Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ETCA and YAMU
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ඇතිකරගන්න නවීන වෙළෙඳ ගිවිසුම්වලදී සේවා වෙළෙඳාම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරලා තියෙන්නේ ඒ නිසා තමයි. මේ සඳහා සේවා ආර්ථිකය වඩා ශක්තිමත් හා ඵලදායි එකක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු මෙන් ම නෛතික රාමුවක් ද සකස් කරනවා.

වාණිජ දෙපාර්තමේන්තුවේ සේවා උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද, විදුලි සංදේශ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කර ඇති මහාචාර්ය රොහාන් සමරජීව සේවා හා වෙෙළඳාම් විෂය ක්ෂේත්රය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතෙකි. එට්කා(ETCA) වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඒ මහතා සමඟ දිනමිණ කළ විශ්ලෙෂණාත්මක සාකච්ඡාවකි මේ

මොකද්ද මේ එට්කා(ETCA) වෙළඳ ගිවිසුම කියන්නේ. බොහෝ දෙනා නගන චෝදනාවක් තමයි, අපේ රටේ ආර්ථිකයට විශාල හානියක් මේ හරහා සිදුවෙනවාය කියන කාරණය. ආර්ථික විෂය පිළිබඳ විද්වතෙක් හැටියට මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මේ වෙළෙඳ ගිවිසුම් දිහා දේශපාලන බලය අහිමි බොහෝ දෙනා බලන්නේ යල්පැනගිය, නොදියුණු අදහස් හා මතවාදවල ඉඳගෙන. මෙවැනි පටු දේශපාලන අරමුණු නිසා ඉතිහාසය පුරා අපට බොහෝ දේ අහිමි වී තිබෙනවා. කෙනෙක් මේ ගැන සාධනීයව විවේචනයක් ඉදිරිපත් කරනව නම් එහි වරදක් නෑ. ඒ ගැන අග්‍රාමාත්‍යවරයා වුවත් සතුටු වේවි. මොකද එය මෙරට ආර්ථිකය ගොඩනැගීමට පිටිවහලක් වන නිසා. විරුද්ධ මත දරන පිරිස්වල මූලික අදහස තමයි, අපනයන වැඩි කරලා ආනයන අඩු කරනවා කියන කාරණය. නමුත් අගමැතිතුමා හෝ ආණ්ඩුව හෝ ඔය කියන අදහස් සමඟ නෙවෙයි කටයුතු කරන්නේ. ඒක මහා යල්පැනගිය හණමිටි අදහසක්. මෙහි අරමුණ මේ එකක්වත් නොවෙයි.

මෙහි අරමුණ වෙන්නේ, ලංකාවේ ආර්ථිකය නවීන වෙළෙඳ ගිවිසුම් හරහා ‘ගෝලීය අගයදාම’ (GLOBLE VALUE CHANGE) වලට ඉහළ මට්ටමකින් සම්බන්ධ කරන්නේ කොහොමද කියන කාරණාවයි. නැතිව ඉන්දියාවට වැඩිපුර බඩු පටවන එක නෙමෙයි. අපේ ඉලක්කය වෙන්නේ ඉන්දීය ආයෝජකයන්ට මෙහේ ආයෝජනය කරන්න ඉඩ ප්‍රස්ථාව සලසා දෙමින් ඒ හරහා නව රැකියා අවස්ථා ඇති කිරීමයි. ඉන්දියාව විතරක් නොවෙයි, අපි චීනය සමඟත් මෙවැනි ගිවිසුම්වලට එළඹෙනවා. මේ හරහා ලෝකය පුරා විසිරී සිටින අනෙකුත් ආයොජකයන්ගේ ආකර්ෂණය අප වෙත ලබාගන්න පුළුවන්.

ඔබ ‘ගෝලීය අගයදාම’(GLOBLE VALUE CHANGE) යනුවෙන් සඳහන් කරන කාරණය ගැන පැහැදිලි කිරීමක් කළොත්...

අපේ ඇඟලුම් කර්මාන්තය ආශ්රයෙන් මේ ‘ගෝලීය අගයදාමය’ කියන වචනය තේරුම් කළොත්, අපේ රටේ දැන් තියෙන ඇඟලුම් කර්මාන්තය, අර එදා තිබ්බ ටී-ෂර්ට් හදන කර්මාන්තය නෙවෙයි. ඊට වඩා සංකිර්ණ නවීන දියුණු තාක්ෂණික ආකාරයේ ඇඟලුම් තමයි අද නිෂ්පාදනය කෙරෙන්නේ. මේවා ‘ගෝලීය අගයදාමයක’ පුරුකක් වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් විදියට ‘මාස් ’ සමාඟම ගමු. ඒක ලංකාවේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. ඒගොල්ලන්ගේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන ‘ෆැබ්රික් පාර්ත්ස්’ කියන කර්මාන්තායතනය තමිල්නාඩුවේ තමයි පිහිටුවලා තියෙන්නේ. එතකොට ඒකේ නිෂ්පාදනය කරන රෙදි මෙහාට එනවා. ජපානෙන් හරි, කොරියාවෙන් හරි සිපර් එනවා, බොත්තම් එනවා.

මේ විදියට එකතුවෙන අමුද්‍රව්‍ය මෙහිදී නිමි භාණ්ඩ බවට පත්වෙනවා. සරලව කිව්වොත් මේ ක්‍රියාවලිය තමයි ‘ගෝලීය අගයදාම’ලෙස හැඳින් වෙන්නේ.

මේ විදියට ලංකාවෙත් තාක්ෂණික අමුද්‍රව්‍ය නිෂ්පාදන ආයතන ආරම්භ කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ ආයතන ලංකාවේ පිහිටුවලා තියෙනවා. මේවා උඩ තමයි ඇඟලුම් කර්මාන්තය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි පරණ තාලෙට බංගලිදේශය වගේ රටවල් එක්ක නොවෙයි තරඟ කරන්න යන්නේ. ලෝකයේ ඉහළ ම පෙළේ ඇඟලුම් කර්මාන්ත එක්ක. ඒ කියන්නේ ඉතාලිය වගේ රටවල් එක්ක. ඒ විදියට මේ සැපයුම්දාම ගත්තහම, භාණ්ඩ හා සේවා යන කොටස් දෙක ම අන්තර්ගත වෙනවා.

එක්සත් ජාතික පක්ෂය අගෝස්තු මාසේ මැතිවරණයට පැමිණෙන විට ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා. ලෝකේ දියුණු රටවල් එක්ක, ඒ කියන්නේ අපේ ප්‍රධාන පෙළේ හවුල්කරුවන් එක්ක වෙළෙඳ ගිවිසුම් අත්සන් කරලා, ආයෝජනය ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාය කියලා. ඒ වගේම කවුරුත් දන්නවා අගමැතිතුමා ප්‍රකාශ කළා රැකියා දස ලක්ෂයක් ලබාදීමට කටයුතු කරනවා කියලා. ඒ කියන්නේ අපේ තරුණ පරම්පරාවට ආකාර්ෂණය වන විදියේ රැකියා. මේවා මේ කුඹුරු කොටන, එහෙම නැත්තම් පාරේ වැඩ කරන වගේ රැකියා නෙවෙයි. ඒ නිසා තමයි මැතිවරණ ප්‍රකාශයේ අපි ලියලා තියෙන්නේ, අපේ ප්‍රධාන වෙළෙඳ පාර්ශ්වකරුවන් සමඟ නවීන වෙළෙඳ ගිවිසුම් ඇති කර ගන්නවා කියලා. උදාහරණයකට අර කලින් සඳහන් කළ ඇඟලුම් ක්ෂේත්රය ගමු. ඒවායේ ඇසුරුම්,ඒවායේ බ්‍රෑන්ඩින්ග්, ඒවායේ සන්නාම අලෙවි කිරීම්, ඒවා සම්බන්ධයෙන් කෙරෙන තොරතුරු තාක්ෂණික හුවමාරු වැනි ක්ෂේත්රය අරන් බැලුවාම සෑහෙන සේවා අන්තර්ගතයක් තියෙනවා. මේ එක උදාහරණයක් පමණයි. ඒ වගේම අපි ඇතිකර ගැනීමට නියමිත නව වෙළෙඳ ගිවිසුම් හරහා තව තවත් රැකියා අවස්ථා උත්පාදනය වේවි. එවිට වෙනත් රටවල රැකියාවලට නොගොස්, හොඳ වැටුපක් මෙහි දී ම ලබා ගැනීමට තරුණ තරුණියන්ට හැකියාව ලැබේවි.

ලංකාව ගත්තොත් මූලික වශයෙන් හුරුවෙලා ඉන්නේ සේවා ආර්ථිකයට. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කවර ආකාරයෙන් ද කටයුතු කරන්න හිතන්නේ?

අපි ඇතිකරගන්න නවීන වෙළෙඳ ගිවිසුම්වලදී සේවා වෙළෙඳාම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරලා තියෙන්නේ ඒ නිසා තමයි. මේ සඳහා සේවා ආර්ථිකය වඩා ශක්තිමත් හා ඵලදායි එකක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු මෙන් ම නෛතික රාමුවක් ද සකස් කරනවා. එමගින් සේවා අවිනිශ්චිත භාවය, ගනු දෙනු කිරීමේදී වියදම අවම කරගැනීම ආදි කාරණා වඩා සැලකිල්ලට ලක්කෙරෙනවා.

බොහෝදෙනා නගන චෝදනාවක් තමයි ‘එට්කා’ ගිවිසුම හරහා ඉන්දිනු ලාභ ශ්‍රමය මෙරටට පැමිණීමෙන් අපේ රටේ ශ්‍රමය අවප්‍රමාණය වෙනවාය කියන කාරණය.?

ඒක මිථ්‍යාවක් . හේතුව මූලික වශයෙන් මේ ගිවිසුම් මඟින් පුහුණුවක් නැති, තාක්ෂණික හැකියාවක් නැති ශ්‍රමිකයන් ආවරණය කෙරෙන්නේ නැහැ. එවැනි අයට එහාට යන්න හෝ මෙහාට එන්න හෝ හැකියාවක් නෑ. මේ විදියට භාණ්ඩ හා සේවා වෙළෙදාමේ සම්බන්ධයෙන් ඇති කරගෙන තියෙන ප්‍රධාන ගිවිසුමක් තමයි නාෆ්ටා කියන්නේ. පළමුව මේ ගිවිසුම අත්සන් කර තිබුණේ කැනඩාවත් සමඟ. පස්සෙ මෙක්සිකෝව සමඟත් මෙවැනි ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙක්සිකෝව ගත්තොත් නොදියුණු කුඩා රටක් . අමෙරිකානු ආර්ථිකයෙන් සීයෙන් දහයෙන් එකක්වත් නෑ. ඉතිං එහෙමවෙලත් ඒ අය ගිවිසුමකට ගියා. ඒ ගිවිසුමේ දී උපාධි සහිත ,විශේෂ වෘත්තියවේදීන් හා මාණ්ඩලික නිලධාරීන් සඳහා පමණයි ආවරණයක් සපයා තියෙන්නේ. ඒ වගේම ඉන්දියාවත් සිංගප්පූරුව සමඟ මෙවැනි ගිවිසුමකට (CECA) ගියා. නමුත් අපි ඉන්දියාව සමඟ ඇති කරගන්නා ගිවිසුමේ දී හතරවන මාදිලියේ (පුද්ගලයන් එහාට මෙහාට සේවා අවශ්‍යතාව මත සංක්‍රමණය වීම සම්බන්ධයෙන් ඇති නෛතික හැකියාව.) සඳහන් කොන්දේසි මේ ගිවිසුමට ඇතුළත් කර නැහැ. ඒ නිසා ඔය නඟන චෝදනාව ඵල රහිත එකක්.

වර්තමාන ලෝක ආර්ථික රටාවත් එක්ක අපි ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිකරගන්න නම් කුමක්ද කළ යුතුවන්නේ ?

අපි සාමාන්‍යයෙන් අපනයන වැඩිවීම හොඳ දෙයක් හැටියට දකිනවා . නමුත් ගෝලීය සැපයුම් දාමවල ලක්ෂණය තමයි අපනයන වගේම ආනයනත් ඒ හා සමානව වැඩිවෙන්න ඕන. ලංකාවේ තියෙනවා, වෙළෙඳ අනුපාතය සොයන ක්‍රමයක්. එමගින් කෙරෙන්නෙ, ආනයන ගන්නවා. ඒවා අරන් එකතු කරනවා අපනයනවලට. ඊට පස්සේ ඒක බෙදනවා දල ජාතික නිෂ්පාදනයෙන්. එතකොට අපේ තිබ්බේ 75%ට විතර ප්‍රතිශතයක්. ලංකාව සමඟ ඍජුව තරග කරන, තරගකාරී රටක් වන වියට්නාමයේ මේ අගය වෙන්නේ 125% - 150% පමණ. ඒකියන්නේ ඒ අයගේ ආනයන සහ අපනයන එකතුකළාම ඒ අයගේ දල ජාතික නිෂ්පාදිත වඩා වැඩියි. ඒක වේගයෙන් ඉදිරියට යන ආර්ථිකයක ලක්ෂණයක්. එතකොට ලංකාවේ පහුගිය අවුරුදු 10ය ඇතුළත මෙවැනි ගිවිසුම් අත්සන් නොකර, අදූරදර්ශිව ආර්ථික දර්ශනයක් රහිතව කටයුතු කළ නිසා, පසුගිය වසර දහය ඇතුළත අපේ වෙළෙඳ අනුපාතය 53%ට බැහැලා තියෙනවා. කවුරුත් දන්න දෙයක් තමයි අපේ අපනයන ප්‍රතිශතයක් විදියට අඩුවෙලා . ඒ වගේම අපේ ජාත්‍යන්තර ආර්ථික සබඳතා අඩාල වෙලා.

අපිට ආයෝජන කියලා ඇත්ත වශයෙන්ම ඇවිත් තියෙන්නෙ අපනයන උත්පාදනය කරන ඒවා නෙවෙයි ගොඩනැගිලි හදන ඒවා. විකුණන්න බැරිදේවල්. ඒ කියන්නේ ලංකාවෙම මිනිස්සුන්ට අලෙවි කරන දේවල් තමයි ඇවිත් තියෙන්නෙ. උදාහරණයකට ITC සමාගම ඇවිත් ලොකු හෝටලයක් හදනවා. ඒක නරක නෑ. ඒකෙන් යම් ප්‍රමාණයකට සංචාරකයන්ගෙන් විදේශ විනිමය ලැබෙනවා. නමුත් ඍජුවම ලැබෙන්නේනෑ. සැපයුම්දාම එක්ක සම්බන්ධ වුණොත් ඍජුව ම විදේශ විනිමය ලැබෙනවා. එතකොට තමයි අපේ වෙළෙඳ අනුපාතය ඉහළට යන්නේ.

ඉස්සර ඉතාම නිද්‍රාශීලී ආර්ථික කලාපයක් වෙලා තිබුණු බෙන්ගාල බොක්ක ආශ්රිත කලාපය ශක්‍රීය ආර්ථික ප්‍රදේශයක් බවට පත්ව තිබීම අපිට අද වාසි සහගත වී තිබෙනවා. දැන් බංගලිදේශය ගත්තොත් 06% වර්ධන වේගයක් අවුරුද්දෙන් අවුරුද්ද පවත්වා ගනිමින් දියුණු ආර්ථිකයක් හැටියට ඉදිරියට ඇවිත් තිබෙනවා. මියන්මාරය සම්පුර්ණයෙන් ම ලෝකෙට සංවෘත වෙලා තිබිලා, දැන් ලෝකෙට විවෘත වෙලා විශාල වශයෙන් ආයෝජකයන් ආකර්ෂණය කරන රටක් බවට පත් වී තිබෙනවා. තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව මේ ආදී බෙන්ගාල බොක්ක ආශ්රිත රටවල් විශාල ආර්ථික විභවයක් ඇතිකරගෙන තිබෙනවා. අපි ඉන්නේ කොතැනද? අපි ඉන්නේ හරියට ම මේකේ මුවදොර. එතකොට අපේ වරාය අදත් මේ ප්‍රදේශයට තිබෙන හොඳම වරාය. ඉතිං අපි සැපයුම්දාමය හරියට වර්ධනය කළොත්, අපිටත් ශීඝ්‍ර දියුණුවකට පත්වීමේ විභවයක් පවතිනවා. ඒක හොඳින් අවබෝධ කරගත්ත නිසා තමයි අගමැතිතුමා කියන්නේ, අපි මේ ගිවිසුම් අත්සන් කරලා, නෛතික රාමුව හරිහැටි හදලා, ආයෝජකයන්ගේ අවිනිශ්චිතතාව මඟහරවලා, ඒ මගින් ඉහළ මට්ටමේ ආකර්ෂණයක් ඇතිකළ යුතුයි කියලා. මෙමගින් ඉතා උසස් මට්ටමේ රැකියා අවස්ථා ඇති කළ හැකිවෙනවා. රටත් ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙනවා.

ඔබ ඔහොම කිව්වට ජනතා විමුක්ති පෙරමුණත් ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී ඉන්න කණ්ඩායමත් මෙම ගිවිසුම දැඩිලෙස විවේචනය කරනවා. මොකක්ද ඔබ ඔවුන්ට දෙන පිළිතුර?

මීට දියහැකි හොඳම පිළිතුර තමයි වියට්නාමය දෙස බලන්න කියන එක. මොකද වියට්නාමය අවුරුදු ගණනාවක් බොහෝම කෲර යුද්ධයකින් පීඩා විඳපු පහළට ම ඇදවැටුණු රටක්. ඒ රටේ අපට වඩා ජනගහනයක් ඉන්න බව ඇත්ත. නමුත් ඒ රට තියෙන්නෙත් ලොව විශාලතම ජනගහනය ඉන්න රටවන චීනයට අභිමුව. ඒ අය ක්‍රියාකරන ආකාරය දිහා බලන්න. අත්සන් කරන්න පුළුවන් හැමෝ එක්කම ඔවුන් ගිවිසුම් අත්සන් කරනවා. ඒ අයගේ ආර්ථික වර්ධනය දිහා බලන්න. ඒ අය දැනටමත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අපට වඩා ඉදිරියෙන් ඉන්නේ. සේවා වෙළෙඳාම් පිළිබඳ ගිවිසුම් ඇතිකරගත්තායින් පසුවයි ඔවුන් මේ තත්ත්වයට ආවේ. ඒ හතරවෙනි මාදිලියටත් ඉඩ දීලා. ඒකම ඇති මේ කොරහේ කිඹුල්ලු දකින අයට තේරුම් ගන්න. තව උදාහරණ අවශ්‍ය නම් මෙක්සිකෝව දිහා බලන්න. මොරීසස් රාජ්‍ය දිහා බලන්න. මේ සියලුම රටවල් ඉදිරියට ගිහින් තියෙන්නේ නවීන ආකල්ප මත ගොඩනැඟුණු නවීන ආර්ථික ප්රතිපත්තිවලින්.

සටහන හා ඡායාරූප

රසික කොටුදුරගේ

[QUOTE="redhat, post: 20971623, member: 116913"] [IMG]http://www.dinamina.lk/sites/default/files/styles/original1/public/news/2016/03/01/rohan1.jpg?itok=-2Kk1UIu[/IMG] [B][COLOR=#800000]අපි ඇතිකරගන්න නවීන වෙළෙඳ ගිවිසුම්වලදී සේවා වෙළෙඳාම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරලා තියෙන්නේ ඒ නිසා තමයි. මේ සඳහා සේවා ආර්ථිකය වඩා ශක්තිමත් හා ඵලදායි එකක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු මෙන් ම නෛතික රාමුවක් ද සකස් කරනවා.[/COLOR][/B] [B][COLOR=#000080]වාණිජ දෙපාර්තමේන්තුවේ සේවා උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද, විදුලි සංදේශ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කර ඇති මහාචාර්ය රොහාන් සමරජීව සේවා හා වෙෙළඳාම් විෂය ක්ෂේත්රය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතෙකි. එට්කා(ETCA) වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඒ මහතා සමඟ දිනමිණ කළ විශ්ලෙෂණාත්මක සාකච්ඡාවකි මේ[/COLOR][/B] [B][COLOR=#ff0000]මොකද්ද මේ එට්කා(ETCA) වෙළඳ ගිවිසුම කියන්නේ. බොහෝ දෙනා නගන චෝදනාවක් තමයි, අපේ රටේ ආර්ථිකයට විශාල හානියක් මේ හරහා සිදුවෙනවාය කියන කාරණය. ආර්ථික විෂය පිළිබඳ විද්වතෙක් හැටියට මේ ගැන ඔබේ අදහස කුමක්ද?[/COLOR][/B] මේ වෙළෙඳ ගිවිසුම් දිහා දේශපාලන බලය අහිමි බොහෝ දෙනා බලන්නේ යල්පැනගිය, නොදියුණු අදහස් හා මතවාදවල ඉඳගෙන. මෙවැනි පටු දේශපාලන අරමුණු නිසා ඉතිහාසය පුරා අපට බොහෝ දේ අහිමි වී තිබෙනවා. කෙනෙක් මේ ගැන සාධනීයව විවේචනයක් ඉදිරිපත් කරනව නම් එහි වරදක් නෑ. ඒ ගැන අග්‍රාමාත්‍යවරයා වුවත් සතුටු වේවි. මොකද එය මෙරට ආර්ථිකය ගොඩනැගීමට පිටිවහලක් වන නිසා. විරුද්ධ මත දරන පිරිස්වල මූලික අදහස තමයි, අපනයන වැඩි කරලා ආනයන අඩු කරනවා කියන කාරණය. නමුත් අගමැතිතුමා හෝ ආණ්ඩුව හෝ ඔය කියන අදහස් සමඟ නෙවෙයි කටයුතු කරන්නේ. ඒක මහා යල්පැනගිය හණමිටි අදහසක්. මෙහි අරමුණ මේ එකක්වත් නොවෙයි. මෙහි අරමුණ වෙන්නේ, ලංකාවේ ආර්ථිකය නවීන වෙළෙඳ ගිවිසුම් හරහා ‘ගෝලීය අගයදාම’ (GLOBLE VALUE CHANGE) වලට ඉහළ මට්ටමකින් සම්බන්ධ කරන්නේ කොහොමද කියන කාරණාවයි. නැතිව ඉන්දියාවට වැඩිපුර බඩු පටවන එක නෙමෙයි. අපේ ඉලක්කය වෙන්නේ ඉන්දීය ආයෝජකයන්ට මෙහේ ආයෝජනය කරන්න ඉඩ ප්‍රස්ථාව සලසා දෙමින් ඒ හරහා නව රැකියා අවස්ථා ඇති කිරීමයි. ඉන්දියාව විතරක් නොවෙයි, අපි චීනය සමඟත් මෙවැනි ගිවිසුම්වලට එළඹෙනවා. මේ හරහා ලෝකය පුරා විසිරී සිටින අනෙකුත් ආයොජකයන්ගේ ආකර්ෂණය අප වෙත ලබාගන්න පුළුවන්. [COLOR=#ff0000][B]ඔබ ‘ගෝලීය අගයදාම’(GLOBLE VALUE CHANGE) යනුවෙන් සඳහන් කරන කාරණය ගැන පැහැදිලි කිරීමක් කළොත්...[/B][/COLOR] අපේ ඇඟලුම් කර්මාන්තය ආශ්රයෙන් මේ ‘ගෝලීය අගයදාමය’ කියන වචනය තේරුම් කළොත්, අපේ රටේ දැන් තියෙන ඇඟලුම් කර්මාන්තය, අර එදා තිබ්බ ටී-ෂර්ට් හදන කර්මාන්තය නෙවෙයි. ඊට වඩා සංකිර්ණ නවීන දියුණු තාක්ෂණික ආකාරයේ ඇඟලුම් තමයි අද නිෂ්පාදනය කෙරෙන්නේ. මේවා ‘ගෝලීය අගයදාමයක’ පුරුකක් වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් විදියට ‘මාස් ’ සමාඟම ගමු. ඒක ලංකාවේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. ඒගොල්ලන්ගේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන ‘ෆැබ්රික් පාර්ත්ස්’ කියන කර්මාන්තායතනය තමිල්නාඩුවේ තමයි පිහිටුවලා තියෙන්නේ. එතකොට ඒකේ නිෂ්පාදනය කරන රෙදි මෙහාට එනවා. ජපානෙන් හරි, කොරියාවෙන් හරි සිපර් එනවා, බොත්තම් එනවා. [COLOR=#ff0000][B]මේ විදියට එකතුවෙන අමුද්‍රව්‍ය මෙහිදී නිමි භාණ්ඩ බවට පත්වෙනවා. සරලව කිව්වොත් මේ ක්‍රියාවලිය තමයි ‘ගෝලීය අගයදාම’ලෙස හැඳින් වෙන්නේ.[/B][/COLOR] මේ විදියට ලංකාවෙත් තාක්ෂණික අමුද්‍රව්‍ය නිෂ්පාදන ආයතන ආරම්භ කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ ආයතන ලංකාවේ පිහිටුවලා තියෙනවා. මේවා උඩ තමයි ඇඟලුම් කර්මාන්තය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි පරණ තාලෙට බංගලිදේශය වගේ රටවල් එක්ක නොවෙයි තරඟ කරන්න යන්නේ. ලෝකයේ ඉහළ ම පෙළේ ඇඟලුම් කර්මාන්ත එක්ක. ඒ කියන්නේ ඉතාලිය වගේ රටවල් එක්ක. ඒ විදියට මේ සැපයුම්දාම ගත්තහම, භාණ්ඩ හා සේවා යන කොටස් දෙක ම අන්තර්ගත වෙනවා. එක්සත් ජාතික පක්ෂය අගෝස්තු මාසේ මැතිවරණයට පැමිණෙන විට ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා. ලෝකේ දියුණු රටවල් එක්ක, ඒ කියන්නේ අපේ ප්‍රධාන පෙළේ හවුල්කරුවන් එක්ක වෙළෙඳ ගිවිසුම් අත්සන් කරලා, ආයෝජනය ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාය කියලා. ඒ වගේම කවුරුත් දන්නවා අගමැතිතුමා ප්‍රකාශ කළා රැකියා දස ලක්ෂයක් ලබාදීමට කටයුතු කරනවා කියලා. ඒ කියන්නේ අපේ තරුණ පරම්පරාවට ආකාර්ෂණය වන විදියේ රැකියා. මේවා මේ කුඹුරු කොටන, එහෙම නැත්තම් පාරේ වැඩ කරන වගේ රැකියා නෙවෙයි. ඒ නිසා තමයි මැතිවරණ ප්‍රකාශයේ අපි ලියලා තියෙන්නේ, අපේ ප්‍රධාන වෙළෙඳ පාර්ශ්වකරුවන් සමඟ නවීන වෙළෙඳ ගිවිසුම් ඇති කර ගන්නවා කියලා. උදාහරණයකට අර කලින් සඳහන් කළ ඇඟලුම් ක්ෂේත්රය ගමු. ඒවායේ ඇසුරුම්,ඒවායේ බ්‍රෑන්ඩින්ග්, ඒවායේ සන්නාම අලෙවි කිරීම්, ඒවා සම්බන්ධයෙන් කෙරෙන තොරතුරු තාක්ෂණික හුවමාරු වැනි ක්ෂේත්රය අරන් බැලුවාම සෑහෙන සේවා අන්තර්ගතයක් තියෙනවා. මේ එක උදාහරණයක් පමණයි. ඒ වගේම අපි ඇතිකර ගැනීමට නියමිත නව වෙළෙඳ ගිවිසුම් හරහා තව තවත් රැකියා අවස්ථා උත්පාදනය වේවි. එවිට වෙනත් රටවල රැකියාවලට නොගොස්, හොඳ වැටුපක් මෙහි දී ම ලබා ගැනීමට තරුණ තරුණියන්ට හැකියාව ලැබේවි. [B][COLOR=#ff0000]ලංකාව ගත්තොත් මූලික වශයෙන් හුරුවෙලා ඉන්නේ සේවා ආර්ථිකයට. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කවර ආකාරයෙන් ද කටයුතු කරන්න හිතන්නේ?[/COLOR][/B] අපි ඇතිකරගන්න නවීන වෙළෙඳ ගිවිසුම්වලදී සේවා වෙළෙඳාම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරලා තියෙන්නේ ඒ නිසා තමයි. මේ සඳහා සේවා ආර්ථිකය වඩා ශක්තිමත් හා ඵලදායි එකක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු මෙන් ම නෛතික රාමුවක් ද සකස් කරනවා. එමගින් සේවා අවිනිශ්චිත භාවය, ගනු දෙනු කිරීමේදී වියදම අවම කරගැනීම ආදි කාරණා වඩා සැලකිල්ලට ලක්කෙරෙනවා. [B][COLOR=#ff0000]බොහෝදෙනා නගන චෝදනාවක් තමයි ‘එට්කා’ ගිවිසුම හරහා ඉන්දිනු ලාභ ශ්‍රමය මෙරටට පැමිණීමෙන් අපේ රටේ ශ්‍රමය අවප්‍රමාණය වෙනවාය කියන කාරණය.?[/COLOR][/B] ඒක මිථ්‍යාවක් . හේතුව මූලික වශයෙන් මේ ගිවිසුම් මඟින් පුහුණුවක් නැති, තාක්ෂණික හැකියාවක් නැති ශ්‍රමිකයන් ආවරණය කෙරෙන්නේ නැහැ. එවැනි අයට එහාට යන්න හෝ මෙහාට එන්න හෝ හැකියාවක් නෑ. මේ විදියට භාණ්ඩ හා සේවා වෙළෙදාමේ සම්බන්ධයෙන් ඇති කරගෙන තියෙන ප්‍රධාන ගිවිසුමක් තමයි නාෆ්ටා කියන්නේ. පළමුව මේ ගිවිසුම අත්සන් කර තිබුණේ කැනඩාවත් සමඟ. පස්සෙ මෙක්සිකෝව සමඟත් මෙවැනි ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙක්සිකෝව ගත්තොත් නොදියුණු කුඩා රටක් . අමෙරිකානු ආර්ථිකයෙන් සීයෙන් දහයෙන් එකක්වත් නෑ. ඉතිං එහෙමවෙලත් ඒ අය ගිවිසුමකට ගියා. ඒ ගිවිසුමේ දී උපාධි සහිත ,විශේෂ වෘත්තියවේදීන් හා මාණ්ඩලික නිලධාරීන් සඳහා පමණයි ආවරණයක් සපයා තියෙන්නේ. ඒ වගේම ඉන්දියාවත් සිංගප්පූරුව සමඟ මෙවැනි ගිවිසුමකට (CECA) ගියා. නමුත් අපි ඉන්දියාව සමඟ ඇති කරගන්නා ගිවිසුමේ දී හතරවන මාදිලියේ (පුද්ගලයන් එහාට මෙහාට සේවා අවශ්‍යතාව මත සංක්‍රමණය වීම සම්බන්ධයෙන් ඇති නෛතික හැකියාව.) සඳහන් කොන්දේසි මේ ගිවිසුමට ඇතුළත් කර නැහැ. ඒ නිසා ඔය නඟන චෝදනාව ඵල රහිත එකක්. [B][COLOR=#ff0000]වර්තමාන ලෝක ආර්ථික රටාවත් එක්ක අපි ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිකරගන්න නම් කුමක්ද කළ යුතුවන්නේ ?[/COLOR][/B] අපි සාමාන්‍යයෙන් අපනයන වැඩිවීම හොඳ දෙයක් හැටියට දකිනවා . නමුත් ගෝලීය සැපයුම් දාමවල ලක්ෂණය තමයි අපනයන වගේම ආනයනත් ඒ හා සමානව වැඩිවෙන්න ඕන. ලංකාවේ තියෙනවා, වෙළෙඳ අනුපාතය සොයන ක්‍රමයක්. එමගින් කෙරෙන්නෙ, ආනයන ගන්නවා. ඒවා අරන් එකතු කරනවා අපනයනවලට. ඊට පස්සේ ඒක බෙදනවා දල ජාතික නිෂ්පාදනයෙන්. එතකොට අපේ තිබ්බේ 75%ට විතර ප්‍රතිශතයක්. ලංකාව සමඟ ඍජුව තරග කරන, තරගකාරී රටක් වන වියට්නාමයේ මේ අගය වෙන්නේ 125% - 150% පමණ. ඒකියන්නේ ඒ අයගේ ආනයන සහ අපනයන එකතුකළාම ඒ අයගේ දල ජාතික නිෂ්පාදිත වඩා වැඩියි. ඒක වේගයෙන් ඉදිරියට යන ආර්ථිකයක ලක්ෂණයක්. එතකොට ලංකාවේ පහුගිය අවුරුදු 10ය ඇතුළත මෙවැනි ගිවිසුම් අත්සන් නොකර, අදූරදර්ශිව ආර්ථික දර්ශනයක් රහිතව කටයුතු කළ නිසා, පසුගිය වසර දහය ඇතුළත අපේ වෙළෙඳ අනුපාතය 53%ට බැහැලා තියෙනවා. කවුරුත් දන්න දෙයක් තමයි අපේ අපනයන ප්‍රතිශතයක් විදියට අඩුවෙලා . ඒ වගේම අපේ ජාත්‍යන්තර ආර්ථික සබඳතා අඩාල වෙලා. අපිට ආයෝජන කියලා ඇත්ත වශයෙන්ම ඇවිත් තියෙන්නෙ අපනයන උත්පාදනය කරන ඒවා නෙවෙයි ගොඩනැගිලි හදන ඒවා. විකුණන්න බැරිදේවල්. ඒ කියන්නේ ලංකාවෙම මිනිස්සුන්ට අලෙවි කරන දේවල් තමයි ඇවිත් තියෙන්නෙ. උදාහරණයකට ITC සමාගම ඇවිත් ලොකු හෝටලයක් හදනවා. ඒක නරක නෑ. ඒකෙන් යම් ප්‍රමාණයකට සංචාරකයන්ගෙන් විදේශ විනිමය ලැබෙනවා. නමුත් ඍජුවම ලැබෙන්නේනෑ. සැපයුම්දාම එක්ක සම්බන්ධ වුණොත් ඍජුව ම විදේශ විනිමය ලැබෙනවා. එතකොට තමයි අපේ වෙළෙඳ අනුපාතය ඉහළට යන්නේ. ඉස්සර ඉතාම නිද්‍රාශීලී ආර්ථික කලාපයක් වෙලා තිබුණු බෙන්ගාල බොක්ක ආශ්රිත කලාපය ශක්‍රීය ආර්ථික ප්‍රදේශයක් බවට පත්ව තිබීම අපිට අද වාසි සහගත වී තිබෙනවා. දැන් බංගලිදේශය ගත්තොත් 06% වර්ධන වේගයක් අවුරුද්දෙන් අවුරුද්ද පවත්වා ගනිමින් දියුණු ආර්ථිකයක් හැටියට ඉදිරියට ඇවිත් තිබෙනවා. මියන්මාරය සම්පුර්ණයෙන් ම ලෝකෙට සංවෘත වෙලා තිබිලා, දැන් ලෝකෙට විවෘත වෙලා විශාල වශයෙන් ආයෝජකයන් ආකර්ෂණය කරන රටක් බවට පත් වී තිබෙනවා. තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව මේ ආදී බෙන්ගාල බොක්ක ආශ්රිත රටවල් විශාල ආර්ථික විභවයක් ඇතිකරගෙන තිබෙනවා. අපි ඉන්නේ කොතැනද? අපි ඉන්නේ හරියට ම මේකේ මුවදොර. එතකොට අපේ වරාය අදත් මේ ප්‍රදේශයට තිබෙන හොඳම වරාය. ඉතිං අපි සැපයුම්දාමය හරියට වර්ධනය කළොත්, අපිටත් ශීඝ්‍ර දියුණුවකට පත්වීමේ විභවයක් පවතිනවා. ඒක හොඳින් අවබෝධ කරගත්ත නිසා තමයි අගමැතිතුමා කියන්නේ, අපි මේ ගිවිසුම් අත්සන් කරලා, නෛතික රාමුව හරිහැටි හදලා, ආයෝජකයන්ගේ අවිනිශ්චිතතාව මඟහරවලා, ඒ මගින් ඉහළ මට්ටමේ ආකර්ෂණයක් ඇතිකළ යුතුයි කියලා. මෙමගින් ඉතා උසස් මට්ටමේ රැකියා අවස්ථා ඇති කළ හැකිවෙනවා. රටත් ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙනවා. [COLOR=#ff0000][B]ඔබ ඔහොම කිව්වට ජනතා විමුක්ති පෙරමුණත් ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී ඉන්න කණ්ඩායමත් මෙම ගිවිසුම දැඩිලෙස විවේචනය කරනවා. මොකක්ද ඔබ ඔවුන්ට දෙන පිළිතුර?[/B][/COLOR] මීට දියහැකි හොඳම පිළිතුර තමයි වියට්නාමය දෙස බලන්න කියන එක. මොකද වියට්නාමය අවුරුදු ගණනාවක් බොහෝම කෲර යුද්ධයකින් පීඩා විඳපු පහළට ම ඇදවැටුණු රටක්. ඒ රටේ අපට වඩා ජනගහනයක් ඉන්න බව ඇත්ත. නමුත් ඒ රට තියෙන්නෙත් ලොව විශාලතම ජනගහනය ඉන්න රටවන චීනයට අභිමුව. ඒ අය ක්‍රියාකරන ආකාරය දිහා බලන්න. අත්සන් කරන්න පුළුවන් හැමෝ එක්කම ඔවුන් ගිවිසුම් අත්සන් කරනවා. ඒ අයගේ ආර්ථික වර්ධනය දිහා බලන්න. ඒ අය දැනටමත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අපට වඩා ඉදිරියෙන් ඉන්නේ. සේවා වෙළෙඳාම් පිළිබඳ ගිවිසුම් ඇතිකරගත්තායින් පසුවයි ඔවුන් මේ තත්ත්වයට ආවේ. ඒ හතරවෙනි මාදිලියටත් ඉඩ දීලා. ඒකම ඇති මේ කොරහේ කිඹුල්ලු දකින අයට තේරුම් ගන්න. තව උදාහරණ අවශ්‍ය නම් මෙක්සිකෝව දිහා බලන්න. මොරීසස් රාජ්‍ය දිහා බලන්න. මේ සියලුම රටවල් ඉදිරියට ගිහින් තියෙන්නේ නවීන ආකල්ප මත ගොඩනැඟුණු නවීන ආර්ථික ප්රතිපත්තිවලින්. [I]සටහන හා ඡායාරූප රසික කොටුදුරගේ[/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom