Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ESET නිකන් ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් දාන්නෙ..

ගොඩක් අපේ යාළුවො ESET Smart Security ගැන අහල ඇතිනෙ. දන්නෙ නැති අයට කියන්නම්. මේක පට්ට ප්‍රතිවයිරස් මෘදුකාංගයක්.

මේක දැම්මම අනිත් ගොඩක් ප්‍රතිවයිරස් මෘදුකාංග වගේ ඔයාගේ පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ..

අනික නියමටම වෛරස් අල්ලනවා.

ඒත් ඉතින් මේක නොමිලේ දෙන සංස්කරණයක් දැනට නෑ. ගන්නවානම් ඉතින් සල්ලි ගෙවල තමයි. එහෙම සල්ලි ගෙවන්න බැරි දුප්පත් අයට තමා මේක වැදගත් වවෙන්නෙ.

හරි වැඩේට බහිමු එහෙනම්

1) ඉස්සෙල්ලාම ESET Smart Security 5 Trial එක බාගන්න ඕනේ.

2) එකල්ල මෙන්න මේක බාගන්න. Tnod අලුත්ම සංස්කරණය.(පරණ එක දැන් සාර්ථක නෑ. පරණ එක තියෙන අයත් බාගන්න)

3) දැන් ESET Smart Security 5 Trial එක සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න.

4) Tnod එක ඉන්ස්ටෝල් කරගන්න.

5) Internet සම්බන්ධ කරලා Tnod එක රන් කරන්න.

දැන් ඉබේම වැඩ කරන ලයිසන් කී එකක් අරන් Tnod එකෙන් දානව. Restart පාරක් දාන්න.

*Update වෙනකොට Invalid Username/password කියල අවොත් Tnod එක රන් කරන්න.

වැඩේ ඉවරයි. වැදගත්නම් වුනානම් මට සතුටුයි. අනිත් අයට බලන්න බම්ප් එකක් දාන්න කාරුණික වන්න.

[QUOTE="wijebahu, post: 12684401, member: 26299"] [SIZE="3"]ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් දාන්නෙ.. ගොඩක් අපේ යාළුවො ESET Smart Security ගැන අහල ඇතිනෙ. දන්නෙ නැති අයට කියන්නම්. මේක පට්ට ප්‍රතිවයිරස් මෘදුකාංගයක්. මේක දැම්මම අනිත් ගොඩක් ප්‍රතිවයිරස් මෘදුකාංග වගේ ඔයාගේ පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ.. අනික නියමටම වෛරස් අල්ලනවා. [CENTER][IMG]http://tipztrickz.net/wp-content/uploads/2012/03/ESET-Smart-Security-5.0.9-para-32-y-1.jpg[/IMG][/CENTER] ඒත් ඉතින් මේක නොමිලේ දෙන සංස්කරණයක් දැනට නෑ. ගන්නවානම් ඉතින් සල්ලි ගෙවල තමයි. එහෙම සල්ලි ගෙවන්න බැරි දුප්පත් අයට තමා මේක වැදගත් වවෙන්නෙ. හරි වැඩේට බහිමු එහෙනම් 1) ඉස්සෙල්ලාම ESET Smart Security 5 Trial එක බාගන්න ඕනේ. [URL="http://goo.gl/I0r5w"][IMG]https://lh6.googleusercontent.com/-se5op9UIpQc/Tdi6y6VODgI/AAAAAAAAAYU/A3kr1agl3pU/s800/free_download_button.gif[/IMG][/URL] 2) එකල්ල මෙන්න මේක බාගන්න. Tnod අලුත්ම සංස්කරණය.(පරණ එක දැන් සාර්ථක නෑ. පරණ එක තියෙන අයත් බාගන්න) [URL="http://goo.gl/vdMkI"][IMG]https://lh6.googleusercontent.com/-se5op9UIpQc/Tdi6y6VODgI/AAAAAAAAAYU/A3kr1agl3pU/s800/free_download_button.gif[/IMG] [/URL] 3) දැන් ESET Smart Security 5 Trial එක සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න. 4) Tnod එක ඉන්ස්ටෝල් කරගන්න. 5) Internet සම්බන්ධ කරලා Tnod එක රන් කරන්න. දැන් ඉබේම වැඩ කරන ලයිසන් කී එකක් අරන් Tnod එකෙන් දානව. Restart පාරක් දාන්න. *Update වෙනකොට Invalid Username/password කියල අවොත් Tnod එක රන් කරන්න. වැඩේ ඉවරයි. වැදගත්නම් වුනානම් මට සතුටුයි. අනිත් අයට බලන්න බම්ප් එකක් දාන්න කාරුණික වන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom