයිඩ් කරන කොල්ලො අපූරුවට ඉංග්‍රීසි කතා කරනවා. ඒ උන් ව්‍යාකරන දැනගෙන නෙමෙයි. උබලට ඇත්තටම spoken English හදා ගන්න ඕනි නම් පුළුවන් තරම් ඉංග්‍රීසි කතා කරපන්. කවුරුත් නැත්නම් ඔන්ලයින් චැට් රූම් තියනවා. ඒවටවත් ජොයින් වෙයන්. මේ ක්‍රමය අනිත් භාෂා ඉගෙන ගන්නත් උදව්වක් වෙයි.:yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom