Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
English Vs Posh
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකෙ දෙපැත්තක් තියනවා

මම කැම්පස් එනකොට කඩ්ඩ පුලුවන් බොහොම ලාවට, හැබැයි කැම්පස් එකේ මගේ සෙට් එකේ ඉදපු එක කෙල්ලෙක් හැම එකත් එක්කම වගේ කඩ්ඩෙන් කතා කරන සීන් එකක් තිවුනා. අපිත් වැරදි වැරිදි හරි අරකිත් එක්ක කඩ්ඩෙන්ම කතා කරන්න ට්රයි කරා. ඔෆිස් වලත් කඩ්ඩෙන් කතා කරන එවුන් එක්ක වැරදි වැරදි හරි කඩ්ඩෙන්ම කතා කරා. ඒක නිසා දැන් කිසි අවුලක් නැතුව කතා කරන්න පුලුවන්

කඩ්ඩ බැහැ කියලා සිංහලෙන්ම කතා කරන්න ගියොත් අපිටමයි කවදා හරි පාඩු

බැරි කාලෙ ලැජ්ජාව පැත්තකින් තියලා වැරදි වැරදි හරි කතාකරන්න ඕන. වැරදි වැරදි අවුරුද්දක් විතර කතා කරනකොට හොදට කතා කරන්න පුලුවන් වෙනවා

මොනවා උනත් ප්රයිවෙට් කම්පැනියකින් එහෙම හරි ටිකක් ලොකු කඩේකට හරි ගිහින් සිංහලෙන් කතා කරනවට වඩා කඩ්ඩෙන් කතා කරාම තැනක් සෙට් වෙනවා

අකමැත්තෙන් හරි ඒක පිලිගන්න වෙනවා

දැන් ප්රයිවෙට් හොස්පිටල් එකකට කෝල් එකක් දුන්නත් උන් ඉංග්රීසියන් කතා කරන්නෙ

[QUOTE="NEMISIS, post: 23540601, member: 494668"] [SIZE="3"]ඕකෙ දෙපැත්තක් තියනවා මම කැම්පස් එනකොට කඩ්ඩ පුලුවන් බොහොම ලාවට, හැබැයි කැම්පස් එකේ මගේ සෙට් එකේ ඉදපු එක කෙල්ලෙක් හැම එකත් එක්කම වගේ කඩ්ඩෙන් කතා කරන සීන් එකක් තිවුනා. අපිත් වැරදි වැරිදි හරි අරකිත් එක්ක කඩ්ඩෙන්ම කතා කරන්න ට්රයි කරා. ඔෆිස් වලත් කඩ්ඩෙන් කතා කරන එවුන් එක්ක වැරදි වැරදි හරි කඩ්ඩෙන්ම කතා කරා. ඒක නිසා දැන් කිසි අවුලක් නැතුව කතා කරන්න පුලුවන් කඩ්ඩ බැහැ කියලා සිංහලෙන්ම කතා කරන්න ගියොත් අපිටමයි කවදා හරි පාඩු බැරි කාලෙ ලැජ්ජාව පැත්තකින් තියලා වැරදි වැරදි හරි කතාකරන්න ඕන. වැරදි වැරදි අවුරුද්දක් විතර කතා කරනකොට හොදට කතා කරන්න පුලුවන් වෙනවා මොනවා උනත් ප්රයිවෙට් කම්පැනියකින් එහෙම හරි ටිකක් ලොකු කඩේකට හරි ගිහින් සිංහලෙන් කතා කරනවට වඩා කඩ්ඩෙන් කතා කරාම තැනක් සෙට් වෙනවා අකමැත්තෙන් හරි ඒක පිලිගන්න වෙනවා දැන් ප්රයිවෙට් හොස්පිටල් එකකට කෝල් එකක් දුන්නත් උන් ඉංග්රීසියන් කතා කරන්නෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom