Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Etisalat ගන්න එපා!! ගන්න කලින් බලන්න!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මේකේ කියලා තියෙනවා ස්පීඩ් ඩොන්ගල් වලට නෙවෙයි මේ ප්රස්නේ තියෙන්නේ කියලා!! අනෙක මාත් ඊට පස්සේ වෙන එකක් ගත්තා  මං කිව්වේ අව්ලක් තියෙනවා කියලා 3.6 එකට..

මේක මං වෙනුවෙන් නෙවෙයි. මොකද මාත් පස්සේ වෙන ඩොන්ගල් එකක් ගත්තා! නමුත් තාම 3.6 පාවිච්චි කරන උන් වෙනුවෙනුයි මේ ගේම ඇද්දේ! මං පණ දාගෙන කස්ටමර් කෙයා ගියෙත් උන් වෙනුවෙනුයි ලොකු ස්පීඩ් යන උන් මට දමාගෙන රෙප් කප කපා කඩේ ගියා.. මං ඩයලොග් එකට කඩේ යනවා කියලත් රෙප් කැපුවා. මේවා ලංකාවේ තමන්ගේ වැඩේ විතරක් කෙරෙනවානම් එළ කියලා හිතන් ඉන්න, ටොරන්ට් එකක් උනත් ඩවුන්ලෝඩ් කරන් අත පිහදාගන්න අයගේ වැඩ!

කමක් නෑ..

Etisalat මෙලෝ රහක් නෑ!!... 06-06-2012 06:35 PM DIALOG 1kata puka nodi hitapan hukanna!!   Etisalat මෙලෝ රහක් නෑ!!... 05-27-2012 09:15 AM can not agree with u.

ඔන්න මෙච්චර දවසක් ගේම ඉල්ලපු එකට විසඳුමක් හම්බඋනා....

3.6 ඩොන්ගල් තියෙන අය මෙච්චර දවසක් යූස් කරපු EBB apn එක වෙනුවට WEB කියලා දාගන්න  දැන් ඔයාලාට .33Mbps වගේ යන්න පුලුවන්

(ඒ කියන්නේ තිබුනා වගේ 3 ගුණයක්)

දැන් ඔන්න මෙතන සිංහනාද දාපු අයටත් පිලිගන්න පුලුවන් වෙයි.. කොච්චර ලොකු කම්පැනි උනත්, කොච්චර ලොකු ඩවුන්ලෝඩ් ස්පීඩ් තමතමන්ට ආවත් මේවයෙත් ප්රස්න තියෙනවා කියලා!! මම මේක ගැන කතා කලේ නැත්තං අදටත් මේ අවුල තියෙනවා.. සමහර විට කාලෙයක් යනතුරු මෙයාලා මේක දැනගන්නෙත් නෑ! ඒ සිංහ නාද දාපු අය හැමෝම මතක තියාගන්න ලංකාවේ මේ 7.2 / 14.4/ 21.1 28 වගේ ඩොන්ගල් තියෙන්නේ මේ එලකිරියටත් එන කම්පියුටර්ගැන දන්න බොහොම සීමිත පිරිසකට විතරයි කියන එක! තමන්ගේ දුවට පුතාට සකයිප් යන්න පොඩි පොඩි වැඩවලට පොඩි පැකේජ් ගන්න ගොඩක් අය සකයිප් වල කැඩි කැඩි ඇහෙනකොට මේක හැටි කියලා හිතා ඉන්න ඇති!! හැමෝම ප්රස්නෙකදී තමන් ගැන විතරක් හිතන්න එපා මචංලා.. අනෙක් අය ගැනත් හිතන්න පුරුදු වෙන්න..

ඔන්න දැන් මං කට්ටියගේ බැනුම් -- රෙප් කාගෙන කරපු දේ ප්රතිපලයක් තියෙනවා කියෙලා හිතෙනවානම් රෙපක් දීලා යන්න..

[QUOTE="tldk, post: 12823032, member: 194563"] [CENTER][COLOR=Red][SIZE=5][SIZE=4]මං මේකේ කියලා තියෙනවා ස්පීඩ් ඩොන්ගල් වලට නෙවෙයි මේ ප්රස්නේ තියෙන්නේ කියලා!! අනෙක මාත් ඊට පස්සේ වෙන එකක් ගත්තා :lol: මං කිව්වේ අව්ලක් තියෙනවා කියලා 3.6 එකට..[/SIZE] [/SIZE][/COLOR] [/CENTER] [COLOR=Red][SIZE=5] [/SIZE][/COLOR][CENTER][COLOR=Red][SIZE=5][SIZE=4]මේක මං වෙනුවෙන් නෙවෙයි. මොකද මාත් පස්සේ වෙන ඩොන්ගල් එකක් ගත්තා! නමුත් තාම 3.6 පාවිච්චි කරන උන් වෙනුවෙනුයි මේ ගේම ඇද්දේ! මං පණ දාගෙන කස්ටමර් කෙයා ගියෙත් උන් වෙනුවෙනුයි ලොකු ස්පීඩ් යන උන් මට දමාගෙන රෙප් කප කපා කඩේ ගියා.. මං ඩයලොග් එකට කඩේ යනවා කියලත් රෙප් කැපුවා. මේවා ලංකාවේ තමන්ගේ වැඩේ විතරක් කෙරෙනවානම් එළ කියලා හිතන් ඉන්න, ටොරන්ට් එකක් උනත් ඩවුන්ලෝඩ් කරන් අත පිහදාගන්න අයගේ වැඩ! කමක් නෑ.. [/SIZE] [/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=12745655#post12745655"]Etisalat මෙලෝ රහක් නෑ!!...[/URL] 06-06-2012 06:35 PM DIALOG 1kata puka nodi hitapan hukanna!! :angry: [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=12745655#post12745655"]Etisalat මෙලෝ රහක් නෑ!!...[/URL] 05-27-2012 09:15 AM can not agree with u. [/CENTER] [COLOR=Red][SIZE=5] [/SIZE][/COLOR][CENTER][B][U][COLOR=Red][SIZE=5]ඔන්න මෙච්චර දවසක් ගේම ඉල්ලපු එකට විසඳුමක් හම්බඋනා....[/SIZE][/COLOR][/U][/B] [/CENTER] [COLOR=Red][SIZE=5] [/SIZE][/COLOR][CENTER][COLOR=Red][SIZE=5][SIZE=6]3.6 ඩොන්ගල් තියෙන අය මෙච්චර දවසක් යූස් කරපු EBB apn එක වෙනුවට WEB කියලා දාගන්න :cool::cool::cool::cool: දැන් ඔයාලාට .33Mbps වගේ යන්න පුලුවන් (ඒ කියන්නේ තිබුනා වගේ 3 ගුණයක්)[/SIZE][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=5][SIZE=6][SIZE=4]දැන් ඔන්න මෙතන සිංහනාද දාපු අයටත් පිලිගන්න පුලුවන් වෙයි.. කොච්චර ලොකු කම්පැනි උනත්, කොච්චර ලොකු ඩවුන්ලෝඩ් ස්පීඩ් තමතමන්ට ආවත් මේවයෙත් ප්රස්න තියෙනවා කියලා!! මම මේක ගැන කතා කලේ නැත්තං අදටත් මේ අවුල තියෙනවා.. සමහර විට කාලෙයක් යනතුරු මෙයාලා මේක දැනගන්නෙත් නෑ! ඒ සිංහ නාද දාපු අය හැමෝම මතක තියාගන්න ලංකාවේ මේ 7.2 / 14.4/ 21.1 28 වගේ ඩොන්ගල් තියෙන්නේ මේ එලකිරියටත් එන කම්පියුටර්ගැන දන්න බොහොම සීමිත පිරිසකට විතරයි කියන එක! තමන්ගේ දුවට පුතාට සකයිප් යන්න පොඩි පොඩි වැඩවලට පොඩි පැකේජ් ගන්න ගොඩක් අය සකයිප් වල කැඩි කැඩි ඇහෙනකොට මේක හැටි කියලා හිතා ඉන්න ඇති!! හැමෝම ප්රස්නෙකදී තමන් ගැන විතරක් හිතන්න එපා මචංලා.. අනෙක් අය ගැනත් හිතන්න පුරුදු වෙන්න..[/SIZE][/SIZE][/SIZE][/COLOR] [/CENTER] [COLOR=Red][SIZE=5][SIZE=6][B][COLOR=Blue][COLOR=Red] [/COLOR][/COLOR][/B][/SIZE][/SIZE][/COLOR][CENTER][COLOR=Red][SIZE=5][SIZE=6][B][COLOR=Blue]ඔන්න දැන් මං කට්ටියගේ බැනුම් -- රෙප් කාගෙන කරපු දේ ප්රතිපලයක් තියෙනවා කියෙලා හිතෙනවානම් රෙපක් දීලා යන්න[/COLOR][/B][/SIZE][/SIZE][/COLOR]..[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom