Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ETCA එකට විරුද්ධ ජාතිවාදීන් – වි.ඇ. මොංගල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ETCA එකට විරුද්ධ ජාතිවාදීන් – වි.ඇ. මොංගල

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශ්වික වෙළද හා සේවා ගිවිසුම මගින් ඉන්දියානුවන් මෙරට ආක්‍රමණය කරන බවට බහුතරයක් වූ සිංහල ජනතාව ඇතුළුව ශ්‍රී ලාංකිකයන් අනියත බියක් ඇතිකරගෙන ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දු – ශ්‍රී ලංකා සංගමයේ පැවති රැස්වීමක් අමතමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියානු බලපෑම ගැන වැඩිපුර බිය ඇති කරගෙන ඇත්තේ ආගම සහ ජනවර්ගය සිය දෙඋරහිස තබාගෙන තමන් පැවතගෙන එන සිංහ වංශයට ලේ නෑකම් කියමින් එවැන්නක් පිළිබඳව මිත්‍යා මත පතුරවන සිංහල බෞද්ධයන් බවයි.

“පෝක් සමුද්‍ර සන්ධිය හරහා දෙරට අතර ඉදිකිරීමට යෝජිත නව පාලම තැනීමෙන් පසු ඒ හරහා ඉන්දියානු වෙද්‍යවරුන් , කරණවෑමියන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ පදිංචි වෙයි කියලා මෙම කොටස් විශ්වාස කරනවා .”

දැන් මොවුන් කියනවා වෙළඳ ගිවිසුම් නිසා ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණෙන නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවන් ශ්‍රී ලාංකික තරුණ ඉංජිනේරුවන්ට අහිමි වනවා කියලා . ඔවුන් මෙහෙම කියන්නේ ඉන්දියානු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් මුළු ලෝකයම ඉල්ලුම් කරන විට දී ” යයි අමාත්‍යවරයා එහිදී පැවසිය.

ඉන්දියානු ඉංජිනේරුවන්ට ලෝකය පුරා ඉහළ ඉල්ලුමක් ඇති බවට මංගල සමරවීර අමාත්‍යවරයා පැවසුවද පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා පලකර තිබුනේ ඉන්දීය ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 80%ක් පමණ රැකියාවක් සදහා සුදුසුකම් නොමැති බවයි. පසුගිය වසරේදී පමණක් එරට සරසවි, අධ්‍යාපන ආයතන 650ක් මගින් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයන් 1,50,000ක් සිටියද ඔවුන්ගෙන් සියයට 80ක්ම රැකියාවන් කිරීමට කිසිසේත්ම නුසුදුසු අය බවත් ඉන්දියාවේ අධ්‍යපන පද්ධතියේ පවතින දුර්වලතා මීට හේතු වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දී තිබුණා.

[QUOTE="TakurZ, post: 19669859, member: 98976"] [b]ETCA එකට විරුද්ධ ජාතිවාදීන් – වි.ඇ. මොංගල[/b] [CENTER][SIZE=3][IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/02/mangala-cepa.jpg[/IMG] [/SIZE] [SIZE=3]ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශ්වික වෙළද හා සේවා ගිවිසුම මගින් ඉන්දියානුවන් මෙරට ආක්‍රමණය කරන බවට බහුතරයක් වූ සිංහල ජනතාව ඇතුළුව ශ්‍රී ලාංකිකයන් අනියත බියක් ඇතිකරගෙන ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දු – ශ්‍රී ලංකා සංගමයේ පැවති රැස්වීමක් අමතමිනි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියානු බලපෑම ගැන වැඩිපුර බිය ඇති කරගෙන ඇත්තේ ආගම සහ ජනවර්ගය සිය දෙඋරහිස තබාගෙන තමන් පැවතගෙන එන සිංහ වංශයට ලේ නෑකම් කියමින් එවැන්නක් පිළිබඳව මිත්‍යා මත පතුරවන සිංහල බෞද්ධයන් බවයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3][B]“පෝක් සමුද්‍ර සන්ධිය හරහා දෙරට අතර ඉදිකිරීමට යෝජිත නව පාලම තැනීමෙන් පසු ඒ හරහා ඉන්දියානු වෙද්‍යවරුන් , කරණවෑමියන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ පදිංචි වෙයි කියලා මෙම කොටස් විශ්වාස කරනවා .”[/B][/SIZE][/CENTER] [CENTER][SIZE=3][B]දැන් මොවුන් කියනවා වෙළඳ ගිවිසුම් නිසා ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණෙන නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවන් ශ්‍රී ලාංකික තරුණ ඉංජිනේරුවන්ට අහිමි වනවා කියලා . ඔවුන් මෙහෙම කියන්නේ ඉන්දියානු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් මුළු ලෝකයම ඉල්ලුම් කරන විට දී ”[/B] යයි අමාත්‍යවරයා එහිදී පැවසිය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]ඉන්දියානු ඉංජිනේරුවන්ට ලෝකය පුරා ඉහළ ඉල්ලුමක් ඇති බවට මංගල සමරවීර අමාත්‍යවරයා පැවසුවද පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා පලකර තිබුනේ ඉන්දීය ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 80%ක් පමණ රැකියාවක් සදහා සුදුසුකම් නොමැති බවයි. පසුගිය වසරේදී පමණක් එරට සරසවි, අධ්‍යාපන ආයතන 650ක් මගින් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයන් 1,50,000ක් සිටියද ඔවුන්ගෙන් සියයට 80ක්ම රැකියාවන් කිරීමට කිසිසේත්ම නුසුදුසු අය බවත් ඉන්දියාවේ අධ්‍යපන පද්ධතියේ පවතින දුර්වලතා මීට හේතු වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දී තිබුණා.[/SIZE] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom