Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසානයට වැඩ කරපු ආයතනය හැර,

තමන් කැමති නම් අනිත් ආයතන අයින් කරලා claim ගන්න පුලුවන්, (ඉල්ලීම් ලිපියක් දෙන්න වෙනවා )

හැබැයි....

---- අර අයින් කරපුවා ආයෙ ගන්න හිතුනත් -----

** වයස සම්පූර්ණ විමට කලින් හේතුවකට නම් ගන්නෙ, ආයෙ වයස සම්පූර්න වෙනකම් ඒ හේතුවට ගන්න බෑ... ( වන් ශොට්, වන් චාන්ස්)

** වයස සම්පූර්ණ වෙලා නම් ගන්නෙ, අවුරුදු 5ක් යනකම් ආයෙ ගන්න බෑ..

කොන්දේසි 2යි,

හැබැයි දෙකෙන් එකයි සම්පූර්න වෙන්න ඕනේ..

1. සේවයේ ඉන්න ගමන් *විවාහය ලියපදිංචි* කරලා අවුරුදු 5ක් යන්න කලින් රස්සාවෙන් අයින් උනොත් ගන්න පුලුවන්

2. සේවයෙන් අයින් වෙලා මාස 3ක් යන්න කලින් "විහාය ලියපදිංචි" කරලා තියෙනවා ඒත් නම් පුලුවන්..

ඔය දෙකෙන් එකක්ට අහු වෙනවා නම් වැඩෙ සෙට්...

------ Post added on [DATETIME="UT"]1676291318[/DATETIME]

මචන්, අයියො....

කම්පැනිය හාලා නේද :/

ලේබර් එකටයි, සෙන්ට්‍රල් බැන්ක් එකටයි කරන්න දෙයක් නෑ ඔය සීන් වල්ට.. ( එයලා 3 වෙනි පාර්ශයවක් නිසා)

ඔව්වා හදලා දෙන එක, ආයතනයේ වගකීමක්, එයාලට ඒවලින් ගැලවෙන්න බැ.

ඔපස්න් දෙකයි...

1. මූන වහන් ගිහින් හරි ලියුම අරන් එන්න වෙනවා

2. නැතිනම් ලිකිතව ආයතනයෙන් ඉල්ලලා, කරන්නෙ නැතිනම්, ලේබර් එකෙ පැමිනිල්ලක් දාන්න පුලුවන්, එතකොට ලේබර් ඩිපාර්ට්මෙන්ට් එකට මැදිහත් වෙන්න පුලුවන්...

------ Post added on [DATETIME="UT"]1676291775[/DATETIME]

හරි නම් ලෙබර් ඔෆිසර්ස්ලා බලනවා ඔව්වා, හැබැයි ඔව්වාට ක්‍රම හදන් ඇත්තෙ...

කරන්න පුලුවන් හොදම දේ, පැමිනිලි කරන එක වෙබ්සයිට් එක හරහා පුලුවන්... (නාමිකව / නිර්ණාමිකව)

ලියුම් වලින් දානවා නම්, කමිශනර් ගෙනරාල්ට (උඩ පොසිසන්) වෙනකම්ම කොපි කරලා ලෙටර් යවන්න ....

------ Post added on [DATETIME="UT"]1676292051[/DATETIME]

දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...

හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)

EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ

හේතු දෙකකටයි දෙන්නෙත්

නිවාස හේතුව

මෙඩිකල් හේතුවකට

ලෝන් එකක් නෙවෙයි බන් දෙන්නෙ,

ඔයාගෙ බැලන්ස් එකෙන් 30% දෙනවා ආයෙ ගෙවන්න ඕනෙ නැ...

------ Post added on [DATETIME="UT"]1676292155[/DATETIME]

ගෝල්ඩන් කියන්නෙ මචන් නඩුවක්

වහපු කම්පැනි එකකට b card හදන්න බෑ...

වැඩ කරා කියලා ඔප්පු කරන්න පුලුවන්, ලෙටර්ස් පරිස්සම් කරලා තියාගන්න.. ගන්න දවසකට අනිවා ඔනෙ වෙනවා b card නැති නිසා...

තියෙන සල්ලි ගන්න බන් සාමාන්‍ය ක්රියාපටිපටිම තමයි (අවුරුදු 55)

------ Post added on [DATETIME="UT"]1676292384[/DATETIME]

macha උන්

ඩිඩක්ශන් කරෙ නැතිනම් උන් දාන එකක් නෑ නේද??? උබට ඔප්පු කරන්න එහෙකුත් නෑ නෙහ් බන්

පේ ශීට් තියෙනවා නම් පරිස්සම් කරගන්න මචන්, (නඩු යන්න පුලුවන් ප්‍රොසෙස් )

අඩො ඇයි බන් අවුර්දු 3ක් එහෙම හිටියෙ

හොදින් කියලා බලපන් epf/etf හදාගන්න කම්පැනි එක්ක.

නැතිනම් ක්ම්ප්ලෙන් දාන්න වෙනවා ඔව්වට බන්...

------ Post added on [DATETIME="UT"]1676292679[/DATETIME]

[QUOTE="Max_r, post: 28603044, member: 30468"] අවසානයට වැඩ කරපු ආයතනය හැර, තමන් කැමති නම් අනිත් ආයතන අයින් කරලා claim ගන්න පුලුවන්, (ඉල්ලීම් ලිපියක් දෙන්න වෙනවා ) හැබැයි.... ---- අර අයින් කරපුවා ආයෙ ගන්න හිතුනත් ----- ** වයස සම්පූර්ණ විමට කලින් හේතුවකට නම් ගන්නෙ, ආයෙ වයස සම්පූර්න වෙනකම් ඒ හේතුවට ගන්න බෑ... ( වන් ශොට්, වන් චාන්ස්) ** වයස සම්පූර්ණ වෙලා නම් ගන්නෙ, අවුරුදු 5ක් යනකම් ආයෙ ගන්න බෑ.. [HR][/HR] කොන්දේසි 2යි, හැබැයි දෙකෙන් එකයි සම්පූර්න වෙන්න ඕනේ.. 1. සේවයේ ඉන්න ගමන් *විවාහය ලියපදිංචි* කරලා අවුරුදු 5ක් යන්න කලින් රස්සාවෙන් අයින් උනොත් ගන්න පුලුවන් 2. සේවයෙන් අයින් වෙලා මාස 3ක් යන්න කලින් "විහාය ලියපදිංචි" කරලා තියෙනවා ඒත් නම් පුලුවන්.. ඔය දෙකෙන් එකක්ට අහු වෙනවා නම් වැඩෙ සෙට්... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1676291318[/DATETIME][/SIZE] [HR][/HR] මචන්, අයියො.... කම්පැනිය හාලා නේද :/ ලේබර් එකටයි, සෙන්ට්‍රල් බැන්ක් එකටයි කරන්න දෙයක් නෑ ඔය සීන් වල්ට.. ( එයලා 3 වෙනි පාර්ශයවක් නිසා) ඔව්වා හදලා දෙන එක, ආයතනයේ වගකීමක්, එයාලට ඒවලින් ගැලවෙන්න බැ. ඔපස්න් දෙකයි... 1. මූන වහන් ගිහින් හරි ලියුම අරන් එන්න වෙනවා 2. නැතිනම් ලිකිතව ආයතනයෙන් ඉල්ලලා, කරන්නෙ නැතිනම්, ලේබර් එකෙ පැමිනිල්ලක් දාන්න පුලුවන්, එතකොට ලේබර් ඩිපාර්ට්මෙන්ට් එකට මැදිහත් වෙන්න පුලුවන්... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1676291775[/DATETIME][/SIZE] [HR][/HR] හරි නම් ලෙබර් ඔෆිසර්ස්ලා බලනවා ඔව්වා, හැබැයි ඔව්වාට ක්‍රම හදන් ඇත්තෙ... කරන්න පුලුවන් හොදම දේ, පැමිනිලි කරන එක වෙබ්සයිට් එක හරහා පුලුවන්... (නාමිකව / නිර්ණාමිකව) ලියුම් වලින් දානවා නම්, කමිශනර් ගෙනරාල්ට (උඩ පොසිසන්) වෙනකම්ම කොපි කරලා ලෙටර් යවන්න .... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1676292051[/DATETIME][/SIZE] [HR][/HR] දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ... හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව) EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ හේතු දෙකකටයි දෙන්නෙත් නිවාස හේතුව මෙඩිකල් හේතුවකට ----- ලෝන් එකක් නෙවෙයි බන් දෙන්නෙ, ඔයාගෙ බැලන්ස් එකෙන් 30% දෙනවා ආයෙ ගෙවන්න ඕනෙ නැ... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1676292155[/DATETIME][/SIZE] [HR][/HR] ගෝල්ඩන් කියන්නෙ මචන් නඩුවක් :sorry: වහපු කම්පැනි එකකට b card හදන්න බෑ... වැඩ කරා කියලා ඔප්පු කරන්න පුලුවන්, ලෙටර්ස් පරිස්සම් කරලා තියාගන්න.. ගන්න දවසකට අනිවා ඔනෙ වෙනවා b card නැති නිසා... තියෙන සල්ලි ගන්න බන් සාමාන්‍ය ක්රියාපටිපටිම තමයි (අවුරුදු 55) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1676292384[/DATETIME][/SIZE] [HR][/HR] :sorry: macha උන් ඩිඩක්ශන් කරෙ නැතිනම් උන් දාන එකක් නෑ නේද??? උබට ඔප්පු කරන්න එහෙකුත් නෑ නෙහ් බන් :( පේ ශීට් තියෙනවා නම් පරිස්සම් කරගන්න මචන්, (නඩු යන්න පුලුවන් ප්‍රොසෙස් ) අඩො ඇයි බන් අවුර්දු 3ක් එහෙම හිටියෙ :( හොදින් කියලා බලපන් epf/etf හදාගන්න කම්පැනි එක්ක. නැතිනම් ක්ම්ප්ලෙන් දාන්න වෙනවා ඔව්වට බන්... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1676292679[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom