Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Etisalat Cliq app & Cheap Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

072 පරන එටිසලාට් එක 4G වලට Upgrade කරපු කවුරු හරි ඉන්නවද?

මගේ වෙන 072 එකකට Upgrade සිම් එකක් ඔන්ලයින් Request කලා.සති 2කින් ආවා.කියලා තියෙන විදිහට කරා.සිම් එක Upgrade වුනා.හැබැයි Data ඔන් වුනේ නැහැ.Settings අරවා මේවා ඔක්කොම හදලා තිබ්බේ,ඒත් ඔන් වෙන්නෙම නෑ.බැරිම තැන Hotline කතා කරලා Complain කරා.ඒත් හරි ගියේ නැහැ.අන්තිමට හච් සෙන්ටර් එකට ගිහින් කියලා උනුත් හැමදේම කලා ඒත් හරි ගියේ නැහැ.එහේදි තව Replacement සිම් එකක් ඇක්ටිව් කරලා බැලුවා.ඒත් On වෙන්නෙම නෑ.  වෙන නම්බර් එකක් දෙන්නම් දෙන්න හැදුවා ෆ්රී.මන් එපැයි කියලා ආවා

දැන් එ සිම් එකෙන් කරන්න පුලුවන් කෝල්ස් ගන්නයි MSG කරන්නයි විතරයි.Data වැඩ කරන් නෑ

අපරාදේ පරන 3G සිම් එකම තියන් ඉන්න තිබ්බේ

මෙහෙම සිද්දියක් වුනු කවුරුන් හෝ සිටීද?

4G සිම් එකකට Upgrade කරපු කට්ටියගේ අත්දැකීම් කියන්න බලන්න.

Cliq එකට Connection එක Stable ද? අලුත් 072 4G සිම් එක Connect වෙන්නේ හච් ටවර් වලට නිසා චොර ද?

කලින් සිද්දිය නිසා Cliq යූස් කරන සිම් එක Upgrade කරන්න බයයි

[QUOTE="FREEZZEER, post: 24795494, member: 557152"] [SIZE="5"][COLOR="DarkGreen"]072 පරන එටිසලාට් එක 4G වලට Upgrade කරපු කවුරු හරි ඉන්නවද? මගේ වෙන 072 එකකට Upgrade සිම් එකක් ඔන්ලයින් Request කලා.සති 2කින් ආවා.කියලා තියෙන විදිහට කරා.සිම් එක Upgrade වුනා.හැබැයි Data ඔන් වුනේ නැහැ.Settings අරවා මේවා ඔක්කොම හදලා තිබ්බේ,ඒත් ඔන් වෙන්නෙම නෑ.බැරිම තැන Hotline කතා කරලා Complain කරා.ඒත් හරි ගියේ නැහැ.අන්තිමට හච් සෙන්ටර් එකට ගිහින් කියලා උනුත් හැමදේම කලා ඒත් හරි ගියේ නැහැ.එහේදි තව Replacement සිම් එකක් ඇක්ටිව් කරලා බැලුවා.ඒත් On වෙන්නෙම නෑ. :angry: වෙන නම්බර් එකක් දෙන්නම් දෙන්න හැදුවා ෆ්රී.මන් එපැයි කියලා ආවා :angry: දැන් එ සිම් එකෙන් කරන්න පුලුවන් කෝල්ස් ගන්නයි MSG කරන්නයි විතරයි.Data වැඩ කරන් නෑ :( අපරාදේ පරන 3G සිම් එකම තියන් ඉන්න තිබ්බේ:dull: මෙහෙම සිද්දියක් වුනු කවුරුන් හෝ සිටීද?:eek: 4G සිම් එකකට Upgrade කරපු කට්ටියගේ අත්දැකීම් කියන්න බලන්න. Cliq එකට Connection එක Stable ද? අලුත් 072 4G සිම් එක Connect වෙන්නේ හච් ටවර් වලට නිසා චොර ද?:baffled: කලින් සිද්දිය නිසා Cliq යූස් කරන සිම් එක Upgrade කරන්න බයයි:frown:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom