Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Etisalat Cliq app & Cheap Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

most stupid reason ever.

එටිසලාට් පාඩු නම්, ඊට යටින් ඉන්න එයාටෙල් & හච් කියන ස්අමාගම් ඉට වඩා සෑහෙන්න පාඩු ලබන්න ඔනේ. ලන්කාවේ මොබිලයිල් වලට තියෙන්නෙ Oligopoly එකක්. ලන්කාවේ ප්රොෆිට් තියෙන්නෙ කස්ටමර්ස් ලා වැඩියෙන් ඉන්න ඩයලොග් මොබිටෙල් දෙක විතරයි. හොද ප්රොෆිට් එකක් ගන්නේ කස්ටමර් බේස් එක වැඩිම දෙක. ඒඛ හින්දා තමයි එයාටෙල් එක ලන්කාවේ ඔපරේශන් විකුනලා , අප්රිකාවට පනින්න හදන්නේ. මොකද උන් කරපු ආයෝජනය හැටියට ලැබෙන ලාබය මදි. ඉතින් ඊටත් වඩා යටින් කස්ටමර් බේස් එකක් තියන හුච් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

එයාටෙල් එක එටිසලාට් එකෙන් ගන්න හැදුවා. එතකොට මොබිටෙල් එක දෙවනි තැනට ඇවිත් එටිසලට් එකේ ලාබය සැලකියයුතු විදිහට වැඩි වෙනවා. ආයිත් මම කිව්ව වගේ ලන්කාවේ හොද ලාබයක් එන්නේ කස්ටමර් බේස් එකේ උඩම තියන දෙකට. ඉතින් මොබිටෙල් ලා, හුච් එක ගන්න බැලුව. එතකොට ආයිත් මොබිටෙල් ලා පරන තිබ්බ දෙවනි තැනට එන්න පුලුවන්. එත් එහෙම පවරා ගන්න ටෝක් කලා මිසක් ඒ දුර දිග ගියේ නෑ.

කෙටියෙන් කිව්වොත්, එටිඅලාට් පාඩු නම්, ඊට වඩා අඩු කස්ටමර් බේස් එකක් තියන එයාටෙල් & හුච් කොහොමත් පාඩුයි. එහෙම නම් උඩින් ඉන්න මොබිටෙල්/ඩයලොග් ගන්න.

(උඩ කිව්ව කතාවට සෝස් හොයල ඩ්හෙන්න පුලුවන්) ලන්කාවේ මබයිල් නෙට්වර්ක් Oligopoly එක ඔහොම තත්වෙක තියෙන්නේ.

කඩේකින් ඔම්ලට් බන් එකක් දෙනවා ෆුල් එග් එකක් දාල රුපියල් 40ට. තව කඩේකින් ඔම්ලට් බන් එකක් දෙනවා හාෆ් එග් එකක් දාල රුඉයල් 60ට. උබේ තියරියට අනුව අපි ගන්න ඕනේ දෙවනි කඩේ ඔම්ලට් බන් එක රුපියල් 60ක් දීලා. මොකද අර මුල් කඩේ පාඩුවට දුවන්නේ කියල බැලූ බැල්මට පේන හින්දා. කඩේ පාඩුව නම් පාරිභෝගිකයට වැදගත් වෙන්නේ ඒ කඩේ කොච්ච්ර දුවන එක වගේම දෙන ස්අර්විස් එක. කඩේ හෙට වැහුවත්, අපිට දෙන සර්විස් එක හොද නම් ඒ වාසිය ගන්න කස්ටමර් දැනගෙන ඉන්න ඔනේ. කඩේ මුදලාලිට පාඩුයි කියල ඊට වඩා අඩුවෙන් වාසි දෙන එකෙන් ගන්නවට වඩා, දැනට හොදම විකල්පය ගන්න එක තමයි අපිට වාසි.

අම්මපා, මේ ත්ඩ් එකේ කිව්ව ගොන්ම කමෙන්ට් එක උබේ එක. මම ඉස්සෙලා කිව්ව වගේ ප්රොෆිට් තියන කම්පැනි නම් හොයන්නේ, හොදම දේ තමයි ඩයලොග්/ මොබිටෙල් ගන්න එක.

ඊලගට, ඔය කටුස්සා ලග ඇති හැම මොබයිල් සර්විස් ප්රවයිඩර්ගෙම තියන ඉන්ටනෙට් පැකේජ් per Gb එකකට කීයක් ගන්නවද කියල analysis එකක් කරල. එකෙන් මම හිතන්නේ දැනට උඩින්ම ඉන්නේ ඩයලොග් 50 ටයිම් බේස් & එටිසලාට් ක්ලික් පොඩ්ඩක් ඒකත් බලපන්.

[QUOTE="LOL_SEEN, post: 22930460, member: 558837"] [SIZE="3"]most stupid reason ever. එටිසලාට් පාඩු නම්, ඊට යටින් ඉන්න එයාටෙල් & හච් කියන ස්අමාගම් ඉට වඩා සෑහෙන්න පාඩු ලබන්න ඔනේ. ලන්කාවේ මොබිලයිල් වලට තියෙන්නෙ Oligopoly එකක්. ලන්කාවේ ප්රොෆිට් තියෙන්නෙ කස්ටමර්ස් ලා වැඩියෙන් ඉන්න ඩයලොග් මොබිටෙල් දෙක විතරයි. හොද ප්රොෆිට් එකක් ගන්නේ කස්ටමර් බේස් එක වැඩිම දෙක. ඒඛ හින්දා තමයි එයාටෙල් එක ලන්කාවේ ඔපරේශන් විකුනලා , අප්රිකාවට පනින්න හදන්නේ. මොකද උන් කරපු ආයෝජනය හැටියට ලැබෙන ලාබය මදි. ඉතින් ඊටත් වඩා යටින් කස්ටමර් බේස් එකක් තියන හුච් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එයාටෙල් එක එටිසලාට් එකෙන් ගන්න හැදුවා. එතකොට මොබිටෙල් එක දෙවනි තැනට ඇවිත් එටිසලට් එකේ ලාබය සැලකියයුතු විදිහට වැඩි වෙනවා. ආයිත් මම කිව්ව වගේ ලන්කාවේ හොද ලාබයක් එන්නේ කස්ටමර් බේස් එකේ උඩම තියන දෙකට. ඉතින් මොබිටෙල් ලා, හුච් එක ගන්න බැලුව. එතකොට ආයිත් මොබිටෙල් ලා පරන තිබ්බ දෙවනි තැනට එන්න පුලුවන්. එත් එහෙම පවරා ගන්න ටෝක් කලා මිසක් ඒ දුර දිග ගියේ නෑ. [/SIZE] [B][SIZE="4"]කෙටියෙන් කිව්වොත්, එටිඅලාට් පාඩු නම්, ඊට වඩා අඩු කස්ටමර් බේස් එකක් තියන එයාටෙල් & හුච් කොහොමත් පාඩුයි. එහෙම නම් උඩින් ඉන්න මොබිටෙල්/ඩයලොග් ගන්න. (උඩ කිව්ව කතාවට සෝස් හොයල ඩ්හෙන්න පුලුවන්):yes: ලන්කාවේ මබයිල් නෙට්වර්ක් Oligopoly එක ඔහොම තත්වෙක තියෙන්නේ. [/SIZE][/B] [SIZE="3"] කඩේකින් ඔම්ලට් බන් එකක් දෙනවා ෆුල් එග් එකක් දාල රුපියල් 40ට. තව කඩේකින් ඔම්ලට් බන් එකක් දෙනවා හාෆ් එග් එකක් දාල රුඉයල් 60ට. උබේ තියරියට අනුව අපි ගන්න ඕනේ දෙවනි කඩේ ඔම්ලට් බන් එක රුපියල් 60ක් දීලා. මොකද අර මුල් කඩේ පාඩුවට දුවන්නේ කියල බැලූ බැල්මට පේන හින්දා. කඩේ පාඩුව නම් පාරිභෝගිකයට වැදගත් වෙන්නේ ඒ කඩේ කොච්ච්ර දුවන එක වගේම දෙන ස්අර්විස් එක. කඩේ හෙට වැහුවත්, අපිට දෙන සර්විස් එක හොද නම් ඒ වාසිය ගන්න කස්ටමර් දැනගෙන ඉන්න ඔනේ. කඩේ මුදලාලිට පාඩුයි කියල ඊට වඩා අඩුවෙන් වාසි දෙන එකෙන් ගන්නවට වඩා, දැනට හොදම විකල්පය ගන්න එක තමයි අපිට වාසි. අම්මපා, මේ ත්ඩ් එකේ කිව්ව ගොන්ම කමෙන්ට් එක උබේ එක. මම ඉස්සෙලා කිව්ව වගේ ප්රොෆිට් තියන කම්පැනි නම් හොයන්නේ, හොදම දේ තමයි ඩයලොග්/ මොබිටෙල් ගන්න එක.[/SIZE] [SIZE="3"]ඊලගට, ඔය කටුස්සා ලග ඇති හැම මොබයිල් සර්විස් ප්රවයිඩර්ගෙම තියන ඉන්ටනෙට් පැකේජ් per Gb එකකට කීයක් ගන්නවද කියල analysis එකක් කරල. එකෙන් මම හිතන්නේ දැනට උඩින්ම ඉන්නේ ඩයලොග් 50 ටයිම් බේස් & එටිසලාට් ක්ලික්:yes: පොඩ්ඩක් ඒකත් බලපන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom