Mar 9, 2010
432
16
0
කව්රු හරි ඉංග්‍රීසි හොදට දන්න පින්වතෙක් මම මේ ඉංග්‍රීසියට හරවාලා තියෙන වාක්‍ය ටිකේ අඩුපාඩු හරිගස්සලා දෙනවද ?

හායි මිස්ටර් පෙරේරා, කොහොමද ඔබ සහ ඔබගේ වැඩකටයුතු, මම හිතනවා ඒ හැම දෙයක්ම හොඳින් කියලා, පහු ගිය දවස් ටිකේ මට ඔබට පිලිතුරු එවන්න බැරි උනේ ඇත්තටම මම ගොඩක් කාර්ය බහුල වෙලා හිටියේ අපේ අළුත් ඔෆිස් එකේ වැඩ සහ අනිකුත් වැඩ නිසා. කාලය වේගයෙන් යන නිසා මට හැම දෙයක්ම ඉක්මනට කරන්න උනා.

මට ලැබුන තොරතුරු වලට අනුව ඔබ අසා තිබුන පුද්ගලයන් තවමත් එම ආයතනයේ ඉන්නවා, සිල්වා මහතා දැන් එතන මැනේජර්, චන්ද මහතා අපි එදා වාහනය බාර දෙන දවසේ එක භාර ගන්න අවා, ඔබට ඔහුව අඳුනාගන්න බැරි වෙන්න ඇති..

එක නෙමෙයි, කොහොමද ඔබගේ සහයකයන් දෙන්නා, මම ඒ දෙන්නව මත කලා කියන්න,

අපිට හෙට ඉඳලා සතියක් නිවාඩු අළුත් අවුරුද්ද වෙනුවෙන්, තාම මට මොනවවත් ගන්න යන්න බැරි උනා මගේ පවුලේ අයට ඔෆිස් එකේ වඩ නිසා, අපිට 13 සහ 14 තමයි අළුත් අවුරුදු උත්සව සහ සිරිත් විරිත් තියෙන්නේ.

මබට වෙලාවක් තිබුන වෙලාවක මට ලියන්න.

මේ සමග මගේ ලඟ තිබෙන ජායාරූප කිහිපයක් මම ඔබට එවනවා.

Hi Mr. Perera , How are you and how is your work, I hope that all is well with you, I couldn`t reply you past few days, because I was really busy with arranging our new office & other things. Time passed very soon and I had to arrange everything soon.

According to my information, ……………………. Still working in ABB, now Mr. Silva is manager ………………..

…….. How is your two assistants, Give my regards to them.

..........................

Write me as you are free,

Herewith I also attach some photos for your viewing:
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Hi Mr Perera

    I hope you are well and having a fantastic time,In fact, I couldn't reply you past few days since I was busy with some arrangements with our new office and other things,Obviously,time is passing very quickly,therefore I had to arranged everything quickly.
    According the information as I received there are some persons who still work there.Mr Silva is the manager in charge.On that day Mr chanda also there to handover the vehicle I thought you couldn't recognize him on that day.
    Give my regards to your assistants as well,moreover tomorrow on wards we have a one week holiday,Unfortunately I couldn't buy anything for my family since,some work commitments.

    I would like to keep the lines of communication open between us,and look forward to hearing from you
     
    එල එල් මචන්
    rep add ++