Etisalat Super Sim. PATTA

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නිකන් දුන්නත් ගන්නෙ නැති සිම් තමා එටිසලාට්, හච්, එයාර්ටෙල්. :D
    මගෙ ප්‍රධාන නම්බර් තියෙනවා පොඩි කාලෙ ඉඳන්ම. ඩයලොග් සහ මොබිටෙල්. වෙන ඒව ඕනෙම නෑ කොහොමත්.... :D