Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EPF ගැන ප්රශ්ණ තියෙනවා නම් අහපල්ලා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ අවුරුදු 4ක් වෙනොද?

එහෙනම් අනිවා 4ක පොලිය මිස් වෙනො  නෙහ්...

ඔෆිස් එක හොදට අදුරනවා උනාට කමක් නැ. ඔන්ලයින් හරි පැමිනිලි කරන්න ( කෙලින්ම කොමිශනර් ජෙනරල් ට ඇක්සස් තියෙනවා)

ඒ ඇපොයිමන්ට් ලෙටර් එකෙ EPF කපන ගාන (ප්රතිශත) විදියට තියෙනවා වටිනවා එකෙන්ම

කෝම උනත් එ ලෙටර් එක වටිනවා , මොනම වෙලාවකදිවත් ඔරිජිනල් එක දෙන්න එපා, කොපි කරන් යන්න එයාලට සර්ටිෆයි කරලා ගන්න කියන්න (ඔයා ඔරිජිනල් එකත් අරන් යන්න)

එ මිස් ගෙ නම දන්නවා නම් pm එකක් දාපන්කො මට...

EPF එකට කියලා වෙනම ටැක්ස් එකක් නම් නැ බන්...

ඒත් බැංකු වලින් මොනවා කරාවිද කියලා අයිඩියා එකක් නැ, එලකිරි එකෙ ටැක්ස් ගැන ත්රෙඩ් එකක් ගියා ඒ කොල්ලාගෙන් අහන්න වෙන්නෙ...

ටැක්ස් සීන් නොදනි බන්

------ Post added on [DATETIME="UT"]1687519567[/DATETIME]

ඔව්

ජොබ් කරන ප්රාමනේ ආදාල නැ, පාර්ට් ටයිම් ෆුල්ටයිම් අදාල නැ (ඒ ටයිම් අදාලව)...

EPF කපන්න ඕනෙ...

------ Post added on [DATETIME="UT"]1687519800[/DATETIME]

පුලුවන්...

PR තියෙනවා නම් අව්ලක් නැ..

1. ඔය මෙහෙ කාට හරි බලය පවරන්න ඔනෙ ඩොකුමන්ට් සබ්මිට් කරන්න ( ඇටර්නි එකක් හරි, ලෙබර් වෙබ් එකෙ තියෙනවා ඇටර්නි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ඩොකුමට් එකක්)

2. ඇටර්නි වෙනුවට පාචිච්චි කරන ඩොකුමන්ට් එකේයි, ඇප්ලිකේශන් ( K ෆ්රොම් ) එකෙයි ඇගිලි සලකුණු දැනට ඉන්න රටෙ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා එවන්න ඕනෙ ( එම්බසි එකක් නැතිනම්, ලගම පොලිසිය, ලොයර්, ඔයා ඉන්න රටෙ)

3. පාස්පොර්ට් කොපි එකයි, PR පෘෆ් කරන ඩොකුමන්ට්ස් වල පොටොකොපි ඇගිලි සලකුනු සහතික කරන අයටම කියලා සහතික කරගන්න

4. ඒවා කුරියර් කරන්න වෙනවා මෙහෙ ඉන්න කෙනාට ( හෙතුව, ඇගිලි සලකුනු චෙක් කරන්න වෙන නිසා ඔරිගිනල් ඩොකුමන්ට්ස් ඕනෙ)

5. K ෆොර්ම් එකේ, කොම්පැනි එකෙන් ෆිල් කරන්න තියෙන ටික, මෙහෙ ඉන්න කෙනාට පුරවගන්න වෙනවා කම්පැනි එක හරහා

6. 011 2 201 201 හො වෙබ් එකෙන් අපොයිමන්ට් එකක් දාගෙන ඇවිත් බාරදෙන්න පුලුවන් (නාරහෙන්පිට එන්න වෙනවා PR හේතුව නිසා)

****භාර දෙන්න එන කෙනාට පුලුවන් ඩොකුමන්ට් ටික ගෙනිත් බාර දෙන්න විතරයි බලය දෙන්නෙ....***

------ Post added on [DATETIME="UT"]1687519981[/DATETIME]

3. රජයේ ස්තීර + විශ්රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.

4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )

5. වෙන රටක PR එකට ගන්න පුලුවන්

ඔය ඔප්සන් ඇරෙන්න බන්

ආයෙ ජොබ් එකක් කරන්නෙ නෑ කියලා ලෙටර් එකක් දීලා EPF ගන්න විදියටක් තවම නම් නැ ලංකාවෙ ....

------ Post added on [DATETIME="UT"]1687520209[/DATETIME]

BC එකෙ තියෙන නමට NIC එක හදන එක තමයි ඇගට හොද..

NIC එක

හදනවා නම් දැන්

තියෙන ID එකෙ කොපියක් තියාගන්න ඇගටගුනයි

NIC එක හරි නමට හදලා

දැනට සක්රිය ආයතන වලින් B card එකෙ නමයි, Central Bank එකෙ නමයි NIC එකෙ විදියට හදාගන්න ලියුම් ගන්න..

(එයාල එහෙම ලියුම් දෙනවා, වගෙම හදලා දෙනවා )

අක්රිය ආයතන,ඇත්තම අක්රියද කියලා බලාගන්න පුලුවන් දිස්තික්ක කම්කරු කාර්යාලයකින්, (සමහර ඒවා වැඩ කරපු තැන වැහුවට, මේන් ඔෆිස් එහෙම ඇරලා තියෙන්න පුලුවන්)

ආයතන ඇත්තටම අක්රිය නම්, වැඩ කරා කියලා ඔප්පු කරන්න පුලුවන් (appointment letter ,pay slips) වගේ එවා පරිස්සම් කරලා තියාගන්න,

කම්කරු එකට ගියාම අක්රීක ආයතනක නම් හදන්න පුලුවන්ද කියලත් අහන්න...

------ Post added on [DATETIME="UT"]1687521229[/DATETIME]

[QUOTE="Max_r, post: 28970972, member: 30468"] අඩේ අවුරුදු 4ක් වෙනොද? එහෙනම් අනිවා 4ක පොලිය මිස් වෙනො :( නෙහ්... ඔෆිස් එක හොදට අදුරනවා උනාට කමක් නැ. ඔන්ලයින් හරි පැමිනිලි කරන්න ( කෙලින්ම කොමිශනර් ජෙනරල් ට ඇක්සස් තියෙනවා) ඒ ඇපොයිමන්ට් ලෙටර් එකෙ EPF කපන ගාන (ප්රතිශත) විදියට තියෙනවා වටිනවා එකෙන්ම කෝම උනත් එ ලෙටර් එක වටිනවා , මොනම වෙලාවකදිවත් ඔරිජිනල් එක දෙන්න එපා, කොපි කරන් යන්න එයාලට සර්ටිෆයි කරලා ගන්න කියන්න (ඔයා ඔරිජිනල් එකත් අරන් යන්න) එ මිස් ගෙ නම දන්නවා නම් pm එකක් දාපන්කො මට... [HR][/HR] EPF එකට කියලා වෙනම ටැක්ස් එකක් නම් නැ බන්... ඒත් බැංකු වලින් මොනවා කරාවිද කියලා අයිඩියා එකක් නැ, එලකිරි එකෙ ටැක්ස් ගැන ත්රෙඩ් එකක් ගියා ඒ කොල්ලාගෙන් අහන්න වෙන්නෙ... ටැක්ස් සීන් නොදනි බන් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1687519567[/DATETIME][/SIZE] [HR][/HR] ඔව් ජොබ් කරන ප්රාමනේ ආදාල නැ, පාර්ට් ටයිම් ෆුල්ටයිම් අදාල නැ (ඒ ටයිම් අදාලව)... EPF කපන්න ඕනෙ... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1687519800[/DATETIME][/SIZE] [HR][/HR] පුලුවන්... PR තියෙනවා නම් අව්ලක් නැ.. 1. ඔය මෙහෙ කාට හරි බලය පවරන්න ඔනෙ ඩොකුමන්ට් සබ්මිට් කරන්න ( ඇටර්නි එකක් හරි, ලෙබර් වෙබ් එකෙ තියෙනවා ඇටර්නි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ඩොකුමට් එකක්) 2. ඇටර්නි වෙනුවට පාචිච්චි කරන ඩොකුමන්ට් එකේයි, ඇප්ලිකේශන් ( K ෆ්රොම් ) එකෙයි ඇගිලි සලකුණු දැනට ඉන්න රටෙ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා එවන්න ඕනෙ ( එම්බසි එකක් නැතිනම්, ලගම පොලිසිය, ලොයර්, ඔයා ඉන්න රටෙ) 3. පාස්පොර්ට් කොපි එකයි, PR පෘෆ් කරන ඩොකුමන්ට්ස් වල පොටොකොපි ඇගිලි සලකුනු සහතික කරන අයටම කියලා සහතික කරගන්න 4. ඒවා කුරියර් කරන්න වෙනවා මෙහෙ ඉන්න කෙනාට ( හෙතුව, ඇගිලි සලකුනු චෙක් කරන්න වෙන නිසා ඔරිගිනල් ඩොකුමන්ට්ස් ඕනෙ) 5. K ෆොර්ම් එකේ, කොම්පැනි එකෙන් ෆිල් කරන්න තියෙන ටික, මෙහෙ ඉන්න කෙනාට පුරවගන්න වෙනවා කම්පැනි එක හරහා 6. 011 2 201 201 හො වෙබ් එකෙන් අපොයිමන්ට් එකක් දාගෙන ඇවිත් බාරදෙන්න පුලුවන් (නාරහෙන්පිට එන්න වෙනවා PR හේතුව නිසා) ****භාර දෙන්න එන කෙනාට පුලුවන් ඩොකුමන්ට් ටික ගෙනිත් බාර දෙන්න විතරයි බලය දෙන්නෙ....*** ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1687519981[/DATETIME][/SIZE] [HR][/HR] 3. රජයේ ස්තීර + විශ්රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්. 4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ ) 5. වෙන රටක PR එකට ගන්න පුලුවන් ඔය ඔප්සන් ඇරෙන්න බන් ආයෙ ජොබ් එකක් කරන්නෙ නෑ කියලා ලෙටර් එකක් දීලා EPF ගන්න විදියටක් තවම නම් නැ ලංකාවෙ .... :sorry::sorry: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1687520209[/DATETIME][/SIZE] [HR][/HR] BC එකෙ තියෙන නමට NIC එක හදන එක තමයි ඇගට හොද.. NIC එක හදනවා නම් දැන් තියෙන ID එකෙ කොපියක් තියාගන්න ඇගටගුනයි NIC එක හරි නමට හදලා දැනට සක්රිය ආයතන වලින් B card එකෙ නමයි, Central Bank එකෙ නමයි NIC එකෙ විදියට හදාගන්න ලියුම් ගන්න.. (එයාල එහෙම ලියුම් දෙනවා, වගෙම හදලා දෙනවා ) අක්රිය ආයතන,ඇත්තම අක්රියද කියලා බලාගන්න පුලුවන් දිස්තික්ක කම්කරු කාර්යාලයකින්, (සමහර ඒවා වැඩ කරපු තැන වැහුවට, මේන් ඔෆිස් එහෙම ඇරලා තියෙන්න පුලුවන්) ආයතන ඇත්තටම අක්රිය නම්, වැඩ කරා කියලා ඔප්පු කරන්න පුලුවන් (appointment letter ,pay slips) වගේ එවා පරිස්සම් කරලා තියාගන්න, කම්කරු එකට ගියාම අක්රීක ආයතනක නම් හදන්න පුලුවන්ද කියලත් අහන්න... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1687521229[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom