Eureka Technology Partners වැඩ කරන එක ගැන දන්නා කවුරු හරි ඉන්නවද

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
Eureka Technology Partners වැඩ කරන එක ගැන දන්නා කවුරු හරි ඉන්නවද

මචාලා මට ලොකු උදවුවක් ඕනේ උබලගෙන් මට Eureka Technology Partners එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මට pm එකක්/විස්තර ටිකක් දාපන්කෝ නැත්නම් bump එකක් දල යන්න