Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමුත් මචන් මෙහෙම හරි දෙයක් පටන් ගත්ත නිසා තමයි දැන්වත් රටට තේරිලා තියන්නේ අපි ලොකු අමාරුවක වැටිලා තියන්නේ කියල.

එදා අනාගාරික ධර්මපාලතුමා බුදු දහම නැවත නගා සිටවුයේ නැත්නම් අද අඩුම තරමේ අපිට වන්දනා කරන්න ශ්‍රී මහා බෝධියක්වත් තියෙයිද?

ඇත්තම කතා කලොත් අද අපිට නැගෙනහිරපලාතේ තියන ආගමික ස්ථාන පිළිවෙලකට ගිහින් වන්දනා කරන්නවත් පුලුවන්ද?

මොකද මම මේ ලඟදි අම්පාර සහ මඩකලපුව ප්‍රදේශයේ සංචාරයකට ගිහින් ලැබුණු අත්දැකීම් නිසයි මේ දේවල් කියන්නේ.

හැමදාම සාමකාමීව හිටියොත් නම් අපිට වෙන්නෙත් අර කිව්වා වගේ රතු ඉන්දියන් කාරයන්ට උණු දේ තමයි.

අනික මචන් මට තියන දුක්බරම කරුණ තමයි සිංහල ජාතියේ තියන වරද්දද මන්ද, ඔය උඹ උද දක්වල තියන හැම තැනම තියන්නේ සිංහලයා පසුගාමී එනිසා උන් කොහොමත් දිනනවා කියලනේ.

ඉතින් එහෙම නම් අපි දැනටමත් ජාතිය පාවල දීල වගෙයි නේද?

මොකද ඉතින් අපි මොනවා හරි කලාම උන් එයට අඩියක් ඉස්සරහින් ඉන්නවනේ.....

එක නිසා මම නම් හිටන්නේ මීට වඩා ටිකක් හිතල මාතල වැඩ කරන එක හොඳයි නේද?

ජාතිවාදී කියල ගහගන්න එක හොඳ නැහැ. නමුත් අපිටත් පුළුවන් විදියට දෙයක් කලොත් එක නරකක් වෙන්නේ නැහැ නේද?

ඔය කියන විදිහේ සාමාකාමී විදියට ඉන්න පුළුවන් බව ඇත්ත. නමුත් මුස්ලිම් මිනිස්සු එහෙම ඉන්නවා නම් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ.

මොකද උඹල ඔක්කම ඔය නගර වලට වෙලා ඔය හැමදේම කිව්වත් ගමකට යන්න ඕන මේ වෙන දේවල් බලන්න.

හොඳම උදාහරණය මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයේ පිහිටලා තිබෙන දෙල්තොට නගරය ආශ්රිත ප්‍රදේශය. මේ ප්‍රදේශයේ සමහර ඉඩ කඩම් බලෙන් අත්පත් කරගෙන සිටින මුස්ලිම් මිනිස්සු අද සිංහල මිනිස්සුන්ට අද ඒ ප්‍රදේශයට වත යන්න දෙන්නේ නැති තත්වයක් තියන්නේ.

ඉතින් බොහොම සාමකාමීව සිටින සිංහල මිනිස්සු ඔවුන්ගේ ඉඩ කඩම් අතැරලා ඒ පළාතෙන් අයින් වෙනවා....

එක මෝඩකම කියල ඔබලා කියන්න පුළුවන් නමුත් කවුද කැමති කිසිම සිංහලයෙක් නැති, නෑදෑයෙක් නැති තැනක තනියම ජීවත් වෙන්න?

හදිස්සියකටවත් කියන්නේ කාටද?

ඔන්න ඕවත් තිත්ත ඇත්ත මචන්......

උඹල ගමකට ගිහිල්ල බලන්න පෝයට කී දෙනෙක් පන්සලට එකතු වෙනවද කියල......

දහම් පාසල් වල කී දෙනෙක් උගන්වනවාද කියල......

කටින පිංකම් කොච්චර ලස්සනට පෙරහරක් ගිහිල්ල කොච්චර ලස්සනට කරනවද කියල?

වෙසක් කාලෙට ගමම එකතු වෙලා දන්සල් තියල, තොරණක් ගහල එක කොච්චර උත්සවාකාරයෙන් සමරනවද කියල.......

මචන් උඹ ඔය ප්‍රශ්න ටිකම ඔය ටවුන් (town) එකේ කොල්ලන්ගෙන් අහන්නේ නැතුව ගමක් පැත්තට ගිහිල්ල ඇහුවානම් ඔයිට වඩා වෙනස් වෙනවා උඹේ දත්ත ටික....

එනිසා පොඩ්ඩක් හිතල බලල අපේ ජාතියට සේවයක් කරන්න...

මම කියන්නේ ජාතිවාදී වෙලා ගහ ගන්න කියල නෙවෙයි.

සින්හලයව නැගිටවන්න උදව්වක් දෙන්න..... අභිප්‍රේරණය කරන්න උත්සාහ කරන්න...

මේක අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕන වෙලාවක් මිසක් අපි අපිටම කෙලගසා ගන්න අවස්තාවක් කරගන්න එපා සහෝදරයා........!

[QUOTE="kandyan, post: 13951805, member: 5861"] [SIZE="4"][COLOR="Purple"]නමුත් මචන් මෙහෙම හරි දෙයක් පටන් ගත්ත නිසා තමයි දැන්වත් රටට තේරිලා තියන්නේ අපි ලොකු අමාරුවක වැටිලා තියන්නේ කියල. එදා අනාගාරික ධර්මපාලතුමා බුදු දහම නැවත නගා සිටවුයේ නැත්නම් අද අඩුම තරමේ අපිට වන්දනා කරන්න ශ්‍රී මහා බෝධියක්වත් තියෙයිද? ඇත්තම කතා කලොත් අද අපිට නැගෙනහිරපලාතේ තියන ආගමික ස්ථාන පිළිවෙලකට ගිහින් වන්දනා කරන්නවත් පුලුවන්ද? මොකද මම මේ ලඟදි අම්පාර සහ මඩකලපුව ප්‍රදේශයේ සංචාරයකට ගිහින් ලැබුණු අත්දැකීම් නිසයි මේ දේවල් කියන්නේ. හැමදාම සාමකාමීව හිටියොත් නම් අපිට වෙන්නෙත් අර කිව්වා වගේ රතු ඉන්දියන් කාරයන්ට උණු දේ තමයි. [COLOR="Red"]අනික මචන් මට තියන දුක්බරම කරුණ තමයි සිංහල ජාතියේ තියන වරද්දද මන්ද, ඔය උඹ උද දක්වල තියන හැම තැනම තියන්නේ සිංහලයා පසුගාමී එනිසා උන් කොහොමත් දිනනවා කියලනේ. ඉතින් එහෙම නම් අපි දැනටමත් ජාතිය පාවල දීල වගෙයි නේද? මොකද ඉතින් අපි මොනවා හරි කලාම උන් එයට අඩියක් ඉස්සරහින් ඉන්නවනේ..... එක නිසා මම නම් හිටන්නේ මීට වඩා ටිකක් හිතල මාතල වැඩ කරන එක හොඳයි නේද? ජාතිවාදී කියල ගහගන්න එක හොඳ නැහැ. නමුත් අපිටත් පුළුවන් විදියට දෙයක් කලොත් එක නරකක් වෙන්නේ නැහැ නේද?[/COLOR] ඔය කියන විදිහේ සාමාකාමී විදියට ඉන්න පුළුවන් බව ඇත්ත. නමුත් මුස්ලිම් මිනිස්සු එහෙම ඉන්නවා නම් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද උඹල ඔක්කම ඔය නගර වලට වෙලා ඔය හැමදේම කිව්වත් ගමකට යන්න ඕන මේ වෙන දේවල් බලන්න. හොඳම උදාහරණය මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයේ පිහිටලා තිබෙන දෙල්තොට නගරය ආශ්රිත ප්‍රදේශය. මේ ප්‍රදේශයේ සමහර ඉඩ කඩම් බලෙන් අත්පත් කරගෙන සිටින මුස්ලිම් මිනිස්සු අද සිංහල මිනිස්සුන්ට අද ඒ ප්‍රදේශයට වත යන්න දෙන්නේ නැති තත්වයක් තියන්නේ. ඉතින් බොහොම සාමකාමීව සිටින සිංහල මිනිස්සු ඔවුන්ගේ ඉඩ කඩම් අතැරලා ඒ පළාතෙන් අයින් වෙනවා.... එක මෝඩකම කියල ඔබලා කියන්න පුළුවන් නමුත් කවුද කැමති කිසිම සිංහලයෙක් නැති, නෑදෑයෙක් නැති තැනක තනියම ජීවත් වෙන්න? හදිස්සියකටවත් කියන්නේ කාටද? ඔන්න ඕවත් තිත්ත ඇත්ත මචන්...... උඹල ගමකට ගිහිල්ල බලන්න පෝයට කී දෙනෙක් පන්සලට එකතු වෙනවද කියල...... දහම් පාසල් වල කී දෙනෙක් උගන්වනවාද කියල...... කටින පිංකම් කොච්චර ලස්සනට පෙරහරක් ගිහිල්ල කොච්චර ලස්සනට කරනවද කියල? වෙසක් කාලෙට ගමම එකතු වෙලා දන්සල් තියල, තොරණක් ගහල එක කොච්චර උත්සවාකාරයෙන් සමරනවද කියල....... මචන් උඹ ඔය ප්‍රශ්න ටිකම ඔය ටවුන් (town) එකේ කොල්ලන්ගෙන් අහන්නේ නැතුව ගමක් පැත්තට ගිහිල්ල ඇහුවානම් ඔයිට වඩා වෙනස් වෙනවා උඹේ දත්ත ටික.... එනිසා පොඩ්ඩක් හිතල බලල අපේ ජාතියට සේවයක් කරන්න... මම කියන්නේ ජාතිවාදී වෙලා ගහ ගන්න කියල නෙවෙයි. සින්හලයව නැගිටවන්න උදව්වක් දෙන්න..... අභිප්‍රේරණය කරන්න උත්සාහ කරන්න... මේක අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕන වෙලාවක් මිසක් අපි අපිටම කෙලගසා ගන්න අවස්තාවක් කරගන්න එපා සහෝදරයා........! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom