Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Europe යුරෝපයේ අධ්‍යාපනය ලැබීමේ වාසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IT කරපු උන් ඉන්නවනම් තමන්ගේ degree detail එකයි අනිත් විස්තරයි (age, work exp, research projects, cv) එවපං හොඳ tution-free යුනි එකක් බලල කියන්නම්. උදව්වක් විදියට. මම ගැන personal විස්තර අහන්න එපා.

එක්කෝ මම ඕනත් නෑ, මේ සයිට් එකේ තියනවා දාන්න පුලුවන් යුනි ඔක්කොම ලස්සනට. මොලේ පාවිච්චි කරලා ඇප්ප්ලයි කරපන්.

ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ දැකපු වැරදි විස්තර් ටිකක් නිවැරදි කරන්නම්.

1) Tution free postgraduate education for *INTERNATIONAL* students තියෙන්නේ germany, france, norway වගේ බොහොම සීමිත රටවල් කිහිපයක් විතරයි ( දන්න තරමින් මේ countries ටික විතරයි ).

2) tution free කිවුවට uni-fee (around 500-700 euros per year in france, around 200 euros in Germany, refundable pre-arrival income proof to be transferred around 17,500 crones in norway) එකක් තියනවා.

3) masters එක ඉවර කරාට පස්සේ යුරෝප් ඕන රටක වැඩ කරන්න පර්මිට් හම්බෙන්නේ නෑ. එහෙම පර්මිට් මේ තුන් ලෝකේ කොහේවත් නෑ. Germany වල එහෙම නිකන් ඉගෙනගත්තට work permit ගන්න ලෙසි නෑ. නෙට් එකේ ගහල බලපන් ඒක අපා දුකක්. විස්තර ඕන එකෙක් ඉන්නවනම් කියපන් මෙතන දාන්නම්. France වලනම් ටිකක් ලේසියි, උන් අනිවා work permit එකක් දෙනවා 6 months full time or one year part time. ඒ කාලේ ඇතුලත relevant field එකේ ජොබක් හොයාගන්න තියෙන්නේ. හැබැයි france ඇතුලේ විතරයි. යුරෝපේ වටේ ජොබ් ගන්න බෑ. EU other countries job හම්බුනොත් ඒ රටෙ visa වලට වෙනම apply කරන්න ඕන. අනික french masters එකක් තියන්වානම් උන් අවුරුදු 2-3න් citizen (ow ow french citizenship thama) දෙනවා.

Norway තත්වෙත් වගේම තමයි, අනික අපි masters එක ඉවර වෙද්දී ජොබක් හොයාගත්තෙ නැත්තම් උන් wrk පර්මිට් දෙන්නෙත් නෑ. (norway education free උනාට වියදම වැඩියි, ජොබ් අමාරුඉ, citizen ගන්න බෑ මේ කපේ)

මතක තියාගනින් හැබැයි උබ කෙනෙක් refugee kenek හරි උඹේ පවුලේ කෙනෙක් EU/EEA citizen කෙනෙක් නම් මේ කිසිම එකක් උඹට අදාල නෑ. ඕන තැනක ඕන විදියකට මරෙනකම් ඉන්න පුලුවන් EU එක ඇතුලේ.

තව විස්තර ඕන්නම් අහපන්. මෙතන ගොඩක් උන්ට යුරෝප් සීන් එක ගැන වැඩි අයිඩියා එකක් නෑ වගේ.

කොහොමත් මම ලඟදිම මේ ගැන පිලිවෙලට ත්‍රෙඩ් එකක් දාන්නම්.

වැදගත්ම දේ ඒජන්සි කාරයොන්ට අහුවෙන්න එපා. යුරෝප් කිසිම යුනි එකකට ඇප්ප්ලයි කරන්න ඒජන්සි ඕන නෑ. site එක තියනවා බබා වගේ, ගොහින් apply කරන්න තියෙන්නේ. ඔක්කොම විස්තර ඒවයි තියෙනවා.

[QUOTE="biskubiskulahila, post: 21634228, member: 470335"] [COLOR="Blue"][SIZE="4"][B]IT කරපු උන් ඉන්නවනම් තමන්ගේ degree detail එකයි අනිත් විස්තරයි (age, work exp, research projects, cv) එවපං හොඳ tution-free යුනි එකක් බලල කියන්නම්. උදව්වක් විදියට. මම ගැන personal විස්තර අහන්න එපා. එක්කෝ මම ඕනත් නෑ, මේ [URL="http://mastersportal.eu"]සයිට් [/URL]එකේ තියනවා දාන්න පුලුවන් යුනි ඔක්කොම ලස්සනට. මොලේ පාවිච්චි කරලා ඇප්ප්ලයි කරපන්. ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ දැකපු වැරදි විස්තර් ටිකක් නිවැරදි කරන්නම්. 1) Tution free postgraduate education for *INTERNATIONAL* students තියෙන්නේ germany, france, norway වගේ බොහොම සීමිත රටවල් කිහිපයක් විතරයි ( දන්න තරමින් මේ countries ටික විතරයි ). 2) tution free කිවුවට uni-fee (around 500-700 euros per year in france, around 200 euros in Germany, refundable pre-arrival income proof to be transferred around 17,500 crones in norway) එකක් තියනවා. 3) masters එක ඉවර කරාට පස්සේ යුරෝප් ඕන රටක වැඩ කරන්න පර්මිට් හම්බෙන්නේ නෑ. එහෙම පර්මිට් මේ තුන් ලෝකේ කොහේවත් නෑ. Germany වල එහෙම නිකන් ඉගෙනගත්තට work permit ගන්න ලෙසි නෑ. නෙට් එකේ ගහල බලපන් ඒක අපා දුකක්. විස්තර ඕන එකෙක් ඉන්නවනම් කියපන් මෙතන දාන්නම්. France වලනම් ටිකක් ලේසියි, උන් අනිවා work permit එකක් දෙනවා 6 months full time or one year part time. ඒ කාලේ ඇතුලත relevant field එකේ ජොබක් හොයාගන්න තියෙන්නේ. හැබැයි france ඇතුලේ විතරයි. යුරෝපේ වටේ ජොබ් ගන්න බෑ. EU other countries job හම්බුනොත් ඒ රටෙ visa වලට වෙනම apply කරන්න ඕන. අනික french masters එකක් තියන්වානම් උන් [COLOR="red"]අවුරුදු 2-3න් citizen (ow ow french citizenship thama)[/COLOR] දෙනවා. Norway තත්වෙත් වගේම තමයි, අනික අපි masters එක ඉවර වෙද්දී ජොබක් හොයාගත්තෙ නැත්තම් උන් wrk පර්මිට් දෙන්නෙත් නෑ. (norway education free උනාට වියදම වැඩියි, ජොබ් අමාරුඉ, citizen ගන්න බෑ මේ කපේ) මතක තියාගනින් හැබැයි උබ කෙනෙක් refugee kenek හරි උඹේ පවුලේ කෙනෙක් EU/EEA citizen කෙනෙක් නම් මේ කිසිම එකක් උඹට අදාල නෑ. ඕන තැනක ඕන විදියකට මරෙනකම් ඉන්න පුලුවන් EU එක ඇතුලේ. තව විස්තර ඕන්නම් අහපන්. මෙතන ගොඩක් උන්ට යුරෝප් සීන් එක ගැන වැඩි අයිඩියා එකක් නෑ වගේ. කොහොමත් මම ලඟදිම මේ ගැන පිලිවෙලට ත්‍රෙඩ් එකක් දාන්නම්. [COLOR="Red"]වැදගත්ම දේ ඒජන්සි කාරයොන්ට අහුවෙන්න එපා. යුරෝප් කිසිම යුනි එකකට ඇප්ප්ලයි කරන්න ඒජන්සි ඕන නෑ.[/COLOR] site එක තියනවා බබා වගේ, ගොහින් apply කරන්න තියෙන්නේ. ඔක්කොම විස්තර ඒවයි තියෙනවා. [/B][/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom