English prepostion ප්‍රශ්න.?

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මචන් මම ඉන්ග්ලිශ් කරනවා ielts කරන්න බලාගෙන.ඒත් මචන් මට කොච්චර කලත් ඉන්ග්ලිශ් වල prepostion wage dewal හරි තැනට දාන්න තෙරෙන්නෙ නෑ බන්.කොච්ච්‍ර ට්‍ර්‍යිට්‍ර්‍යි කලත් අමාරුඉ ඒක.දන්න කෙනෙක් කියන්න්කො මේක improve කරගන්නෙ කොහොමද කිය්ල.ට්‍රික්ස් ටිකක් කියන්න්කෝ.
    තව දෙයක් ඉන්ග්ලිශ් ස්පෝකන් හදාගන්න මෙතඩ් එකක් ඕනේ.එ කිව්වෙ වචන එකපාරටම ගලාගෙන එන විදියට හදග්න්න ට්‍රික්ස් කියන්න්කො....
     
    • Like
    Reactions: D_Mad

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183

    mekata gihin katha karapan. katha nokara kochchara igena gaththath improve wenne na.

    https://www.free4talk.com/
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Prepositions දාන හැටි තේරුම් ගන්න නම් පුලුවන් තරම් articles/books කියවන්නම වෙනවා..එතකොට ඉබේම ඒක හරියට වෙනවා...උඹ කැමති ටොපික් එකකට ගැලපෙන, high quality blogs කියෙව්වත් අවුලක් නැහැ..මම ක්‍රිකට් වලට ගොඩක් ආස නිසා මම නම් තාමත් ආසාවෙන් කියවනවා ESPNCricinfo වෙබ්සයිට් එකේ ආටිකල්ස්..ලංකාවේ Andrew Fidel Fernando ලියන විදිය මාරම සිරා..

    Spoken English හදාගන්න දැන් ඉඳන් උනත් කරන්න පුලුවන් බේසික්ම දෙය තමයි උඹ සිංහලෙන් කතා කරන හැම වාක්‍යයක්ම හිතෙන් English වලට translate කරගෙන තමන්ටම කියාගන්න...හැබැයි මේක කරන්න කලින් යම් තාක් දුරකට Pronouns, Tenses (20), Relative Pronouns ගැන අවබෝධයක් තියෙන්න ඕනේ...තමන්ටම කඩ්ඩෙන් කියාගන්න එක ග්‍රැමර් වැරදියට කියනවා නම් වැඩක් නැහැ...වාහනයක බයික් එකක තනියෙන් යනවා නම් තනියෙන් හයියෙන් කතා කර කර යන්න හිතට එන ඕනෙම දෙයක්...හිතින් කතා කරන එකෙන් flow එක හැදෙනවා..හයියෙන් කතා කරද්දී flow එක ප්‍රැක්ටිස් වෙනවා..
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    Thanx machan
    Thanx machqn mma meka download krgannnm.thama weda athi neda?

    mekata gihin katha karapan. katha nokara kochchara igena gaththath improve wenne na.

    https://www.free4talk.com/
    Hari mchn meka free neda? Thankyou
    Thanx mchn
    Prepositions දාන හැටි තේරුම් ගන්න නම් පුලුවන් තරම් articles/books කියවන්නම වෙනවා..එතකොට ඉබේම ඒක හරියට වෙනවා...උඹ කැමති ටොපික් එකකට ගැලපෙන, high quality blogs කියෙව්වත් අවුලක් නැහැ..මම ක්‍රිකට් වලට ගොඩක් ආස නිසා මම නම් තාමත් ආසාවෙන් කියවනවා ESPNCricinfo වෙබ්සයිට් එකේ ආටිකල්ස්..ලංකාවේ Andrew Fidel Fernando ලියන විදිය මාරම සිරා..

    Spoken English හදාගන්න දැන් ඉඳන් උනත් කරන්න පුලුවන් බේසික්ම දෙය තමයි උඹ සිංහලෙන් කතා කරන හැම වාක්‍යයක්ම හිතෙන් English වලට translate කරගෙන තමන්ටම කියාගන්න...හැබැයි මේක කරන්න කලින් යම් තාක් දුරකට Pronouns, Tenses (20), Relative Pronouns ගැන අවබෝධයක් තියෙන්න ඕනේ...තමන්ටම කඩ්ඩෙන් කියාගන්න එක ග්‍රැමර් වැරදියට කියනවා නම් වැඩක් නැහැ...වාහනයක බයික් එකක තනියෙන් යනවා නම් තනියෙන් හයියෙන් කතා කර කර යන්න හිතට එන ඕනෙම දෙයක්...හිතින් කතා කරන එකෙන් flow එක හැදෙනවා..හයියෙන් කතා කරද්දී flow එක ප්‍රැක්ටිස් වෙනවා..
    Thanx machan godak watina upades tiak.mama ada idanma hoda english poth pdf tikakdownload krgannm.ewa hithen kiyewwata kamak ne neda?neththam hithen kiyewwama athida?

    Thanx brooo
    poth kywn nthwa ba.
    Also listen to music and watch movies
    Thanx brooo.mama mewa krnnam
     
    • Like
    Reactions: D_Mad

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thanx machan godak watina upades tiak.mama ada idanma hoda english poth pdf tikakdownload krgannm.ewa hithen kiyewwata kamak ne neda?neththam hithen kiyewwama athida?

    පුලුවන් නම් පොතක් කඩෙන් අරන් කියෙව්වත් කමක් නැහැ..එක දිගට eBooks කියවද්දී එපා වෙන්න පුලුවන්..උඹට එහෙම ස්ක්‍රීන් එකකින් කියවන එක අවුලක් නැත්තන් අවුලක් නැහැ...

    හිතෙන් කියෙව්වට කමක් නැද්ද කියලා දෙපාරක් අහලනේ :baffled: කියවන එක නම් හිතෙන් කියෙව්වට කමක් නැහැ..හයියෙන් කෑගහලා කිව්වොත් speaking/pronunciation එහෙමත් හැදෙයි (හරිම pronunciations ඩබල් චෙක් කරගන්න)...උඹට ඕක හරියටම ගොඩදාගන්න ක්‍රමයක් තමයි පොතක චැප්ටර් එකක් කියවලා ඉවර වුනාම, ඒ චැප්ටර් එකම review කරලා summary එකත් එක්කම කෙටියෙන් පිටු දෙක තුනකින් ලියන්න..Writing part එකත් ඒත් එක්කම නිකන්ම හැදෙනවා...
     
    • Like
    Reactions: D_Mad

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,336
    113
    preposition hadaganna ona nam kiyawanna machan. usage ekan ma thama goda yanne

    oke tricky ma eka mata nam therune deya thama - ON,IN kiyana eka

    godak eka uganawanawa waradi
     
    • Like
    Reactions: D_Mad