Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EPF ගිණුමේ ශේෂය පරික්ෂා කරගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EPF ගිණුමේ ශේෂය පරික්ෂා කරගමු

පුද්ගලික අංශයේ සේවය කරන අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි ම්ම් අද කියන්න යන්නේ ..ඒ තමයි අපේ මාසික පඩියෙන් 8% සහ සමාගමෙන් 12% දායක කරලා මහබැංකුවේ පවත්වාගෙන යන EPF ගිණුමේ ශේෂය බලාගන්න පහසුම ක්රමයක් ගැන කියල දෙන්නයි .

මේකට අපිට ඕනි අපේ කලින් වැඩ කරලා අයින් උන තැන් වල EPF B කාර්ඩ් එක සහ වර්තමානයේ වැඩ කරන තැන B card එක ...පරණ B කාර්ඩ් නම් ගොඩක් අය ලග ඇති නිසා ඒවගේ color scan එකක් ගන්න ..දැනට වැඩ කරන තැන B කාර්ඩ් එකේ එකත් ගන්න ..HR එකෙන් ඉල්ලුවම දෙනවා ...

දැන් කරන්න තියෙන්නේ EPF B කර්ඩ්ස් වල color scan copy ටිකයි , NIC එකේ color scan copy එකයි attached කරලා මහ බැංකුවේ helpdesk එකට email එකක් යවන එක...ඔයාගේ details ඔක්කොම නිවැරදි නම් දවසක් / දෙකක් ඇතුලත ඔයාගේ ආරම්හක ගිණුම් ශේෂය , අවසාන වර්ෂයට දායකත්වය සහ පොලිය එක්ක ගිණුම් විස්තරය එවනවා..පහත දක්වලා තියෙන්නේ අදාළ email address එක සහ මට ලැබුන reply එක..

epfhelpdesk@cbsl.lk

Dear Sir/Madam,

This refers to your e-mail of 31/10/2018. Given below your EPF Balance Statements as requested.

EPF No: xxxxxxxxx

Employer : xxxxxxxxxxxxxxxxxxxxx.,

Mem. Name : xxxxxxxx

NIC No. : xxxxxxxxxV

Opening Balance : xxxxxxx

Contributions : xxxxx

Interest : xxxxxxx AT 10.50 %

Closing Balance : xxxxxxxx As at 2017/12/31

Regards

EPF helpdesk

Central Bank of Sri Lanka

මේ ක්රමයට එයාල එවන්නේ 2017/12/31 දිනට ගිණුම් ශේෂය ....මීට අමතරව ONLINE account එකක් හදලා බලන්න පුළුවන් එත් එකට දැනට වැඩකරන තැනින් සහතික කරලා අයදුම්පතක් දෙන්න ඕනි.(අයදුම් පත website එකේ තියෙනවා )...

ඔයාල පොඩ්ඩක් බලන්න මේ ක්රමයට ...මෙහෙම පරික්ෂා ක්කරද්දී මගේ ගිණුමේ ප්රශ්නයක් තිබිලා අහුඋනා ..මගේ 2017 වර්ෂයට කිසිම දායක මුදලක් වැටිලා නැ ..අපේ company එකෙන් හරියට සල්ලි යවලා තියෙනවා..මම එකට හේතුව අහලා යැව්වා එත් තම පිළිතුරක් නෑ ...මට පොඩි සැකයක් තියෙනවා ආණ්ඩුවට සල්ලි නැති නිසා 2017 සාමාජික මුදල් අපේ ගිණුම් වලට දන්නේ නැතිව ගත්තද කියලා..මොකද පස්සේ දවසක අයෙ account එකට දාන්න පුළුවන් නිසා...

කෙසේ හෝ ඔයාලගේ ගිණුම් ශේෂයත් බලන්න..බලල විස්තර කියන්නකෝ.....

[QUOTE="sp4chamara, post: 23833461, member: 121416"] [b]EPF ගිණුමේ ශේෂය පරික්ෂා කරගමු[/b] [SIZE="3"]පුද්ගලික අංශයේ සේවය කරන අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි ම්ම් අද කියන්න යන්නේ ..ඒ තමයි අපේ මාසික පඩියෙන් 8% සහ සමාගමෙන් 12% දායක කරලා මහබැංකුවේ පවත්වාගෙන යන EPF ගිණුමේ ශේෂය බලාගන්න පහසුම ක්රමයක් ගැන කියල දෙන්නයි . මේකට අපිට ඕනි අපේ කලින් වැඩ කරලා අයින් උන තැන් වල EPF B කාර්ඩ් එක සහ වර්තමානයේ වැඩ කරන තැන B card එක ...පරණ B කාර්ඩ් නම් ගොඩක් අය ලග ඇති නිසා ඒවගේ color scan එකක් ගන්න ..දැනට වැඩ කරන තැන B කාර්ඩ් එකේ එකත් ගන්න ..HR එකෙන් ඉල්ලුවම දෙනවා ... දැන් කරන්න තියෙන්නේ EPF B කර්ඩ්ස් වල color scan copy ටිකයි , NIC එකේ color scan copy එකයි attached කරලා මහ බැංකුවේ helpdesk එකට email එකක් යවන එක...ඔයාගේ details ඔක්කොම නිවැරදි නම් දවසක් / දෙකක් ඇතුලත ඔයාගේ ආරම්හක ගිණුම් ශේෂය , අවසාන වර්ෂයට දායකත්වය සහ පොලිය එක්ක ගිණුම් විස්තරය එවනවා..පහත දක්වලා තියෙන්නේ අදාළ email address එක සහ මට ලැබුන reply එක.. [email]epfhelpdesk@cbsl.lk[/email] ----------------------------------------- Dear Sir/Madam, This refers to your e-mail of 31/10/2018. Given below your EPF Balance Statements as requested. EPF No: xxxxxxxxx Employer : xxxxxxxxxxxxxxxxxxxxx., Mem. Name : xxxxxxxx NIC No. : xxxxxxxxxV Opening Balance : xxxxxxx Contributions : xxxxx Interest : xxxxxxx AT 10.50 % Closing Balance : xxxxxxxx As at 2017/12/31 Regards EPF helpdesk Central Bank of Sri Lanka ----------------- මේ ක්රමයට එයාල එවන්නේ 2017/12/31 දිනට ගිණුම් ශේෂය ....මීට අමතරව ONLINE account එකක් හදලා බලන්න පුළුවන් එත් එකට දැනට වැඩකරන තැනින් සහතික කරලා අයදුම්පතක් දෙන්න ඕනි.(අයදුම් පත website එකේ තියෙනවා )... ඔයාල පොඩ්ඩක් බලන්න මේ ක්රමයට ...මෙහෙම පරික්ෂා ක්කරද්දී මගේ ගිණුමේ ප්රශ්නයක් තිබිලා අහුඋනා ..මගේ 2017 වර්ෂයට කිසිම දායක මුදලක් වැටිලා නැ ..අපේ company එකෙන් හරියට සල්ලි යවලා තියෙනවා..මම එකට හේතුව අහලා යැව්වා එත් තම පිළිතුරක් නෑ ...මට පොඩි සැකයක් තියෙනවා ආණ්ඩුවට සල්ලි නැති නිසා 2017 සාමාජික මුදල් අපේ ගිණුම් වලට දන්නේ නැතිව ගත්තද කියලා..මොකද පස්සේ දවසක අයෙ account එකට දාන්න පුළුවන් නිසා... කෙසේ හෝ ඔයාලගේ ගිණුම් ශේෂයත් බලන්න..බලල විස්තර කියන්නකෝ..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom