Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල හිතාගෙන ඉන්නේ මුස්ලිම් බහුතරය උනාම අන්තවාදය , රැඩිකල් ඉස්ලාමය පැතිරෙන ඒවා , රැඩිකල් ඉස්ලාම් මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කරන හැටි ගැන දංනෙ උබල විතරයි කියලද බන් ? මම ඕනනම් උබට දාන්නම් යුටියුබ් වීඩියෝ උබල බලල නැති

උබලට ඕනි ලංකාව බුදු දහම ආරක්ෂා කරන්නද ? එහෙමත් නැත්තම් රට යුද්දෙකට අපහු අදාල දාන මෝඩ වැඩක්ද , යටි කුට්ටු වැඩක් ද කියලත් සැකයි සමහර වැඩ දකිද්දී

එහෙම උනාම මෙහෙම වෙයි කියල උබල කරන්නේ සමහර විට හරි චාටර් වැඩ , උබල කරන වැරදි වැඩේ කිව්වම අහනවා , මුහුදු විහාරෙට මෙහෙම කරලා , ලංකාවේ සිද්ද වෙච්ච සිද්දි දිහා බලාගෙන කට වගගෙන ඉන්න කියලද කියන්නේ කියල ,

ඔන්න වරෙන් කතාවට , මුහුදු මහා විහාරේ කතාව ඇතුළු තව සිද්දීන් කියක් ගැන උබල කතා කරනවා කියල සාමාන්‍ය මිනිස්සුන්ට තරහ පෙන්නන්න යන එකනේ

හරි වරෙන් ගිහින් මේවා ගැන වග කියන්න ඕනි උන්ට තරහ පෙන්නමු , මේවා රක ගන්න තියනවනේ රාජ්‍ය ආයතන , කව්රුත් එක කරන්නේ නැහැනේ බන්? ඇයි ඒ ? ඇත්තටම බුදු දහම රක ගැනීමේ උවමනාවක් තියනවද ? නැත්තම් යුද්දේ නැතුව පලුයිද ?

මුස්ලිම් සාමාන්‍ය මිනිස්සුන්වයි , කුරණේයි හදන්න බැරිනම්, උන් මෝඩයි කියල කියනවනේ උබලම ,එහෙනම් යකෝ අපේ රටේ මේවා ගැන වග කිව යුතු ආයතන , ලොක්කෝ , අඩු පාඩු උන නීති , ඔව්නේ බන් හදන්න ඕනි , එතකොටනේ අපහු උන්ට කරන්න බැරි වෙන්නේ , හැබයි මේ වගේ දේවල් වැඩි සද්දයක් දන්නේ නැහැ , සාමාන්‍ය මුස්ලිම් උන්ට කුණුහරප ගොඩයි ඇයි රජයට, වග කිවයුතු ලොකු උන්ට ඔය තරහම පෙන්නන්න බයද ? එතනයි ප්‍රස්නේ තියෙන්නේ කියල එතනයි හදන්න ඕනි නැත්තම් කුරණේ වත් මුස්ලිම් උන්වවත් නෙවෙයි කියල කියපන්කො මිනිස්සුන්ට

ඔය කියන උන් හරියට ඉදල තිබුනනං බන් උබලට අද මේවා මාතෘකා නෙවෙයි බන්

ජන ව්‍යාප්තිය ගැන වෙනම කතා කරන්න ඕනි ,මුස්ලිම් ව්‍යාප්තිය වලක් වන්න නම් හම්බය කියල අපහස කරට හරියන්නේ නැහැනේ ,එක හරි විදිහකට වෙනඩ ඕනිනේ

සිංහල කඩේකට පුළුවන් හැම වෙලාවේම යන්න හිතනවානම් එක ගැන කාටවත් මුකුත් කියන්න බහැ , මොකක් හරි කන්නේ නැතුව ඉන්න හිතනවානම් එකටත් කාටවත් මුකුත් කියන්න බහ

හැබැයි අගම මුස්ලිම් වූ පලියට සාමාන්‍ය මිනිස්සුන්ට ගරහන එක වගේ මුඩුක්කු පුරුදු ගැන අනිවාර්යෙන් විරුද්දයි ,

මේ වගේ වැඩ ඉහවහ ගියාම බුදු දහම රැකෙන්නේ නැහැ , යුද්දයකට කොලහලයකට ඇදෙයි , එහෙම අදුනත් මුස්ලිම් උන් රට දල අරාබියට යන්නේ නැහැ , දෙමලු ගියෙත් නැහැනේ ,ලංකාවේම හැමෝටම ප්‍රයෝගික විසදුමක් තමයි ඕනි කරන්නේ , මේකට මෙහෙයවනවද නැත්තම් , යුද්දයක් නැතුව පාලුවෙන්ද ඉන්නේ ?

දැන් අපහු කියපන් ,අපි විතරද ජාතිවාදී? උබල දන්නේ නැහැ මුස්ලිම් රටවල් ගැන, උන්ගේ අගම ගැන කියල , (උබලට විතරක් නෙවෙයි උන්ගේ ගොන් වැඩ වලට උබලට විරුද්ද වෙනවට වැඩිය විරුද්දයි ) ,

පුලුවන්නම් ඔය තර්ක වල හිර වෙන්නේ නැතුව ඊට වැඩිය ටිකක් ඉස්සරහට හිතන්න ට්‍රයි කරපන් ,ෆේස්බුක් පේජ් වලට උබල වෙනුවෙන් හිතන්න දෙන්නේ නැතුව , ජනප්‍රියම දේ ඇත්තම දේ නෙවෙයි

[QUOTE="guru.G, post: 13963820, member: 377336"] [SIZE="3"]උබල හිතාගෙන ඉන්නේ මුස්ලිම් බහුතරය උනාම අන්තවාදය , රැඩිකල් ඉස්ලාමය පැතිරෙන ඒවා , රැඩිකල් ඉස්ලාම් මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කරන හැටි ගැන දංනෙ උබල විතරයි කියලද බන් ? මම ඕනනම් උබට දාන්නම් යුටියුබ් වීඩියෝ උබල බලල නැති උබලට ඕනි ලංකාව බුදු දහම ආරක්ෂා කරන්නද ? එහෙමත් නැත්තම් රට යුද්දෙකට අපහු අදාල දාන මෝඩ වැඩක්ද , යටි කුට්ටු වැඩක් ද කියලත් සැකයි සමහර වැඩ දකිද්දී එහෙම උනාම මෙහෙම වෙයි කියල උබල කරන්නේ සමහර විට හරි චාටර් වැඩ , උබල කරන වැරදි වැඩේ කිව්වම අහනවා , මුහුදු විහාරෙට මෙහෙම කරලා , ලංකාවේ සිද්ද වෙච්ච සිද්දි දිහා බලාගෙන කට වගගෙන ඉන්න කියලද කියන්නේ කියල , ඔන්න වරෙන් කතාවට , මුහුදු මහා විහාරේ කතාව ඇතුළු තව සිද්දීන් කියක් ගැන උබල කතා කරනවා කියල සාමාන්‍ය මිනිස්සුන්ට තරහ පෙන්නන්න යන එකනේ හරි වරෙන් ගිහින් මේවා ගැන වග කියන්න ඕනි උන්ට තරහ පෙන්නමු , මේවා රක ගන්න තියනවනේ රාජ්‍ය ආයතන , කව්රුත් එක කරන්නේ නැහැනේ බන්? ඇයි ඒ ? ඇත්තටම බුදු දහම රක ගැනීමේ උවමනාවක් තියනවද ? නැත්තම් යුද්දේ නැතුව පලුයිද ? මුස්ලිම් සාමාන්‍ය මිනිස්සුන්වයි , කුරණේයි හදන්න බැරිනම්, උන් මෝඩයි කියල කියනවනේ උබලම ,එහෙනම් යකෝ අපේ රටේ මේවා ගැන වග කිව යුතු ආයතන , ලොක්කෝ , අඩු පාඩු උන නීති , ඔව්නේ බන් හදන්න ඕනි , එතකොටනේ අපහු උන්ට කරන්න බැරි වෙන්නේ , හැබයි මේ වගේ දේවල් වැඩි සද්දයක් දන්නේ නැහැ , සාමාන්‍ය මුස්ලිම් උන්ට කුණුහරප ගොඩයි ඇයි රජයට, වග කිවයුතු ලොකු උන්ට ඔය තරහම පෙන්නන්න බයද ? එතනයි ප්‍රස්නේ තියෙන්නේ කියල එතනයි හදන්න ඕනි නැත්තම් කුරණේ වත් මුස්ලිම් උන්වවත් නෙවෙයි කියල කියපන්කො මිනිස්සුන්ට ඔය කියන උන් හරියට ඉදල තිබුනනං බන් උබලට අද මේවා මාතෘකා නෙවෙයි බන් ජන ව්‍යාප්තිය ගැන වෙනම කතා කරන්න ඕනි ,මුස්ලිම් ව්‍යාප්තිය වලක් වන්න නම් හම්බය කියල අපහස කරට හරියන්නේ නැහැනේ ,එක හරි විදිහකට වෙනඩ ඕනිනේ සිංහල කඩේකට පුළුවන් හැම වෙලාවේම යන්න හිතනවානම් එක ගැන කාටවත් මුකුත් කියන්න බහැ , මොකක් හරි කන්නේ නැතුව ඉන්න හිතනවානම් එකටත් කාටවත් මුකුත් කියන්න බහ හැබැයි අගම මුස්ලිම් වූ පලියට සාමාන්‍ය මිනිස්සුන්ට ගරහන එක වගේ මුඩුක්කු පුරුදු ගැන අනිවාර්යෙන් විරුද්දයි , මේ වගේ වැඩ ඉහවහ ගියාම බුදු දහම රැකෙන්නේ නැහැ , යුද්දයකට කොලහලයකට ඇදෙයි , එහෙම අදුනත් මුස්ලිම් උන් රට දල අරාබියට යන්නේ නැහැ , දෙමලු ගියෙත් නැහැනේ ,ලංකාවේම හැමෝටම ප්‍රයෝගික විසදුමක් තමයි ඕනි කරන්නේ , මේකට මෙහෙයවනවද නැත්තම් , යුද්දයක් නැතුව පාලුවෙන්ද ඉන්නේ ? දැන් අපහු කියපන් ,අපි විතරද ජාතිවාදී? උබල දන්නේ නැහැ මුස්ලිම් රටවල් ගැන, උන්ගේ අගම ගැන කියල , (උබලට විතරක් නෙවෙයි උන්ගේ ගොන් වැඩ වලට උබලට විරුද්ද වෙනවට වැඩිය විරුද්දයි ) , පුලුවන්නම් ඔය තර්ක වල හිර වෙන්නේ නැතුව ඊට වැඩිය ටිකක් ඉස්සරහට හිතන්න ට්‍රයි කරපන් ,ෆේස්බුක් පේජ් වලට උබල වෙනුවෙන් හිතන්න දෙන්නේ නැතුව , ජනප්‍රියම දේ ඇත්තම දේ නෙවෙයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom