Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Etisalat හොරවැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය ඉතාමත් පහත්ම ක්‍රියාවකි. etisalat අන්තර්ජාල සම්බන්දතවයේ පසුගිය මස බිලට වැඩිපුර VAS යටතේ රු 170ක් එකතු කර ඇත. එම ආයතනයට කතා කර විමසු පසු ඔවුන් කියා සිටියේ Cool Club නමැති සේවාවක් මා ක්‍රියාත්මක කර ඇති බවයි. පුදුමය වන්නේ එය අක්‍රිය කිරීමට අප හට පහසුකමක්ද නොමැති බවයි. එය කෙසේද ක්‍රියාත්මක වන්නේ විමසු පසු ඔවුන් කියා සිටියේ, popup එකක් ආකාරයේ Cool Club message එකක් display වන බවයි. එය අතපසු වීමකින් හෝ press උවහොත් එම සේවාව ක්‍රියාත්මක වන බවයි.

මගේ පැනය වන්නේ, dongle එකේ ඇති මෘදුකාංගයේ ඇති connect කියන button එක click කිරීමෙන් අන්තර්ජාලට සම්බන්ද වන්නේය. ඉන්පහු වෙබ් browser එකක් හරහා වෙබ් පිටු වලට ප්‍රවේශ වන්නෙමු. එයයි ලොව පිළිගත් ක්‍රමය. නමුත් එම ආයතනයේ සේවකයන් පවසන් ආකාරයට නොදැනුවත්ම මවිසින් Cool Club message එක click වී ඇති බවයි. ප්රශ්නය වන්නේ එසේ popup message එකක් පෙන්වන්නේ වෙබ් බ්‍රවුසරයේ කෙසේද යන්නයි.

මෙය තනිකරම etisalat සමාගමේ තවත් වංචාකාරී ක්‍රියාවකි. Cool Club නමැති සේවාවේ මුදල් වටිනාකම දින 6 කට රු 30/=. නමුත් මේ පිළිබඳව ඔවුන්ගේ වෙබ් අදවියෙවත් කිසිදු සටහනක් නැත.

මෙයට නිසි පිළිතුරක් වහා අවශ්‍යවේ. වෙබ් අඩවි ගැන මෘදුකාංග ගැන අවලාද, හා popup message එන අකාරය පිළිබඳව ම සමග තර්ක නොකරන්න. මන්ද මා මෘදුකාංග ඉංජිනේරුවෙකි.

From :- http://complaintwire.org/complaint/5kUPlJrGLww/etisalat#p878139642460723047

[QUOTE="amalfun, post: 18336842, member: 158886"] මෙය ඉතාමත් පහත්ම ක්‍රියාවකි. etisalat අන්තර්ජාල සම්බන්දතවයේ පසුගිය මස බිලට වැඩිපුර VAS යටතේ රු 170ක් එකතු කර ඇත. එම ආයතනයට කතා කර විමසු පසු ඔවුන් කියා සිටියේ Cool Club නමැති සේවාවක් මා ක්‍රියාත්මක කර ඇති බවයි. පුදුමය වන්නේ එය අක්‍රිය කිරීමට අප හට පහසුකමක්ද නොමැති බවයි. එය කෙසේද ක්‍රියාත්මක වන්නේ විමසු පසු ඔවුන් කියා සිටියේ, popup එකක් ආකාරයේ Cool Club message එකක් display වන බවයි. එය අතපසු වීමකින් හෝ press උවහොත් එම සේවාව ක්‍රියාත්මක වන බවයි. මගේ පැනය වන්නේ, dongle එකේ ඇති මෘදුකාංගයේ ඇති connect කියන button එක click කිරීමෙන් අන්තර්ජාලට සම්බන්ද වන්නේය. ඉන්පහු වෙබ් browser එකක් හරහා වෙබ් පිටු වලට ප්‍රවේශ වන්නෙමු. එයයි ලොව පිළිගත් ක්‍රමය. නමුත් එම ආයතනයේ සේවකයන් පවසන් ආකාරයට නොදැනුවත්ම මවිසින් Cool Club message එක click වී ඇති බවයි. ප්රශ්නය වන්නේ එසේ popup message එකක් පෙන්වන්නේ වෙබ් බ්‍රවුසරයේ කෙසේද යන්නයි. මෙය තනිකරම etisalat සමාගමේ තවත් වංචාකාරී ක්‍රියාවකි. Cool Club නමැති සේවාවේ මුදල් වටිනාකම දින 6 කට රු 30/=. නමුත් මේ පිළිබඳව ඔවුන්ගේ වෙබ් අදවියෙවත් කිසිදු සටහනක් නැත. මෙයට නිසි පිළිතුරක් වහා අවශ්‍යවේ. වෙබ් අඩවි ගැන මෘදුකාංග ගැන අවලාද, හා popup message එන අකාරය පිළිබඳව ම සමග තර්ක නොකරන්න. මන්ද මා මෘදුකාංග ඉංජිනේරුවෙකි. From :- [url]http://complaintwire.org/complaint/5kUPlJrGLww/etisalat#p878139642460723047[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom