Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ඔය ඔක්කම ID වල නම එකම වෙලා,

ලේබර් + සෙන්ට්‍රල් බැන්ක් සිස්ටම් එකෙ නම වෙනස් නේද බන් ?

ඔය ඔෆිස් දෙකෙ වැඩ කරන මිනිස්සු බැදිලා ඉනන්වා නම හරියට හරියටම ඔයගෙද කියලා චෙක් කරගන්න... හරිම කෙනාට ගෙවන්න...

(දෙසපාලන කරන උන්ට නීති වැඩ නොකරට, ඔෆිස් වල ඉන්න උන් නීතියට වැඩ නොකරොත් වෙන කාට හරි සල්ලි දාලා තිබුනොත් ගෙදර තමයි)]

ඒක ඇත්ත කතාව (වැඩේ වෙන process එකේ ප්‍රශ්න තියෙනවා හැබැයි කතාව හරි)

හේතු

1. ෆේක් ඩොකුමන්ට්ස්

2. එකම නම්බර් එකට අයිති කරුවන් 2ක් හො වැඩියෙන් ඉන්න්නවා ( කොම්පැනි වලින් වැරදි ෆිලින්ග්)

3. ID / epf no / මාරු කරල සබ්මිට් කරන අවස්තා තියෙනවා

4. සමහර එකවුන්ට් වලට අඩුවෙන් සල්ලි දාල, ඉතුරුවා වෙන එකෙක්ට දාපු අවස්තා...

5. ආයතනයෙන් bcard එකෙන්ට රෙජිස්ටර් කරලා, සල්ලි වෙන ID වලට දාන අවස්තා..

1. එහෙම දේවල් වෙනවනම් ඒ වගේ දෙවල් වලදි company වලට ලොකු දඩුවම් දෙන්නැද්ද?

2. Company එකක් වැරදියට පුරවලා එව්වත්, Company එකක් system එකක දත්ත වැරදියට ඇතුලත් කරන්න හැදුවත් ඒක එහෙම කරන්න බැරි වෙන්න හදන එක මූලික අවශ්‍යතාවක් වගේම පොඩි වෙනස් කිරීමක් නේ.

මේක Labour + Central bank වල loophole නෙමෙයිද? පොඩි system එකක් ගත්තත් (Normal Primary Key වගේ දේවල්) ඒ වගේ ඒවා duplicate වෙන්න දෙන්නෑනේ.

3. මොන පාර්ශවයෙන්ද?

සාමාන්‍යයෙන් අපි bank එකක CDM machine එකෙන් සල්ලි දාන්න ගියත් දාන්න යන කෙනාගේ විස්තර පෙන්නනවනේ. එහෙම පෙන්නලත් වැරදි වෙනවනම් (sequence වගේ) මොකක් හරි ක්‍රම උපායක් යොදාගන්න පුළුවන්.

4.  ඒ කියන්නේ company වලට තියන නීතිවලට තියන අවදානය අඩුවීම, ගනන් නොගැනීම (සුළු පටු ලෙස දැකීම), දැඩි නීති ක්‍රියාත්මක නොවීම වගේ දේවල් වෙන නිසානේ.

5. දෙවැනි සහ තුන්වැනි කාරණාවලම දිගුවක්.

දවසට බුකින් 180ක් ගන්නවලු දැන් ඩිපාර්ට්මන්ට් එකට (කොලඹ විතරක්)

ඒ එන එවලින් 150+ තියෙන ප්රශ්නය කම්පැනි වලින් නම බුල් ගහපුවා.....

ඒක නිකන් හරියට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය කුඩු අල්ලනවා වගේ කතාවක්. අපි ප්‍රශ්නෙ වෙන තැන හදාගන්නැතුව මිනිස්සු එක්ක ප්‍රශ්න කතාකරන්න තැනක් හදාගෙන. එතනට මිනිස්සුන්ට එන්න කියලා එයාලගේ ප්‍රශ්න, දුක, පීඩනය අහගෙන ඉන්න office එකක් හදලා.

දැනට තියෙන සිස්ටම් එකෙන් ඔහොම තමයි වැඩෙ වෙන්නෙ ( අන පනත් අනුව )

වාහන ආදයම් බලපත්‍රය ගනිද්දි, දුම් වර්තා + ඉන්සුර්වන්ස් ඔක්කොම බලලා ආදයම් වාර්තාව දුන්නට, පාරෙ පොලිසියෙන් ඇල්ලුවම

ඔක්කොම ඩොකුමන්ට් ඉල්ලනවා වගේ නීති තමයි ඉතිං බන් ....

අන්න ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. කතාව හරි.

hahhaa

[QUOTE="LOyalnIMa, post: 28615103, member: 579056"] [COLOR=rgb(84, 172, 210)][ඔය ඔක්කම ID වල නම එකම වෙලා, ලේබර් + සෙන්ට්‍රල් බැන්ක් සිස්ටම් එකෙ නම වෙනස් නේද බන් ? ඔය ඔෆිස් දෙකෙ වැඩ කරන මිනිස්සු බැදිලා ඉනන්වා නම හරියට හරියටම ඔයගෙද කියලා චෙක් කරගන්න... හරිම කෙනාට ගෙවන්න... (දෙසපාලන කරන උන්ට නීති වැඩ නොකරට, ඔෆිස් වල ඉන්න උන් නීතියට වැඩ නොකරොත් වෙන කාට හරි සල්ලි දාලා තිබුනොත් ගෙදර තමයි)][/COLOR] [COLOR=rgb(255, 255, 255)]ඒක ඇත්ත කතාව (වැඩේ වෙන process එකේ ප්‍රශ්න තියෙනවා හැබැයි කතාව හරි)[/COLOR] [COLOR=rgb(84, 172, 210)]හේතු 1. ෆේක් ඩොකුමන්ට්ස් 2. එකම නම්බර් එකට අයිති කරුවන් 2ක් හො වැඩියෙන් ඉන්න්නවා ( කොම්පැනි වලින් වැරදි ෆිලින්ග්) 3. ID / epf no / මාරු කරල සබ්මිට් කරන අවස්තා තියෙනවා 4. සමහර එකවුන්ට් වලට අඩුවෙන් සල්ලි දාල, ඉතුරුවා වෙන එකෙක්ට දාපු අවස්තා... 5. ආයතනයෙන් bcard එකෙන්ට රෙජිස්ටර් කරලා, සල්ලි වෙන ID වලට දාන අවස්තා..[/COLOR] [COLOR=rgb(255, 255, 255)]1. එහෙම දේවල් වෙනවනම් ඒ වගේ දෙවල් වලදි company වලට ලොකු දඩුවම් දෙන්නැද්ද? 2. [/COLOR]Company එකක් වැරදියට පුරවලා එව්වත්, Company එකක් system එකක දත්ත වැරදියට ඇතුලත් කරන්න හැදුවත් ඒක එහෙම කරන්න බැරි වෙන්න හදන එක මූලික අවශ්‍යතාවක් වගේම පොඩි වෙනස් කිරීමක් නේ. මේක Labour + Central bank වල loophole නෙමෙයිද? පොඩි system එකක් ගත්තත් (Normal Primary Key වගේ දේවල්) ඒ වගේ ඒවා duplicate වෙන්න දෙන්නෑනේ. 3. මොන පාර්ශවයෙන්ද? සාමාන්‍යයෙන් අපි bank එකක CDM machine එකෙන් සල්ලි දාන්න ගියත් දාන්න යන කෙනාගේ විස්තර පෙන්නනවනේ. එහෙම පෙන්නලත් වැරදි වෙනවනම් (sequence වගේ) මොකක් හරි ක්‍රම උපායක් යොදාගන්න පුළුවන්. 4. 😂 ඒ කියන්නේ company වලට තියන නීතිවලට තියන අවදානය අඩුවීම, ගනන් නොගැනීම (සුළු පටු ලෙස දැකීම), දැඩි නීති ක්‍රියාත්මක නොවීම වගේ දේවල් වෙන නිසානේ. 5. දෙවැනි සහ තුන්වැනි කාරණාවලම දිගුවක්. [COLOR=rgb(84, 172, 210)]දවසට බුකින් 180ක් ගන්නවලු දැන් ඩිපාර්ට්මන්ට් එකට (කොලඹ විතරක්) ඒ එන එවලින් 150+ තියෙන ප්රශ්නය කම්පැනි වලින් නම බුල් ගහපුවා.....[/COLOR] [COLOR=rgb(255, 255, 255)]ඒක නිකන් හරියට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය කුඩු අල්ලනවා වගේ කතාවක්. අපි ප්‍රශ්නෙ වෙන තැන හදාගන්නැතුව මිනිස්සු එක්ක ප්‍රශ්න කතාකරන්න තැනක් හදාගෙන. එතනට මිනිස්සුන්ට එන්න කියලා එයාලගේ ප්‍රශ්න, දුක, පීඩනය අහගෙන ඉන්න office එකක් හදලා.[/COLOR] [COLOR=rgb(84, 172, 210)]දැනට තියෙන සිස්ටම් එකෙන් ඔහොම තමයි වැඩෙ වෙන්නෙ ( අන පනත් අනුව ) වාහන ආදයම් බලපත්‍රය ගනිද්දි, දුම් වර්තා + ඉන්සුර්වන්ස් ඔක්කොම බලලා ආදයම් වාර්තාව දුන්නට, පාරෙ පොලිසියෙන් ඇල්ලුවම ඔක්කොම ඩොකුමන්ට් ඉල්ලනවා වගේ නීති තමයි ඉතිං බන් ....[/COLOR] [COLOR=rgb(255, 255, 255)]අන්න ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. කතාව හරි. 😂 hahhaa[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom