Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Europe රටවල වැඩ work කරන විදිහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Europe රටවල වැඩ work කරන විදිහ

යුරෝප් රටවල වැඩ කරන විදිහ ලංකාවේ හරි ලංකාවේ අය හොදට අහල පුරුදු රටවලටත් වඩා වෙනස් . එක හින්ද අද යුරෝප් රටවල වැඩ කරන විදිහ ගැන කතා කරන්න හිතුව .

1.වැඩ කරන පැය ගාන

ගොඩක් company වල 9 ඉදන් 6 වෙනකන් තමයි වැඩ lunch hour එකත් එක්ක OT නැති ජොබ් එකක් නම් . IT පැත්තේ ජොබ් එකක් කලා කියල weekend වැඩ overnight නැහැ .

IFS එක වගේ තමයි .

48 hours per week තමයි වැඩ ගන්න පුළුවන් maximum OT ගෙවල වුනත්

2. නිවාඩු

Law වලින් දීල තියෙනවා 4 weeks paid holiday per year . සති 4ක් පඩි එක්ක නිවාඩු අවුරුද්දකට .මේක කැමැති වෙලාවක ගන්න පුළුවන් . ගොඩක් වෙලාවට european අය ගන්නේ අගෝස්තු වල . එත් ලංකාවේ අය නම් ගොඩක් වෙලාවට December ගන්නේ Christmas , new year නිවාඩු සෙට් එකත් එක්ක එකට ගත්තම ලංකාවට අවාම මාස එකහ මාරක් විතර ඉන්න පුළුවන් නිසා .

3. ජොබ් security

ජොබ් එක permanent නම් ලියුමක් ගහල හෙට ජොබ් එකට එන්න එපා කියන්න බැහැ . ලංකාවෙත් එහෙම බැහැනේ.එත් ගොඩක් රටවල පුළුවන් . europe රටක ජොබ් එකෙන් අස් කරන්න ලේසියෙන් බැහැ valid reason එකක් ඕනේ . Poor performance වගේ reason ඔප්පු කරන්න ගොඩක් අමාරුයි .

වැරදි විදිහකට අයින් කලොත් ලොකු වන්දියක් ගෙවන්න වෙනවා .

4. Unemployment benefits

ජොබ් එක නැතිවුණා නම් ආණ්ඩුව 80% ක් පඩි දෙනවා අවුරුදු 2ක් යනකන් . එත් ජොබ් එකක් හම්බුනේ නැත්තන් තව දික් කරගන්න පුළුවන් ජොබ් එකක් හොයගන්න try කල කියල පෙන්නලා .

5. Tax එක

Progressive Tax rate තියෙන්නේ . හොද පඩියක් ගන්න කෙනෙක්ට 30% ක් වාගේ වෙනවා .

ලංකාවට වඩා ගොඩක් වැඩි Tax එක නම් . tax එක 25% ක් වත් වෙනවා අනිත් රටවලත් . europe tax වැඩියි .

6. Parental leave

යුරෝප් රටවල අඩුම අවුරුද්දක්වත් තියෙනවා .80% ක් විතර පඩි හම්බෙනවා .

7. Pension

මොන ජොබ් එක කලත් හැමෝටම Pension හම්බෙනව

[QUOTE="eurovisa, post: 24310182, member: 562151"] [b]Europe රටවල වැඩ work කරන විදිහ[/b] [SIZE="5"]යුරෝප් රටවල වැඩ කරන විදිහ ලංකාවේ හරි ලංකාවේ අය හොදට අහල පුරුදු රටවලටත් වඩා වෙනස් . එක හින්ද අද යුරෝප් රටවල වැඩ කරන විදිහ ගැන කතා කරන්න හිතුව .[/SIZE] [IMG]https://i.imgur.com/nieEKci.jpg[/IMG] [SIZE="5"]1.වැඩ කරන පැය ගාන ගොඩක් company වල 9 ඉදන් 6 වෙනකන් තමයි වැඩ lunch hour එකත් එක්ක OT නැති ජොබ් එකක් නම් . IT පැත්තේ ජොබ් එකක් කලා කියල weekend වැඩ overnight නැහැ . IFS එක වගේ තමයි . 48 hours per week තමයි වැඩ ගන්න පුළුවන් maximum OT ගෙවල වුනත් 2. නිවාඩු Law වලින් දීල තියෙනවා 4 weeks paid holiday per year . සති 4ක් පඩි එක්ක නිවාඩු අවුරුද්දකට .මේක කැමැති වෙලාවක ගන්න පුළුවන් . ගොඩක් වෙලාවට european අය ගන්නේ අගෝස්තු වල . එත් ලංකාවේ අය නම් ගොඩක් වෙලාවට December ගන්නේ Christmas , new year නිවාඩු සෙට් එකත් එක්ක එකට ගත්තම ලංකාවට අවාම මාස එකහ මාරක් විතර ඉන්න පුළුවන් නිසා . 3. ජොබ් security ජොබ් එක permanent නම් ලියුමක් ගහල හෙට ජොබ් එකට එන්න එපා කියන්න බැහැ . ලංකාවෙත් එහෙම බැහැනේ.එත් ගොඩක් රටවල පුළුවන් . europe රටක ජොබ් එකෙන් අස් කරන්න ලේසියෙන් බැහැ valid reason එකක් ඕනේ . Poor performance වගේ reason ඔප්පු කරන්න ගොඩක් අමාරුයි . වැරදි විදිහකට අයින් කලොත් ලොකු වන්දියක් ගෙවන්න වෙනවා . 4. Unemployment benefits ජොබ් එක නැතිවුණා නම් ආණ්ඩුව 80% ක් පඩි දෙනවා අවුරුදු 2ක් යනකන් . එත් ජොබ් එකක් හම්බුනේ නැත්තන් තව දික් කරගන්න පුළුවන් ජොබ් එකක් හොයගන්න try කල කියල පෙන්නලා . 5. Tax එක Progressive Tax rate තියෙන්නේ . හොද පඩියක් ගන්න කෙනෙක්ට 30% ක් වාගේ වෙනවා . ලංකාවට වඩා ගොඩක් වැඩි Tax එක නම් . tax එක 25% ක් වත් වෙනවා අනිත් රටවලත් . europe tax වැඩියි . 6. Parental leave යුරෝප් රටවල අඩුම අවුරුද්දක්වත් තියෙනවා .80% ක් විතර පඩි හම්බෙනවා . 7. Pension මොන ජොබ් එක කලත් හැමෝටම Pension හම්බෙනව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom