Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EPF අරමුදලට පාඩු කළ අයුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EPF අරමුදලට පාඩු කළ අයුරු

රටේ වැඩ කරන ජනතාවගේ මුදලින් පවත්වාගෙන යන සේවක අර්ථ සාධක අරමුදල පසුගිය කාල සීමාවේ විවිධ ව්‍යාපාරවල ආයෝජනය කිරීම හේතුවෙන් බරපතළ ලෙස පාඩු ලබා තිබේ.

ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ අද මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ විය.

ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ, සේවක අර්ථ සාධක අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියකි.

ඇය කළ අනාවරණය අනුව සේවක අර්ථ සාධක අරමුදල මෑතකදී ආරම්භ කළ කාගිල්ස් බැංකුවේ රුපියල් මිලියන 495 ක් ආයෝජනය කර ඇත.

මෙම ආයෝජනයට අදාළව කිසිදු ලාභාංශයක් ලැබී නැතැයි ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විණි.

මීට අමතරව කැන්විල් හෝල්ඩින්ග් නමැති සමාගමේ ආයෝජනය කළ රුපියල් බිලියන 5 කට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැත.

හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ පියදාස කුඩා බාලගේ යන මහත්වරුන් ඇතුලු සිව්දෙනෙකු කැන්විල් සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස ද කටයුතු කළ අතර හයට් හෝටල් ව්‍යාපෘතියේ ක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මේ වනවිට නඩුවක් විභාග වනු අති.

සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ නීති විරෝධි අයුරින් ඔවුන් සේවක අර්ථ සාධක අරමුදල කැන්විල් සමාගමේ ආයෝනය කළ මුදල් වෙනත් සමාගමකට යොමුකර වංචා කර ඇති බවයි.

සේවක අර්ථ සාධක අරමුදලේ ඇති ජනතා මුදල් මේ අයුරින් තව ත් හෝටල් ව්‍යාපෘති දෙකකට ආයෝජනය කර කිසිදු ලාභාංශයක් ලබාගෙන නැතැයි ද අද අනාවරණය විය.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2010 වසරේ එමිරේට්ස් සමාගමෙන් රජය මිලදී ගනිද්දී අරමුදලින් රුපියල් මිලියන 500 ක් ආයෝජනය කර ඇත්තේ එවක පැවති නීති උල්ලංඝණය කරමින් බව ද අද සාක්ෂි දුන් නිලධාරිණිය ප්‍රකාශ කළා ය.

ඇය පෙන්වා දුන්නේ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල පමණක් මුදල් ආයෝජනය කළ යුතු බවට එවක පැවති නීතිය කඩකරමින් මෙම ආයෝජනය සිදු කර ඇති බවයි.

එවැනි ආයෝජනයකදී මහ බැංකු අධිපතිවරයාගේ විශේෂ අනුමැතිය අවශ්‍ය වුවත් එවැනි අනුමැතියක් ද ලබාගෙන නැත.

එවක මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ, අජිත් නිවාඩ් කබ්රාල් මහතායි.

සේවක අර්ථ සාධක අරමුදල ශ්‍රීලංකන් සමාගමේ ආයෝජනය කළ රුපියල් මිලියන 500 වත්මන් වටිනාකම රුපියල් 100 ක් බව ද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් නිලධාරිණිය කියා සිටියා ය.

https://www.newsfirst.lk/sinhala/2018/10/01/සමාගම්වල-ආයෝජනය-කර-epf-අරමුද/

[QUOTE="U-tag, post: 23695634, member: 381169"] [b]EPF අරමුදලට පාඩු කළ අයුරු[/b] [SIZE="3"]රටේ වැඩ කරන ජනතාවගේ මුදලින් පවත්වාගෙන යන සේවක අර්ථ සාධක අරමුදල පසුගිය කාල සීමාවේ විවිධ ව්‍යාපාරවල ආයෝජනය කිරීම හේතුවෙන් බරපතළ ලෙස පාඩු ලබා තිබේ. ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ අද මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ විය. ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ, සේවක අර්ථ සාධක අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියකි. ඇය කළ අනාවරණය අනුව සේවක අර්ථ සාධක අරමුදල මෑතකදී ආරම්භ කළ කාගිල්ස් බැංකුවේ රුපියල් මිලියන 495 ක් ආයෝජනය කර ඇත. මෙම ආයෝජනයට අදාළව කිසිදු ලාභාංශයක් ලැබී නැතැයි ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විණි. මීට අමතරව කැන්විල් හෝල්ඩින්ග් නමැති සමාගමේ ආයෝජනය කළ රුපියල් බිලියන 5 කට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැත. හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ පියදාස කුඩා බාලගේ යන මහත්වරුන් ඇතුලු සිව්දෙනෙකු කැන්විල් සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස ද කටයුතු කළ අතර හයට් හෝටල් ව්‍යාපෘතියේ ක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මේ වනවිට නඩුවක් විභාග වනු අති. සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ නීති විරෝධි අයුරින් ඔවුන් සේවක අර්ථ සාධක අරමුදල කැන්විල් සමාගමේ ආයෝනය කළ මුදල් වෙනත් සමාගමකට යොමුකර වංචා කර ඇති බවයි. සේවක අර්ථ සාධක අරමුදලේ ඇති ජනතා මුදල් මේ අයුරින් තව ත් හෝටල් ව්‍යාපෘති දෙකකට ආයෝජනය කර කිසිදු ලාභාංශයක් ලබාගෙන නැතැයි ද අද අනාවරණය විය. ශ්‍රීලංකන් ගුවන් සේවය 2010 වසරේ එමිරේට්ස් සමාගමෙන් රජය මිලදී ගනිද්දී අරමුදලින් රුපියල් මිලියන 500 ක් ආයෝජනය කර ඇත්තේ එවක පැවති නීති උල්ලංඝණය කරමින් බව ද අද සාක්ෂි දුන් නිලධාරිණිය ප්‍රකාශ කළා ය. ඇය පෙන්වා දුන්නේ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල පමණක් මුදල් ආයෝජනය කළ යුතු බවට එවක පැවති නීතිය කඩකරමින් මෙම ආයෝජනය සිදු කර ඇති බවයි. එවැනි ආයෝජනයකදී මහ බැංකු අධිපතිවරයාගේ විශේෂ අනුමැතිය අවශ්‍ය වුවත් එවැනි අනුමැතියක් ද ලබාගෙන නැත. එවක මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ, අජිත් නිවාඩ් කබ්රාල් මහතායි. සේවක අර්ථ සාධක අරමුදල ශ්‍රීලංකන් සමාගමේ ආයෝජනය කළ රුපියල් මිලියන 500 වත්මන් වටිනාකම රුපියල් 100 ක් බව ද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් නිලධාරිණිය කියා සිටියා ය.[/SIZE] [url]https://www.newsfirst.lk/sinhala/2018/10/01/සමාගම්වල-ආයෝජනය-කර-epf-අරමුද/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom