Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
English Vs Posh
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින් ඉංග්‍රිසි සම්බන්ධව මන් ගැන කියන්නම්,මේක පම්පොරියක් නෙමෙ දෙයක් ඉගෙන ගන්න මන් කියන්නෙ , මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ,සුද්දෙක් එක්ක උනත්,( සුද්දො කිව්වාට බ්‍රිතාන්‍ය වගෙ නම් උන්ගෙ උච්චාරන විලාශයන් බර ගාණක් තියෙනවා, ඇමරිකාවෙත් එහෙමයි)

සමහරක් වෙලාවට මන් කතාකරන විදියට සමහරු අහනවා ඔයා ඉගෙන ගත්තෙ ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකකද කියලා .

මන් ඉගෙන ගත්තෙ රජයෙ පාසලක සිංහල මාධ්යෙන්,

මට ඉංග්‍රීසි අප්‍රසන්නයි කිව්වොත් හරි පොඩි කාලෙ

මන් එක පාරක් ඉංග්‍රිසි පෙපරෙ රචනාවක් මැද්දෙන් "I Hate English" කියල ලොකුවට ලිව්වා, එකෙ මළට ඉංග්‍රීසි ගුරුතුමි මගෙ paper ලකුණු සෙරම අවලංගු කලා.ඉංග්‍රීසි පන්ති ගියාට හරි හියෙත් නැහැ ,මන් පන්ති වලට කැමතිත් නැහැ O/L අනික් සබ්ජෙක්ට් ඉහල සාමාර්ථ තිබුණත් මට තිබ්බෙ S සාමාර්ථයක්,

A/L වලදි මට ආවා ඉංග්‍රීසි වලට උනන්දුව,

පස්සෙ මන් තනියම ඉගෙන ගන්න උත්සහ කලා,

ලියන්න නෙමෙ කතා කරන හැටි ඉගෙන ගන්න, මගෙ ලීවීම නම් අදටත් එච්චර සාර්ථක නැහැ ,

ඉතිං කතා කරන්න නම් තනියම බැහැ නෙ කවුරු හරි ඔනි, එත් උනෙ මොකක්ද අපෙම වටෙ ඉන්න උන්ගෙන් කින්ඩි කාපු එක

සමහරු වචන වැරදෙද්දි විහිළු කලා

සමහරු කිව්වා "උඹ සුද්දාට පු* දෙනවද ? " කියලා

එත් මන් වැඩෙ අත ඇරියෙ නැහැ ඉගෙන ගත්තා.

ඉන්ටර්නෙට් එක තිබ්බ නිසා තනියම විකිපීඩියා වල උදව්වෙ කියවීම ප්‍රගුණ කලා, ඉංග්‍රීසි ෆිල්ම්ස් ඇතිවෙන්න බැලුව, පොඩි කාලෙ සිංහල උපසිරැසි එක්කනෙ බැලුවෙ,

එත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔනි නම් ඉංග්‍රීසි උපසිරැසි එක්ක බලන්න ඔනි. මන් එහෙම කලා,

පස්සෙ කොච්චර දියුණු උනාද කිව්වොත් මන් උපසිරැසි නැතුව ඉංග්‍රීසි ෆිල්ම් බලන මට්ටමට ආවා. ඒ කිව්වෙ ඒ ෆිල්ම් එකෙ කියන දෙවල් මට තෙරුම් ගන්න පුළුවන්,

මොකද ඔනිම භාෂාවක මුලින්ම කරන්න ඔනි "Listening" පස්සෙ තමා කතා කිරීම (Speaking)

ඊට පස්සෙ අපෙ උන්ගෙන් කින්ඩි කක මන් කතා කරා. සමහර එවුන් මගෙ එක්ක පට්ට මල ,සමහරු තරහා උනා .

ඒ මල උන් අතරෙ පිරිසක් ඉංග්‍රීසි වලට වෛර කරන නිසා මල ,අනික් පිරිස අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න එකට ඉරිසියාවෙන් මල.

පස්සෙ මට විදෙශ ගත වුණා රැකියාවට. අන්න එතනදි තමා මගෙ ඉංග්‍රිසි වල තිබ්බ අඩුපාඩු සැහෙන්න හැදෙන්න ගන්නෙ. මොකද ඒ රටෙදි විවිධ රටවල් වල උන් එක්ක කතා කරන්න පුළුවන් උනා.

