Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
ESET NOD32 Antivirus වැඩසටහන Life Time බාවිතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ESET NOD32 Antivirus වැඩසටහන Life Time බාවිතා කරමු

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ESET NOD32 Antivirus වැඩසටහන කිසි ගින්නක් නැතුව හැමදාටම නොමිලේ බාවිතා කරන්න පුළුවන් විදියක් ගැනයි. ඉතින් මුලින්ම මම කියන්න ඕනේ මේ ගැන මට කියුවේ මගේ හොදම යාලුවෙක්. පොරගේ නම සාරංග. ෆිට් එකට අපි කියන්නේ DR කියලා. මෑන් ඉන්නේ කොරියාවේ. ඉතින් ඔයාල කවුරුහරි කොරියාවේ ඉන්නවා නම්, එහෙම නැතිනම් දන්නා අදුනන කෙනෙක් එහෙම කොරියාවේ ඉන්නවා නම් අඩුම මිලට සහ අලෙවියෙන් පසු සුහදශීලි සේවයක් සහිතව පරිගණකයක් මිලදී ගැනීම සදහා ඔබට පුළුවන් සාරංගව සම්බන්ද කරගන්න. මේ තියෙන blog එකේ මිල ගණන් සහ ඔහුව සම්බන්ද කරගන්න පුළුවන් විස්තර තියෙනවා. ලගදීම මිනිහ ලංකාවෙත් කම්පියුටර් ෂොප් එකක් දාන්නයි හිතන් ඉන්නේ. ඉතින් දැන් පොර ගැන කතා කළා ඇති අපි වැඩේට බහිමු.

ESET NOD32 Antivirus වැඩසටහන Life Time බාවිතා කරන්නේ කොහොමද?

ඉතින් මෙතැනදී අපිට Eset nod32 antivirus 4 version එක ඕනේ වෙනවා. අලුත්ම version එක අපිට බාවිතා කරන්න බැහැ මේ සදහා. ඉතින් මේ පහල තියෙන "Download" ක්ලික් කරලා Eset nod32 antivirus 4 ඔබේ පරිගණකයට බාගත කරගන්න.

( www.4shared.com/file/iwmQVzjn/eav_nt32_enu.html )

Download

Eset nod32 antivirus 4 වැඩසටහනට අමතරව තවත් පොඩි වැඩසටහනක් අපිට මේ සදහා අවශ්‍ය වෙනවා. ඉතින් මෙහිදී වැඩි කාර්යබාරයක් අපිට ඉටු කරලා දෙන්නේ මේ වැඩසටහනෙන්. ඉතින් මෙතන ක්ලික් කරලා එම වැඩසටහන ඔබේ පරිගණකයට download කරගන්න.

අනතුරුව සාමාන්‍ය software එකක් පරිගණකයට install කරන අයුරින් Eset nod32 antivirus 4 වැඩසටහන ඔබේ පරිගණකයට install කරගන්න.

පසුව ESET NOD32 Antivirus වැඩසටහන open කරගන්න. පසුව ඔබේ යතුරු පුවරුවේ "F5" key එක press කරලා Setup window එකට පිවිසෙන්න. එහි "Antivirus and antispyware" යටතේ ඇති "Antivirus and antispyware" Enable Self -defense යන්න ඉදිරියෙන් ඇති check box එක untick කරන්න. දැන් ඔබේ පරිගණකය Restart කරන්න.

ඔබේ පරිගණකය restart වූ පසුව, ඔබ දෙවෙනියට download කරගත් "#Trial Freeze www.trickslanka.com.rar" ෆයිල් එක Extract කරගෙන එහි ඇති "ESET4 Box4EVER v4.30A" යන්න open කරගන්න. (එම file එක extract කිරීමේදී ඔබට password එකක් අවශ්‍ය වේ. එහිදී eset යන්න password එක හැටියට බාවිතා කරන්න.)

ESET4 Box4EVER v4.30A වැඩසටහන open උණු පසුව එහි ඇති "LOCK" යන්න press කරන්න.

අනතුරුව ESET NOD32 Antivirus වැඩසටහනේ Setup වෙත ගොස් ඔබ විසින් Untick කරන ලද "Self Defense" යන්න ඉදිරියේ ඇති check box එකට tick mark එකක් දමන්න. පසුව නැවත වරක් ඔබේ පරිගණකය Restart කරන්න.

දැන් ඔබ සාර්ථකව ESET NOD32 Antivirus වැඩසටහන හැමදාටම කිසිම ගැටළුවක් නොමැතිව බාවිතා කිරීමට සහ විනාශකාරී වැඩසටහන් සදහා සාර්ථකව මුහුණ දීමට ඔබේ පරිගණකය බාවිතා කිරීම සදහා සුදානම් කර හමාරයි. මෙහිදී සිදු වනුයේ අත්හදා බැලීමේ කාලයක් ලෙස Eset සමාගම විසින් ලබාදෙන මසක කාලය හැමදාටම නොවෙනස්ව පවත්වාගෙන යාමයි. ඉතින් මෙය 32bit windows මෙහෙයුම් පද්දති සදහා පමණක් සාර්ථකව බාවිතා කල හැකි විසදුමක් බව කිව යුතුයි.

ඒ වගේම ඔබ ඔබේ පරිගණකයේ  windows updates නොකරන්නේ නම් ESET NOD32 Antivirus වැඩසටහනෙහි quick lunch icon එක කහපාටින් දිස්වෙන වේ. එය ඔබේ හිතට වදයක් නම් ESET NOD32 Antivirus වැඩසටහනෙහි setup වෙත පිවිස "System Updates" යටතේ ඇති "Notify about missing updates from level:" සදහා "No updates" යන්න තෝරන්න.

ඉතින් මේ සම්බන්දයෙන් ඔබේ අදහස් comment එකක් මගින් අපිට කියන්න අමතක අක්රන්න එපා..

Source: www.TricksLanka.com

[QUOTE="Buddhika072, post: 11510306, member: 126250"] [b]ESET NOD32 Antivirus වැඩසටහන Life Time බාවිතා කරමු[/b] [CENTER][URL="http://1.bp.blogspot.com/-j9uFXWLfFo4/Ttey_fSaXjI/AAAAAAAAAT8/_URuaWjTmBo/s1600/free-eset-nod32-antivirus-license.jpg"][IMG]http://1.bp.blogspot.com/-j9uFXWLfFo4/Ttey_fSaXjI/AAAAAAAAAT8/_URuaWjTmBo/s400/free-eset-nod32-antivirus-license.jpg[/IMG][/URL] [/CENTER] [SIZE=4]අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ESET NOD32 Antivirus වැඩසටහන කිසි ගින්නක් නැතුව හැමදාටම නොමිලේ බාවිතා කරන්න පුළුවන් විදියක් ගැනයි. ඉතින් මුලින්ම මම කියන්න ඕනේ මේ ගැන මට කියුවේ මගේ හොදම යාලුවෙක්. පොරගේ නම සාරංග. ෆිට් එකට අපි කියන්නේ DR කියලා. මෑන් ඉන්නේ කොරියාවේ. ඉතින් ඔයාල කවුරුහරි කොරියාවේ ඉන්නවා නම්, එහෙම නැතිනම් දන්නා අදුනන කෙනෙක් එහෙම කොරියාවේ ඉන්නවා නම් අඩුම මිලට සහ අලෙවියෙන් පසු සුහදශීලි සේවයක් සහිතව පරිගණකයක් මිලදී ගැනීම සදහා ඔබට පුළුවන් සාරංගව සම්බන්ද කරගන්න. මේ තියෙන [URL="http://pcstationkr.blogspot.com/"]blog[/URL] එකේ මිල ගණන් සහ ඔහුව සම්බන්ද කරගන්න පුළුවන් විස්තර තියෙනවා. ලගදීම මිනිහ ලංකාවෙත් කම්පියුටර් ෂොප් එකක් දාන්නයි හිතන් ඉන්නේ. ඉතින් දැන් පොර ගැන කතා කළා ඇති අපි වැඩේට බහිමු. ESET NOD32 Antivirus වැඩසටහන Life Time බාවිතා කරන්නේ කොහොමද?[/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]ඉතින් මෙතැනදී අපිට Eset nod32 antivirus 4 version එක ඕනේ වෙනවා. අලුත්ම version එක අපිට බාවිතා කරන්න බැහැ මේ සදහා. ඉතින් මේ පහල තියෙන "Download" ක්ලික් කරලා Eset nod32 antivirus 4 ඔබේ පරිගණකයට බාගත කරගන්න.[/SIZE] [/LIST] [SIZE=4] ( [URL="http://www.4shared.com/file/iwmQVzjn/eav_nt32_enu.html"]www.4shared.com/file/iwmQVzjn/eav_nt32_enu.html[/URL] ) [URL="http://www.4shared.com/file/iwmQVzjn/eav_nt32_enu.html"]Download[/URL][/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]Eset nod32 antivirus 4 වැඩසටහනට අමතරව තවත් පොඩි වැඩසටහනක් අපිට මේ සදහා අවශ්‍ය වෙනවා. ඉතින් මෙහිදී වැඩි කාර්යබාරයක් අපිට ඉටු කරලා දෙන්නේ මේ වැඩසටහනෙන්. ඉතින් [URL="http://www.4shared.com/file/yrZEkP2d/trial_freeze_wwwtrickslankacom.html"]මෙතන[/URL] ක්ලික් කරලා එම වැඩසටහන ඔබේ පරිගණකයට download කරගන්න.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]අනතුරුව සාමාන්‍ය software එකක් පරිගණකයට install කරන අයුරින් Eset nod32 antivirus 4 වැඩසටහන ඔබේ පරිගණකයට install කරගන්න.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]පසුව ESET NOD32 Antivirus වැඩසටහන open කරගන්න. පසුව ඔබේ යතුරු පුවරුවේ "F5" key එක press කරලා Setup window එකට පිවිසෙන්න. එහි "Antivirus and antispyware" යටතේ ඇති "Antivirus and antispyware" Enable Self -defense යන්න ඉදිරියෙන් ඇති check box එක untick කරන්න. දැන් ඔබේ පරිගණකය Restart කරන්න.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]ඔබේ පරිගණකය restart වූ පසුව, ඔබ දෙවෙනියට download කරගත් "#Trial Freeze www.trickslanka.com.rar" ෆයිල් එක Extract කරගෙන එහි ඇති "ESET4 Box4EVER v4.30A" යන්න open කරගන්න. [/SIZE][SIZE=4][COLOR=#CC0000](එම file එක extract කිරීමේදී ඔබට password එකක් අවශ්‍ය වේ. එහිදී eset යන්න password එක හැටියට බාවිතා කරන්න.)[/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]ESET4 Box4EVER v4.30A වැඩසටහන open උණු පසුව එහි ඇති "LOCK" යන්න press කරන්න.[/SIZE] [/LIST] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-hUzYifSpLwY/Ttet5CRC_kI/AAAAAAAAATw/zC5hdNmODeA/s1600/nod32.PNG"][IMG]http://4.bp.blogspot.com/-hUzYifSpLwY/Ttet5CRC_kI/AAAAAAAAATw/zC5hdNmODeA/s400/nod32.PNG[/IMG][/URL] [/SIZE] [LIST] [*][SIZE=4]අනතුරුව ESET NOD32 Antivirus වැඩසටහනේ Setup වෙත ගොස් ඔබ විසින් Untick කරන ලද "Self Defense" යන්න ඉදිරියේ ඇති check box එකට tick mark එකක් දමන්න. පසුව නැවත වරක් ඔබේ පරිගණකය Restart කරන්න.[/SIZE] [/LIST] [SIZE=4]දැන් ඔබ සාර්ථකව ESET NOD32 Antivirus වැඩසටහන හැමදාටම කිසිම ගැටළුවක් නොමැතිව බාවිතා කිරීමට සහ විනාශකාරී වැඩසටහන් සදහා සාර්ථකව මුහුණ දීමට ඔබේ පරිගණකය බාවිතා කිරීම සදහා සුදානම් කර හමාරයි. මෙහිදී සිදු වනුයේ අත්හදා බැලීමේ කාලයක් ලෙස Eset සමාගම විසින් ලබාදෙන මසක කාලය හැමදාටම නොවෙනස්ව පවත්වාගෙන යාමයි. ඉතින් මෙය 32bit windows මෙහෙයුම් පද්දති සදහා පමණක් සාර්ථකව බාවිතා කල හැකි විසදුමක් බව කිව යුතුයි. ඒ වගේම ඔබ ඔබේ පරිගණකයේ [/SIZE] [SIZE=4][URL="http://www.trickslanka.com/2011/11/internet-windows-update.html"]windows updates[/URL] නොකරන්නේ නම් ESET NOD32 Antivirus වැඩසටහනෙහි quick lunch icon එක කහපාටින් දිස්වෙන වේ. එය ඔබේ හිතට වදයක් නම් ESET NOD32 Antivirus වැඩසටහනෙහි setup වෙත පිවිස "System Updates" යටතේ ඇති "Notify about missing updates from level:" සදහා "No updates" යන්න තෝරන්න. ඉතින් මේ සම්බන්දයෙන් ඔබේ අදහස් comment එකක් මගින් අපිට කියන්න අමතක අක්රන්න එපා..[/SIZE] [COLOR=Red][B]Source: [/B][/COLOR][URL="http://www.trickslanka.com/"]www.TricksLanka.com[/URL] :yes: [IMG]http://goo.gl/q9rCQ[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom