Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
EPF කලින් ගන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ ලබා ගැනීම

සේවක අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ඉල්ලා සිටීම සඳහා සුදුසුකම් සපුරා ඇති සාමාජිකයෙකු “කේ” පෝරමය සහ උපදෙස් පත්‍රිකාව කම්කරු දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන එය නියමිත පරිදි සම්පූර්ණ කර, අවසානයට සේවය කළ සේවා යෝජකයාගෙන් එම අයදුම්පත්‍රයේ II කොටස සහතික කරගත යුතු අතර ඒ සමඟ ම “බී” කාඩ්පත සහ පහත සඳහන් කරන ලද වාර්තා, කම්කරු කොමසාරිස් වෙත ඉදිරිපත් කළ යුතුය. එවිට අයදුම්පත භාරගත් බව සඳහන් කුවිතාන්සියක් ඔබ වෙත නිකුත් කරනු ඇත. අවසානයට සේවය කරන ලද ආයතනය වසා ඇතිනම් තමාගේ පෞද්ගලික තොරතුරු හා විස්තර ඇතුලත් පෝරමයක්, තම ප්‍රදේශයේ ග්‍රාමසේවක මහතාගෙන් සහතික කර එය ප්‍රාදේශීය ලේකම්තුමාගේ අත්සන සහිතව හානි පූරණ ලිපියක් සමඟ ඉදිරිපත් කළ යුතුය.(ප්රතිලාභ මුදල් ඉල්ලුම් කිරීමේදී අවශ්‍ය ලියකියවිලි යෝග්‍ය පරිදි ඉදිරිපත් කල යුතුවේ.)

ප්රතිලාභ මුදල් ලබා ගැනීමේ අයදුම්පත දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට හෝ ඔබ පදිංචි ස්ථානයට ආසන්න උප කාර්යාලයට භාර දිය හැක. නැතහොත් නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයටද භාර දිය හැක.

ප්රතිලාභ හිමිකම් අයදුම්කල හැකි අවස්ථා

විශ්‍රාම ගැනීමේ වයස සම්පූර්ණ වීම සහ සේවය අවසන් කල විට

ප්රතිලාභ හිමිකම් ලැබීමේ අවස්ථාව, පිරිමි පුද්ගලයෙකුට නම් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට සහ ගැහැණු පුද්ගලයෙකුට නම් වයස අවුරුදු 50 සම්පූර්ණ වී විශ්‍රාම ගත් විට හිමි වේ.
එවැනි පුද්ගලයන් “කේ” පෝරමය සම්පූර්ණ කර එහි IIකොටස තමා අවසානයට සේවය කල සේවායෝජකයා ලවා සම්පූර්ණ කරගෙන, “බී” කාඩ්පත සහ අතිරේක රෙජිස්ටාර් ජෙනරාල් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක් සමඟ අදාල සේවායෝජකයා මගින් ඉදිරිපත් කල යුතුය. සත්‍ය පිටපත් ලෙස සහතික කරන ඡායා පිටපත් සේවායෝජකයා තම අත් අකුරින් සහතික කිරීම වැදගත් වේ.

විවාහය සඳහා රැකියාවෙන් ඉවත් වීම

ගැහැණු සේවකයින් රැකියාවෙන් ඉවත් වීම පහත සඳහන් කරුණු දෙකෙන් එකක් පරිපූර්ණ වේනම් මෙම ප්රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

රැකියාව අවසන් කිරීමට මාස 03ක් ඇතුලත විවාහය ලියාපදිංචි කිරීම.

විවාහය ලියාපදිංචි කර වසර 05ක් ඉකුත් වීමට පෙර රැකියාවෙන් ඉවත් වීම.

ගැහැණු සේවකයන් උක්ත කරුණු මත ප්රතිලාභ ආපසු ගැනීමට සුදුසුකම් ලබයි.ඔවුන් “කේ” පෝරමයේ පළමු කොටස නියමිත ලෙස සම්පූර්ණ කර II කොටස සේවා යෝජකයා ලවා සහතික කර පහත ලියකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.

විවාහය ලියාපදිංචි කරන ලද විවාහ රෙජිස්ටාර් හෝ විවාහ සහතිකය නිකුත් කරන ලද අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් විසින් නිකුත් කල සහතික කරන ලද විවහා සහතිකයේ පිටපතක්.

විවාහය සිදු වූ දිනය සහිතව ග්‍රාම සේවක මහතා විසින් නිකුත් කරන ලද දිස්ත්‍රික් ලේකම්ගේ අත්සන යෙදු සහතිකය.

“බී” කාඩ්පත.

අයෝග්‍යතාවය නිසා රැකියාවෙන් ඉවත් වීම

රජයේ රෝහලක වෛද්‍යවරයෙකුගෙන් “සෞඛ්‍ය 307” ආකෘත පත්‍රයක් මඟින් නිකුත් කරන ලද, තවදුරටත් සේවය කළ නොහැකි බවට සඳහන් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කර කම්කරු කොමසාරිස්තුමාගෙන් “එම්” ආකෘති පත්‍රයක් ලබා ගත යුතුය. එම “එම්” ආකෘති පත්‍රය සමඟ අවශ්‍ය උපදෙස් පත්‍රිකාව ද ඔබට ලැබෙනු ඇත. ඉන්පසුව කම්කරු කොමසාරිස්තුමා විසින් අදාල සමාජිකයා ස්වාධීන වෛද්‍ය මණ්ඩලය වෙත පරීක්ෂා කිරීම සඳහා යොමු කරනු ලැබේ.

ස්ථීර පදිංචිය සඳහා විදේශගත වීමට රැකියාවෙන් ඉවත් වීම

“කේ” පෝරමය, “බී” කාඩ්පත සමඟ පහත සඳහන් ලියකියවිලි කම්කරු දෙපාර්තමේන්තුවේ සේ.අ.අ. කාර්යාලයට කල යුතුය. (අදාල පුද්ගලයා විසින්ම ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ.)

ස්ථීර පදිංචිය සඳහා නිකුත් කරන ලද වීසා බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්

ගමන් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්

රජයේ ස්ථීර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුතු වීම

මෙවැනි පුද්ගලයන් “කේ” පෝරමය සම්පූර්ණ කර “බී” කාඩ්පත සමඟ පත්වීම් ලිපියේ මුල් පිටපත සහ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය. පත්වීම් ලිපියේ මුල් පිටපත ආපසු දෙනු ලැබේ. ඔබගේ අත්අකුරින් ඡායා පිටපත සත්‍ය පිටපතක් බවට අත්සන් කළ තිබිය යුතු ය . මෙම ඉල්ලුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔබ දැනට රැකියාවේ නියුතු ආයතනයේ ප්‍රධානියාගෙන් තමන් ඔහු යටතේ සේවය කරන බවට ලිපි ශීර්ෂය යටතේ සහතිකයක් ගෙන එය ඉදිරිපත් කළ යුතුය.

රජයේ ආයතනයක් සමාගමක් බවට පත් වූ විට, සමාගම වසා දැමූ විට, අතිරික්ත සේවක සංඛ්‍යාව ඉවත් කළ විට, රජයට පවරා ගැනීම සහ සමාගම් බවට පරිවර්තනය වීම මත සේවයෙන් ඉල්ලා අස් වූ විට ප්රතිලාභ මුදල් ආපසු ලබා ගැනීම කළ හැක

රැකියාව අවසන් කල සාමාජිකයන් පහත අවස්ථාවන් වලදී, මෙම කාණ්ඩය යටතේ ප්රතිලාභ ආපසු ගැනීමට සුදුසුකම් ලබයි.

රජය යටතේ පැවති ව්‍යාපාරයක් හෝ සංස්ථාවක් පොදු සමාගමක් බවට පරිවර්තනය වීම.

රජය යටතේ පැවති ව්‍යාපාරයක් සංස්ථාවක් බවට පරිවර්තනය වීම.

රජයේ සංස්ථා අතිරික්ත කාර්ය මණ්ඩල ඉවත් කර දැමීම.

රජයේ සංස්ථාවක් හෝ රජය යටතේ පැවති ව්‍යාපාරයක් වසා දැමීම.

ඉහත ආයතන වල කාර්ය මණ්ඩල කප්පාදුව නිසා රැකියා අහිමි වූවන් නිසි බලධාරියා මගින් හෝ මානව සම්පත් කළමනාකරුගෙන් ලබා ගත් ලිපියක්, “කේ” පෝරමය සහ “බී” කාඩ්පත සමඟ ඉදිරිපත් කළ යුතුය. සේවක කප්පාදුවක් කළ බවට කම්කරු කොමසාරිස්ගේ අනුමැතිය ලැබුණු පසු ඔවුන්ට ප්රතිලාභ හිමි වේ.

මියගිය සාමාජිකයින්ගේ ප්රතිලාභ ආපසු ලබා ගැනීම

මියගිය සාමාජිකයා විසින් නම් කරන ලද පුද්ගලයෙකු වේ නම් ඔහුට එම අයිතිය හිමි වේ.එසේ නොමැති විට නීතිමය උරුමය යටතේ නීතියෙන් උරුමකරුවන පුද්ගලයන්ට ප්රතිලාභ මුදල් ඉල්ලුම් කල හැක.

එක් එක් උරුමකරුවන් “එල්” පෝරමය නියමිත පරිදි සම්පූර්ණ කර මියගිය සාමාජිකයාගේ අවසන් සේවායෝජකයා විසින් අත්සන් කර පහත සඳහන් ලියකියවිලි සමඟ කම්කරු කොමසාරිස්වෙත ඉල්ලීමක් කළ යුතුය.

මියගිය සාමාජිකයාගේ මරණ සහතිකය.

ඉල්ලුම්කරැ භාර්යාව නම් විවාහ සහතිකය.

ළමයින්ගේ උප්පැන්න සහතික.

දෙමව්පියන් විසින් අයදුම්කරන්නේ නම් මියගිය සාමාජිකයාගේ උප්පැන්න සහතිකය.

බාලවයස්කාර දරුවන් වෙනුවෙන් නම් භාරකරුගේ විස්තර සහිත “එල් – 3” ආකෘති පත්‍රය. (බාලවයස්කාර දරුවන්ගේ නම් සහ ඔවුන්ගේ වයස, භාරකරුගේ නම සහතික කරමින් ග්‍රාමසේවක සහ දිස්ත්‍රික් ලේකම් සහතික කරන ලද කම්කරු කොමසාරිස් වෙත ඇමතූ ලිපියක්)

ග්‍රාමසේවක සහ දිස්ත්‍රික් ලේකම් විසින් සහතික කරන ලද මියගිය පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් “එල් – 2” ආකෘති පත්‍රය.

ප්රතිලාභ ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කරන අවස්ථාවේ නිවාස ණයක් ලබා ගෙන ඇත්නම්

සාමාජිකයාට පහත පරිදි ක්‍රියා කිරීමට සිදුවනු ඇත

නිවාස ණය ඉල්ලුම් කර ඇති නමුත් තවමත් ලබාගෙන නොමැති නම්

සේවක අර්ථ සාධක ණය ශේෂ සහතිකයේ මුල් පිටපත සහ ඡයා පිටපත් ( සුදු සහ රෝස පිටපත ) “කේ” පෝරමය සමඟ ඉදිරිපත් කළ යුතුය.

නිවාස ණය සම්පූර්ණයෙන්ම ගෙවා ඇති විට

ප්රතිලාභ අයදුම් කරන අවස්ථාවේ නිවාස ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ඇති විට “කේ” පෝරමය සමඟ ණය ආකෘති පත්‍ර අංක – 14 හි පිටපත් 04ක් ඉදිරිපත් කළ යුතුය.

නිවාස ණය වාරික තව දුරටත් ගෙවීමට ඇත්නම්

අයදුම්කරු “කේ” පෝරමය සමඟ අදාල ණය අධිකාරිය සහ සහකාර කම්කරු දිස්ත්‍රික් කොමසාරිස් විසින් සහතික කරන ලද ණය ආකෘති පත්‍ර අංක – 14 හි පිටපත් 04ක් ඉදිරිපත් කළ යුතුය. “කේ” පෝරමයේ සඳහන් කරන බැංකු ගිණුම නිවාස ණය ලබාගත් බැංකු ශාඛාවේ ජංගම හෝ ඉතුරුම් ගිණුමක් නම් මුදල් ගණුදෙණු කිරීමේ දී සිදුවන ප්‍රමාදය අවම කරගත හැක. ණය අනුමත කර ඇති බැංකුව දුරක පිහිටියේ නම් තමාට සමීප බැංකුවක ගිණුම් අංකයක් ඉදිරිපත් කළ හැක. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අදාල ණය ලබා දුන් බැංකුවෙන් තහවුරු කිරීමක් ලබා ගෙන අර්ථ සාධක අරමුදල් නිදහස් කරනු ලැබේ.

ප්රතිලාභ ගෙවීමේ ක්‍රම

මෙම ප්රතිලාභ ගෙවීම :

චෙක්පත් මගින්

අන්තර් බැංකු ප්‍රේෂණ ක්‍රමය මඟින් ඍඡුවම සාමාජිකයාගේ ගිණුම්වලට බැර කරනු ලැබේ. * * අන්තර් බැංකු ප්‍රේෂණ ක්‍රමය සඳහා ලියාපදිංචි බැංකු වල ගිණුම් සඳහා පමණි.

කොටස් ගෙවීම්

ප්රතිලාභ මුදල් ගෙවීමෙන් පසු සාමාජික ගිණුම අක්‍රිය වන අතර එම ගිණුම පිළිබඳව කිසිම ප්රකාශනයක් ඉන් අනතුරුව නිකුත් කරනු නොලැබේ. ප්රතිලාභ ලබාගැනීමෙන් පසුව නැවත දායක මුදල් ලැබී ඇත්නම් සාමාජිකයා විසින් කොටස් ගෙවීමක් සඳහා ඉල්ලීමක් කළ යුතුය.

සේ.අ.අ. සාමාජික ගිණුමේ ප්රතිලාභ මුදල් ගෙවීමෙන් පසු කිසියම් නොගෙවූ ශේෂයක් ඇත්නම් කොටස් ගෙවීමේ ක්‍රමවේදය යටතේ නැවත එම ප්රතිලාභ මුදල් ඉල්ලුම් කල හැක. ඒ සඳහා සාමාජිකයන් නොගෙවූ ශේෂ අයදුම්පතක් (Part Payment Application) ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුය. ( මෙම අයදුම්පත් සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් නොමිලේ ලබාගැනීමට හෝ වෙබ් අඩවියෙන් බාගත කළ හැක.)

link: https://epf.lk/?p=354

[QUOTE="LokuKolla, post: 27163891, member: 574978"] [HEADING=3]සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ ලබා ගැනීම[/HEADING] සේවක අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ඉල්ලා සිටීම සඳහා සුදුසුකම් සපුරා ඇති සාමාජිකයෙකු “කේ” පෝරමය සහ උපදෙස් පත්‍රිකාව කම්කරු දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන එය නියමිත පරිදි සම්පූර්ණ කර, අවසානයට සේවය කළ සේවා යෝජකයාගෙන් එම අයදුම්පත්‍රයේ II කොටස සහතික කරගත යුතු අතර ඒ සමඟ ම “බී” කාඩ්පත සහ පහත සඳහන් කරන ලද වාර්තා, කම්කරු කොමසාරිස් වෙත ඉදිරිපත් කළ යුතුය. එවිට අයදුම්පත භාරගත් බව සඳහන් කුවිතාන්සියක් ඔබ වෙත නිකුත් කරනු ඇත. අවසානයට සේවය කරන ලද ආයතනය වසා ඇතිනම් තමාගේ පෞද්ගලික තොරතුරු හා විස්තර ඇතුලත් පෝරමයක්, තම ප්‍රදේශයේ ග්‍රාමසේවක මහතාගෙන් සහතික කර එය ප්‍රාදේශීය ලේකම්තුමාගේ අත්සන සහිතව හානි පූරණ ලිපියක් සමඟ ඉදිරිපත් කළ යුතුය.(ප්රතිලාභ මුදල් ඉල්ලුම් කිරීමේදී අවශ්‍ය ලියකියවිලි යෝග්‍ය පරිදි ඉදිරිපත් කල යුතුවේ.) ප්රතිලාභ මුදල් ලබා ගැනීමේ අයදුම්පත දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට හෝ ඔබ පදිංචි ස්ථානයට ආසන්න උප කාර්යාලයට භාර දිය හැක. නැතහොත් නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයටද භාර දිය හැක. [HEADING=3]ප්රතිලාභ හිමිකම් අයදුම්කල හැකි අවස්ථා[/HEADING] [LIST=1] [*][HEADING=3]විශ්‍රාම ගැනීමේ වයස සම්පූර්ණ වීම සහ සේවය අවසන් කල විට[/HEADING] [*]ප්රතිලාභ හිමිකම් ලැබීමේ අවස්ථාව, පිරිමි පුද්ගලයෙකුට නම් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට සහ ගැහැණු පුද්ගලයෙකුට නම් වයස අවුරුදු 50 සම්පූර්ණ වී විශ්‍රාම ගත් විට හිමි වේ. එවැනි පුද්ගලයන් “කේ” පෝරමය සම්පූර්ණ කර එහි IIකොටස තමා අවසානයට සේවය කල සේවායෝජකයා ලවා සම්පූර්ණ කරගෙන, “බී” කාඩ්පත සහ අතිරේක රෙජිස්ටාර් ජෙනරාල් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක් සමඟ අදාල සේවායෝජකයා මගින් ඉදිරිපත් කල යුතුය. සත්‍ය පිටපත් ලෙස සහතික කරන ඡායා පිටපත් සේවායෝජකයා තම අත් අකුරින් සහතික කිරීම වැදගත් වේ. [*][HEADING=3]විවාහය සඳහා රැකියාවෙන් ඉවත් වීම[/HEADING] [*]ගැහැණු සේවකයින් රැකියාවෙන් ඉවත් වීම පහත සඳහන් කරුණු දෙකෙන් එකක් පරිපූර්ණ වේනම් මෙම ප්රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබයි. [LIST] [*]රැකියාව අවසන් කිරීමට මාස 03ක් ඇතුලත විවාහය ලියාපදිංචි කිරීම. [*]විවාහය ලියාපදිංචි කර වසර 05ක් ඉකුත් වීමට පෙර රැකියාවෙන් ඉවත් වීම. [/LIST] [*]ගැහැණු සේවකයන් උක්ත කරුණු මත ප්රතිලාභ ආපසු ගැනීමට සුදුසුකම් ලබයි.ඔවුන් “කේ” පෝරමයේ පළමු කොටස නියමිත ලෙස සම්පූර්ණ කර II කොටස සේවා යෝජකයා ලවා සහතික කර පහත ලියකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය. [LIST] [*]විවාහය ලියාපදිංචි කරන ලද විවාහ රෙජිස්ටාර් හෝ විවාහ සහතිකය නිකුත් කරන ලද අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් විසින් නිකුත් කල සහතික කරන ලද විවහා සහතිකයේ පිටපතක්. [*]විවාහය සිදු වූ දිනය සහිතව ග්‍රාම සේවක මහතා විසින් නිකුත් කරන ලද දිස්ත්‍රික් ලේකම්ගේ අත්සන යෙදු සහතිකය. [*]“බී” කාඩ්පත. [/LIST] [*][HEADING=3]අයෝග්‍යතාවය නිසා රැකියාවෙන් ඉවත් වීම[/HEADING] [*]රජයේ රෝහලක වෛද්‍යවරයෙකුගෙන් “සෞඛ්‍ය 307” ආකෘත පත්‍රයක් මඟින් නිකුත් කරන ලද, තවදුරටත් සේවය කළ නොහැකි බවට සඳහන් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කර කම්කරු කොමසාරිස්තුමාගෙන් “එම්” ආකෘති පත්‍රයක් ලබා ගත යුතුය. එම “එම්” ආකෘති පත්‍රය සමඟ අවශ්‍ය උපදෙස් පත්‍රිකාව ද ඔබට ලැබෙනු ඇත. ඉන්පසුව කම්කරු කොමසාරිස්තුමා විසින් අදාල සමාජිකයා ස්වාධීන වෛද්‍ය මණ්ඩලය වෙත පරීක්ෂා කිරීම සඳහා යොමු කරනු ලැබේ. [*][HEADING=3]ස්ථීර පදිංචිය සඳහා විදේශගත වීමට රැකියාවෙන් ඉවත් වීම[/HEADING] [*]“කේ” පෝරමය, “බී” කාඩ්පත සමඟ පහත සඳහන් ලියකියවිලි කම්කරු දෙපාර්තමේන්තුවේ සේ.අ.අ. කාර්යාලයට කල යුතුය. (අදාල පුද්ගලයා විසින්ම ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ.) [LIST] [*]ස්ථීර පදිංචිය සඳහා නිකුත් කරන ලද වීසා බලපත්‍රය සහ එහි ඡායා පිටපතක් [*]ගමන් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක් [/LIST] [*][HEADING=3]රජයේ ස්ථීර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුතු වීම[/HEADING] [*]මෙවැනි පුද්ගලයන් “කේ” පෝරමය සම්පූර්ණ කර “බී” කාඩ්පත සමඟ පත්වීම් ලිපියේ මුල් පිටපත සහ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය. පත්වීම් ලිපියේ මුල් පිටපත ආපසු දෙනු ලැබේ. ඔබගේ අත්අකුරින් ඡායා පිටපත සත්‍ය පිටපතක් බවට අත්සන් කළ තිබිය යුතු ය . මෙම ඉල්ලුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔබ දැනට රැකියාවේ නියුතු ආයතනයේ ප්‍රධානියාගෙන් තමන් ඔහු යටතේ සේවය කරන බවට ලිපි ශීර්ෂය යටතේ සහතිකයක් ගෙන එය ඉදිරිපත් කළ යුතුය. [*][HEADING=3]රජයේ ආයතනයක් සමාගමක් බවට පත් වූ විට, සමාගම වසා දැමූ විට, අතිරික්ත සේවක සංඛ්‍යාව ඉවත් කළ විට, රජයට පවරා ගැනීම සහ සමාගම් බවට පරිවර්තනය වීම මත සේවයෙන් ඉල්ලා අස් වූ විට ප්රතිලාභ මුදල් ආපසු ලබා ගැනීම කළ හැක[/HEADING] [*]රැකියාව අවසන් කල සාමාජිකයන් පහත අවස්ථාවන් වලදී, මෙම කාණ්ඩය යටතේ ප්රතිලාභ ආපසු ගැනීමට සුදුසුකම් ලබයි. [LIST=1] [*]රජය යටතේ පැවති ව්‍යාපාරයක් හෝ සංස්ථාවක් පොදු සමාගමක් බවට පරිවර්තනය වීම. [*]රජය යටතේ පැවති ව්‍යාපාරයක් සංස්ථාවක් බවට පරිවර්තනය වීම. [*]රජයේ සංස්ථා අතිරික්ත කාර්ය මණ්ඩල ඉවත් කර දැමීම. [*]රජයේ සංස්ථාවක් හෝ රජය යටතේ පැවති ව්‍යාපාරයක් වසා දැමීම. [/LIST] [*]ඉහත ආයතන වල කාර්ය මණ්ඩල කප්පාදුව නිසා රැකියා අහිමි වූවන් නිසි බලධාරියා මගින් හෝ මානව සම්පත් කළමනාකරුගෙන් ලබා ගත් ලිපියක්, “කේ” පෝරමය සහ “බී” කාඩ්පත සමඟ ඉදිරිපත් කළ යුතුය. සේවක කප්පාදුවක් කළ බවට කම්කරු කොමසාරිස්ගේ අනුමැතිය ලැබුණු පසු ඔවුන්ට ප්රතිලාභ හිමි වේ. [/LIST] [HEADING=3]මියගිය සාමාජිකයින්ගේ ප්රතිලාභ ආපසු ලබා ගැනීම[/HEADING] මියගිය සාමාජිකයා විසින් නම් කරන ලද පුද්ගලයෙකු වේ නම් ඔහුට එම අයිතිය හිමි වේ.එසේ නොමැති විට නීතිමය උරුමය යටතේ නීතියෙන් උරුමකරුවන පුද්ගලයන්ට ප්රතිලාභ මුදල් ඉල්ලුම් කල හැක. එක් එක් උරුමකරුවන් “එල්” පෝරමය නියමිත පරිදි සම්පූර්ණ කර මියගිය සාමාජිකයාගේ අවසන් සේවායෝජකයා විසින් අත්සන් කර පහත සඳහන් ලියකියවිලි සමඟ කම්කරු කොමසාරිස්වෙත ඉල්ලීමක් කළ යුතුය. [LIST=1] [*]මියගිය සාමාජිකයාගේ මරණ සහතිකය. [*]ඉල්ලුම්කරැ භාර්යාව නම් විවාහ සහතිකය. [*]ළමයින්ගේ උප්පැන්න සහතික. [*]දෙමව්පියන් විසින් අයදුම්කරන්නේ නම් මියගිය සාමාජිකයාගේ උප්පැන්න සහතිකය. [*]බාලවයස්කාර දරුවන් වෙනුවෙන් නම් භාරකරුගේ විස්තර සහිත “එල් – 3” ආකෘති පත්‍රය. (බාලවයස්කාර දරුවන්ගේ නම් සහ ඔවුන්ගේ වයස, භාරකරුගේ නම සහතික කරමින් ග්‍රාමසේවක සහ දිස්ත්‍රික් ලේකම් සහතික කරන ලද කම්කරු කොමසාරිස් වෙත ඇමතූ ලිපියක්) [*]ග්‍රාමසේවක සහ දිස්ත්‍රික් ලේකම් විසින් සහතික කරන ලද මියගිය පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් “එල් – 2” ආකෘති පත්‍රය. [/LIST] [HEADING=3]ප්රතිලාභ ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කරන අවස්ථාවේ නිවාස ණයක් ලබා ගෙන ඇත්නම්[/HEADING] සාමාජිකයාට පහත පරිදි ක්‍රියා කිරීමට සිදුවනු ඇත [LIST=1] [*][B]නිවාස ණය ඉල්ලුම් කර ඇති නමුත් තවමත් ලබාගෙන නොමැති නම්[/B] [*]සේවක අර්ථ සාධක ණය ශේෂ සහතිකයේ මුල් පිටපත සහ ඡයා පිටපත් ( සුදු සහ රෝස පිටපත ) “කේ” පෝරමය සමඟ ඉදිරිපත් කළ යුතුය. [*][B]නිවාස ණය සම්පූර්ණයෙන්ම ගෙවා ඇති විට[/B] [*]ප්රතිලාභ අයදුම් කරන අවස්ථාවේ නිවාස ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ඇති විට “කේ” පෝරමය සමඟ ණය ආකෘති පත්‍ර අංක – 14 හි පිටපත් 04ක් ඉදිරිපත් කළ යුතුය. [*][B]නිවාස ණය වාරික තව දුරටත් ගෙවීමට ඇත්නම්[/B] [*]අයදුම්කරු “කේ” පෝරමය සමඟ අදාල ණය අධිකාරිය සහ සහකාර කම්කරු දිස්ත්‍රික් කොමසාරිස් විසින් සහතික කරන ලද ණය ආකෘති පත්‍ර අංක – 14 හි පිටපත් 04ක් ඉදිරිපත් කළ යුතුය. “කේ” පෝරමයේ සඳහන් කරන බැංකු ගිණුම නිවාස ණය ලබාගත් බැංකු ශාඛාවේ ජංගම හෝ ඉතුරුම් ගිණුමක් නම් මුදල් ගණුදෙණු කිරීමේ දී සිදුවන ප්‍රමාදය අවම කරගත හැක. ණය අනුමත කර ඇති බැංකුව දුරක පිහිටියේ නම් තමාට සමීප බැංකුවක ගිණුම් අංකයක් ඉදිරිපත් කළ හැක. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අදාල ණය ලබා දුන් බැංකුවෙන් තහවුරු කිරීමක් ලබා ගෙන අර්ථ සාධක අරමුදල් නිදහස් කරනු ලැබේ. [/LIST] [HEADING=3]ප්රතිලාභ ගෙවීමේ ක්‍රම[/HEADING] මෙම ප්රතිලාභ ගෙවීම : [LIST] [*]චෙක්පත් මගින් [*]අන්තර් බැංකු ප්‍රේෂණ ක්‍රමය මඟින් ඍඡුවම සාමාජිකයාගේ ගිණුම්වලට බැර කරනු ලැබේ. * * අන්තර් බැංකු ප්‍රේෂණ ක්‍රමය සඳහා ලියාපදිංචි බැංකු වල ගිණුම් සඳහා පමණි. [/LIST] [HEADING=3]කොටස් ගෙවීම්[/HEADING] [LIST] [*]ප්රතිලාභ මුදල් ගෙවීමෙන් පසු සාමාජික ගිණුම අක්‍රිය වන අතර එම ගිණුම පිළිබඳව කිසිම ප්රකාශනයක් ඉන් අනතුරුව නිකුත් කරනු නොලැබේ. ප්රතිලාභ ලබාගැනීමෙන් පසුව නැවත දායක මුදල් ලැබී ඇත්නම් සාමාජිකයා විසින් කොටස් ගෙවීමක් සඳහා ඉල්ලීමක් කළ යුතුය. [*] [*]සේ.අ.අ. සාමාජික ගිණුමේ ප්රතිලාභ මුදල් ගෙවීමෙන් පසු කිසියම් නොගෙවූ ශේෂයක් ඇත්නම් කොටස් ගෙවීමේ ක්‍රමවේදය යටතේ නැවත එම ප්රතිලාභ මුදල් ඉල්ලුම් කල හැක. ඒ සඳහා සාමාජිකයන් නොගෙවූ ශේෂ අයදුම්පතක් (Part Payment Application) ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුය. ( මෙම අයදුම්පත් සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් නොමිලේ ලබාගැනීමට හෝ වෙබ් අඩවියෙන් බාගත කළ හැක.) [/LIST] link: [URL]https://epf.lk/?p=354[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom