Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
etisalat packages hutch වලිං?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="manjulabw" data-source="post: 24452513" data-attributes="member: 46407"><p>පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගේ ප්‍රහාරවලින් මියගිය අති බහුතරය කතෝලික ජනතාව වීම නිසා මෙය කතෝලිකයන් එල්ල කර තව්හිද් ජමාද් නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය අයිඑස් ත්රස්තවාදීන් ගේ සහායෙන් සිදු කළ ප්‍රහාරයක් ලෙස මේ වනවිට මත පැතිරෙමින් පවතී.පළමුව පැතිර ගියේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය ට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය එල්ලේ බවය. ඉන්පසු අයිඑස් ත්‍රස්තවාදී නායකයා කියාගන්නා අබුබකර් බග්දාදී මීට දින කිහිපයකට පෙර තත්පර 40 ක වීඩියෝවක් මගින් පැවසුවේ සිරියාවේ සහ ඉරාකයේ දී තම සංවිධානය පරාජය වීමට පලිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රහාරය එල්ල කර බවය.මෙම ප්‍රහාරයේ වගකීම බාර ගැනීම සහ ඊට හේතු දැක්වීමට ඉදිරිපත් වන මොවුන්ගේ අරමුණ තම පරාජයෙන් තබාගැනීමටය. එසේ ම අපි තවමත් බලවත් යැයි පවසා ලෝකයේ අවධානය තමන් වෙත දිනා ගැනීමටය. එහෙත් ලංකාවට අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ ප්‍රහාරය මේ කිසිවක් නොව නේටෝ සංවිධානයේ The north atlantic treaty organitaion මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා වූ ඇමෙරිකානු උපක්‍රමයක් බව පීටර් කොයින්ග් නැමැති දේශපාලන සහ ආර්ථික පිළිබඳව ජාත්‍යන්තර විචාරකයා සඳහන් කරයි.</p><p>උතුරු ඇමරිකානු සහ බිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් 29 කින් සැදුම්ලත් නේටෝ සංවිධානයේ යටි අරමුණ වී ඇත්තේ ඇමරිකානු කඳවුරු තමනට අවශ්‍ය රටවල ස්ථාපනය කිරීමට ය. ඒ සදහා ඔවුන් යොදා ගන්නා උපක්‍රමය වන්නේ යම් රටක් අනාරක්ෂිත තත්ත්වයකට පත්කර එම රටේ ආරක්ෂාවට සහාය වීම යැයි පවසමින් තම කඳවුරු බැඳ ගැනීම බව මෙම ලේඛකයා පවසයි.ශ්‍රී ලංකාවේ නේටෝ කදවුරක් පිහිටුවීමට අවශ්‍ය වී ඇත්තේ ලෝකයේ බලවතා බවට පත්වෙමින් සිටින චීනයේ සේද මාවත ගමන් කරන ආසියාවේ එක් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඇති බැවිනි. ඒ අනුව ඇමරිකාවට ශ්‍රී ලංකාවේ සිය බල කඳවුරක් ඇති කරගත හැකි වුවහොත් නිරිතදිග ආසියාවේ සිදුවන කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගතහැක. ඒ සඳහා නිදසුනක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ ඇමෙරිකාව සෞදි අරාබිය පාලනය කිරීම සඳහා අයිඑස් ත්‍රස්තවාදී යොදාගෙන ප්‍රහාර එල්ල කර එම ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා සහාය වීමට නේටෝ සංවිධානයේ කාර්යාල සව්දි ආරාබියේ පිහිට වූ බවය.ලෝක සාමය ගැන කතා කරන ඇමරිකාව ප්රමුඛ යුරෝපා රටවල් ආසියාවේ නැගිටීම හමුවේ සිටින්නේ දැඩි බියකිනි. චීනයේ සේද මාවත ඔස්සේ ආසියානු රටවල් අතර මිත්‍රත්වය, ප්‍රවාහනය, වෙළඳාම, සංස්කෘතිය සබඳතා, පර්යේෂණ ආදී කටයුතු වැඩි දියුණු වේ. මෙය ඇමෙරිකාව ප්රමුඛ යුරෝපා රටවලට බලවත් තර්ජනයකි.මේ සඳහා කදිම උදාහරණයක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ ජනාධිපති ෂී ජින් පින් ජාතීන් 120 ක් සමඟ අස්සන් කළ සේද මාවත සඳහා වූ අවබෝධතා ගිවිසුම් බවය. මෙම ගිවිසුම මගින් ඇමරිකානු ඩොලර් බිලියන දහයකට අධික ආයෝජනයක් සිදුවේ.මෙය ඇමරිකාව ප්රමුඛ නේටෝ සංවිධානයට අයත් යුරෝපා රටවලට හිතකර තත්වයක් නො වේ. එබැවින් ආසියාවේ සිය කඳවුරක් පිහිටුවීමට ඇමරිකාව ප්රමුඛ යුරෝපා රටවලට දැඩි අවශ්‍යතාවයක් මතුව තිබේ. ඒ සඳහා හොඳම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවය.</p><p>ශ්‍රී ලංකාව තුළ නේටෝ සංවිධානයේ කඳුරක් පිහිටුවීමට නම් රට තුළ ජාත්‍යන්තර ත්‍රස්තවාදී තර්ජන බිය තිබිය යුතුය. ඒ සඳහා ඇති හොඳම තුරුම්පුව අයිඑස් ත්රස්තවාදීන් බව ඇමරිකාව හඳුනාගෙන ඇත. සව්දි අරාබිය තුල නේටෝ සංවිධානය කඳවුරු ස්ථාපිත කර ඇත්තේ අයිඑස් ත්රස්තවාදීන්ගේ පිහිටෙනි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළද අයිඑස් ත්රස්තවාදීන්ගේ තර්ජන ඇති බවට මත පතුරුවා ශ්‍රී ලංකාවේ නේටෝ සංවිධානයේ කාර්යාලයක් පිහිටුවීම තුළින් චීනය ප්රමුඛ ආසියාවේ නැගිටීම නිරීක්ෂණය කළ හැකි බවද මෙම ලේඛකයා සඳහන් කරයි.ලෝක බැංකුව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක සේවය කර වසර 30 ක අත්දැකීම් සහිත පීටර් කොයින්ග් ආර්ථික විශ්ලේෂකයෙක් මෙන්ම ලෝකයේ දේශපාලනය පිළිබඳ නිරීක්ෂකයෙකි. ඔහු සිය අත්දැකීම් මත නාවරණය කර ඇති මෙම තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ දැඩි අවධානය යොමු විය යුතුය. මන්දයත් ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් ආසියාවේ සහ වාමාංශික දේශපාලනයේ නැගී සිටීම දක්වන දැඩි භීතියකි.</p></blockquote><p></p>
[QUOTE="manjulabw, post: 24452513, member: 46407"] පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගේ ප්‍රහාරවලින් මියගිය අති බහුතරය කතෝලික ජනතාව වීම නිසා මෙය කතෝලිකයන් එල්ල කර තව්හිද් ජමාද් නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය අයිඑස් ත්රස්තවාදීන් ගේ සහායෙන් සිදු කළ ප්‍රහාරයක් ලෙස මේ වනවිට මත පැතිරෙමින් පවතී.පළමුව පැතිර ගියේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය ට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය එල්ලේ බවය. ඉන්පසු අයිඑස් ත්‍රස්තවාදී නායකයා කියාගන්නා අබුබකර් බග්දාදී මීට දින කිහිපයකට පෙර තත්පර 40 ක වීඩියෝවක් මගින් පැවසුවේ සිරියාවේ සහ ඉරාකයේ දී තම සංවිධානය පරාජය වීමට පලිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රහාරය එල්ල කර බවය.මෙම ප්‍රහාරයේ වගකීම බාර ගැනීම සහ ඊට හේතු දැක්වීමට ඉදිරිපත් වන මොවුන්ගේ අරමුණ තම පරාජයෙන් තබාගැනීමටය. එසේ ම අපි තවමත් බලවත් යැයි පවසා ලෝකයේ අවධානය තමන් වෙත දිනා ගැනීමටය. එහෙත් ලංකාවට අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ ප්‍රහාරය මේ කිසිවක් නොව නේටෝ සංවිධානයේ The north atlantic treaty organitaion මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා වූ ඇමෙරිකානු උපක්‍රමයක් බව පීටර් කොයින්ග් නැමැති දේශපාලන සහ ආර්ථික පිළිබඳව ජාත්‍යන්තර විචාරකයා සඳහන් කරයි. උතුරු ඇමරිකානු සහ බිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් 29 කින් සැදුම්ලත් නේටෝ සංවිධානයේ යටි අරමුණ වී ඇත්තේ ඇමරිකානු කඳවුරු තමනට අවශ්‍ය රටවල ස්ථාපනය කිරීමට ය. ඒ සදහා ඔවුන් යොදා ගන්නා උපක්‍රමය වන්නේ යම් රටක් අනාරක්ෂිත තත්ත්වයකට පත්කර එම රටේ ආරක්ෂාවට සහාය වීම යැයි පවසමින් තම කඳවුරු බැඳ ගැනීම බව මෙම ලේඛකයා පවසයි.ශ්‍රී ලංකාවේ නේටෝ කදවුරක් පිහිටුවීමට අවශ්‍ය වී ඇත්තේ ලෝකයේ බලවතා බවට පත්වෙමින් සිටින චීනයේ සේද මාවත ගමන් කරන ආසියාවේ එක් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඇති බැවිනි. ඒ අනුව ඇමරිකාවට ශ්‍රී ලංකාවේ සිය බල කඳවුරක් ඇති කරගත හැකි වුවහොත් නිරිතදිග ආසියාවේ සිදුවන කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගතහැක. ඒ සඳහා නිදසුනක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ ඇමෙරිකාව සෞදි අරාබිය පාලනය කිරීම සඳහා අයිඑස් ත්‍රස්තවාදී යොදාගෙන ප්‍රහාර එල්ල කර එම ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා සහාය වීමට නේටෝ සංවිධානයේ කාර්යාල සව්දි ආරාබියේ පිහිට වූ බවය.ලෝක සාමය ගැන කතා කරන ඇමරිකාව ප්රමුඛ යුරෝපා රටවල් ආසියාවේ නැගිටීම හමුවේ සිටින්නේ දැඩි බියකිනි. චීනයේ සේද මාවත ඔස්සේ ආසියානු රටවල් අතර මිත්‍රත්වය, ප්‍රවාහනය, වෙළඳාම, සංස්කෘතිය සබඳතා, පර්යේෂණ ආදී කටයුතු වැඩි දියුණු වේ. මෙය ඇමෙරිකාව ප්රමුඛ යුරෝපා රටවලට බලවත් තර්ජනයකි.මේ සඳහා කදිම උදාහරණයක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ ජනාධිපති ෂී ජින් පින් ජාතීන් 120 ක් සමඟ අස්සන් කළ සේද මාවත සඳහා වූ අවබෝධතා ගිවිසුම් බවය. මෙම ගිවිසුම මගින් ඇමරිකානු ඩොලර් බිලියන දහයකට අධික ආයෝජනයක් සිදුවේ.මෙය ඇමරිකාව ප්රමුඛ නේටෝ සංවිධානයට අයත් යුරෝපා රටවලට හිතකර තත්වයක් නො වේ. එබැවින් ආසියාවේ සිය කඳවුරක් පිහිටුවීමට ඇමරිකාව ප්රමුඛ යුරෝපා රටවලට දැඩි අවශ්‍යතාවයක් මතුව තිබේ. ඒ සඳහා හොඳම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවය. ශ්‍රී ලංකාව තුළ නේටෝ සංවිධානයේ කඳුරක් පිහිටුවීමට නම් රට තුළ ජාත්‍යන්තර ත්‍රස්තවාදී තර්ජන බිය තිබිය යුතුය. ඒ සඳහා ඇති හොඳම තුරුම්පුව අයිඑස් ත්රස්තවාදීන් බව ඇමරිකාව හඳුනාගෙන ඇත. සව්දි අරාබිය තුල නේටෝ සංවිධානය කඳවුරු ස්ථාපිත කර ඇත්තේ අයිඑස් ත්රස්තවාදීන්ගේ පිහිටෙනි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළද අයිඑස් ත්රස්තවාදීන්ගේ තර්ජන ඇති බවට මත පතුරුවා ශ්‍රී ලංකාවේ නේටෝ සංවිධානයේ කාර්යාලයක් පිහිටුවීම තුළින් චීනය ප්රමුඛ ආසියාවේ නැගිටීම නිරීක්ෂණය කළ හැකි බවද මෙම ලේඛකයා සඳහන් කරයි.ලෝක බැංකුව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක සේවය කර වසර 30 ක අත්දැකීම් සහිත පීටර් කොයින්ග් ආර්ථික විශ්ලේෂකයෙක් මෙන්ම ලෝකයේ දේශපාලනය පිළිබඳ නිරීක්ෂකයෙකි. ඔහු සිය අත්දැකීම් මත නාවරණය කර ඇති මෙම තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ දැඩි අවධානය යොමු විය යුතුය. මන්දයත් ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් ආසියාවේ සහ වාමාංශික දේශපාලනයේ නැගී සිටීම දක්වන දැඩි භීතියකි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom