EPIC LANKA

sumedha90

Active member
  • Nov 1, 2014
    549
    45
    28
    machan kauruhari dannawada epic lanka kiyana company eka gena?? ee company eka hodaida??? salary kohomada??? danna aya innawanam wisthara kiyanda puluwanda???? thank you..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    කම්පැනිය ස්ටේබල්, බෑංකින් සයිඩ් එකේ වැඩ තමයි ගොඩක් කරන්නෙ
    8-5 වැඩ කරන්න පුලුවන් ගොඩක් වෙලාවට, සැලරි ඇවරේජ් සහ ඉන්ක්‍රිමන්ට් හරි ප්‍රොමෝශන් හරි ගන්න රෙසිග්නේශන් දෙන්නම වෙනවා
    ඇතුලෙ පොලිටික්ස් තියනවා හැබැයි ගොඩක් ලොකු පොසිශන් එකකට නෙමෙයි නම් ජොයින් වෙන්න හදන්නෙ ඒව කේස් වෙන්නෙ නැහැ
    පතෝල වගේ, මහ හොඳකුත් නැහැ ලොකු නරකකුත් නැහැ, කට්ට කාල දඟලලා ජොයින් වෙන්න තරම් කම්පැනියක් නම් නෙමෙයි
     
    • Like
    Reactions: BuLaTha