හැබැයි විදෙශයකදි උනත් ලංකාවෙදි උනත් (පුරුදු වෙන කාලෙ ඇරුනහම ) මන් අපෙ උන් එක්ක නම් අපෙ භාෂාවෙන් විතරයි කතා කරන්නෙ. කොහෙ ගියත්,කඩෙද, තරු පහෙ හොටල්ද ප්‍රයිවට් හොස්පිටල්ද කියන එක අදාල නැහැ අපෙ රටෙ සිංහල බැරි දෙමළ හෝ මුස්ලිම් හො එකෙක් ඇරෙන්න අනික් උන් සෙරමල්ල එක්ක මන් කතා කරන්නෙ සිංහලෙන්.

අර ඒ කාලෙ මර හිනා වෙච්ච උන්ට අදටත් ඉංග්‍රීසි බැහැ, උන් අදටත් අනුන්ට හිනාවෙවි ඉන්නවා, හැබැයි Facebook එකෙ නම් උන් ඉංග්‍රිසියෙන්මයි වැඩ.

ඔය ඉංග්‍රීසි ගැටුමට හෙතුව වෙන මුකුත් නෙමෙ,ඉංග්‍රීසි සම්බන්ධව අපෙ රටෙ තියෙන ආකල්පය

අපෙ රටෙ ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක් නෙමෙ ඊට එහා ගිය දෙයක්,

Social States එකක්, බුද්ධිය මනින සාධකයක්, ආඩම්බර විය යුතු දෙයක්.

එක නිසා තමා ඔය අවුල.

එත් මන් ඉගෙන ගත්තෙ දැනුම සඳහා ප්‍රවෙශ වෙන්න. මොකද ගොඩාක් දැනුම තියෙන්නෙ ඉංග්‍රීසියෙන් .

මන් කාවවත් ඉංග්‍රිසි බැහැ කියලා පල්ලෙහාට දාලා නැහැ.

කරන්නෙත් නැහැ

මන් ලිවීමත් මෙ ටිකෙ දියුණු කරගෙන යනවා.

මන් දෙයක් කියන්නම් ,පුළුවන් නම් ඉගෙන ගන්න අමාරුවෙන් හරි

මොකද ඒක වටිනවා, එත් එකෙන් ලොකුකම් පෙන්වන්න යන්න එපා

ඔනිම භාෂාවක ඉගෙන ගද්දි මෙන්න මෙ පිළිවෙල තමා වැදගත්

1.Listening

2.Speaking

3.Reading

4.Writing

එත් අපෙ රටෙ කරන්නෙ ඉංග්‍රීසි වලදි ඔකෙ අනික් පැත්ත

1.Writing

2.Reading

3.Speaking

4.Listening

එක නිසා තමා අපිට ඉංග්‍රීසි බැරි

උඹ දන්නවාද තව දෙයක්,

ඒ කාලෙ මන් පුරුදුවෙන කාලෙ ගොඩක් එවුන් මල පනිද්දි එකෙම එකෙක් හිටියා විහිලුවෙන් හරි මගෙ එක්ක ඉංග්‍රිසි වචනයක් හුවමාරු කරගත්ත.ඌ දකුණෙ පොරක් ,කතා කරන්නෙ "ඇතෙයි නැතෙයි ,කොහොමෙයි" ටයිප් එකට.

අන්න ඌ අද කතාකරනවා සුපිරියටම ,ඌ මට අද පිංදෙනවා ,හෙතුව මන් ඌ එක්ක කතා කරපු නිසා ඉංග්‍රිසියෙන්

අමාරුවෙන් හරි ඉගෙන ගනින් ,

[QUOTE="Dothraki, post: 23540778, member: 567236"] [SIZE=3]මුලින් ඉංග්‍රිසි සම්බන්ධව මන් ගැන කියන්නම්,මේක පම්පොරියක් නෙමෙ දෙයක් ඉගෙන ගන්න මන් කියන්නෙ , මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ,සුද්දෙක් එක්ක උනත්,( සුද්දො කිව්වාට බ්‍රිතාන්‍ය වගෙ නම් උන්ගෙ උච්චාරන විලාශයන් බර ගාණක් තියෙනවා, ඇමරිකාවෙත් එහෙමයි) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සමහරක් වෙලාවට මන් කතාකරන විදියට සමහරු අහනවා ඔයා ඉගෙන ගත්තෙ ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකකද කියලා . මන් ඉගෙන ගත්තෙ රජයෙ පාසලක සිංහල මාධ්යෙන්, මට ඉංග්‍රීසි අප්‍රසන්නයි කිව්වොත් හරි පොඩි කාලෙ මන් එක පාරක් ඉංග්‍රිසි පෙපරෙ රචනාවක් මැද්දෙන් "I Hate English" කියල ලොකුවට ලිව්වා, එකෙ මළට [/SIZE][SIZE=3][SIZE=3]ඉංග්‍රීසි [/SIZE]ගුරුතුමි මගෙ paper ලකුණු සෙරම අවලංගු කලා.ඉංග්‍රීසි පන්ති ගියාට හරි හියෙත් නැහැ ,මන් පන්ති වලට කැමතිත් නැහැ O/L අනික් සබ්ජෙක්ට් ඉහල සාමාර්ථ තිබුණත් මට තිබ්බෙ S සාමාර්ථයක්, A/L වලදි මට ආවා ඉංග්‍රීසි වලට උනන්දුව, පස්සෙ මන් තනියම ඉගෙන ගන්න උත්සහ කලා, ලියන්න නෙමෙ කතා කරන හැටි ඉගෙන ගන්න, මගෙ ලීවීම නම් අදටත් එච්චර සාර්ථක නැහැ , ඉතිං කතා කරන්න නම් තනියම බැහැ නෙ කවුරු හරි ඔනි, එත් උනෙ මොකක්ද අපෙම වටෙ ඉන්න උන්ගෙන් කින්ඩි කාපු එක සමහරු වචන වැරදෙද්දි විහිළු කලා සමහරු කිව්වා "උඹ සුද්දාට පු* දෙනවද ? " කියලා එත් මන් වැඩෙ අත ඇරියෙ නැහැ ඉගෙන ගත්තා. [/SIZE][SIZE=3]ඉන්ටර්නෙට් එක තිබ්බ නිසා තනියම විකිපීඩියා වල උදව්වෙ කියවීම ප්‍රගුණ කලා, ඉංග්‍රීසි ෆිල්ම්ස් ඇතිවෙන්න බැලුව, පොඩි කාලෙ සිංහල උපසිරැසි එක්කනෙ බැලුවෙ,[/SIZE] [SIZE=3]එත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔනි නම් ඉංග්‍රීසි උපසිරැසි එක්ක බලන්න ඔනි. මන් එහෙම කලා,[/SIZE] [SIZE=3] පස්සෙ කොච්චර දියුණු උනාද කිව්වොත් මන් උපසිරැසි නැතුව ඉංග්‍රීසි ෆිල්ම් බලන මට්ටමට ආවා. ඒ කිව්වෙ ඒ ෆිල්ම් එකෙ කියන දෙවල් මට තෙරුම් ගන්න පුළුවන්,[/SIZE] [SIZE=3]මොකද ඔනිම භාෂාවක මුලින්ම කරන්න ඔනි "Listening" පස්සෙ තමා කතා කිරීම (Speaking) [/SIZE] [SIZE=3] ඊට පස්සෙ අපෙ උන්ගෙන් කින්ඩි කක මන් කතා කරා. සමහර එවුන් මගෙ එක්ක පට්ට මල ,සමහරු තරහා උනා . ඒ මල උන් අතරෙ පිරිසක් ඉංග්‍රීසි වලට වෛර කරන නිසා මල ,අනික් පිරිස අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න එකට ඉරිසියාවෙන් මල. පස්සෙ මට විදෙශ ගත වුණා රැකියාවට. අන්න එතනදි තමා මගෙ ඉංග්‍රිසි වල තිබ්බ අඩුපාඩු සැහෙන්න හැදෙන්න ගන්නෙ. මොකද ඒ රටෙදි විවිධ රටවල් වල උන් එක්ක කතා කරන්න පුළුවන් උනා. හැබැයි විදෙශයකදි උනත් ලංකාවෙදි උනත් (පුරුදු වෙන කාලෙ ඇරුනහම ) මන් අපෙ උන් එක්ක නම් අපෙ භාෂාවෙන් විතරයි කතා කරන්නෙ. කොහෙ ගියත්,කඩෙද, තරු පහෙ හොටල්ද ප්‍රයිවට් හොස්පිටල්ද කියන එක අදාල නැහැ අපෙ රටෙ සිංහල බැරි දෙමළ හෝ මුස්ලිම් හො එකෙක් ඇරෙන්න අනික් උන් සෙරමල්ල එක්ක මන් කතා කරන්නෙ සිංහලෙන්. අර ඒ කාලෙ මර හිනා වෙච්ච උන්ට අදටත් ඉංග්‍රීසි බැහැ, උන් අදටත් අනුන්ට හිනාවෙවි ඉන්නවා, හැබැයි Facebook එකෙ නම් උන් ඉංග්‍රිසියෙන්මයි වැඩ.:lol: [/SIZE] [SIZE=3]ඔය ඉංග්‍රීසි ගැටුමට හෙතුව වෙන මුකුත් නෙමෙ,ඉංග්‍රීසි සම්බන්ධව අපෙ රටෙ තියෙන ආකල්පය [/SIZE] [SIZE=3]අපෙ රටෙ ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක් නෙමෙ ඊට එහා ගිය දෙයක්, Social States එකක්, බුද්ධිය මනින සාධකයක්, ආඩම්බර විය යුතු දෙයක්. [/SIZE][SIZE=3]එක නිසා තමා ඔය අවුල.[/SIZE] [SIZE=3] එත් මන් ඉගෙන ගත්තෙ දැනුම සඳහා ප්‍රවෙශ වෙන්න. මොකද ගොඩාක් දැනුම තියෙන්නෙ ඉංග්‍රීසියෙන් .[/SIZE] [SIZE=3]මන් කාවවත් ඉංග්‍රිසි බැහැ කියලා පල්ලෙහාට දාලා නැහැ. කරන්නෙත් නැහැ [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මන් ලිවීමත් මෙ ටිකෙ දියුණු කරගෙන යනවා. මන් දෙයක් කියන්නම් ,පුළුවන් නම් ඉගෙන ගන්න අමාරුවෙන් හරි මොකද ඒක වටිනවා, එත් එකෙන් ලොකුකම් පෙන්වන්න යන්න එපා ඔනිම භාෂාවක ඉගෙන ගද්දි මෙන්න මෙ පිළිවෙල තමා වැදගත් [/SIZE][SIZE=3]1.Listening[/SIZE] [SIZE=3]2.Speaking[/SIZE] [SIZE=3]3.Reading [/SIZE] [SIZE=3]4.Writing [/SIZE] [SIZE=3] එත් අපෙ රටෙ කරන්නෙ ඉංග්‍රීසි වලදි ඔකෙ අනික් පැත්ත [/SIZE][SIZE=3]1.Writing[/SIZE] [SIZE=3]2.Reading[/SIZE] [SIZE=3]3.Speaking[/SIZE] [SIZE=3]4.Listening [/SIZE] [SIZE=3]එක නිසා තමා අපිට ඉංග්‍රීසි බැරි [/SIZE] [SIZE=3]උඹ දන්නවාද තව දෙයක්, ඒ කාලෙ මන් පුරුදුවෙන කාලෙ ගොඩක් එවුන් මල පනිද්දි එකෙම එකෙක් හිටියා විහිලුවෙන් හරි මගෙ එක්ක ඉංග්‍රිසි වචනයක් හුවමාරු කරගත්ත.ඌ දකුණෙ පොරක් ,කතා කරන්නෙ "ඇතෙයි නැතෙයි ,කොහොමෙයි" ටයිප් එකට. අන්න ඌ අද කතාකරනවා සුපිරියටම ,ඌ මට අද පිංදෙනවා ,හෙතුව මන් ඌ එක්ක කතා කරපු නිසා ඉංග්‍රිසියෙන් :yes::yes: [/SIZE] [SIZE=3]අමාරුවෙන් හරි ඉගෙන ගනින් , [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom