Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ESR TETS එකකින්..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ESR ටෙස්ට් එක සරලව පාවිච්චි වෙන්නේ inflammation එකක් තියේද කියල බලන්න. ඉන්ෆ්ලංමතිඔන් එකක් කියන්නේ අපේ ශරීරයේ තියෙන පටක වලට හානියක් වුනාම අපේ ඇගෙන් වෙන ක්‍රියාවලියක්.

එක නිසා ESR කියන එක වැඩි වෙනවා, විෂබීජයක් ගියාම, තුවාලයක් වුනාම, ගර්භනී වුනාම, cancer වලිඩ් වගේ ගොඩක් දේවලදී. ඉතින් ESR කියන්නේ ඔය වගේ දෙයක් වෙනවද නැද්ද කියල බලාගන්න පුළුවන් ටෙස්ට් එකක්, අඩු ගානට කරගන්න පුළුවන්. ESR වැඩි වෙන ප්‍රමාණය එක එක condition වලදී වෙනස් වුනත්, එකෙන් බැහැ මෙන්න මේ දේ තියෙනවා කියල හරියට කියන්න.

ESR අගය malignant tumour එකකදී ගොඩක් වැඩි වෙනවා. හැබැයි එහෙමෙයි කියල, ESR ගොඩක් වැඩි හැම එකම malignant tumors නෙවේ.

අනිත් දේ තමයි cancer කියන්නනේ malignant tumour කියන එකට සාමාන්‍ය ය බාවිතා කරන වචනේ.

tumours වර්ග දෙකක් තියෙනවා

1. benign

2. malignant

ඔය පලවෙනි එකෙන් ගොඩක් වෙලාවට ලොකු හානියක් වෙන්නේ නැහැ (මොලයේ නෙවේ නම් තියෙන්නේ)

2වෙනි එක තමයි බයානක. එකටම තම cancer කියන්නේ.

tumour එකක් කියන්නේ අපේ ඇඟේ කොහේ හරි සයිල වැඩිපුර හැදෙන එකක්. ඒ හැදෙන විදියේ තියෙන වෙනස්කම් අනුව තමයි උඩ විදියට වර්ග කරන්නේ.

ඉතින් දැන් තෙරෙනෝ ඇති cancer එකක් කියන්න ලේ බලල හරියන්නේ නැහැ කියල. එකට අර tumour එකේ කැල්ලක් අරන් අන්වික්ෂේකින් බලන්න වෙනවා.

ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි, ENT consultant කෙනෙක් හම්බ වෙන එක. උඹ ගාල්ලේ නම් ඉන්නේ

මේ දෙන්න තමයි ඉන්නේ,

1. සේනක වෙළෙන්දාව sir

2. අනුරුද්ද වික්‍රමසිංහ sir

ඔය තියෙන සුදු පට පැල්ලම බැලුවම ටිකක් හිතාගන්න පුළුවන් නරක දෙයක් ද නැද්ද කියල. එකට doctor කෙනෙක් වෙන්න ඕන. (cancer වලදී එන ගෙඩි, පැල්ලම් වල අවේනික ලක්ෂණ තියෙනෝ) එහෙම වෙන් කරගන්න බැරි වුනොත් මම කලින් කියපු දේ කරවී.

කියන විදියට නම් cancer එකක් නෙවෙයි කියල හිතෙන්නේ, එත් පෙන්නන එක හොඳයි.

මම හිතනෝ මේ විස්තර ඇති කියල. මොකක් හරි දන ගන්න ඕන නම් msg එකක් දන්න

[QUOTE="mr.sgthilina, post: 19413204, member: 352828"] [SIZE="4"]ESR ටෙස්ට් එක සරලව පාවිච්චි වෙන්නේ inflammation එකක් තියේද කියල බලන්න. ඉන්ෆ්ලංමතිඔන් එකක් කියන්නේ අපේ ශරීරයේ තියෙන පටක වලට හානියක් වුනාම අපේ ඇගෙන් වෙන ක්‍රියාවලියක්. එක නිසා ESR කියන එක වැඩි වෙනවා, විෂබීජයක් ගියාම, තුවාලයක් වුනාම, ගර්භනී වුනාම, cancer වලිඩ් වගේ ගොඩක් දේවලදී. ඉතින් ESR කියන්නේ ඔය වගේ දෙයක් වෙනවද නැද්ද කියල බලාගන්න පුළුවන් ටෙස්ට් එකක්, අඩු ගානට කරගන්න පුළුවන්. ESR වැඩි වෙන ප්‍රමාණය එක එක condition වලදී වෙනස් වුනත්, එකෙන් බැහැ මෙන්න මේ දේ තියෙනවා කියල හරියට කියන්න. ESR අගය malignant tumour එකකදී ගොඩක් වැඩි වෙනවා. හැබැයි එහෙමෙයි කියල, ESR ගොඩක් වැඩි හැම එකම malignant tumors නෙවේ. අනිත් දේ තමයි cancer කියන්නනේ malignant tumour කියන එකට සාමාන්‍ය ය බාවිතා කරන වචනේ. tumours වර්ග දෙකක් තියෙනවා 1. benign 2. malignant ඔය පලවෙනි එකෙන් ගොඩක් වෙලාවට ලොකු හානියක් වෙන්නේ නැහැ (මොලයේ නෙවේ නම් තියෙන්නේ) 2වෙනි එක තමයි බයානක. එකටම තම cancer කියන්නේ. tumour එකක් කියන්නේ අපේ ඇඟේ කොහේ හරි සයිල වැඩිපුර හැදෙන එකක්. ඒ හැදෙන විදියේ තියෙන වෙනස්කම් අනුව තමයි උඩ විදියට වර්ග කරන්නේ. ඉතින් දැන් තෙරෙනෝ ඇති cancer එකක් කියන්න ලේ බලල හරියන්නේ නැහැ කියල. එකට අර tumour එකේ කැල්ලක් අරන් අන්වික්ෂේකින් බලන්න වෙනවා. ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි, ENT consultant කෙනෙක් හම්බ වෙන එක. උඹ ගාල්ලේ නම් ඉන්නේ මේ දෙන්න තමයි ඉන්නේ, 1. සේනක වෙළෙන්දාව sir 2. අනුරුද්ද වික්‍රමසිංහ sir ඔය තියෙන සුදු පට පැල්ලම බැලුවම ටිකක් හිතාගන්න පුළුවන් නරක දෙයක් ද නැද්ද කියල. එකට doctor කෙනෙක් වෙන්න ඕන. (cancer වලදී එන ගෙඩි, පැල්ලම් වල අවේනික ලක්ෂණ තියෙනෝ) එහෙම වෙන් කරගන්න බැරි වුනොත් මම කලින් කියපු දේ කරවී. කියන විදියට නම් cancer එකක් නෙවෙයි කියල හිතෙන්නේ, එත් පෙන්නන එක හොඳයි. මම හිතනෝ මේ විස්තර ඇති කියල. මොකක් හරි දන ගන්න ඕන නම් msg එකක් දන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom