Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
8 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක පටන්ගත්තු සහෝදරයා කියන කතාව සම්පුර්ණ ඇත්ත. මම 100% එකඟයි. අපේ බුදු දහම පරිහානියට යන්නේ අපේම වරදින් කියන එකයි මගේ අදහස. මම රත්තරන් , epic madness සහෝදරයෝ කරනගෙන යන කර්තව්‍ය ගැන කොටස් දෙකක් විදිහට තමයි දකින්නේ . පළමු කොටස රට ජාතිය. දෙවැනි කොටස ආගම. මේ දෙක කවලම් කරගෙන කරොත් රත්තරන් , epic madness සහෝදරයෝ ලෝකෙට දර්ශනය වෙන්නේ වැරදි විදිහකට. පළමු කොටස රට ජාතිය ගැන කතා කරනවානම් ජාතියක් වශයෙන් සිංහල රටට ජාතියට යම් අනතුරක් සිදුවෙමින් පවතිනවානම් එකට පියවරක් ගත යුතුයි කියන මතේ මම ඉන්නවා. හැබැයි මම ජාති වාදියෙක් නෙවෙයි. සහයෝගෙන් සමගියෙන් ජීවත් වෙන්න කැමති ජාති වාදයෙන් තොර ඕනෑම ජාතිකයෙකුට අපේ සිංහල රටේ ගොව්රවයෙන් ජීවත් වෙන්න අපේ සිංහල මිනිස්සු ඕනෑතරම් ඉඩ කඩ දීල තියෙනවා. එත් ඔවුන්ගේ යටි අරමුණ අනුපාතය වැඩි කරගෙන මේ රට අල්ලගන්නනම් එතැනදී අපිට අපේ සිංහල කම ඉස්මතුකරන්න සිද්ද වෙනවා. රත්තරන් , epic madness සහෝදරයෝ වගේ සිංහල කමට ආදරේ කරපු ජාතික වීරයෝ අපේ රටේ ජීවත් වෙච්ච නිසා තමයි අපිට අද මේ රට ඉතුරුවෙලා තියෙන්නේ. ඒ හින්ද ඉදිරියටද අපේ සිංහල රටට යම් අනතුරක් වෙනවනම් අපි එකට එරෙහිව නැගී හිටින්න ඕන. ඒ සම්බන්දයෙන් මම එලක්රියේ ඉන්න නියම සිංහල කොල්ලන්ට ( රත්තරන් , epic madness සහෝදරයෝ ඇතුළු මෙකි නොකී රට වෙනුවෙන් මේකේ මරාගන්න හැම එකාටම ) හිස නමා ආචාර කරනවා. උඹල නියම සිංහ ලේ තියන සිංහල එවුන්. අපේ වචනෙන් එල පපුවක් තියෙන එල කිරි කොල්ලෝ. දෙවැනි කොටස ආගම ගැන කතා කරනවානම් මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු සහෝ කිව්වා කතාව සම්පුර්ණ ඇත්ත. තවත් ඒ ගැන යමක් කියනවනම් සුළු ජාතියකට අපේ රට අල්ලගන්න පුළුවන් උනාට බුදුන් වහන්සේට අපහාස කරලා විකාර කරලා අපේ නිර්මල බුදු දහම මේ ලෝකෙන් අතුරුදහන් කරන්න සුළු ජාතියකට බැහැ . ඒක නිකම් හීනයක් විතරයි. ඒ හින්ද මේ සිංහල කමට ගරහන කිසිම කෙනෙකුට බැහැ අපේ බුදුදහමට අබ මල් රේණුවකවත් හානියක් කරන්න. බුදු දහම අතරල වෙනත් ආගමකට යන කෙනෙක් හොයන්න බැරි තරම්. වෙන ජාතියක කෙනෙක් විවාහ කරගෙන ඒ ආගමට යන මෝඩ උදවිය ඉන්නවා. එහෙම කරන්නේ ඒ ආගමට තියෙන කැමැත්තකින් නෙවෙයි. ඒ විවාහ වෙන අනික් පාර්ශවයට තියෙන කැමැත්ත හින්ද. තව සහෝදරයෙක් මේකේ ලියල තිබුන මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි , s මහින්ද හිමි අනගාරික ධර්මපාල තුමා රට වෙනුවෙන් සටන් කරපු ඒක වැරදිද කියල. චීවරයක් දාගෙන සටනට යන එකත් , උද්ගෝෂණ පෙළපාලි යන එකත් , චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන එකත් වැරදියි සහෝදරයා. රට වෙනුවෙන් සටනට යන්න ඕන ගිහියෝ වෙච්ච අපි නේද. බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඊට වැඩ ගොඩක් උතුම් රාජකාරියක් බුදු හාමදුරුවෝ බාරදිලයි බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ රාජකාරිය හරියට සිද්ද උනානම් අපි කාටවත් යුද්ද කරන්න වෙන්නේ නැහැ. ඒ හින්ද අපේ වැරදි අපි හදාගත්තනම් මේ ප්‍රශ්න එකක්වත් ඇති වෙනේ නැහැ කියන එකයි මගේ අදහස. ගිහියෝ කියක් අද රහත් වෙලා කියාගෙන බුදු බන විකුර්ති කරගෙන බන දේශනා කරනවද?එලකිරියේත් එහෙම කෙනෙක් ඉන්නවා. මේ ඉන්න බෞද්ද උදවියගෙන් කව්ද පෝයටවත් පන්සල් යන්නේ? අපි යහපත් ජීවන පැවැත්මක් ඇතුව ජීවත් උනානම් නේද අනික් උදවියට අපිව ආදර්ශයක් වෙන්නේ. බුදු දහම වෙනුවෙන් රන්ඩු වෙන අපේ බෞද්ද සහෝදරයෝ කි දෙනෙක් පන්සිල් පද 5 රකිනවද? හොඳින් කල්පනා කරලා බලන්න අපේ බුදු දහම විනාස වෙන්නේ අන්යාගමිකයෙක් බුද්ධ රුපයක් විකුර්ති කරලා දැම්මමද නැත්තම් අපි පන්සලට පෝයටවත් ගොඩ නොවී පන්සිල් පද 5 රකින්නෙත් නැතුව දානයක් මානයක් නොදී අඩුම තරමේ ගෙදර බුදුන් වඳින්නෙත් නැතුව අපේම බෞද්ද චීවර දාරීන් / ගිහි බන දේශකයන් බුද්ධ දේශනාව විකුර්ති කරාමද කියල.

රට වෙනුවෙන් මරාගන්න අපේම එවුන්ට මගේ උත්තමාචාරය.

එත් උඹල බුදු දහම වෙනුවෙන් රන්ඩු වෙන්න එපල්ල. බුදු දහම ආරක්ෂා කරන්න ඕනෙනම් නිතර පන්සල් පලයල්ලා. ගෙදර බුදුන් වඳින්න පුරුදු වෙයල්ලා . පන්සලක් ආරන්‍යයක් හදන්න සම්මාදම් වෙයල්ලා. අපේ බුදු දහම කාටවත් හොරකම් කරන්න බැහැ. never .... ඒක අවුරුදු 5500 ක් පවතිනවාමයි. ඒ උතුම් දහමට අපහාස කරන එවුන්ට ඒවාට ලැබෙයි.

මේ ලියපු දේ සම්බන්දව සිංහල බෞද්ද කමට ගරහපු අපේ බුදු හාමුදුරුවන්ට අපහාස කරපු එකෙක්ගෙන්වත් මට +රෙප් අනවශ්‍යයි.

[QUOTE="polwattacom, post: 12258125, member: 114075"] [SIZE="5"]මේ ත්‍රෙඩ් එක පටන්ගත්තු සහෝදරයා කියන කතාව සම්පුර්ණ ඇත්ත. මම 100% එකඟයි. අපේ බුදු දහම පරිහානියට යන්නේ අපේම වරදින් කියන එකයි මගේ අදහස. මම රත්තරන් , epic madness සහෝදරයෝ කරනගෙන යන කර්තව්‍ය ගැන කොටස් දෙකක් විදිහට තමයි දකින්නේ . පළමු කොටස රට ජාතිය. දෙවැනි කොටස ආගම. මේ දෙක කවලම් කරගෙන කරොත් රත්තරන් , epic madness සහෝදරයෝ ලෝකෙට දර්ශනය වෙන්නේ වැරදි විදිහකට. පළමු කොටස රට ජාතිය ගැන කතා කරනවානම් ජාතියක් වශයෙන් සිංහල රටට ජාතියට යම් අනතුරක් සිදුවෙමින් පවතිනවානම් එකට පියවරක් ගත යුතුයි කියන මතේ මම ඉන්නවා. හැබැයි මම ජාති වාදියෙක් නෙවෙයි. සහයෝගෙන් සමගියෙන් ජීවත් වෙන්න කැමති ජාති වාදයෙන් තොර ඕනෑම ජාතිකයෙකුට අපේ සිංහල රටේ ගොව්රවයෙන් ජීවත් වෙන්න අපේ සිංහල මිනිස්සු ඕනෑතරම් ඉඩ කඩ දීල තියෙනවා. එත් ඔවුන්ගේ යටි අරමුණ අනුපාතය වැඩි කරගෙන මේ රට අල්ලගන්නනම් එතැනදී අපිට අපේ සිංහල කම ඉස්මතුකරන්න සිද්ද වෙනවා. රත්තරන් , epic madness සහෝදරයෝ වගේ සිංහල කමට ආදරේ කරපු ජාතික වීරයෝ අපේ රටේ ජීවත් වෙච්ච නිසා තමයි අපිට අද මේ රට ඉතුරුවෙලා තියෙන්නේ. ඒ හින්ද ඉදිරියටද අපේ සිංහල රටට යම් අනතුරක් වෙනවනම් අපි එකට එරෙහිව නැගී හිටින්න ඕන. ඒ සම්බන්දයෙන් මම එලක්රියේ ඉන්න නියම සිංහල කොල්ලන්ට ( රත්තරන් , epic madness සහෝදරයෝ ඇතුළු මෙකි නොකී රට වෙනුවෙන් මේකේ මරාගන්න හැම එකාටම ) හිස නමා ආචාර කරනවා. උඹල නියම සිංහ ලේ තියන සිංහල එවුන්. අපේ වචනෙන් එල පපුවක් තියෙන එල කිරි කොල්ලෝ. දෙවැනි කොටස ආගම ගැන කතා කරනවානම් මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු සහෝ කිව්වා කතාව සම්පුර්ණ ඇත්ත. තවත් ඒ ගැන යමක් කියනවනම් සුළු ජාතියකට අපේ රට අල්ලගන්න පුළුවන් උනාට බුදුන් වහන්සේට අපහාස කරලා විකාර කරලා අපේ නිර්මල බුදු දහම මේ ලෝකෙන් අතුරුදහන් කරන්න සුළු ජාතියකට බැහැ . ඒක නිකම් හීනයක් විතරයි. ඒ හින්ද මේ සිංහල කමට ගරහන කිසිම කෙනෙකුට බැහැ අපේ බුදුදහමට අබ මල් රේණුවකවත් හානියක් කරන්න. බුදු දහම අතරල වෙනත් ආගමකට යන කෙනෙක් හොයන්න බැරි තරම්. වෙන ජාතියක කෙනෙක් විවාහ කරගෙන ඒ ආගමට යන මෝඩ උදවිය ඉන්නවා. එහෙම කරන්නේ ඒ ආගමට තියෙන කැමැත්තකින් නෙවෙයි. ඒ විවාහ වෙන අනික් පාර්ශවයට තියෙන කැමැත්ත හින්ද. තව සහෝදරයෙක් මේකේ ලියල තිබුන මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි , s මහින්ද හිමි අනගාරික ධර්මපාල තුමා රට වෙනුවෙන් සටන් කරපු ඒක වැරදිද කියල. චීවරයක් දාගෙන සටනට යන එකත් , උද්ගෝෂණ පෙළපාලි යන එකත් , චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන එකත් වැරදියි සහෝදරයා. රට වෙනුවෙන් සටනට යන්න ඕන ගිහියෝ වෙච්ච අපි නේද. බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඊට වැඩ ගොඩක් උතුම් රාජකාරියක් බුදු හාමදුරුවෝ බාරදිලයි බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ රාජකාරිය හරියට සිද්ද උනානම් අපි කාටවත් යුද්ද කරන්න වෙන්නේ නැහැ. ඒ හින්ද අපේ වැරදි අපි හදාගත්තනම් මේ ප්‍රශ්න එකක්වත් ඇති වෙනේ නැහැ කියන එකයි මගේ අදහස. ගිහියෝ කියක් අද රහත් වෙලා කියාගෙන බුදු බන විකුර්ති කරගෙන බන දේශනා කරනවද?එලකිරියේත් එහෙම කෙනෙක් ඉන්නවා. මේ ඉන්න බෞද්ද උදවියගෙන් කව්ද පෝයටවත් පන්සල් යන්නේ? අපි යහපත් ජීවන පැවැත්මක් ඇතුව ජීවත් උනානම් නේද අනික් උදවියට අපිව ආදර්ශයක් වෙන්නේ. බුදු දහම වෙනුවෙන් රන්ඩු වෙන අපේ බෞද්ද සහෝදරයෝ කි දෙනෙක් පන්සිල් පද 5 රකිනවද? හොඳින් කල්පනා කරලා බලන්න අපේ බුදු දහම විනාස වෙන්නේ අන්යාගමිකයෙක් බුද්ධ රුපයක් විකුර්ති කරලා දැම්මමද නැත්තම් අපි පන්සලට පෝයටවත් ගොඩ නොවී පන්සිල් පද 5 රකින්නෙත් නැතුව දානයක් මානයක් නොදී අඩුම තරමේ ගෙදර බුදුන් වඳින්නෙත් නැතුව අපේම බෞද්ද චීවර දාරීන් / ගිහි බන දේශකයන් බුද්ධ දේශනාව විකුර්ති කරාමද කියල. රට වෙනුවෙන් මරාගන්න අපේම එවුන්ට මගේ උත්තමාචාරය. එත් උඹල බුදු දහම වෙනුවෙන් රන්ඩු වෙන්න එපල්ල. බුදු දහම ආරක්ෂා කරන්න ඕනෙනම් නිතර පන්සල් පලයල්ලා. ගෙදර බුදුන් වඳින්න පුරුදු වෙයල්ලා . පන්සලක් ආරන්‍යයක් හදන්න සම්මාදම් වෙයල්ලා. අපේ බුදු දහම කාටවත් හොරකම් කරන්න බැහැ. never .... ඒක අවුරුදු 5500 ක් පවතිනවාමයි. ඒ උතුම් දහමට අපහාස කරන එවුන්ට ඒවාට ලැබෙයි. මේ ලියපු දේ සම්බන්දව සිංහල බෞද්ද කමට ගරහපු අපේ බුදු හාමුදුරුවන්ට අපහාස කරපු එකෙක්ගෙන්වත් මට +රෙප් අනවශ්‍යයි. :no::no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom