Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ ත්‍රෙඩ් එකක්. බම්ප් කරල තියෙන්නෙ වෙන එකෙක් හිතේ දුකට.. වෙන ත්‍රෙඩ් එකක ඌ ළිදේ වැටිල ඉන්නෙ.. ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවනෙ.. ඌට පිදුරු ගහ වගේ පේන්න ඇත්තෙ මේක..

දාපු කමෙන්ටු වලට උත්තර තියෙනව. ඒත් ඕනෙ නෑ.. මේ ත්‍රෙඩ් එක දැන්මෙ රත්තරං ගෙ ආගම් Series එකේ ත්‍රෙඩ් වල වැටුන මුල් ත්‍රෙඩ් වලට පිලිතුරු ලෙස. ඒක නිසා එයාගෙ පස්සෙ ත්‍රෙඩ් එක්ක මේ ත්‍රෙඩ් එක සන්සන්දනය කරන්න එපා.. මේ ත්‍රෙඩ් එක නිසා දාපු ත්‍රෙඩ් එකක් නම් ok

Thread Posted Date - 03-08-2012

රත්තරං Join Date: 02-10-2012

ඔන්න ඕක තමයි ඔක්කොටම මුල... කිසිමදෙයක් හොයන්නෙ බලන්නෙ නෑ.. කෑ ගහනව විතරයි..  හරි කමක් නෑ.. මචන් කටවල් පියන් ඉන්න කියල මම කියන්නෙ නෑ. ඒත් මේ අපේ උන් කරන දේවල් වලින් සෙතක් වෙනවද? මේව කිව්වාම කුනුහරප විතරයි.. ඒත් කමක් නෑ.. ඕන එකෙක් ඕන එකක් එවපුවාවෙ.

දැන් ඔය සහෝදරයො යෝජනා මොනවාද නැගී සිටින්න...

හරි මමම කියන්නම්..

1.හම්බ Brands නවත්තන එක..

i.එටිසලාට්

ii.නෝලිමිට්

iii.etc

මචන්ල concept එක හොදයි.. ඒත් practical ද? කිසිම පදනමක් නැති විකාර.. අපිට පේන දේ නෙමෙයි බන් හැම වෙලේම වෙන්නෙ. අපි දැකිය යුතුයි කියල පෙන්නන දේ තමයි අපි දකින්නෙ.. ඒත් ඒ ඇත්ත නෙමේ. උදා විදියට දැන් NoLimit වරජනය කරන්නලු. ඔන්න දැන් ත්‍රෙඩ් වැටෙනව NoLimit වල අදායම 40% පහත වටිලලු.. දැන් ඕක දාල තියන උන් කවුරුත් Sustainability Reports දාල තියෙනවද? Annual Reports දාල තියෙනවද? එහෙනම් කොහොමද ඕක කිව්වෙ...? ඔය NoLimit වර්ජන කතාව නැගල ඇවිල්ල තාම 6 මාසයක් නෑ.. ඒත් දැන්මම බිස්නස් අඩුවෙලා කියල ත්‍රෙඩ් එනව.. එයාල තාම ඔය ට්‍රෙන්ඩ් එකෙන් පස්සෙ Annual / Sustainability Reports හදල වත් නැතුව ඇති.

ඒවගේම නිමි ඇදුම අලෙවි සැලක් කියන්නෙ මාරම ව්‍යාපාරයක්.. සාමාන්‍යයෙන් Season එකකට, ඒකියන්නෙ New year, Haj, Xmaz කියන Season වලින් එකක්දි,, ඔය කැන්ඩි වගේ සීමිත ශාකා ඇති ව්යාපරකත් අදායම එක දිනකදි කෝටි ගානක් වෙනව. ඒ උබයි මමයි මේ යන විදියට හම්බ කලොත් මුල ජීවිත කාලෙම හම්බ කරන්න බැරි මුදලක්.. ඉතින් ශාකා ගානක් තියන ව්‍යාපාරයක් වට්ටන්න...අනිත් එක මචන්ල නිමි ඇදුම් වෙලද සැලකට එක Season එකක් හොදටම ඇති අවුරුද්දටම හම්බ කරන්න.

ඒවගෙම එයාල මාකටින් කරන වැය කරන වියදම? කටවුට්, බැනර්, පෝස්ටර්, ටිවී ඇඩ්ස්, වෙබ් ඇඩ්ස් මේ ඔක්කොම ගත්තාම කීයක්ද?ඉතින් මෙයාල මෙච්චර වියදම් කරල ගොඩනගන ව්‍යාපාරය,, අපේ එකෙක් FB හරි EK එකේ හරි AD එකක් දාල Share කරල වට්ටනව නම් ඇයි උන් මෙච්චර වියදම් කරන්නෙ?? FB එකෙයි EK එකෙයි උන්ගෙ ඇඩ් දාල share කරනවනේ.. උන් ඕනෙ නෑ කැන්ඩි වගේ අය ට පුලුවන් නේ ශා බෞද්ධයෝ අපේ අය කියල අපෙන් බඩු ගන්න කියල FB, EK ඇඩ්ස් දාන්න. මෝඩ වැඩ.. හරි එකෙක් හරි ඔවට යන එක ඒ වැඩෙන් නතර කරගන්න පුලුවන් කියමුකො ඒත් 40% ක් වැටිල...  අනිත් එක බන් මිනීමරුවොත් තමන් මරුණ කියල බොරු Body දෙනව. දීල උන් යටින් ගේම දෙන්නෙ. එහෙව් එකේ 40% වැටුන කියල උන්ම කියනවද අපි කොහොමද දන්නෙ?

ඒ නිසා මචන් දනගෙන ජීවත් වෙන්න අපි දැකිය යුතුයි කියල පෙන්නන දේ තමයි අපි දකින්නෙ.. ඒත් හොදට හිතල බැලුවොත් අපිට තේරුම් ගන්න පුලුවන් බොරුව... අවාසනාවකට බහුතරය එහෙම නෑ. ඒවගේම අපි මේ විදියට හම්බ brands reject කරමු කියල නිතර දෙවේලේ උඩ පනින කොට උන් නිකන් ඉදීද බන්... කවුරුත් දන්නව ඵල ඇති රුකට ගල් ගහන බව. ඒ නිසා ඵල ආරක්ශා කරගන්න උන් දන්නව. ගහක ඵල දරනකම් ගොඩා නගාගත්තු මිනිස්සු ඒ ගහ ආරක්ශා කරගන්න අන්තිම හුස්මපොද වෙනකම් සටන් කරනව. දැනටමත් මේ ගැන සාකච්ඡා කරල ඉදිරි පැවැත්මට තීරණ අරන් ඇති.. ඒ වගෙම අපි එක අඩියක් තියන්න උත්සාහ කරනකොට එයාල ඒක වලක්වන්න අඩිගනන් උස පවුරු බැදලත් ඉවරයි.... මොකද මේව වට්ටන්න හදන තීරණ එන්නෙ බහුතරය අවු 21 ට අඩු අන්තර්ජාලයේ වැඩ නැති අයගෙන්.. හැබැයි එයාල මේව ආරක්ශා කරන හදන්නෙ උපාධි ගහල, අත්දැකීම් තියෙන, වැඩක් කරපු අයගෙන්.. ඒත් මේක බැරි නෑ.. හැබැයි ලේසි වෙන්නෙත් නෑ. ඒ වගේම මේ විදියටත් බෑ..

තවත් ගොඩක් කියන්න පුලුවන් කාලය සීමිතයි.. හිමීට ඉතිරි ප්‍රශ්න වලටත් උත්තර දෙන්නම්..

[QUOTE="MihiCherub, post: 13951218, member: 238676"] [SIZE=3][/SIZE][SIZE=3][/SIZE][SIZE=3][/SIZE][SIZE=3][/SIZE] [SIZE=4]පරණ ත්‍රෙඩ් එකක්. බම්ප් කරල තියෙන්නෙ වෙන එකෙක් හිතේ දුකට.. වෙන ත්‍රෙඩ් එකක ඌ ළිදේ වැටිල ඉන්නෙ..:lol::lol: ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවනෙ.. ඌට පිදුරු ගහ වගේ පේන්න ඇත්තෙ මේක.. :rofl::rofl: දාපු කමෙන්ටු වලට උත්තර තියෙනව. ඒත් ඕනෙ නෑ.. මේ ත්‍රෙඩ් එක දැන්මෙ රත්තරං ගෙ ආගම් Series එකේ ත්‍රෙඩ් වල වැටුන මුල් ත්‍රෙඩ් වලට පිලිතුරු ලෙස. ඒක නිසා එයාගෙ පස්සෙ ත්‍රෙඩ් එක්ක මේ ත්‍රෙඩ් එක සන්සන්දනය කරන්න එපා.. මේ ත්‍රෙඩ් එක නිසා දාපු ත්‍රෙඩ් එකක් නම් ok :) Thread Posted Date - 03-08-2012 රත්තරං Join Date: 02-10-2012 ඔන්න ඕක තමයි ඔක්කොටම මුල... කිසිමදෙයක් හොයන්නෙ බලන්නෙ නෑ.. කෑ ගහනව විතරයි.. :( හරි කමක් නෑ.. මචන් කටවල් පියන් ඉන්න කියල මම කියන්නෙ නෑ. ඒත් මේ අපේ උන් කරන දේවල් වලින් සෙතක් වෙනවද? මේව කිව්වාම කුනුහරප විතරයි.. ඒත් කමක් නෑ.. ඕන එකෙක් ඕන එකක් එවපුවාවෙ. දැන් ඔය සහෝදරයො යෝජනා මොනවාද නැගී සිටින්න... හරි මමම කියන්නම්.. 1.හම්බ Brands නවත්තන එක.. [SIZE=4]i.[/SIZE]එටිසලාට් ii.නෝලිමිට් iii.etc මචන්ල concept එක හොදයි.. ඒත් practical ද? කිසිම පදනමක් නැති විකාර.. අපිට පේන දේ නෙමෙයි බන් හැම වෙලේම වෙන්නෙ. අපි දැකිය යුතුයි කියල පෙන්නන දේ තමයි අපි දකින්නෙ.. ඒත් ඒ ඇත්ත නෙමේ. උදා විදියට දැන් NoLimit වරජනය කරන්නලු. ඔන්න දැන් ත්‍රෙඩ් වැටෙනව NoLimit වල අදායම 40% පහත වටිලලු.. දැන් ඕක දාල තියන උන් කවුරුත් Sustainability Reports දාල තියෙනවද? Annual Reports දාල තියෙනවද? එහෙනම් කොහොමද ඕක කිව්වෙ...? ඔය NoLimit වර්ජන කතාව නැගල ඇවිල්ල තාම 6 මාසයක් නෑ.. ඒත් දැන්මම බිස්නස් අඩුවෙලා කියල ත්‍රෙඩ් එනව.. එයාල තාම ඔය ට්‍රෙන්ඩ් එකෙන් පස්සෙ Annual / Sustainability Reports හදල වත් නැතුව ඇති. ඒවගේම නිමි ඇදුම අලෙවි සැලක් කියන්නෙ මාරම ව්‍යාපාරයක්.. සාමාන්‍යයෙන් Season එකකට, ඒකියන්නෙ New year, Haj, Xmaz කියන Season වලින් එකක්දි,, ඔය කැන්ඩි වගේ සීමිත ශාකා ඇති ව්යාපරකත් අදායම එක දිනකදි කෝටි ගානක් වෙනව. ඒ උබයි මමයි මේ යන විදියට හම්බ කලොත් මුල ජීවිත කාලෙම හම්බ කරන්න බැරි මුදලක්.. ඉතින් ශාකා ගානක් තියන ව්‍යාපාරයක් වට්ටන්න...:lol:අනිත් එක මචන්ල නිමි ඇදුම් වෙලද සැලකට එක Season එකක් හොදටම ඇති අවුරුද්දටම හම්බ කරන්න. ඒවගෙම එයාල මාකටින් කරන වැය කරන වියදම? කටවුට්, බැනර්, පෝස්ටර්, ටිවී ඇඩ්ස්, වෙබ් ඇඩ්ස් මේ ඔක්කොම ගත්තාම කීයක්ද?ඉතින් මෙයාල මෙච්චර වියදම් කරල ගොඩනගන ව්‍යාපාරය,, අපේ එකෙක් FB හරි EK එකේ හරි AD එකක් දාල Share කරල වට්ටනව නම් ඇයි උන් මෙච්චර වියදම් කරන්නෙ?? FB එකෙයි EK එකෙයි උන්ගෙ ඇඩ් දාල share කරනවනේ.. උන් ඕනෙ නෑ කැන්ඩි වගේ අය ට පුලුවන් නේ ශා බෞද්ධයෝ අපේ අය කියල අපෙන් බඩු ගන්න කියල FB, EK ඇඩ්ස් දාන්න. මෝඩ වැඩ.. හරි එකෙක් හරි ඔවට යන එක ඒ වැඩෙන් නතර කරගන්න පුලුවන් කියමුකො ඒත් 40% ක් වැටිල... :shocked: අනිත් එක බන් මිනීමරුවොත් තමන් මරුණ කියල බොරු Body දෙනව. දීල උන් යටින් ගේම දෙන්නෙ. එහෙව් එකේ 40% වැටුන කියල උන්ම කියනවද අපි කොහොමද දන්නෙ? ඒ නිසා මචන් දනගෙන ජීවත් වෙන්න [COLOR=Red]අපි දැකිය යුතුයි කියල පෙන්නන දේ තමයි අපි දකින්නෙ.. [COLOR=Black]ඒත් හොදට හිතල බැලුවොත් අපිට තේරුම් ගන්න පුලුවන් බොරුව... අවාසනාවකට බහුතරය එහෙම නෑ. ඒවගේම අපි මේ විදියට [COLOR=Red]හම්බ brands reject කරමු [/COLOR]කියල නිතර දෙවේලේ උඩ පනින කොට උන් නිකන් ඉදීද බන්... කවුරුත් දන්නව ඵල ඇති රුකට ගල් ගහන බව. ඒ නිසා ඵල ආරක්ශා කරගන්න උන් දන්නව. ගහක ඵල දරනකම් ගොඩා නගාගත්තු මිනිස්සු ඒ ගහ ආරක්ශා කරගන්න අන්තිම හුස්මපොද වෙනකම් සටන් කරනව. [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=Black][SIZE=4][COLOR=Red][COLOR=Black][SIZE=4]දැනටමත් මේ ගැන සාකච්ඡා කරල ඉදිරි පැවැත්මට තීරණ අරන් ඇති.. ඒ වගෙම අපි එක අඩියක් තියන්න උත්සාහ කරනකොට එයාල ඒක වලක්වන්න අඩිගනන් උස පවුරු බැදලත් ඉවරයි.... මොකද මේව වට්ටන්න හදන තීරණ එන්නෙ බහුතරය අවු 21 ට අඩු අන්තර්ජාලයේ වැඩ නැති අයගෙන්.. හැබැයි එයාල මේව ආරක්ශා කරන හදන්නෙ උපාධි ගහල, අත්දැකීම් තියෙන, වැඩක් කරපු අයගෙන්.. [COLOR=Red] [/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE][COLOR=Red]ඒත් මේක බැරි නෑ.. හැබැයි ලේසි වෙන්නෙත් නෑ. ඒ වගේම මේ විදියටත් බෑ.. :no: [COLOR=Black]තවත් ගොඩක් කියන්න පුලුවන් කාලය සීමිතයි.. හිමීට ඉතිරි ප්‍රශ්න වලටත් උත්තර දෙන්නම්.. [/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/COLOR][SIZE=4] [/SIZE][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom