Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Epson mini bill printer programming?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PC එකක් නැතුව නම් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැ Scale එකේ DOC එක බලන්න වෙයි.

ඔය වගේ සිස්ටම් එකක් මගෙන් ඉල්ලුවා මාලු කඩේකට.

මම නම් කලේ පොඩි program එකක් හැදුවා Scale එකත් එක්ක communicate කරන්න පුලුවන්,

මුලින් Item ටික PC එකේ register කරලා ඒ item ටික Ethernet cable එකකින් scale එකට download කරන්න පුලුවන්, ප්රයිස් කොස්ට් ඔක්කොම හදන්නෙ pc එකේ,

ඉට පස්සෙ ඒ විදියට itemcode එකයි, weight එකයි barcode එකක ප්රින්ට් වෙලා එනවා ඒක PC එකේ Scan කරලා item දෙක තුනම එකතු කරලා බිල් එකක් දාලා දෙනවා PC එකෙන්,

scale වල printer එකක් / barcode scanner එකක් ගහන්න පුලුවන්, doc එකේ තියෙනවා විස්තරෙ ඒත් ඔන අපිට ඔන විදියට හදගන්න බැ, ලෙසිම ක්රමේ අරක.

මටත් කස්ටමර් සැහෙන්න කාලයක් වද දුන්නා ඕක හදලා දෙන්න කියලා, අන්තිමට පොර කිව්වා මට scale එකේ ගාන ගියත් කමක් නැ වැඩේ කරලා දෙන්න කියලා, තරාදිය 1.60 යි පොස් ප්රින්ටර් එක 26 යි දෙකේ ගාන එකතු කරලා සොෆ්ට්වයා එක හදලා දුන්නෙ  තාම අව්ලක් නැතුව වැඩ කරනවා දැන් අවුරුදු 3 ක්, කොහොම හරි ලග තිබ්බ මාලු කඩ 3 ට වඩා උන් දැන් නැගලා ඇවිත් බිල් වරදින්නෙත් නැති නිසා / හිතෙන හිතෙන ගනන් කියන්නෙත් නැති නිසා මිනිස්සු එතනින්මයි දැන් මාලු ගන්නෙ

[QUOTE="K_ZONE, post: 24179440, member: 207562"] [CENTER][SIZE="3"]PC එකක් නැතුව නම් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැ Scale එකේ DOC එක බලන්න වෙයි. ඔය වගේ සිස්ටම් එකක් මගෙන් ඉල්ලුවා මාලු කඩේකට. මම නම් කලේ පොඩි program එකක් හැදුවා Scale එකත් එක්ක communicate කරන්න පුලුවන්, මුලින් Item ටික PC එකේ register කරලා ඒ item ටික Ethernet cable එකකින් scale එකට download කරන්න පුලුවන්, ප්රයිස් කොස්ට් ඔක්කොම හදන්නෙ pc එකේ, ඉට පස්සෙ ඒ විදියට itemcode එකයි, weight එකයි barcode එකක ප්රින්ට් වෙලා එනවා ඒක PC එකේ Scan කරලා item දෙක තුනම එකතු කරලා බිල් එකක් දාලා දෙනවා PC එකෙන්, scale වල printer එකක් / barcode scanner එකක් ගහන්න පුලුවන්, doc එකේ තියෙනවා විස්තරෙ ඒත් ඔන අපිට ඔන විදියට හදගන්න බැ, ලෙසිම ක්රමේ අරක. මටත් කස්ටමර් සැහෙන්න කාලයක් වද දුන්නා ඕක හදලා දෙන්න කියලා, අන්තිමට පොර කිව්වා මට scale එකේ ගාන ගියත් කමක් නැ වැඩේ කරලා දෙන්න කියලා, තරාදිය 1.60 යි පොස් ප්රින්ටර් එක 26 යි දෙකේ ගාන එකතු කරලා සොෆ්ට්වයා එක හදලා දුන්නෙ :P තාම අව්ලක් නැතුව වැඩ කරනවා දැන් අවුරුදු 3 ක්, කොහොම හරි ලග තිබ්බ මාලු කඩ 3 ට වඩා උන් දැන් නැගලා ඇවිත් බිල් වරදින්නෙත් නැති නිසා / හිතෙන හිතෙන ගනන් කියන්නෙත් නැති නිසා මිනිස්සු එතනින්මයි දැන් මාලු ගන්නෙ :D [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom