Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ETCA වලට ලැහැත්ති වෙනව වගේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්මේ තර්කෙ හෙන බංකොලොත් බන්. උබ කියන හැටියට හැරී ජයවර්දනට තිබ්බ කණ්ඩලම hotel එක අඩුගානට indian architecture කෙනෙක්ට කියල ඇදගන්න. geoffrey bawaට කියල කොටි දෙකක් තුනක් දීල ඇදගන්නේ බම්බුවටයි. ඉන්දියාවේ මැද පන්තිය පොඩ්ඩ පොඩ්ඩ වැටෙනවා. එතකොට යටපන්තියේ උන් කොහොමහරි ඉගෙනගෙන දෙයක් කරන්න බලන්නේ. මොකෝ පළමු පන්තියේන් business ගොඩක් අල්ලලා ඉවරයි. එතකොට උන් තමන්ගේ ජීවිතේ කොහොමහරි තියාගන්න කීයක් හරි හොයගන්නවා දන්න මොකක් හරි කරලා. ලංකාවෙත් ඕනි තරන් උන් ඉන්නවා website හදන්න දන්න. කොටින්ම කිව්වොත් මටත් පුළුවන් මගේ දැනුමට හරියන website එකක් හදන්න. php, ruby, json කාපු උන් හදන website හදන්න මට හිතාගන්නවත් බෑ මොකෝ මම software engineer කෙනෙක් නෙවේ. එතකොට website වල back end එකක් develop කරන්න මට බෑ. front end එක පුළුවන්.

උබ website එහෙකට ගියාම උබ දකින්නේ front end එක විතරයි. එත් fully functional website එකක් from scratch හදන්න ඊට වඩා දැනුමක් ඕනි. indian උන් බහුතරයක් කරන්නේ wordpress වගේ එකක් දාල එක උඩ front end එකක් ගහන එක විතරයි. මෙලෝ හසරක් දන්නේ නැති එකාට එකත් website එකක්. frame work එකක් හරි use කරලා bugs නැති website එකක් හදන්න හොද දැනුමක් ඕනි. පුළුවන්නන් 10,000ට හදපන්කෝ indian එකෙක්ට කියල back end එකක් එක්ක website එකක්. front end එක විතරක් හදන්න සාමන්යෙන් ගනියි 10k-15k අතර ගානක්, existing template එකක් ගහල සාමන්යෙන් customize කරලා web එකක් හදන්න ගනියි 25ක් විතර. back end, front end fully customized web එකක් හදන්න ලක්ෂ 1ත් - 1.5ත් අතර ගානක් යනවා. මොකෝ ඔව්ව ඉගෙන ගන්න අවුරුද්දෙන් බෑ.

මන්නං කියන්නේ ලංකාවේ ඇති කරපු කෘතීම ඉඩම්/ගෙවල්/වාහන market එකත් එක්ක සියලුම job වල salary වැඩි වෙන්න ඕනි. නැත්තන් ගෙයක් හදන වාහනයක් ගන්න අවුරුදු 20ක් විතර යයි මිනිහෙක්ට  දොස්තරලනන් එකමුතුවෙලා ගොඩ ගිහිල්ල ඉන්නේ. ඉංජිනේරුවෝ ටික එන්න එන්න නන්නත්තාර වෙනවා. මම website developer කෙනෙක් නොවෙමි

PS - business කරන එකා website ගහන්නේ එකෙන් තවත් profit එක වැඩි කරගන්න පුළුවන්නන් විතරයි. උබ business කාරයෙකුත් නෙවේ web developer කෙනෙකුත් නෙවේ වගේ.

[QUOTE="Sonique, post: 20827570, member: 55225"] [SIZE="4"]හම්මේ තර්කෙ හෙන බංකොලොත් බන්. උබ කියන හැටියට හැරී ජයවර්දනට තිබ්බ කණ්ඩලම hotel එක අඩුගානට indian architecture කෙනෙක්ට කියල ඇදගන්න. geoffrey bawaට කියල කොටි දෙකක් තුනක් දීල ඇදගන්නේ බම්බුවටයි. ඉන්දියාවේ මැද පන්තිය පොඩ්ඩ පොඩ්ඩ වැටෙනවා. එතකොට යටපන්තියේ උන් කොහොමහරි ඉගෙනගෙන දෙයක් කරන්න බලන්නේ. මොකෝ පළමු පන්තියේන් business ගොඩක් අල්ලලා ඉවරයි. එතකොට උන් තමන්ගේ ජීවිතේ කොහොමහරි තියාගන්න කීයක් හරි හොයගන්නවා දන්න මොකක් හරි කරලා. ලංකාවෙත් ඕනි තරන් උන් ඉන්නවා website හදන්න දන්න. කොටින්ම කිව්වොත් මටත් පුළුවන් මගේ දැනුමට හරියන website එකක් හදන්න. php, ruby, json කාපු උන් හදන website හදන්න මට හිතාගන්නවත් බෑ මොකෝ මම software engineer කෙනෙක් නෙවේ. එතකොට website වල back end එකක් develop කරන්න මට බෑ. front end එක පුළුවන්. උබ website එහෙකට ගියාම උබ දකින්නේ front end එක විතරයි. එත් fully functional website එකක් from scratch හදන්න ඊට වඩා දැනුමක් ඕනි. indian උන් බහුතරයක් කරන්නේ wordpress වගේ එකක් දාල එක උඩ front end එකක් ගහන එක විතරයි. මෙලෝ හසරක් දන්නේ නැති එකාට එකත් website එකක්. frame work එකක් හරි use කරලා bugs නැති website එකක් හදන්න හොද දැනුමක් ඕනි. පුළුවන්නන් 10,000ට හදපන්කෝ indian එකෙක්ට කියල back end එකක් එක්ක website එකක්. front end එක විතරක් හදන්න සාමන්යෙන් ගනියි 10k-15k අතර ගානක්, existing template එකක් ගහල සාමන්යෙන් customize කරලා web එකක් හදන්න ගනියි 25ක් විතර. back end, front end fully customized web එකක් හදන්න ලක්ෂ 1ත් - 1.5ත් අතර ගානක් යනවා. මොකෝ ඔව්ව ඉගෙන ගන්න අවුරුද්දෙන් බෑ. මන්නං කියන්නේ ලංකාවේ ඇති කරපු කෘතීම ඉඩම්/ගෙවල්/වාහන market එකත් එක්ක සියලුම job වල salary වැඩි වෙන්න ඕනි. නැත්තන් ගෙයක් හදන වාහනයක් ගන්න අවුරුදු 20ක් විතර යයි මිනිහෙක්ට :P දොස්තරලනන් එකමුතුවෙලා ගොඩ ගිහිල්ල ඉන්නේ. ඉංජිනේරුවෝ ටික එන්න එන්න නන්නත්තාර වෙනවා. මම website developer කෙනෙක් නොවෙමි PS - business කරන එකා website ගහන්නේ එකෙන් තවත් profit එක වැඩි කරගන්න පුළුවන්නන් විතරයි. උබ business කාරයෙකුත් නෙවේ web developer කෙනෙකුත් නෙවේ වගේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom