Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
English short sentence help. (english වැඩ්ඩො please :V)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

English short sentence help. (english වැඩ්ඩො please :V)

සත්තු , පරිසරය , මිනිස්සුන්ගේ health එක, විනාස කරමින් විවිද industries විසින් සමාජය නටවනවා . නමුත් ඒ ගොල්ලොන්ට අපිව (අපේ set එක නම්) නටවන්න බෑ.

අපිව නටවන්න ආවට උන්මයි නැටවෙන්නේ/පරදින්නේ etc ....

අන්න ඒ තේරුම එන්න short and nice / ඇහුවම පොඩි kick එකක්, ගැම්මක් එන, english වාක්‍ය පාටයක් හදාගන්න ඕනේ මට .

මම එකක් හදල තියෙන්නේ, මට දැනගන්න ඕනේ එකෙන් ඒ තේරුම එනවද කියලයි.

මෙතැනදී මම හැදුවේ 'own' කියන වචනේ දාල.

(උඹල අහල ඇතිනේ "we owned you" වගේ ඒවා. games වලදී වගේනේද ඒක use වෙන්නේ. "කටඋත්තර නැති වෙන්න පරද්දුවා" වගේ එකක් වෙන්න ඇති.)

මං හැදුවේ,

We Own Who Own We

අපිව අයිති කරගන්න (නටවන්න) උත්සහ ගන්න අයව, අපි අයිති කරගන්නවා (පරද්දනවා) .

english වැඩ්ඩො දැන් කියහල්ල බලන්න.

මේකෙන් ඒ තේරුම එනවද, නැත්තම් වෙනමොකක්හරිද එන්නේ, ඒ මොකක්ද එන්නේ , මොකක්ද එන්න ඕනේ....etc

මේක present tense ද future tense ද මොන tense ද? මොන tense එකක් හරි තියේද

*btw , ඔව් ඔතන we වෙනුවට us තමයි අගට එන්න ඕනේ. එත් we දැම්මම වාක්‍යයේ දෙපැත්තේම එකම වචන තියෙන්නේ . we තියෙද්දී කොහොම තේරුමක් ද එන්නෙ කියලත් කියන්න.

what about "We own the puppeteers"

[QUOTE="coefficient, post: 18947931, member: 387966"] [b]English short sentence help. (english වැඩ්ඩො please :V)[/b] [SIZE=4][COLOR=Green]සත්තු , පරිසරය , මිනිස්සුන්ගේ health එක, විනාස කරමින් විවිද industries විසින් සමාජය නටවනවා . නමුත් ඒ ගොල්ලොන්ට අපිව (අපේ set එක නම්) නටවන්න බෑ. අපිව නටවන්න ආවට උන්මයි නැටවෙන්නේ/පරදින්නේ etc ....[/COLOR][/SIZE] අන්න ඒ තේරුම එන්න short and nice / ඇහුවම පොඩි kick එකක්, ගැම්මක් එන, english වාක්‍ය පාටයක් හදාගන්න ඕනේ මට . මම එකක් හදල තියෙන්නේ, මට දැනගන්න ඕනේ එකෙන් ඒ තේරුම එනවද කියලයි. මෙතැනදී මම හැදුවේ 'own' කියන වචනේ දාල. (උඹල අහල ඇතිනේ "we owned you" වගේ ඒවා. games වලදී වගේනේද ඒක use වෙන්නේ. "කටඋත්තර නැති වෙන්න පරද්දුවා" වගේ එකක් වෙන්න ඇති.) මං හැදුවේ, [SIZE=5][COLOR=SeaGreen]We Own Who Own We[/COLOR][/SIZE] අපිව අයිති කරගන්න (නටවන්න) උත්සහ ගන්න අයව, අපි අයිති කරගන්නවා (පරද්දනවා) . :eek: english වැඩ්ඩො දැන් කියහල්ල බලන්න. මේකෙන් ඒ තේරුම එනවද, නැත්තම් වෙනමොකක්හරිද එන්නේ, ඒ මොකක්ද එන්නේ :eek:, මොකක්ද එන්න ඕනේ....etc මේක present tense ද future tense ද මොන tense ද? මොන tense එකක් හරි තියේද :rofl: *btw , ඔව් ඔතන we වෙනුවට us තමයි අගට එන්න ඕනේ. එත් we දැම්මම වාක්‍යයේ දෙපැත්තේම එකම වචන තියෙන්නේ :shocked:. we තියෙද්දී කොහොම තේරුමක් ද එන්නෙ කියලත් කියන්න. what about "We own the puppeteers" [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom