Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..[/PLAIN]

දැනට ලංකාවෙ කුළියක් මලියක් කරන්නවත් එකෙක් ඉන්නවද?

ඉස්සර පොල් කඩන උන් උනත් අපේ පස්සෙන් ඇවිත් පොල් ටික කැඩුවට දැන් අපි යන්න එපැයි උගේ පස්සෙන් සති ගනන්.

අනික පොඩි පොඩි වැඩ වලටත් අස්ප ගනන් ඉල්ලන්නෙ ලංකාවෙ කුලීකාරයෝ, ඉන්දියාවෙන් එන එකමයි හොඳ

- ඔන්න ඔහොමයි ලංකාවෙ කුඩා හා මහා පරිමාණ බිස්නස්කාරයෝ හිතන්නෙ

ඉතින් එක්ටා ආපුවහම කුඩා හා මහා පරිමාණ බිස්නස්කාරයොන්ට ලාභද? පාඩුද?

ලාභයි යකූ, නොසෑහෙන්න ලාභයි! ඔන්න හිතපන් මම පොඩි බ්ලොක් ගල් වැඩපොලක් කරනවා කියලා.

දැනට කුළීකාරයෙක් ගන්නෙ මාසෙට 16000යි කෑමයි කියලා.

හැබැයි ඉන්දියන් උන් ආවොත් උන් කෙලින්ම 7000ට 8000ට එන්නෙ ඕවා කරන්න.

(දැනුත් කොළඹ කුළීකාරයෝ මේ පඩිය තමා ගන්නේ)

මට කෙලින්ම කලින් දුන්න ගානෙන් භාගයක්ම වගේ ඉතුරුයි නෙ.

ඔන්න මට පුළුවන් ලංකාවෙ අහිංසක කම්කරුවට පුකට එකක් දීලා එලවලා ඉන්දියන් එකෙක් ගන්න වැඩට

ලාභ නම් මොකද්ද අවුල?

හිතපන් ඔන්න මම දැන් ඉන්දියන් එකාට අඩු පඩියක් දීලා මගේ වැඩ ටික මාස 6ක් 7ක් කරන් යනවා කියලා.

ඔන්න ටික ටික ඉන්දියන් එකා මෙතන වැඩ අල්ල ගන්නවා.

පස්සෙ ඌ හෙමීට ගල් මැෂිමක් ගෙනත් මම කලින් ගල් දුන්න කඩවල් වලට ඌ ගල් ඊට අඩුවට දෙනවා.

ඔන්න ඉතින් අර කඩකාරයොත් වැඩි ලාභෙ බලලා මට පුකට පයින් එකක් දීලා ඉන්දියන් එකා ගෙ ගල් ගන්නවා

හුටා නෙ? දැන් මොකද වෙන්නෙ?

වෙන මොනා වෙන්නද ඉතින් මම කෙලින්ම බංකොලොත් වෙනවා.

මට එක්කෙ අරූට වඩා අඩුවට ගල් දෙන්න වෙනවා. නැත්තම් කම්කරුවෝ නැතුව මටම වැඩ කරනන් වෙනවා.

හැබැයි තව මාස ගානක් යද්දි ගල් හදන තව සෙට් එකක් එකතු වෙලා උන් කඩත් දානවා.

කලින් මට පුකට පයින් ගහපු එකා ගෙ පුකට උන් සෙට් එක පයින් ගහනවා.

සිංහල පාරිභෝගිකයට ජාතිය අවුලක් නැහැ උන් අළුතෙන් දාපු indian කඩෙන් තමා ගල් ගන්නේ

අප්පටසිරි, ඉතින් දැන් මොකෝ කරන්න වෙන්නෙ?

අපෝ ඕකෙන් කෙල වෙන්නෙ බ්ලොක් ගල් කාරයන්ට විතරයි කියලා කින්ඩියට හිනා නොවී මේ ගිවිසුම ගහන එක කොහොම හරි නතරකරන්න උත්සහ කරපල්ලා.

ඔය බ්ලොක් ගල් බිස්නස් එකට වෙන දේම තමා අයි.ටී කොම්පැනි, දොස්තරා, ඉන්ජො සේරම උන්ට වෙන්නෙත්

සේරම අනාථ වෙනවා

= මම මගේ අදහස දැම්මෙ =

= කොහෙන්වත් උපුටා ගත්ත අදහසක් නොවේ =

= උඹලාගේ අදහසුත් දාපල්ලා =

[QUOTE="MalindhaDR, post: 20868160, member: 559147"] [b][PLAIN]..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..[/PLAIN][/b] [CENTER][B][SIZE=3]දැනට ලංකාවෙ කුළියක් මලියක් කරන්නවත් එකෙක් ඉන්නවද? ඉස්සර පොල් කඩන උන් උනත් අපේ පස්සෙන් ඇවිත් පොල් ටික කැඩුවට දැන් අපි යන්න එපැයි උගේ පස්සෙන් සති ගනන්. අනික පොඩි පොඩි වැඩ වලටත් අස්ප ගනන් ඉල්ලන්නෙ ලංකාවෙ කුලීකාරයෝ, ඉන්දියාවෙන් එන එකමයි හොඳ - ඔන්න ඔහොමයි ලංකාවෙ කුඩා හා මහා පරිමාණ බිස්නස්කාරයෝ හිතන්නෙ [IMG]http://www.lankabuysell.com/media/lk/1023301_1023400/BLOCK+GAL+MACHINE+SANPAC+upload+images-1023392_b_1f8c58a318d23aa99dd05a546e7f3584.jpg[/IMG] [COLOR=Indigo] ඉතින් එක්ටා ආපුවහම කුඩා හා මහා පරිමාණ බිස්නස්කාරයොන්ට ලාභද? පාඩුද?[/COLOR] ලාභයි යකූ, නොසෑහෙන්න ලාභයි! ඔන්න හිතපන් මම පොඩි බ්ලොක් ගල් වැඩපොලක් කරනවා කියලා. දැනට කුළීකාරයෙක් ගන්නෙ මාසෙට 16000යි කෑමයි කියලා. හැබැයි ඉන්දියන් උන් ආවොත් උන් කෙලින්ම 7000ට 8000ට එන්නෙ ඕවා කරන්න. (දැනුත් කොළඹ කුළීකාරයෝ මේ පඩිය තමා ගන්නේ) මට කෙලින්ම කලින් දුන්න ගානෙන් භාගයක්ම වගේ ඉතුරුයි නෙ. ඔන්න මට පුළුවන් ලංකාවෙ අහිංසක කම්කරුවට පුකට එකක් දීලා එලවලා ඉන්දියන් එකෙක් ගන්න වැඩට [IMG]http://images.clipartof.com/small/209987-Royalty-Free-RF-Clipart-Illustration-Of-A-Retro-Black-And-White-Businessman-Kicking-Another-In-The-Butt.jpg[/IMG] [COLOR=Indigo] ලාභ නම් මොකද්ද අවුල?[/COLOR] හිතපන් ඔන්න මම දැන් ඉන්දියන් එකාට අඩු පඩියක් දීලා මගේ වැඩ ටික මාස 6ක් 7ක් කරන් යනවා කියලා. ඔන්න ටික ටික ඉන්දියන් එකා මෙතන වැඩ අල්ල ගන්නවා. පස්සෙ ඌ හෙමීට ගල් මැෂිමක් ගෙනත් මම කලින් ගල් දුන්න කඩවල් වලට ඌ ගල් ඊට අඩුවට දෙනවා. ඔන්න ඉතින් අර කඩකාරයොත් වැඩි ලාභෙ බලලා මට පුකට පයින් එකක් දීලා ඉන්දියන් එකා ගෙ ගල් ගන්නවා [COLOR=Indigo] හුටා නෙ? දැන් මොකද වෙන්නෙ?[/COLOR] වෙන මොනා වෙන්නද ඉතින් මම කෙලින්ම බංකොලොත් වෙනවා. මට එක්කෙ අරූට වඩා අඩුවට ගල් දෙන්න වෙනවා. නැත්තම් කම්කරුවෝ නැතුව මටම වැඩ කරනන් වෙනවා. හැබැයි තව මාස ගානක් යද්දි ගල් හදන තව සෙට් එකක් එකතු වෙලා උන් කඩත් දානවා. කලින් මට පුකට පයින් ගහපු එකා ගෙ පුකට උන් සෙට් එක පයින් ගහනවා. සිංහල පාරිභෝගිකයට ජාතිය අවුලක් නැහැ උන් අළුතෙන් දාපු indian කඩෙන් තමා ගල් ගන්නේ [COLOR=Indigo] අප්පටසිරි, ඉතින් දැන් මොකෝ කරන්න වෙන්නෙ?[/COLOR] අපෝ ඕකෙන් කෙල වෙන්නෙ බ්ලොක් ගල් කාරයන්ට විතරයි කියලා කින්ඩියට හිනා නොවී මේ ගිවිසුම ගහන එක කොහොම හරි නතරකරන්න උත්සහ කරපල්ලා. [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/07/19/article-0-1FC8BFE000000578-28_634x423.jpg[/IMG] [IMG]http://i.usatoday.net/money/_photos/2011/02/01/dentistsx-large.jpg[/IMG] ඔය බ්ලොක් ගල් බිස්නස් එකට වෙන දේම තමා අයි.ටී කොම්පැනි, දොස්තරා, ඉන්ජො සේරම උන්ට වෙන්නෙත් [/SIZE][/B][B][SIZE=3][B][SIZE=3]සේරම [/SIZE][/B]අනාථ වෙනවා :baffled: [/SIZE][/B] [B][SIZE=3]= මම මගේ අදහස දැම්මෙ = = කොහෙන්වත් උපුටා ගත්ත අදහසක් නොවේ = = උඹලාගේ අදහසුත් දාපල්ලා = :)[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom