Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-|| Enrique Iglesias Live in #SriLanka. ||-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.

ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට

ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.

1. බ්රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..

2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ

3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..

4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ

5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..

එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ

අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්

අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..

විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..

ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල

[QUOTE="BLACKLIST_MEMBER, post: 19307280, member: 79414"] [SIZE="4"]මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි. ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට :yes: ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ. 1. බ්රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ.. 2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ 3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා.. 4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ 5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා.. එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන් අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ.. විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල.. ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom