Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ඔක්කම ID වල නම එකම වෙලා,

ලේබර් + සෙන්ට්‍රල් බැන්ක් සිස්ටම් එකෙ නම වෙනස් නේද බන් ?

ඔය ඔෆිස් දෙකෙ වැඩ කරන මිනිස්සු බැදිලා ඉනන්වා නම හරියට හරියටම ඔයගෙද කියලා චෙක් කරගන්න... හරිම කෙනාට ගෙවන්න...

(දෙසපාලන කරන උන්ට නීති වැඩ නොකරට, ඔෆිස් වල ඉන්න උන් නීතියට වැඩ නොකරොත් වෙන කාට හරි සල්ලි දාලා තිබුනොත් ගෙදර තමයි)

හේතු

1. ෆේක් ඩොකුමන්ට්ස්

2. එකම නම්බර් එකට අයිති කරුවන් 2ක් හො වැඩියෙන් ඉන්න්නවා ( කොම්පැනි වලින් වැරදි ෆිලින්ග්)

3. ID / epf no / මාරු කරල සබ්මිට් කරන අවස්තා තියෙනවා

4. සමහර එකවුන්ට් වලට අඩුවෙන් සල්ලි දාල, ඉතුරුවා වෙන එකෙක්ට දාපු අවස්තා...

5. ආයතනයෙන් bcard එකෙන්ට රෙජිස්ටර් කරලා, සල්ලි වෙන ID වලට දාන අවස්තා..

දවසට බුකින් 180ක් ගන්නවලු දැන් ඩිපාර්ට්මන්ට් එකට (කොලඹ විතරක්)

ඒ එන එවලින් 150+ තියෙන ප්රශ්නය කම්පැනි වලින් නම බුල් ගහපුවා.....

දැනට තියෙන සිස්ටම් එකෙන් ඔහොම තමයි වැඩෙ වෙන්නෙ ( අන පනත් අනුව )

වාහන ආදයම් බලපත්‍රය ගනිද්දි, දුම් වර්තා + ඉන්සුර්වන්ස් ඔක්කොම බලලා ආදයම් වාර්තාව දුන්නට, පාරෙ පොලිසියෙන් ඇල්ලුවම

ඔක්කොම ඩොකුමන්ට් ඉල්ලනවා වගේ නීති තමයි ඉතිං බන් ....

මචන් ඔව්වා සෙන්ට්රැල් බැන්ක් පැත්තෙන් වෙන වැඩක් බන් ඔන්ලයින් පොට්‍රල් එක උන්ගෙ... වැඩි විස්තර නොදනි...

පුලුවන් නම් bcard හදලා තියා ගන්න.. ඇඟට ගුනයි...

------ Post added on [DATETIME="UT"]1676557317[/DATETIME]

1. b card එක අතෙ නැති උනාට වැඩි සීන් එකක් නැ.. රෙජිස්ටර් කරලා කම්කරු එකෙ සිස්ටම් එකෙ තියෙනවා නම් ( ඒක චෙක් කරගන්න පුලුවන් දිස්තිර්ක් කම්කරු එකකින්)

2. ආයතන තියෙන තැන වැහුවට වැඩක් වෙන්නෙ නැ මචන්,

දිස්තිර්ක් කම්කරු එකකින් චෙක් කරලා බලන්න ඇත්තටම කම්පැනි එක වහලා දාලා ගිහින්ද, වෙන නමකින් වැඩද කියලා..

ඔය දෙක චෙක් කරලා බලන්න මචන් මුලින්.

ඔය දෙක ශේප් නම් එ කියන්නෙ කම්පැනි එක වහලා, කාර්ඩ් එක රෙජිස්ටර් කරලා නම්..

සාමාන්‍ය ප්‍රොසෙස් එකෙන් ගන්න පුලුවන් සල්ලි PR ඩොකුමන්ට් ඉදිරිපත් කරලා

------ Post added on [DATETIME="UT"]1676557670[/DATETIME]

1. b card දෙන්න ඔනෙ ඕනෙ මචන් රස්සාවට ඇවිත් දවස් 14ක් ඇතුලත... නාරහෙන්පිට කාර්ඩ් නැත්තෙ මෙ කොල කේස් එක නිසා (ඒත් ඔන්ලයින් අරන් ප්‍රින්ට් කරගන්න තියෙන්නෙ දැන්)

2. ඒ කියන විදියට නම් බන්, උබලව රෙජිස්ටර් කරලත් නැ, සල්ලි දාලත් නැ වගෙ.. (NIC දීලාත් බැලුවද මචන්)

3. කරන්න තියෙන එකම දේ, පැමිනිලි කරන එක තමයි  අදාල දිස්ක්තිර්ක් කම්කරු එකට + නාරහෙන්පිට හෙඩ් ඔෆිස් එකට, කොපි කරලා දාන්න ඉහල පුටු වලත් (ප්‍රතිපල හොදයි කොපි කරලා දැම්මාම)

------ Post added on [DATETIME="UT"]1676557910[/DATETIME]

[QUOTE="Max_r, post: 28611902, member: 30468"] ඔය ඔක්කම ID වල නම එකම වෙලා, ලේබර් + සෙන්ට්‍රල් බැන්ක් සිස්ටම් එකෙ නම වෙනස් නේද බන් ? ඔය ඔෆිස් දෙකෙ වැඩ කරන මිනිස්සු බැදිලා ඉනන්වා නම හරියට හරියටම ඔයගෙද කියලා චෙක් කරගන්න... හරිම කෙනාට ගෙවන්න... (දෙසපාලන කරන උන්ට නීති වැඩ නොකරට, ඔෆිස් වල ඉන්න උන් නීතියට වැඩ නොකරොත් වෙන කාට හරි සල්ලි දාලා තිබුනොත් ගෙදර තමයි) හේතු 1. ෆේක් ඩොකුමන්ට්ස් 2. එකම නම්බර් එකට අයිති කරුවන් 2ක් හො වැඩියෙන් ඉන්න්නවා ( කොම්පැනි වලින් වැරදි ෆිලින්ග්) 3. ID / epf no / මාරු කරල සබ්මිට් කරන අවස්තා තියෙනවා 4. සමහර එකවුන්ට් වලට අඩුවෙන් සල්ලි දාල, ඉතුරුවා වෙන එකෙක්ට දාපු අවස්තා... 5. ආයතනයෙන් bcard එකෙන්ට රෙජිස්ටර් කරලා, සල්ලි වෙන ID වලට දාන අවස්තා.. දවසට බුකින් 180ක් ගන්නවලු දැන් ඩිපාර්ට්මන්ට් එකට (කොලඹ විතරක්) ඒ එන එවලින් 150+ තියෙන ප්රශ්නය කම්පැනි වලින් නම බුල් ගහපුවා..... දැනට තියෙන සිස්ටම් එකෙන් ඔහොම තමයි වැඩෙ වෙන්නෙ ( අන පනත් අනුව ) වාහන ආදයම් බලපත්‍රය ගනිද්දි, දුම් වර්තා + ඉන්සුර්වන්ස් ඔක්කොම බලලා ආදයම් වාර්තාව දුන්නට, පාරෙ පොලිසියෙන් ඇල්ලුවම ඔක්කොම ඩොකුමන්ට් ඉල්ලනවා වගේ නීති තමයි ඉතිං බන් .... [HR][/HR] මචන් ඔව්වා සෙන්ට්රැල් බැන්ක් පැත්තෙන් වෙන වැඩක් බන් ඔන්ලයින් පොට්‍රල් එක උන්ගෙ... වැඩි විස්තර නොදනි... පුලුවන් නම් bcard හදලා තියා ගන්න.. ඇඟට ගුනයි... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1676557317[/DATETIME][/SIZE] [HR][/HR] 1. b card එක අතෙ නැති උනාට වැඩි සීන් එකක් නැ.. රෙජිස්ටර් කරලා කම්කරු එකෙ සිස්ටම් එකෙ තියෙනවා නම් ( ඒක චෙක් කරගන්න පුලුවන් දිස්තිර්ක් කම්කරු එකකින්) 2. ආයතන තියෙන තැන වැහුවට වැඩක් වෙන්නෙ නැ මචන්, දිස්තිර්ක් කම්කරු එකකින් චෙක් කරලා බලන්න ඇත්තටම කම්පැනි එක වහලා දාලා ගිහින්ද, වෙන නමකින් වැඩද කියලා.. ඔය දෙක චෙක් කරලා බලන්න මචන් මුලින්. ඔය දෙක ශේප් නම් එ කියන්නෙ කම්පැනි එක වහලා, කාර්ඩ් එක රෙජිස්ටර් කරලා නම්.. සාමාන්‍ය ප්‍රොසෙස් එකෙන් ගන්න පුලුවන් සල්ලි PR ඩොකුමන්ට් ඉදිරිපත් කරලා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1676557670[/DATETIME][/SIZE] [HR][/HR] 1. b card දෙන්න ඔනෙ ඕනෙ මචන් රස්සාවට ඇවිත් දවස් 14ක් ඇතුලත... නාරහෙන්පිට කාර්ඩ් නැත්තෙ මෙ කොල කේස් එක නිසා (ඒත් ඔන්ලයින් අරන් ප්‍රින්ට් කරගන්න තියෙන්නෙ දැන්) 2. ඒ කියන විදියට නම් බන්, උබලව රෙජිස්ටර් කරලත් නැ, සල්ලි දාලත් නැ වගෙ.. (NIC දීලාත් බැලුවද මචන්) 3. කරන්න තියෙන එකම දේ, පැමිනිලි කරන එක තමයි :( අදාල දිස්ක්තිර්ක් කම්කරු එකට + නාරහෙන්පිට හෙඩ් ඔෆිස් එකට, කොපි කරලා දාන්න ඉහල පුටු වලත් (ප්‍රතිපල හොදයි කොපි කරලා දැම්මාම) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1676557910[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom