Escalade Cadillac ලන්කාවට එන්නේ නැත්තේ ඇයි?
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Jan 25, 2026 #22 මන් ගාවත් තියෙනවා දැන් අවුරුදු 7,8 ක් අරන්. ගෙදර ගෙනාපු මුල් දවස්වල කොහෙවත් යන්ඩ වෙලාවක් සෙට් උනෙ නෑ. ඒ දවස්වලම බාසෙක්ට කියලා වාහනේ දාන්ඩ ගෙදර premium ගරාජ් එකක් හැදුවා. දැන් ඒක ගරාජ් එකෙන් එලියට ගන්ඩ බැරි ප්‍රශ්නයක් තියෙන්නෙ.
මන් ගාවත් තියෙනවා දැන් අවුරුදු 7,8 ක් අරන්. ගෙදර ගෙනාපු මුල් දවස්වල කොහෙවත් යන්ඩ වෙලාවක් සෙට් උනෙ නෑ. ඒ දවස්වලම බාසෙක්ට කියලා වාහනේ දාන්ඩ ගෙදර premium ගරාජ් එකක් හැදුවා. දැන් ඒක ගරාජ් එකෙන් එලියට ගන්ඩ බැරි ප්‍රශ්නයක් තියෙන්නෙ.
OverSyze Well-known member Jun 25, 2022 5,356 1 5,036 113 Sin-tertainment Den Jan 26, 2026 #23 Reactions: ML1987