Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Error 451: නවතම HTTP කේතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර YouTube වීඩියෝ අප රට තුලදී නරඹන්නට නොහැකි වුනාට වෙනත් රට වලදී නරඹන්නට පුළුවන්. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇතිනේ. එක් එක් කලාප, රටවල්, භාෂා සහ ආගම් හෝ වෙනත් හේතුන් මත මෙලෙස වෙබ් අන්තර්ගතයන් ඉවත් කිරීම හෝ අවහිර කිරීම සිදු කරනවා. හැබැයි ‘Page not found’,HTTP 404 දෝෂ කේතය එම අවස්ථා වලදීත් දක්වන නිසා මෙවැනි හේතුන් මත ඉවත් කරන වෙබ් අන්තර්ගතයන් හඳුනා ගැනීමට හැකියාවක් තිබුනේ නැහැ.

IETF (Internet Engineering Task Force) අවසානයේදී මේ සඳහා විසදුමක් ගෙන එන්නට කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව විවිධ නීතිමය ගැටළු නිසා අවහිර හෝ ඉවත් කරන වෙබ් පිටු 451, HTTP තත්ත්ව කේතය මඟින් දක්වනවා. මේ නිසා අන්තර්ජාලයේ විනිවිද බව තව දුරටත් වැඩි වෙනවා. මෙලෙස නීතිමය ගැටළුවක් නිසා අවහිර කල වෙබ් පිටුවක් පහත ලෙසින් දර්ශනය වේවි.

HTTP/1.1 451 Unavailable For Legal Reasons Link: ; rel=”blocked-by” Content-Type: text/Html Page unavailable For Legal Reasons This request may not be serviced in your region because of the legal issues pertaining to this page.

Page unavailable For Legal Reasons This request may not be serviced in your region because of the legal issues pertaining to this page.

[QUOTE="sat_12, post: 19458548, member: 547069"] [CENTER][IMG]http://techguru.lk/wp-content/uploads/2015/12/error-451-censored-696x394.jpg[/IMG] [SIZE="3"]සමහර YouTube වීඩියෝ අප රට තුලදී නරඹන්නට නොහැකි වුනාට වෙනත් රට වලදී නරඹන්නට පුළුවන්. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇතිනේ. එක් එක් කලාප, රටවල්, භාෂා සහ ආගම් හෝ වෙනත් හේතුන් මත මෙලෙස වෙබ් අන්තර්ගතයන් ඉවත් කිරීම හෝ අවහිර කිරීම සිදු කරනවා. හැබැයි ‘Page not found’,HTTP 404 දෝෂ කේතය එම අවස්ථා වලදීත් දක්වන නිසා මෙවැනි හේතුන් මත ඉවත් කරන වෙබ් අන්තර්ගතයන් හඳුනා ගැනීමට හැකියාවක් තිබුනේ නැහැ. IETF (Internet Engineering Task Force) අවසානයේදී මේ සඳහා විසදුමක් ගෙන එන්නට කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව විවිධ නීතිමය ගැටළු නිසා අවහිර හෝ ඉවත් කරන වෙබ් පිටු 451, HTTP තත්ත්ව කේතය මඟින් දක්වනවා. මේ නිසා අන්තර්ජාලයේ විනිවිද බව තව දුරටත් වැඩි වෙනවා. මෙලෙස නීතිමය ගැටළුවක් නිසා අවහිර කල වෙබ් පිටුවක් පහත ලෙසින් දර්ශනය වේවි. HTTP/1.1 451 Unavailable For Legal Reasons Link: ; rel=”blocked-by” Content-Type: text/Html Page unavailable For Legal Reasons This request may not be serviced in your region because of the legal issues pertaining to this page. Page unavailable For Legal Reasons This request may not be serviced in your region because of the legal issues pertaining to this page.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom