Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Erection Problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ දවසක ඉදන් මේක ගැන අහන හිටියේ.Real account එකෙන් එන්න බැ එකයි Fake එකකින් ආවේ.

මෙකයි කාරණය මේකෙ Doctors එහෙමත් ඉන්න නිසයි ඔයාලගෙන් අහන්න හිතුවේ..

දැනට අවුරුදු කිපයක ඉදලා මගේ ඉරේශන්(Erection) වල ප්රශ්නයක් තියෙනවා.සරලව කියනවා නම් හරි විදියට ප්රාණවත් වෙන්නේ නෑ , සාමනයයෙන් උනත් එක ඒ එක්කම නැති වෙලා යනවා. මුලදි මං ඒ තරම් ගනන් ගත්තේ නැති උනාට දැන් මේක මට මානසික වදයක් වෙලා තියෙන්නේ.කිසිම වැඩක් හරියට කර ගන්න බැ, එහෙන් ගෙදරින් කරදරේ බදින්න කියලා. කෙල්ලෙක් වත් හොය ගන්න හිතෙනේනෑ මේක නිසා

මං හිතුවේ ගත්ත බෙහෙත් මොනවා හරි නිසා මෙහෙම උනා කියලා.

Feelings වල ප්රශ්නයක් නෙමෙයි. Feelings ආවට සම්පුර්ණයෙන් ප්රාණවත් වෙන්නේ නෑ, ලාවට වගේ වෙලා එහෙම්ම නැති වෙලා යනවා.මට මෙහෙම ප්රශ්නයක් කලින් තිබ්බේ නෑ.. එක පාරට අවේ මගේ rash එකක්ඇ වින් එකට බෙහෙත් ගත්තා මට හිතෙන්නේ එකෙන් පස්සේ මෙහෙම උනා කියලා inetnet eke මේක ගැන එකේ කියවද්දි එහෙම දෙයක් දැක්කා එකයි එහෙම හිතුවේ. doctorsla මන් කිපදෙනෙක් හම්බුනා ඒ අය කිව්වේ දියවැඩියාව, කොලොස්ටරොල් නිසා එහෙම වෙන්න පුළුවන් කියලා. මං ලගදි ඒ දෙකම චෙක් කලා එහෙම ප්රශ්ණයක් නැ.doctor කිව්වේත් ගත්ත බෙහෙතක් නිසා එහෙම වෙන්න තියෙන හැකියාව අඩුයි කියලා.මට හිතෙන්නේ ස්නායුවල ප්රශ්නයක් වෙන්න පුළුවන් කියලා,

මේ ලගදි තව doctor කෙනෙක් හම්බුනා එයා කිව්වේ PRP කියලා treatment එකක් තියෙනවා එකෙන් හොද වෙයි කියලා. මට එක ගැන විශ්වාසයක් නෑ ලොකු ගානක් ඉල්ලනවා (35000-40000) ඒයා එකයි මං අහන්නේ එක ගැන දන්න කෙන්ක් ඉන්නවද? එහෙම කරල්ලා සාර්ථක වෙච්චය අය ඉන්නවද කියලා.

HERE

මේ ගැන පෙන්නවා නම් හොදම ඩොක්ටර් කවුද ?? මොන hospital එකේද ඉන්නේ ?

මේ වගේ ප්රශ්න තිබිලා හොද උන අය ඉන්නවද inbox ඇවිත් හරි උදව් කරන්න. ඔයාලගේ පුද්ගලිකභවය 100% රකිනවා. මෙකේ ඉන්න Doctors උදව් කරයි කියලා හිතනවා

[QUOTE="smssilva, post: 23760987, member: 568971"] [SIZE="5"]ගොඩ දවසක ඉදන් මේක ගැන අහන හිටියේ.Real account එකෙන් එන්න බැ එකයි Fake එකකින් ආවේ. මෙකයි කාරණය මේකෙ Doctors එහෙමත් ඉන්න නිසයි ඔයාලගෙන් අහන්න හිතුවේ.. දැනට අවුරුදු කිපයක ඉදලා මගේ ඉරේශන්(Erection) වල ප්රශ්නයක් තියෙනවා.සරලව කියනවා නම් හරි විදියට ප්රාණවත් වෙන්නේ නෑ , සාමනයයෙන් උනත් එක ඒ එක්කම නැති වෙලා යනවා. මුලදි මං ඒ තරම් ගනන් ගත්තේ නැති උනාට දැන් මේක මට මානසික වදයක් වෙලා තියෙන්නේ.කිසිම වැඩක් හරියට කර ගන්න බැ, එහෙන් ගෙදරින් කරදරේ බදින්න කියලා. කෙල්ලෙක් වත් හොය ගන්න හිතෙනේනෑ මේක නිසා :sorry: මං හිතුවේ ගත්ත බෙහෙත් මොනවා හරි නිසා මෙහෙම උනා කියලා. Feelings වල ප්රශ්නයක් නෙමෙයි. Feelings ආවට සම්පුර්ණයෙන් ප්රාණවත් වෙන්නේ නෑ, ලාවට වගේ වෙලා එහෙම්ම නැති වෙලා යනවා.මට මෙහෙම ප්රශ්නයක් කලින් තිබ්බේ නෑ.. එක පාරට අවේ මගේ rash එකක්ඇ වින් එකට බෙහෙත් ගත්තා මට හිතෙන්නේ එකෙන් පස්සේ මෙහෙම උනා කියලා inetnet eke මේක ගැන එකේ කියවද්දි එහෙම දෙයක් දැක්කා එකයි එහෙම හිතුවේ. doctorsla මන් කිපදෙනෙක් හම්බුනා ඒ අය කිව්වේ දියවැඩියාව, කොලොස්ටරොල් නිසා එහෙම වෙන්න පුළුවන් කියලා. මං ලගදි ඒ දෙකම චෙක් කලා එහෙම ප්රශ්ණයක් නැ.doctor කිව්වේත් ගත්ත බෙහෙතක් නිසා එහෙම වෙන්න තියෙන හැකියාව අඩුයි කියලා.මට හිතෙන්නේ ස්නායුවල ප්රශ්නයක් වෙන්න පුළුවන් කියලා, මේ ලගදි තව doctor කෙනෙක් හම්බුනා එයා කිව්වේ PRP කියලා treatment එකක් තියෙනවා එකෙන් හොද වෙයි කියලා. මට එක ගැන විශ්වාසයක් නෑ ලොකු ගානක් ඉල්ලනවා (35000-40000) ඒයා එකයි මං අහන්නේ එක ගැන දන්න කෙන්ක් ඉන්නවද? එහෙම කරල්ලා සාර්ථක වෙච්චය අය ඉන්නවද කියලා. :confused: [URL="https://www.londonantiaging.lk/"]HERE[/URL] මේ ගැන පෙන්නවා නම් හොදම ඩොක්ටර් කවුද ?? මොන hospital එකේද ඉන්නේ ? මේ වගේ ප්රශ්න තිබිලා හොද උන අය ඉන්නවද inbox ඇවිත් හරි උදව් කරන්න. ඔයාලගේ පුද්ගලිකභවය 100% රකිනවා. මෙකේ ඉන්න Doctors උදව් කරයි කියලා හිතනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom