Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
26 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ESOFT එකෙන් BSc හොදද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹ HND කරපු ප්ලේස් එකේම ඩිග්රි ප්‍රෝග්‍රෑම් නැද්ද? ඒක තමා ලේසිම විදිය.

මොකද කොල්ලො උබ HND එක කලත් වෙන තැනක ඩිග්රි එකකට මැදින් සම්බන්ධ වෙනකොට උන් අහනව මොන ඉන්ස්ටිටිව්ට් එකේද HND එක කලේ කියල මම දන්න විදියට &

එක උන් පිලිගන්න එකක්ද කියල.

ඔව් මචන් මම esoft එකේ පස් පාගලවත් නෑ පුතේ, මොකද මට esoft එකෙ කෝස් කරල මගේ සල්ලියි, කාලෙයි නාස්ති කරගන්න උවමනාවක් තිබ්බෙ නෑ මචන්.

ලාබ නිසා ඔවගෙ ප්ලේස් වල කට්ටිය කෝස් කරනව, ඒත් පස්සෙ තමා තේරුම් යන්නෙ අනේ මම කරපු දේට කිසිම වැලිව් එකක් ඉන්ඩස්ට්‍රි එකෙන් හම්බෙන්නෙ නෑ නේද කියල,

එතකොට ඉතින් පරක්කු වැඩී.

සල්ලි නම් කමක් නෑ ලාබෙටනෙ කලේ කියල හිතා ගත්ත කියමුකො, ඒත් මිලකරන්න බැරි කාලෙ.

මගෙ යාලුවෙක් හිටිය NIBM එකේ ඩිප්ලෝමා එක කරන්න ආපු, මිනිහ ඩිප් එක බාගෙට කරල දුවගෙන ගියා ඔය esoft වගේ මොකක්ද මන්ද ඉන්ස්ටිටිව්ට් එකකට අඩුවට australian හරි uk හරි ඩිග්රි එකක් දෙනව කියල.

දැන් ඌට 28ක්. තාම ජොබ් නෑ. ෆ්‍රී ලාන්ස් කරනව.

ටැලන්ට් එක හෙනට වැදගත් තමා මචන්, ඒත් උඹට career එක ස්ටාට් කරනකොට ඩිග්රි එක මොකක්ද කියන එක සැරටම බලනව.

හොදට දන්න, කලින් ඒ අදාළ ඉන්ස්ටිටිව්ට් එකෙන් ඩිග්රි අරන් තියෙන උන් එක්ක වර්ක් කරල උන්ගෙ තියෙන ස්ටෑන්ඩඩ් එක දන්න අයවනෙ බන් කොහොමත් ගන්නෙ මචන්.

උඹ ජොබ් 3, 4ක් කරල හොඳට එක්ස්පීරියන්ස් හදාගත්තමනම් ඕකෙ බලපෑම ටිකක් අඩු වෙනව.

සමහර ඔෆිස් වල ගන්නෙ විශේෂ යුනිවර්සිටි වල උන්ම විතරයි හා උන්ට හම්බෙන සැලකිලි වැඩී,

ඒ ඒ යුනිවල උන්ට හම්බෙන් සැලරි,ප්‍රොමෝශන් වෙනස්. මම කියන්නෙ හැම තැනම නෙමෙයි, සමහර ඔෆිස් වල.

ඒක නිසා උබේ කැමැත්තක් මචන්.

[QUOTE="Indika Buddika, post: 20672162, member: 558954"] [SIZE="4"] මචන් උඹ HND කරපු ප්ලේස් එකේම ඩිග්රි ප්‍රෝග්‍රෑම් නැද්ද? ඒක තමා ලේසිම විදිය. :yes: මොකද කොල්ලො උබ HND එක කලත් වෙන තැනක ඩිග්රි එකකට මැදින් සම්බන්ධ වෙනකොට උන් අහනව මොන ඉන්ස්ටිටිව්ට් එකේද HND එක කලේ කියල මම දන්න විදියට & එක උන් පිලිගන්න එකක්ද කියල. :dull: ඔව් මචන් මම esoft එකේ පස් පාගලවත් නෑ පුතේ,:yes: මොකද මට esoft එකෙ කෝස් කරල මගේ සල්ලියි, කාලෙයි නාස්ති කරගන්න උවමනාවක් තිබ්බෙ නෑ මචන්. :D:D ලාබ නිසා ඔවගෙ ප්ලේස් වල කට්ටිය කෝස් කරනව, ඒත් පස්සෙ තමා තේරුම් යන්නෙ අනේ මම කරපු දේට කිසිම වැලිව් එකක් ඉන්ඩස්ට්‍රි එකෙන් හම්බෙන්නෙ නෑ නේද කියල, එතකොට ඉතින් පරක්කු වැඩී. :( සල්ලි නම් කමක් නෑ ලාබෙටනෙ කලේ කියල හිතා ගත්ත කියමුකො, ඒත් මිලකරන්න බැරි කාලෙ. :yes: මගෙ යාලුවෙක් හිටිය NIBM එකේ ඩිප්ලෝමා එක කරන්න ආපු, මිනිහ ඩිප් එක බාගෙට කරල දුවගෙන ගියා ඔය esoft වගේ මොකක්ද මන්ද ඉන්ස්ටිටිව්ට් එකකට අඩුවට australian හරි uk හරි ඩිග්රි එකක් දෙනව කියල. දැන් ඌට 28ක්. තාම ජොබ් නෑ. ෆ්‍රී ලාන්ස් කරනව. :sorry: ටැලන්ට් එක හෙනට වැදගත් තමා මචන්, ඒත් උඹට career එක ස්ටාට් කරනකොට ඩිග්රි එක මොකක්ද කියන එක සැරටම බලනව. ;) හොදට දන්න, කලින් ඒ අදාළ ඉන්ස්ටිටිව්ට් එකෙන් ඩිග්රි අරන් තියෙන උන් එක්ක වර්ක් කරල උන්ගෙ තියෙන ස්ටෑන්ඩඩ් එක දන්න අයවනෙ බන් කොහොමත් ගන්නෙ මචන්. උඹ ජොබ් 3, 4ක් කරල හොඳට එක්ස්පීරියන්ස් හදාගත්තමනම් ඕකෙ බලපෑම ටිකක් අඩු වෙනව. :yes: සමහර ඔෆිස් වල ගන්නෙ විශේෂ යුනිවර්සිටි වල උන්ම විතරයි හා උන්ට හම්බෙන සැලකිලි වැඩී, ඒ ඒ යුනිවල උන්ට හම්බෙන් සැලරි,ප්‍රොමෝශන් වෙනස්. මම කියන්නෙ හැම තැනම නෙමෙයි, සමහර ඔෆිස් වල. :nerd: ඒක නිසා උබේ කැමැත්තක් මචන්. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom